Sunday , December 5 2021
Breaking News

Lucifer [S02 : E09] with Sinhala Subtitles | ලක්ස් එක අනතුරේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 13 votes.
Please wait...

Lucifer S2-1

ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කියනවා එයාගේ ගෙදර ‍තියෙන්නේ මෙහේ මිනිස්සු අතරයි කියලා ඉතින් ලුසිෆර් මේ තරම්  මිනිස්සුන්ට ලං වෙන්න බලපෑව දේ මොකද්ද කියලා අද කොටසින් ඉගියක් ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි..

හොදයි මේ සතිය ගැන බලනවනම් හදිස්සියේම ලොස් ඇන්ජලීස් වල ව්‍යාපාර ලෝකයේ රජු නෙහොත් ඩීන් කූපර්ව මරා දැමෙනවා.ඉතින් ඒ කේස් එක විසදන එක තමයි අද කතාව වෙන්නේ ඒ අතර අපි කවුරුත් දන්න විදිහට ලුසිෆර් ආදරේ කරන එයාගේ නයිට් ක්ලබ් එක අද එයාට නැති වෙනවා.ඉතින් කතාව බලලම දැන ගමු නයිට් ක්ලබ් එක ලුසිෆර්ට බේර ගන්න පුලුවන් වෙයිද කියලා. අහ් සබ් එක පරක්කු මොකද කියනවනම් සබ් එකේ බාගයක්ම ගැහුවට පස්සේ  මගේ අතින් කොටපු ෆයිල් එක ඩිලිට් වෙලා. ඉතින් ආයෙම මුල ඉදන් කොටලා තමයි මේ හදිසියේ අරන් ආවේ. එහෙනම් රස විදින්න ගිහින් එන්නම් ඔබට ජය.
.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E09.HDTV.x264-LOL

Lucifer.S02E09.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “ප්‍රනීත් මධූ” යන සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Check Also

Sooryavanshi (2021) Sinhala Subtitles | මුම්බායට නැවතත් ප්‍රහාරයක්? [සිංහල උපසිරසි]

අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා මේ රට ආගම් අනුව බෙදුවා. අපි වගේ …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. Thanks alot malli!!!!!

  2. vishwanathmadhushanka

    Thanks machan

  3. Thnx mchn.. jaya wewa…

  4. mindikageethanjana

    Thanxx bro…..

  5. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  6. thanks saho

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  8. saho… lucifer E10 ewila sub 1a ikmnata dapan ……ela…..

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Nirodha uthpala

    Obata jaya bro digatama sub denna labeva key and hadavatinma partana karanava

  12. Thanks bro! Sub ekata! ….

  13. thank u machan sub walata 😀

  14. ELA machan

  15. තෑnks………………..

  16. thnxxx ^ ^

  17. Nuwan Ranasinghe

    උපසිරසියට බොහොම ස්තුතියි.

  18. බොහොම ස්තූතියි සහෝ……

  19. Thanks…

  20. උපසිරැසියට ස්තුතියි

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි සහො

  23. ටැන්කුයි බ්රෝ

  24. සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න

  25. Pattaaaaaaaaaaaaaa

  26. thankZZZZZZZZZZZ bro!!!!!!!!!!

  27. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  28. උපසිරිසියට බොහොම ස්තූතියි සහෝ….

error: Alert: Content is protected !!