Tuesday , December 6 2022
Breaking News

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 35 votes.
Please wait...

Lucifer S2-2

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. බලලා ඉන්න.

අද ඉතින් කතාව ගැන කිව්වොත් තවත් මිනීමැරුමක් ගැන හොයන්න ක්ලෝයිට බාරවෙනවා. පිස්සු රෝහලක වෙච්ච මිනීමැරුමක්. මෙතැනදී තමා ලුසිෆර්ගේ ලේ රත් කරන අමුත්තෙක්ව මුලිච්චි වෙන්නේ. මෙහෙම කියද්දී නම් ඒ කවුද කියලා බලපු අයට තේරෙනවද මන්දා. ඒ අමුත්තා කවුද, ඇයි ඇවිල්ලා ඉන්නේ, ලුසිෆර් මොනවා කරයිද ඔක්කොම ටික බලාගන්න.

ඊළඟ එපියෙන් යස්ස පුත්‍රයා හම්බවේවි. ජයවේවා!

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට සහ “මයුර සුරාජ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Wednesday [S01 : E01] Sinhala Subtitles | නෙවමෝ(ර්) වෙත සාදරයෙන් පිළිගන්නව! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු කතා මාලාවක්. නිකුත් වුණේ 2022 …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. reshan-hasanga

    Thanx

  2. Thanks alot malli!!!!!

  3. Thanks
    ……………..good luck …………..

  4. බොහොම ස්තූතියි සහෝ

  5. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…………………………

  6. thanks saho….

  7. ස්තුතියි bn.. 17ත් ආවා…

  8. බොහොම ස්තූතියි සහෝ

  9. Thnxxxxxxxxxxxxxxxxx

  10. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  11. thankZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
    ai prakku

  12. bohoma sthuthi sahooo

  13. අනිත් එපියත් ඇවිත් තියෙන්නෙ බ්‍රෝ… ඉක්මනට සබ ඕනේ…

  14. american gods tv series ekata sub dandakoo

  15. Nirodha uthpala

    Ammeee umbata Bassa eahenam mekata jaya dennata may digatama demu

  16. Mobile app eken sub download karanna denne nathte Ai…?

  17. Thanks bro….really appreciate

  18. niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Dilum Wisuddha

    Sub Ekata Thanx Sahoo

  20. සබ් එකට තුති යසිරු සහෝ
    17ත් ආවා ඒකටත් සබ් එක දාමු සහෝ
    🙂 එලම 🙂

  21. සිංහල උපසිරැසියට ස්තූතියි යසිරු සහෝ
    ඊලග කොටසටත් හැකි ඉක්මනට සබ් දෙමු සහෝ
    ඒවගේම මයුර සහෝටත් ස්තූතියි…
    ෴෴ජය වේවා෴෴

    මයුර සහෝ පුලුවන්නම් blindspot අන්තිම එපි 2ක තියනවා සබ් නැතුව
    හැකි නම් ඒකටත් සබ් කරමු සහෝ…

  22. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  23. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  24. Thanx bro…

  25. ඉමි බලා ඔබ එන තුරා
    නොසෙල්වෙන පැතුමක් දරා
    නොමැත ඉවසුම් හද පුරා
    දිනෙන් දින ගෙවෙනා තුරා

    මන්ද කාලය ඉබි ගමන්
    නින්ද නෑ නෙතු නිදි වරන්
    ඊළඟ සබ එනකම් අරන්
    ඉඳිමි මම පෙරමග බලන්

  26. බොහොම ස්තූතියි සහෝ……

  27. mekanam sub enakam thama balan inne… thanx thanx

  28. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  29. ලබාදුන් සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!

  30. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

  32. සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…
    සදා ජය පතනවා බයිස්කෝප් .

error: Alert: Content is protected !!