Saturday , February 27 2021
Breaking News

Lucifer [S03 : E09] with Sinhala Subtitles | සිනර්මෑන් ග්‍රහණය වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 32 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ලුසිෆර් නවවැනි කොටහ.. යසිරු සහෝ මේක බාරදුන්නේ මට තමා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද පටන්ගනිද්දීම වගේ තරුනයෙක්ගේ මරණයක්. හැබැයි මේ මරණය විශේෂ එකක් වෙනවා. මොකද මේ කෙනාව ලුසිෆර් දන්නවා. කොටින්ම කිව්වොත් ලුසී එයාට උදව්වක් කරලා තියෙනවා. ඉතින් ලුසිෆර් හිතන විදිහට මේක කරලා තියෙන්නේ එයාට පණිවිඩයක් එවන්න. ලුසිෆර්ගේ සැකය කෙලින්ම යොමු වෙන්නේ සිනර්මෑන් දිහාවට. ඒත් දන්නවනේ ඉතින්, ක්ලෝයිනම් මේ ගැන විශ්වාස කරන්නේ නෑ. ඒවගේම අද ඔන්න ආයෙමත් මේස් නගරයට එනවා. ඒ එන්නෙත් ඇමෙනඩිල් සහ ලින්ඩා අතරේ හාදකමක් ඇතිවෙන්න ඔන්නමෙන්න තියෙන වෙලාවක තමයි ඔන්න. පේන හැටියටනම් මේස්ට දෙන්නව දැකලා හොදටම ඉරිසියයි වගේ. ඉතින් දන්නවනේ මේස්ගේ හැටි, මොනවගේ විකාරයක් නටාවිද කියලා කියන්න බෑ. ඉතින් කොහොමින්හරි අද කොටහේ අවසානයේ අපිට දැකගන්න ලැබෙනවා සිනර්මෑන්ව, ඇත්තම කිව්වොත් ඔහුව අල්ලාගන්නවා. එහෙමනම් සිනර්මෑන් සහ ලුසිෆර් මෝනින්ස්ටාර් අතර තියෙන පලහිලව්වට හේතුව මොකක්ද කියලා අදවත් දැනගන්න ලැබෙයිද කියලා කට්ටියට බලලම තමා ඔන්න දැනගන්නට වෙන්නේ. එහෙනම් මං සමුගන්නවා. යළිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙන අපේක්ෂාව ඇතුව.. ඔබ සැමට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

WandaVision [E08] Sinhala Subtitles | මතකාවර්ජනාව [සිංහල උපසිරසි]

අපි WandaVision අටවනි කතාංගයටත් ඇවිල්ලා. හත්වෙනි කොටස සිදු වුණ කාලය 2000 ගණන්වල අග බාගය විදිහට …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. You-2019 Tv series eke sub dennk.

  2. Thanks …………………….good luck ……………………

  3. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  4. thanks ……………….

  5. Thnxxxxxxxx

  6. උපසිරැසියට බොහොම ස්තූතියි…………………………

  7. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  8. තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..

  9. danithniwanthaka

    thanks bro. jaya wewa….!!!

  10. THANX AIYYA

  11. Yashan Tharindu

    Thnx Bro

  12. Thanks bro

  13. Sub akata bohoma thanks

  14. thanks sub ekata

  15. pavindu malitha

    බොහොම ස්තූතියි.. උපසිරැසියට…

  16. thnks sho sub ekata.jaya wewa

  17. සබ් එකට බොහොම ස්තූතියි.දිගටම දෙමු. ජය වේවා.

  18. Thank you bro

  19. Upul Nishantha Thinnaarachchi

    thankyouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  20. bohoma sthuthi sahoooo jaya..

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. elama bn tnx. 10 weni epiye sub ekath damu

  23. එල එල, දිගටම සබ දෙමු

  24. godak thnx bn. budusaranai. digtma krnta. jaya wewa

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  26. තැන්කූ

  27. Thilina chamara

    Thanx very much.
    Hamadama ikmanata sub eka danna broooooooo

  28. Thanks Bro……..Niyama wedak…..

  29. Thanks sahooo sub ekta….

  30. Thanks Bro.

  31. suminda lakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ..

  32. Thanks Bro .. 😉

  33. thanks for sub

  34. Lakshan Fernando

    Thanks

  35. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. කරනා වූ මේ මහගු කාර්‍යට
    ඔබට ස්තූතී

  37. බොහොම ස්තූතියි සහෝ……

  38. බොහෝම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ මේ කරන උතුම් සේවයට ගොඩක් පිං .

  39. උනු උනුවෙන්…

  40. එල සහෝ දිගටම දෙන්න

  41. sabata thuthi saho.jaya!

  42. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

error: Alert: Content is protected !!