Wednesday , October 21 2020
Breaking News

Lucifer [S03 : E26] Sinhala Subtitles | වෙඩිල්ලක් යන පාර වෙනස් කලොත්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 25 votes.
Please wait...

සුභ දවසක් හැමෝටම… ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා..!! ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ලුසිෆර් තුන්වෙනි කතාමාලවේ අවසාන එපිසෝඩ් එක… කලින් එපිය වගේම මේකටත් සමාවෙන්න ඕන මේකත් පරක්කු කලාට… විභාගය නිසා කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට පස්සේ ආව අමතර කොටස් දෙකෙන් අවසාන කොටස තමා මේ, හරි එහෙම කැන්සල් කරපු කතාව නෙට්ෆ්ලික්ස් එකෙන් ගත්තා කියලත් මේ වෙනකොට ඒකේ රූපගත කිරීම් වෙනව කියලත් කට්ටියම දන්නව ඇති. ඒ කියන්නේ 4 වැනි කතා මාලවක් අපිට 2019 වගේ බලාගන්න පුලුවන් වෙයි පෙරටත් වඩා හොදට. හරි අපි එහෙනම් මේ කොටස ගැන බලමු..

මේ කොටසත් කලින් කලින් එපිය හා කිසිම සම්බන්ධයක් නම් නෑ ඒ වගේම 24වැනි කොටස එක්කත් සම්බන්ධයකුත් නෑ. මේ එපිය තුල ඒ කලින් එපි දෙකේ කිසිම සදහනක් නෑ. වෙනස්ම විදිහකට තමා මේ එපිය දිවයන්නේ. කලින් කොටස වෙන්වුනේ එලාගේ අතීතය හා එයාගේ යාළු භූතයා ගැන. ඒ උනාට අපි දන්නවනේ ඒ භූතයෙක් නෙමෙයි ලුසිෆර් ගේ ආදරණීය නංගි පොඩ්ඩ කියලා එහෙමත් නැත්තම් මරණයේ දිව්‍ය දූතිය කියල. ඊට අමතර ළමා වෛද්‍යවරියකගේ මරණයක් ගැනත් පරීකෂනයක් ඒ කොටසේ උනා. ඔහොම තමා ඒ කොටස ඉවර වුනේ..

මේ කොටසින් අපිට දෙවියන්ගේ කටහඩ අහන්න ලැබෙනව, මෙච්චර දවස් දෙවියෝ ගැන සදහන් කලාට පෙන්නුවේ නෑ නේ, මේකෙදි පෙන්නන්නේ නැති උනාට උන්දැගේ කටහඩනම් ඇහෙයි. මේ කොටසින් වෙන්නේ දෙවියෝ එක පුංචි දෙයක් වෙනස් කලා නම් මොකද වෙන්නේ කියලා. ඒ වෙනස් කරන්නෙ මොකද්ද කියලා මාත්ෘකාවෙන් තේරෙනව නේ. එහෙම වෙනස් කලා නම් මොකද වෙන්නේ කියල තම මේකෙ කතාව තියෙන්නේ. ක්ලෝයි ලුසිෆර් අදුරන්නේ නෑ, එලා කාර් හොරකම් කරන මැකැනික් කෙනෙක්, චාර්ලට් මැරිලා නෑ, ඇමෙන්ඩියල් ඉස්සර හිටපු විදිහමයි, ක්ලෝයි නිලියක්, ක්ලෝයිගේ තාත්තත් මැරිලා නෑ, ඔන්න ඔය ටික ඔහොම වුනාම මොකද්ද වෙන්නේ කියලා බලන්න මේ කොටස අරගෙනම බලන්න. තව දෙයක් මේ කොටසෙදී සුපරුදු පරිදි පරීක්ෂණයක් නම් ලුසිෆර් සහ ක්ලෝයි එකතු වෙලා විසදනව, ඒකට එලාත් කලින් වගේ සම්බන්ධ වෙනව, මොනවද මම මේ කියවන විකාර නේද? තේ‍රෙන්නේ නැද්ද, එහෙනම් අරගෙනම බලන්නකො.. ඔක්කම තේරෙයි ගානට..

ඒ වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ එපි දෙක කලාට වඩා ෆිල්ම් දෙකක් කරා නම් හොදයි කියලා හිතුනා තිබ්බ ලයින් ගානට, ඉතින් ඒ ගැනවත් හිතලා කොමෙන්ටුවක් දාලා පොඩ්ඩක් ධෛර්‍යමත් කරන්න.එහෙනම් ඔන්න මග නැවතිලා තිබ්බ ලුසිෆර් 3වැනි කතා මාලවත් අපි අවසන් කලා උපසිරසිකරුවන් කිහිප දෙනෙක් එකතු වෙලා. ඒ හැම උපසිරසිකරුවන්වත් මතක් කරනව මේ වෙලාවේ. ලැබෙන ප්‍රතිචාර අඩු වුනත් මේක ඉවරයක් කරලා දැම්මනේ කියන සතුට තියේ නේ. ඒ ඇති. හතර වෙනි කතාසමය නෙට්ෆ්ල්ක්ස් මගින් 2019 වගේ වෙනකොට ලැබෙයි, මේ කලින් කතා සමයන්ට වඩා හොද කතා සමයක් නෙට්ෆ්ලික්ස්ලගෙන් බලාගන්න පුළුවන් වෙයි එහෙනම්, ඒ කතා සමයත් අපේ සහෝදරවරු අරගෙන ඒවි. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජය වේවා………!!!

අද කතාවේ නම : Once Upon a Time
අධ්‍යක්ෂණය : Kevin Alejandro
රචනය : Neil Gaiman
IMDb අගය මෙම කොටසට : 8.6
විකාශය කලේ : 28 May 2018
ධාවන කාලය : 43M
ඊලග කොටස : 2019 On Netflix

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. …

Leave a Reply

Your email address will not be published.

82 comments

  1. thank you

  2. තෙපුල් ලයන්ත

    Season 4 Sub oneee machaaan

  3. Thanks hemotama

  4. තෙපුල් ලයන්ත

    4 sub oneeeeee machooo

  5. s4 sub neddooo

  6. thanks bro sub ekata seson 4 ekatath sub one.

  7. randaya jayathissa

    Season 3tama sub dunnata Thanks. Elanga season ekatath ikmantama sub ona.

  8. Me Kathawata Sub Dunno Okkoma Baiskope Set Ekata Thanks Niyama Wadak Hamoma Niyameta Sub Hadala Thiyanawa Best Of Luck

  9. සීසන් 4 සබ් එකත් දෙන්නො

  10. metek kal sub genapu hamotama bomoma stutiiii..supiri wadak aaaaaa.jayawewa.

  11. මෙච්චර කල් දීපු සබ්ස් වලට ස්තූතියි . Season 4 එකේ සබ් එකත් දෙන්නකො ප්ලීස් .

  12. sangeethsrimal

    Season 4 sub denne nadda bn ayyo

  13. Season 4 සබ් නැද්ද

  14. Season 4 සබ් දෙන්නැද්ද .. ඒක ඇවිල්ල සෑහෙන්න කල් වෙනවනෙ..

  15. S4 sub 1th oneeee

  16. S4 sub 1th dennako

  17. Deshan_Shaluka

    S4 eke sub ndda kollane

  18. Season 04 වලටත් සබ් එක ඕන බන්….

  19. Machan Season 4 eketh sub dnna puluvnda

  20. dulana_pinidiya

    Brother S04 eka Sub denna puluwanthe

  21. season 4 sub ekath denna puluwanda macho..

  22. Supirima wedak thanks hamotama.

  23. Dushan Tharuka

    Season 04 sub denna machanla

  24. season 4 sub ekth diyan machang/!

  25. season 4 sub hadanne nadda?

  26. Ranith dilhara

    Season 4 sub eka dipan bn…

  27. Asanka Premasiri

    season 04 epi 10k awillo Zoogle eke thiye sub denndooooo thanks :* <3 <3 <3

  28. Season 4 ඇවිත් බං. සබ් එක දීපංකො

    • මචන් දැන් සීසන් 4 වල පලවෙනි එපිය ඇවිල්ල ටිකක් කල් නෙ.සබ දෙන්නැද්ද දැම්ම.ප්ලීස් මචෝ ඉක්මනට දාන්ඩ

  29. Ranith dilhara

    lucifer May 8 (tomorrow) aluth season eka anawa sinhala sub ikkmanata onaa

  30. Thank you!

  31. ManuVimuthinee

    Good job.

  32. Thanks ……………….good luck ……………….

  33. Thanks Malli Sub ekata!

  34. Tnqq bokkala apita sub denawata…ilaga kotasenuth hambemu congrats all of you

  35. thanks bro. aniwa season 4 sub krapn.. supiri

  36. million thanks

  37. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  38. GIhanmaduranga

    Thanx bro

  39. thanks …………………….

  40. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………….!

  41. ඔන්න ඉතින් කිවුව හින්දම කමෙන්ට් එකක් දානවා ඈ..
    ලුසිෆර්..
    හැබැයි ඉතින් කලින් එපියට නම් සබ් එක මැච් උන් නෑ. අමාරුවෙන් බැලස් කරන් තමා බැලුවේ.

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    සීසන් 4 වලින් හම්බෙමු ඒනම් ඈ..

  42. තෑන්ක්ස් මචං

  43. bohoma sthuthi sahooo

  44. Thaks all <3

  45. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  46. thnx bro.

  47. tnx bro.oyalage sub 1 lassana nisa thama api me katha aasawen balanne.ee gathiya english sub baluwata gnna ba

  48. nipuna adikari

    Thnx lot bro….

  49. Thanks broooo

  50. elama bn thx

  51. Thanks Bro.

  52. Lahiru Kekulandara

    thank you all of you to sub.

  53. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  54. Ela..ela..
    Subaata thanks bro…
    Ilaga session 1kat awma aran enna..
    Jayen jayama wewa…!!!!

  55. උපසිරැසියට තුති කවිශල් සහෝ, 4 වන කතා සමය වෙනුවෙනුත් උපසිරැසි බලාපොරොත්තු වෙනවා, ජය!

  56. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේක කොහොම හරි දීලා ඉවර කරපු එක ලොකු දෙයක්….
    Season 4 එක අවහම එකත් අරන් එමු…

  57. thanx bro sub akata

  58. උපසිරසට බොහෝම ස්තූතියි……………. ජයවේවා………!!!!!!!!!!!!

  59. Lahiru_sankalpa

    Thnkz saho

  60. ela bro thanks

  61. thanks !!!!!

  62. මේ කතාසමය පුරාවටම උපසිරැසි ලබා දුන් සියලුම උපසිරැසිකරුවන්ට ගොඩාක්ම ස්තූතියි
    ජය

  63. kalin sub dala thibba Dominion eke s02 ekata sub denna puluwandaaaa

  64. thanx machan sub ekata gl

  65. thanks bro….

  66. lucifer series ekata upasirasi labadun siyaluma denata godaak sthuthie..

  67. Thanks bro sub ekata

  68. Thenks for sub

  69. බොහොම ස්තුතියි මේ කරනා ඉතා උතුම් වටිනා සේවය වෙනුවෙන්

  70. ela elaaaa

error: Alert: Content is protected !!