Tuesday , September 22 2020
Breaking News

Lucifer [S02 : E03] with Sinhala Subtitles | දඬුවම් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

Lucifer S2-1

ඔයාලට අද අරගෙන ආවේ ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටසයි. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි විස්තරයක් නැතුව කෙටියෙන් සඳහන් කරන්නම් මොනාද අද කතාවේ තියෙන්නේ කියලා. අද කතාවේ ලුසිෆර්ට මුණගැහෙනවා මුණගැහෙන්න කිව්වට පරීක්ෂණයක් කරන්න ලැබෙනවා දඬුවම් දෙන්නෙක් සම්බන්ධව. දඬුවම් දෙන්නෙක් කිව්වේ පුද්ගලයන්ව බලෙන් ගෙන්නලා එයාලා කරන පව් වැඩ එයාලගේ කටින්ම කියවලා ඒක පටිගත කරවලා සමහර තැන්වලදී කරපු වැරදී ආපහු කරවලා ඒවාට දඬුවම් දෙන්නෙක් ගැන. ලුසිෆර් නම් කැමතිවෙන්නෑ මොකද එයාගේ රාජකාරිය නොවැ ඒක. ලුසිෆර්ගේ අම්මාට අද ඇමෙනඩිල් මුණගැහෙනවා. එතනදී ලුසිෆර් කියනවා අම්මට තවත් මේ මනුස්ස ලෝකේ ඉන්න ඕනි නම් මෙන්න මේ දේ කරන්න කියලා…

ඒ දේ දැනගන්න අද කතාව බලන්න. පරක්කු උන නිසා, අද වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.!! ඊලග සතියේ කතාව මේ වගේ ප්‍රමාද නොකර දෙන්න උත්සහ කරන්නම්. ඊලග කොටසින් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E03.HDTV.x264-LOL[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. Thanks alot malli!!!!!

  2. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට

  3. lucifer enne nathda apahu sahoo?

  4. harith fernando

    මේක ආයෙ එන්නෙ නෑ වගේ නේද??

  5. යාළු බලන් ඉන්නවා
    හුගක් වටිනව සබ
    හැමදාමත් අපි ආදරය කරන සයිට් එකක් බයිස්කෝප් 1
    ස්තුතිය,මහන්සියට

  6. රුවන් සුදර්ශන (සුදා)

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

  7. thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  8. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  9. ELA ELA BN SAHO

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහොම ස්තුතියි සහෝ….

  12. නියමයි සහෝ සබ් එකට ස්තූතියි

  13. සබ් එකට තුති සහෝ
    04 වෙනි කොටසෙන් හමු වෙමු

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  16. Thanxxxxxxxxxxxxxxxx

  17. Thanks for sub.
    Legend of tomorrow එකෙත් sub ඕනි….

  18. පරක්කු වෙල හරි අපිට මෙහෙම සබ් දෙන එක් වටිනවා. බොහොම ස්තූතියි!!!

  19. tnx for the sub bro!!!!!!!!

  20. බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  21. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  22. Thanks bro… sub eka denakana balan hitiye…

  23. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 🙂

  25. pruthuvi shivanga

    jaya wewa sho onna pandarama gaththa

  26. Obata ha kandayamata sada jaya

  27. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  28. harith fernando

    Yantham awilla. Thanks bro

error: Alert: Content is protected !!