Saturday , July 31 2021
Breaking News

Lucifer [S02 : E08] with Sinhala Subtitles | මදාවි නගරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 16 votes.
Please wait...

Lucifer S2-1

ලුසිෆර් දෙවන කතාමාලාවේ අටවන කථාංගය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව නිසා පරක්කු උනා සබ ගේන්න. වෙනදා වගේ අදත් බලමු කතාවේ මොනාද වෙන්නේ කියලා.

අද කතාව සම්බන්ධ වෙනවා කලින් වතාවේ ඇවිල්ලා ලුසිෆර් අතින් මියගිය යුරෙයිල්ට. අද ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා යුරෙයිල් එක්කම වළලපු අස්රෙල් ගේ තලට එහෙමත් නැත්තම් කඩුව නැතිවෙලා කියලා. ඒක හොයාගන්න අද එලාගේ සහයත් ගන්නවා. ලුසිෆර් මේ ගැන පරීක්ෂකතුමියට කියන්නේ නැහැ. ඇයිද කියලා කතාවේ මැදහරියේ දී කියනවා.

හරි එහෙනම් එච්චරයි තමයි කියන්න තියෙන්නේ. ඔයාලට කියන්න පොඩි පණිවිඩයක් තියනවා. ඔයාලට ගිය සතියේ කිව්වනේ මේ කතාව කොටස් විසිදෙකක් දක්වා දීර්ඝ කරලා තියනවා කියලා. දැන් තියන තත්වෙට අනුව මට ඉදිරි කොටස් නම් කරන්න වෙන එකක් නැහැ. ඒ නිසා අද එපියෙන් පස්සේ මම ඔයාලට නැවත ලුසිෆර් අරගෙන එන්නේ නැතිවෙයි බොහෝදුරට.. බය වෙන්න එපා අපේ නවකයෙක් ඒකට යොදවලා තියෙන්නේ. කවුද කියලා දැනටම දන්නවනේ මටත් වඩා ඉක්මනින් ඔයාලට සබ අරගෙන ඒවී. වැඩි කතාවක් බහක් අවශ්‍ය නැහැනේ. සුපුරුදුපරිදි ආරාධනා කරනවා කතාව රසවිඳින්නට. එහෙනම් අපි සමුගන්නවා.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E08.HDTV.x264-LOL

Lucifer.S02E08.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සහ “ප්‍රනීත් මධූ” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Check Also

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Thanks Yasiru malli methuwak kal meka dunnata…..Jaya wewa!

  2. vishwanathmadhushanka

    Thanks machn

  3. Thanks ………………good luck ………………..

  4. උපසිරැසියට බොහොම ස්තූතියි

  5. thanks saho

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Sanjeewa Jayawardena

    Thanks for the sub bro.

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. E09 ekath ohommama diyankooooooo

  10. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

  11. Pattttaaaaaaaaaaaaa

  12. බොහොම ස්තුතියි සහෝ

  13. සබ් එකට තුති සහෝලා
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  14. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ

  15. හම්මේ ඉතින්…තැන්කුයි සබට බ්රෝ…

  16. බොහොම ස්තුතියි සහෝ……

  17. ලහිරු

    ඇති යන්තම්. Thanks!

  18. thankZZZZZZZZZZZ bro!!!!!!!!!!

  19. උපසිරැසියට ස්තුතියි

  20. Ammooo sub eka dala…. thx bro

  21. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  22. thanks bro sub akata

  23. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  24. මෙච්චර දවස් කාපු කට්ටට ස්තුතියි මචන් …ජය වේවා

  25. හම්මේ.. ඇති යාන්තන්..
    බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා…

  26. sub ekata stuti digatama denna

error: Alert: Content is protected !!