අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 28 votes.
Please wait...

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්.

වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් මේ තාත්තා ගත්තු ණය හිලව්වට බාල දුවව දාදා ටාකුර්ට විකුණනවා. තමන්ගෙන් වෙන් වෙලා ගිය නගාව හොයාගෙන අක්කා සෝනියා යනවා දාදා ටාකුර්ගෙ නෝනත් එක්ක මුම්බායට. සෝනියාව එක්ක යන්නෙ ගනිකා මඩමකට.

ලොව පුරා මිලියන 4.5ක් මිනිසුන් ලිංගික සූරාකෑම් වලට ගොදුරු වෙනවා. ඉන්දියාවේ ආසන්න වශයෙන් වාණිජ ලිංගික ව්‍යාපාරයන්ට ලක්ශ 5ක් පමන ගොදුරු වෙනවා. දිනකට ඉන්දියාවේ කාන්තාවන් හා ගැහැනු ළමුන් 270ක් අතුරුදහන් වෙනවා. එරටේ රාජ්‍ය නොවන සංවිධානයන් වල මිලියන තුනකට වැඩි පිරිසක් මෙම ලිංගික ව්‍යාපාරවලට එරෙහිව කටයුතු කිරීමට බැඳී සිටිනවා. 2013 වසරේදී ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 370 වගන්තිය මගින් ලිංගික ව්‍යාපාරයන්හි යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට සම්මත වෙනවා.

සෝනියා කියන්නෙ ඒ ඉරණමෙන් ගැළවුණු 1%කටත් වඩා අඩු පිරිසකට අයත් වැන්නියක්. මේ ඇයගේ කතාවයි.

සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ නවක අධ්‍යක්ශකවරයෙක් වන Tabrez Noorani විසින්. Mrunal Thakur, Freida Pinto, Sai Tamhankar Mark Duplass, Manoj Bajpayee, Rajkummar Rao, Richa Chadda, Riya Sisodiya සහ Anupam Kher රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටිය මුලින් බාරගෙන තිබුනෙ තරිඳු රසාංග මල්ලි. ඉතින් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා තමයි මම කරන්න ඉල්ලගත්තෙ. ඒත් මගෙනුත් සෑහෙන පරක්කු උනා. ඒ වගේම මයුර මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ උදව් කලාට. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා ““මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

38 thoughts on “Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

  • Thank U Guys Muthu Ama, Mayura & baiscope team for the sub, Amazing movie, love it very much. all the best to baiscope team……………..

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට …… ජයවේවා…

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ma film eka hoda movie ekak.

    Reply
  • dennatama bohoma sthuthi jaya ….

    Reply
  • දෙන්නටම බොහොම තුති කිව්වා..
    කවුරු හරි ගේනකල් ඉඳලා බලන්නෝන.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • wenas widihe film1k wage. Gdak thankz sub1ta. Ela

    Reply
  • බොහොම ස්තුතියි❤️ දෙන්නටම සබ් එක වෙනුවෙන්.මේකේ වෙනස් තේමාව හින්දමයි භාරඅරන් තිබුනේ.සබ කරන්න බැරිවුනත් ඉඩක් ලැබුනු ගමන් අනිවාර්යෙන් බලන්න ඕනේ ✌

    Reply
  • දෙන්නට ම ගොඩක් ස්තුතියි…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..

    Reply
  • දෙන්නටම,බොහොම ස්තුතියි

    Reply
  • Thanks…..jayawewa…,,…!

    Reply
  • THANKS……………..

    Reply
  • Thanks for sub…..( Machine 2017) film ekata sub dennako please…..

    Reply
  • බොහෝම ස්තූතියි මුතූ හා මයුරට ….
    ජය වේවා !!! 😀

    Reply
  • දහරා brotath ekkama

    Reply
  • Tnx bro sub ekata

    Reply
  • තැන්ක්ස් සබ් එකට මුතු. පුලුවන් නම් namaste england ෆිල්ම් එකට සබ් දෙන්නකො

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *