අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lucifer [S03 : E03] with Sinhala Subtitles | දඩබ්බර මසිකීන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 46 votes.
Please wait...

 

මුලින්ම වෙච්ච පරක්කුවට සමාව ඉල්ලන්න ඕනි. එපිය ආපු දවසෙම හතරෙන් තුනක්ම ඉවර කරගත්තත් ඉතුරු හරිය කරගන්න කාලයක් ගියා මොකද හදිසියේ වැටුනු වැඩවගයක් නිසා. ඔන්න පළවෙනි එපියෙ සහ දෙවෙනි එපියෙන් අපිට කටකාර මසිකීන්ව දැකගන්න බැරි උනානේ. ඒකටත් හරියන්න අද තුන්වෙනි එපියේ මුලු කතාවම යන්නේ මසිකීන් ගැනයි. කොටින්ම කිව්වොත් අර ඩෙකර් විසඳන පරීක්ශනේටත් මසිකීන් සම්බන්ධයි. දෙවෙනි කතාමලාවේ ඔයාලා දැක්කා මසීකීනුයි අපේ වෛද්‍යවරියයි හොඳ යාලුවෝ වෙනවා. ලුසිෆර් අන්තිමේදී එයාගේ අම්මා වෙන ලෝකයකට යවන්න හදන වැඩේදී වෛද්‍යවරියටත් හානි සිද්ධ උන නිසා මසීකීන් හිටියේ හිතේ අමාරුවෙන්. ඒ සිදුවීමෙන් පස්සේ මේස් වැඩිය වෛද්‍යතුමියවත්, ලුසිෆර්වත් ආශ්‍රය කරේ නැහැ. එයාට ඕනි උනා මේ මිනිස් ලෝකේ එයාට හරියන්නේ මොනවගේ තැනක්ද කියලා හොයාගන්න. රස්සාවක් වගේ දෙයක්. දෙවෙනි කතාමාලවෙදී මස්කීන් බවුන්ටි හන්ටර් ඒ කියන්නේ පොලීසියට හොරු අල්ලලා දෙන වැඩේ කරගෙන ගියා. තුන්වෙනි කතාමාලාව වෙද්දීත් ඒක එහෙමම තියෙනවා. ඒත් මෙයාට පස්සේ පස්සේ වෙන්න මේ රස්සාව එච්චර හිතට අල්ලන්නේ නැතුව යනවා. මොකද ඒකේ කිසි රසයක් නැල්ලූ. පොලීසියෙන් හොරා පැනලා යනවා, මසිකීන් අල්ලනවා. එකම දේ. ඒ නිසා අද මසිකීන්ට ඕනි උනා එයාට අභියෝගයක් ගෙනදෙන අපරාධකාරයෙක්ව අල්ලන්න. එහෙම අයිඩියා එකක් ආවේ ලුසිෆර්ගෙන් තමයි. එයාට චැලේන්ජ් එකක් වෙන හොරෙක් අල්ලන්න ඕනි කියලා හිතාගෙන එයා පොලීසියටම ගිහින් වාර්තා බලලා එකක් හොයාගන්නවා. අද කතාවේ පරීක්ෂණය ඒක තමයි. යටගැහිලා තිබ්බ අපරාධයක් ආපහු එලියට අරගෙන මසිකීන් ඒ ගැන හොයන්න එහෙමත් නැත්තම් ඒ අපරාධය සිද්ධ කල අපරාධකාරයාව අල්ලගන්න යනවා. යන්නේ වෙනත් රටකට. කැනඩාවට. මිනිහා ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. පැනලා යන්න හරි දස්සයා. ඒ නිසාද කොහෙද පොලීසියත් වැඩිය මේ ගැන අවධානයක් යොමු කරලා නැහැ. මිනිහව අල්ලන් එන්න ගිය මේස්ට අමුතු ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න වෙනවා. බලමු එහෙනම් අද කතාව. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

*-*ජය ශ්‍රී *-*

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

47 thoughts on “Lucifer [S03 : E03] with Sinhala Subtitles | දඩබ්බර මසිකීන් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………….good luck ………………….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • thaks …………………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………………………..

    Reply
  • thanks bro… jaya wewa…!!!

    Reply
  • epi 4 eke sub ekath ikmanata denna balanna.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • api dannwa wade amarui kiyala… thanks bro api wenuwen karana kepa kirimata…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

    Reply
  • හහ් හා.
    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
    මේක එනකල් බලන් හිටියේ..

    Reply
  • thank.. thank..thank.

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • තෑන්ක්ස් මචං. මේ දවස් ටිකේම බලාගෙන හිටියෙ සබ් එක එනකං

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දෙනකම් හිටියේ…

    Reply
  • Thanks for the sub…
    Arrow sub eka dennako…

    Reply
  • සුපිරි මචන්.. තැන්ක්ස් අ ලොට්, දිගටම සබ් හම්බවෙනවනම් ඒ ඇති

    Reply
  • Mata nam kochhara parakku vunath adalama na suba vitarai adala…thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • පට්ටම කතාවක් මචන් ..දිගටම දෙඋ ..බොහොම ස්තුතියි ..

    Reply

Leave a Reply to kasun sandaruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *