අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Love Rain [EP 19] | අවසානයට කලින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 2 votes.
Please wait...

Love Rain 2
ඔන්න එහෙනම් 19 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ යුන්හෙගෙ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනවා සහ ඇයට සැතකමක් කරන්න වෙනවා. ජූන්ගෙ සහ හානාගෙ සම්බන්දෙට කවුරු කැමති වුනත් ජුන්ගෙ අම්මා හායි ජන්ග් නම් කැමති වෙන්නෙ නැහැ. මීහො බලන් ඉන්නෙ ජූන් එයාට කැමති වෙනකම්. එහෙනම් අද මොකද වෙන්නෙ කියලා ඔයාලා කතාව බලලම දැනගන්න.

එහෙනම් තව එක කොටසකින් කතාව අවසන්. ඒ කොටසත් අරන් ඉක්මනට එන්නම්. ජය වේවා!

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

53 thoughts on “Love Rain [EP 19] | අවසානයට කලින් [සිංහල උපසිරැසි සමඟ]

  • me yer eka iwara wenna kalin wath antima sub eka dennawada?

    Reply
  • ane machanla kauruhari ubalage korean danna ekek hari apita 20 sub eka deanavada , epa venava mechchara davas love rain balala anthima kotasa bala ganna baaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • machan Wheres the Last Episode We Waiting

    Reply
  • ikmanata sub diyan nethnam thope website ekama hack karanawa…….

    Reply
  • wena kauru hari kamak na awasana kotasa denawanam loku deyak.

    Reply
  • Tharidu malli …. issarawelam oyata sthuthi karanna one me kathwa dunnata ..thanks api balagana enne awsana kotasa danakan …. awasanakotasa thawma naththa ai…

    Reply
  • karanna bari nam wena kenekta hari dunnanam iwara ne… dan masa 1hamarakuth una…. baiscoplk eka mekata mukuth karanne nadda….????

    Reply
  • umba nam maha pissek ban….
    aith nam beri wada baara ganna epa…………

    Reply
  • machan denna patan gaththa nam sub dila iwara karapan bn. thawa
    eka kotasane

    Reply
  • ane kohomahari 20 sub ekath danna macho balan idalama epa wela.

    Reply
  • Ubala paw bn.dan me sub dena ekaa lankaweth na 😀

    Reply
  • yalu 20ta sub 1 ikmanata denawanam thamay hoda

    Reply
  • mhh… thama dena patak na sub eka nam.. wedak na mehema sub deela.. masekatawath eka episode ekak balaganna bari wenawa…

    Reply
  • anthima sub eka dan masayak una dunne na ne thama. ikmanin dunna nam anthima kotasa balanna puluwan. Naththam kathawa amathaka wenawa…pls………………

    Reply
  • ane macho kohomahari 20 sub ekath ikmanatama denna hodada.

    Reply
  • Me 20 sub eka dan masayak una dunne na ne thama.. moko me baiscoplk ekata wela thiyenne.. ikmanin dunna nam anthima kotasa balanna puluwan. Naththam ithin english sub dala hari balanawa. Naththam kathawa amathaka wenawa…

    Reply
  • hah… masyakata lagai dan nam 19 weni sub eka deela. 20 me aurudde deida?

    Reply
  • Ep 20 sub eke koi…………???????

    Reply
  • ko ituru sub , puluwan taram ikmanata denda…………..

    Reply
  • Ko machan 20 sub 1 ane machan ekath ikmata dapanko

    Reply
  • methek kal deepu sub walata thankz anthima kotasath ikmanata denna.

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • Thawa maasayak wath balan inna weida anthima sub ekata….

    Reply
  • elz… ade tama dunne nane awasan sub 1a..

    Reply
  • thankz bro sub ekata patta aaaaa

    Reply
  • anthima kotasath ikmanata dannako.aida tama parakku..

    Reply
  • Tharidu ikmanata apita anthima shab aka danawada plz.

    Reply
  • එල මචෝ
    සබර තුති
    ඔබට ජය………

    Reply
  • නියමයි තරිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • apo ati yantham, itiru tikath tag gala one, sub walata thanx

    Reply
  • ammo menna kalekin meke sub 1ka awith…..saho meke ithiri kotasatath ikmanata suba denn.thanks THARINDU saho.keep it up.jaya wewa………….

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ ගෙනල්ලා තියෙන්නෙ. ජය෴෴ 😛 😛

    Reply
  • Hey.. BOSS thnks machoo…… anith ekakth ikmanata dunoth patta ban… Thnks Thnks Thnks Thnks Thnks BROOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍එ‍ල, ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • thans tharidu anthima shab akath ikkmanata danna

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks saho………………

    Reply
  • mekat thnq
    anit ekat ekmanat ewpan

    Reply
  • niyamai subapatum””.

    Reply

Leave a Reply to Pradeep Cancel reply

Your email address will not be published. Required fields are marked *