Wednesday , October 21 2020
Breaking News

Lucifer [S01:E02] with Sinhala Subtitles | පැපරාසි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 14 votes.
Please wait...

Lucifer TV 1

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට කලින් පළවෙනි කොටස ලබාදුන්නු අළුත් කතාමාලාවක දෙවෙනි කොටස අරගෙන ආව. දැනටමත් සෑහෙන ප්‍රමාදයි. මොනා කරන්නද ඉතින්… ඊළඟ කොටස් ආපු දවසෙම නැතත් හැකි ඉක්මනින් ඉතුරු කොටස්වලට උපසිරැසි ලබාදෙන්නම්.

මුල් කොටස බලපු අය දන්නවනෙ කතාව. අපායේ ජීවිතේ එපාවුන යක්ෂයා(ලුසිෆර්) පෘථිවියට ඇවිත්. 😀 ලුසිෆර් ට ආයෙත් අපායෙන් ඉල්ලීම් ලැබුණත් ඒව ප්‍රතික්ෂේප කරනව. ඒ අතරෙ පොලිස් පරීක්ෂණයකටත් අතගහන්න සිදුවෙනව. ලුසිෆර් ගෙ අනුන්ගේ හිතේ තිබෙන දේ එළියට ගැනීමේ හැකියාවෙන් ඒ පරීක්ෂණය විසඳන්න ක්ලෝයී එක්ක එකතුවුන ලුසිෆර් ට හැකිවෙනව. ක්ලෝයී විශ්වාසකරන්නෙ නෑ ලුසිෆර් ඇත්තටම යක්ෂයෙක් කියන කාරණය. ඒත් අවසානයේදි ලුසිෆර්ට වෙඩිතැබීම්වලින් කිසිදු හානියක් වෙන්නෙ නැතිබව ක්ලෝයී දකිනව.

එහෙනම් මම සමුගන්නව. ප්‍රමාදවෙලා ඉද්දි තවත් ප්‍රමාදකරන්න හොඳ නෑනෙ. එහෙනම්…

ජයෙන් ජය!

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

lucifer.102.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                        Next Episode>>

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. weda na ne sub eka vlc file eken open wenne.

  2. reshan-hasanga

    Thanx

  3. Thanks …………………good luck ……………………

  4. wanasinghematalepolice

    sub aka denne na bn…. rar file akak vidiyata download wenne……????

  5. Tnx Mcn

  6. tharindukavinda626

    thanx broo.. good luck..

  7. Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තුතියි…

  8. බොහොම ස්තූතියි

  9. sab ne ne dan

  10. ane ban sub eka wada nane wena monawado magul watenne

  11. mchn mage sub wada nane bn? mokakda danna oni font eka

  12. machan sub1 vadakaranna honda player ekak kiyanna…..!

  13. ඔව් මචන් මෙකේ sub වල අවුලක් තියනවා…….play කරද්දී…..kmplayer එකට තමයිවෙන්නේ

  14. මෙකේ සබ් එක වැඩ කරන්නේ නෑනේ වෙන මොනවද අකුරු වැඩ කරන්නේ මොකක්ද අවුල

  15. නලින් පෙරේරා
    බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
  16. thanxa saho Jaya wewa

  17. Meke Sub eka denakan iwasillak nathuwa inne.. Puluwan nm parakku nowee denna.. Thank you Very much for Sub..

  18. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. Ishani Fernando

    ane me sub eka sinhala pennanne nane wena mokadda language ekakinui anne.ekata mokada karanne kiyala kiyanawada plz

  20. බොහොම ස්තූතියි

    අනික් ඒවත් ඉක්මනට දාපන් මචන්

  21. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. x files එකටත් සබ් දාන්නකෝ සහෝ

  24. x files එකටත් සබ් දාන්නකෝ සහෝ

  25. x files එකට සබ් දාන්නකෝ සහෝ

  26. S.K.Ruchiranga

    thz machoo sub ekata

  27. පට්ට කතාවක් සහෝ………
    දිගටම සබ් දානන් ශක්තිය/කාලය ලැබේවා මචං……..

  28. ආසාවෙන් බලන්න ඉන්න කතාවක් මේක
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  29. ස්තුතියි සහෝ සබ් එකට…
    ඊලග ඒපියෙන් හමු වෙමු…
    ජය වෙවා…

  30. ammo sub denakan htye bn.thnks saho godak

  31. machan sinhala pennanne nahane bn wena magulak pennanawane

  32. මේක නම් සුපිරියි.. ඉක්මනටම සබ් දෙමු.. ජය

  33. නියමයි සහෝ
    ආසාවෙන් බලන්න ඉන්න කතාවක් මේක
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  34. යසිරු හසරංග

    great work bro !

  35. balan hitiye godak pin

  36. ආ හම්මේ මේ දීලා තියෙන්නේ..
    පරක්කු උනාට අවුලක් නැහැ.
    කතාව දෙනවනම් ඒ හොදටෝම ඇති.
    සබට තැන්කු වේවා…බලමු ලුසිෆරයා මොකෑ කරන්නේ කියලා

  37. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  38. දෙනකන් බලන් හිටියේ. බොහෝම බොහෝම ස්තුතියි!!!

  39. thanks bro..

  40. Crazzy Shanuzz

    THNX BRO… EKMANATA ETHURU EWATH DAPN

  41. ප්‍රණීත් චින්තක

    මේක තනි එපිය කොච්චර වතාවක් බැලුවත් එපා නොවෙන කතාවක් මට නම්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

error: Alert: Content is protected !!