Tuesday , October 20 2020
Breaking News

Lucifer [S03 : E01] with Sinhala Subtitles | ඒවා ආයෙමත් ලැබිලා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 51 votes.
Please wait...

ඔන්න එහෙනම් දිග නිවාඩුවකින් පස්සේ ආයෙමත් මුණගැහෙනවා ලුසිෆර් තුන්වෙනි කතාමාලාවත් එක්ක. දෙවෙනි කතාමලාවේ කොටස් විසි එකක් තිබ්බත් දහ අටෙන් ඉවර කරලා සීසන් තුනක් විදිහට කරන්න අධ්‍යක්ෂකවරු තීරණය කලා. කලින් කතා ටික ගැන නම් විස්තරයක් කරන්න යන්නේ නැහැ. අන්‍තිමට සිද්ධ උනේ ලුසිෆර්ටයි ඇමෙනඩිල්ටයි ප්‍රශ්න පිට ප්‍රශ්න වැටුනු අම්මව ආයෙමත් ලුසිෆර්ගේ උත්සහයෙන් අපායට යවපු එකයි. ඒ ගැන ඇමෙනඩිල්ගේ වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. මුහුණුපොතේ සැරිසරනකොට හොඳ වීඩියෝවක් දැක්කා, ඒකේ තිබ්බේ ලුසිෆර් තුන්වෙනි කතාමාලාව නරඹන්න කලින් කවුරු උනත් දැනගන්න ඕනි කරුණු කියලා.. මෙහෙම තමයි තිබ්බේ.

01) රක්තවර්ණ කඩුව දල්වලා ලුසිෆර් ගේ අම්මව ආයෙමත් අපයාට යැව්වා. ලුසිෆර් අම්මා ආත්මේ අරන් හිටපු චාර්ලොට් ආයමෙත් කලින් ජීවිතයේ සිහිය ආවා.
02) අම්මගේ හුටපටය නිසා ලුසිෆර් ගේ මනෝවෛද්‍යවරියට හොඳම ගුටිකන්න සිද්ධ උනා.
03) පරීක්ශක ඩෑනුයි, ඇමෙනඩිලුයි අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙනවා.
04) එතකොට පරීක්ශන වලට වැඩ කරන එලාට දෙවියන් කෙරෙහි තියන විශ්වාසය වැඩිවෙලා.
05) පරීක්ෂකතුමියට (ඩෙකර්) ලුසිෆර්ගේ ඇත්ත දැනගන්න ඕනිවෙලා.

ඔන්න ඔහොම ටිකක් තිබ්බා. කලින් කතාවෙදී අන්තිමට ඔයාලා දැක්කා, ලුසිෆර් අපේ පරීක්ෂකතුමියට එයාගේ ඇත්ත තත්වය කියන්න හදන්න එනවා කියලා හැරෙනකොටම ඔලුවට පොල්ලකින් කෙනෙක් ගහනවා. චාමර නෙවෙයි හොඳේ 😉 සිහිය එද්දී එයා ඉන්නේ කාන්තාරෙක. එයාට නැතිවුන තෑග්ගක් එක්ක තමයි ඇහැරෙන්න පුලුවන් උනේ. ඒ එයාගේ දිව්‍යමය අත්තටුදෙක. එතන ඉඳන් තමයි අද කතාව පටන් ගන්නේ. ලුසිෆර් නම් කියන්නේ තාත්තගේ ප්ලෑනකට කවුරුහරි දම්මලා එයාව කිඩ්නැප් කරවලා කියලා. අද කතාවට අලුත් චරිතයක් එකතුවෙලා. ටොම් වෙලින් තමයි හඳුන්වලා දෙන්නේ. Smallville බලලා තියන අයට නම් එච්චර දැකලා නැති මූණක් නෙවෙයි. අදත් සුපුරුදු විදිහට පරීක්ශනයක් ලැබෙනවා. ඒ අස්සෙම ලුසිෆර් හොයාගන්නවා එයාව කවුද කිඩ්නැප් කලේ කියලා. හිතෙන විදිහට තවත් බලගතු චරිතයක් වගේ එන්න යන්නේ..බලමු එහෙනම්..අපි ඊළඟ කතාවෙන් මුණගැහෙමු

*-*ජය ශ්‍රී *-*

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E06] Sinhala Subtitles | ත්‍රස්තවාදියා මුදවා ගැනීම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මම State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 06 වෙනි …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. ෂෙහාන් හර්ෂණ

    තෑන්ක්ස් සහෝ

  2. tharindu2018ekanayake

    thank you

  3. අපායට නෙවි යවන්නේ මොකුත්ම නැති තැනකට. දෙවියෝ මුලින්ම ලෝකේ නිර්මානය කරන්න කලින් තිබ්බා වගේ තැන්කට

  4. Thanks …………………..good luck …………………….

  5. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  6. thanks …………………

  7. RukshanAmantha

    tnx bokka

  8. උපසිරසට බොහොම ස්තුතියි………………………

  9. danithniwanthaka

    thanks bro. jaya wewa…!!!

  10. Lahiru Kekulandara

    suberta thanks bro.

  11. තෑන්ක්ස් මචන් සබට

  12. සබට ගොඩක් තුති යසිරු අයියේ…ජය ඊළඟ එකත් ඉක්මනටම දෙන්න…

  13. thanks sho

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  16. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    එනකම් හිටියේ…
    සුපිරි කතාවක්…

  17. මචන් අපායට නෙවෙයි යවන්නේ . අපි ඉන්න universe එකෙන් පිටට. ඒ කියන්නේ එතන මොකුත් නෑ. අම්මට කියනවා ඔයාගෙම නිර්මානයක් තනියම කරන්න කියල ඒකට ගිහින් (මට තේරුන විදියට )

  18. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  19. ammo..patta. thanks bro.. anik ekat apu gaman damu sub 😀 😀

  20. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. බොහොම ස්තුතියි සහෝ……

  22. Kaushan_P_Herath

    පට්ට මචං සබට තෑන්ක්ස්

  23. thankZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  24. නියමයි මචන් දිගටම දෙමු ..පට්ට ටී වී සීරිස් එකක් ..

  25. asawen balapu tv series 1k. ikmanata sub dunnata godak sthuthi.

  26. niyami sahooo niyanai .bohoma sthuthi …

  27. Gathsara Umesh Kumara

    Bohooooooooooooooooooooooooooooooooooooooooooooooooom
    Sthuthiyi ayye…
    Mm nkmet hithuw kthw prkku weddi ayya wede atha arld kiyl..
    Sry ehwm huthuwt…
    Bohom sthuthiy newath warak…

  28. Deshan_Rathnayaka

    ELa…..
    Thanks bro….
    Nawathwanne nathuwa Ithuru tikath denna….

  29. thnx sub ekata brooo….
    jayen jaya….

  30. Meka download kale mokenda ?
    Meke torrent file eka?

  31. thanks for sub bro!

  32. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  33. හම්මටම සිරි..
    බෝම ස්තූතියි යසිරු සහෝ..
    එනකල් දින ගැන ගැන හිටපු එකක් තමා ඉතිම්

    ජය වේවා..

  34. Niyamai. Subata thanks. Puluwannam the breve. The gifted. The good doctor yana ewatath sub denna…..

  35. Thanks for the sub…

  36. Nirodhauthpala

    hambe eanakan balan hitiye thx for sub digatama demu obata jaya

  37. thanks bro

  38. SULAKSHANA MIHIRANGA

    Thank for sub

  39. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  40. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra
    අපායට නෙවේ නේද මලේ යවන්නේ වෙනම සමාන්තර ලෝකයකට වගේ නේද

error: Alert: Content is protected !!