Love Rain [EP 17] | ආදර වරුසාව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි ඉන්හා සහ යුන්හේ එයාලා දෙන්නගෙ විවාහය නතර කරනවා. එ වගේම ඒක හින්දා හානා සහ ජූන් නැවත එකතු වෙනවා සහ ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් ඒ සතුට වැඩි වෙලා තියෙයිද කියලා ඔයාලම බලාගන්න? ජූන්ගෙ අම්මට ඕනෙ ජූන්ව මී හෝට බන්දලා දෙන්න. එත් ඒකට ජූන් කැමති නැහැ සහ ජූන් යුන්හෙගෙ රහසක් මෙ කොටසෙදි දැනගන්නවා.
එහෙනම් ඊලඟ කොටස ඉක්මනින්ම අරන් එන්නම්.. ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741
7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4743 downloads
Ela niyamai
Ela
Thanks brother for subtitles
Thanks for another informative web site. Where else could I get that type of info written in such an ideal way? I’ve a project that I am just now working on, and I’ve been on the look out for such information.
saho………. godak dawask wenawa machan awasana sub aka watun naha ne…….. loku uduwak ikmanin danawada………
saho meke ithuru tika mokda wenne? sub nene apita blanna?????????
thanx man……..
ithurutikath ikmanata diyan…. we are wating
Thanx machan………………………………..
Uba sub karanawa patta…bokkatama wadinawa machan….
puluwan nam machan I AM SAM kiyana tv series eka sub karala danawada???????eka pattalu…..
Niyamai saho Gemmatama ithuru tikath ekmanta dendoooo…!!!!!
ethuru sub denne nadda ban ekmanata ethuru tikath dipankoooo
machan puluwan ikamanata ithiri ewageth subs dipanko…
thawa thunayine e tikath dipanko bn…
ane plz mcn sub tika denna ikmanatama
pissu hadenawa sub parakku unama plz bro…
ikmanata dennnnnnnaaaaakooooooo?
adawath danawada ithuru shab tika.
ithuru subtitle tika ikmanata dennako.
machan pulwan ikmanata dapanko sub eka. umbatath wada wadi wage neda. eth machan kohoma hari sub eka dapanko. nathnam kathawa amathka weida danne ne….
ai machan ithuru shab tika dannta ochchara parakku ithuru tika ikmanata danawada. plz
ai machan ithuru shab tika dannta machchara parakku mama hamadama balanawa. shab aka dalada kiyala ikmanata dannako.
puluwan taram ikmanata sub eka dendako..
ana machan ikmanata apita ithuru sab tika danawada.
Ko ithuru tika..
Wede bara gaththanm y e parakku??? Ikmnta denna.
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
tharibu malli apita 18 wani shab aka kawadada danna.
thanks malli.ithuru subtitle tikath ikmanatama dennko.plz
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
ithuru shab tikath ikmanata mamu yaluwa. thanz machan thawa kotas 3i na thiyanna.
එල
සබට තුති
ඔබට ජය…………
thanks saho…. anith awa tikath ikmaninma danna……
ස්තුතියි තරිඳු සහෝ!
ජය වේවා!
thanks malli. 18th ikmaninma dennako
නියමයි තරිදූ සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
thanks sahoo
thanks malli
නියමයි නියමයි දෙනකම් හිටියේ තව ටිකයිනේ ඉක්මනට දෙමු
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niyamai ..thaz subapatum degatama ona
jayawawa machan ithuru tikath ikmanatama diyan.
Ela. Denakm unne. Subata thanks THARIDU Saho. Ithiri tikat ikmanata denna. Jaya wewa.
thanks
thank man hithuwe mokada une giya kotese thibbane heta ilaga kotasa denawa kiyala