අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lucifer [S04 : E03] Sinhala Subtitles | ඔබ කෙරෙහි විශ්වාසයක් ඇත පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 30 votes.
Please wait...

දිල්ලි 6 වලට පස්සේ ඔන්න ඉක්මණින්ම මම ඊළඟ උපසිරැසිය අරගෙන ආවා. මේ ලුසිෆර් සීසන් 4 කතා මාලාවේ 3 වෙනි කොටස. මේ කොටස තුළ සිද්ධ වෙන දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, ක්ලෝයි ලුසිෆර්ගෙන් හංගපු බොරුව ලුසිෆර් සොයාගන්නවා. ඩැන් සහ මේස් තවත් අභියෝගාත්මක ක්‍රියාදාමයකට සහභාගී වෙනවා ලින්ඩා බ්‍රේසස් මවක් වෙන්න සූදානම් වෙනවා. ඒ කිව්වේ මේ කොටසේ වෙන හයිලයිට්ස් කිහිපයක් විතරයි. කොහොමත් ලිපියෙන් කතාව කියනවට වඩා තමන්ම නරඹන එක තමයි ගොඩක් සාර්ථක වෙන්නේ.ඉතින් අනිත් කොටස් වගේම මේ කොටසත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ උපසිරැසිය කිරීම සඳහා මට ආරාධනා කළ පසිඳු සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ආයෙමත් අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

35 thoughts on “Lucifer [S04 : E03] Sinhala Subtitles | ඔබ කෙරෙහි විශ්වාසයක් ඇත පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx sis.Great job.Good luck.

    Reply
  • thanks …………………

    Reply
  • Thank you sis…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි ….!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks ……………..good luck ………………..

    Reply
  • Man loku comment ekak demma umbalage aluthma epi ekata..download karanne awarohana piliwelata…lol…any way thanks alot…. Thanks nangi

    Reply
  • Subata thanks nangi…!!!

    Reply
  • බොහොම ස්තූතියි…..

    Reply
  • S04 E03 ta ynkn withraine sib thyenne

    Reply
  • sub enna parkku ai appa. 1 month gihilla thama sub awilla na okkoma

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි අක්කේ.ජයවේවා………..!

    Reply
  • මෙන්න සොනාලි අක්කා සබ් එකක් කරලා. හා හා තැන්කූ හොදේ…ජය වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • thanks for sub

    Reply
  • ගොඩාක් ස්තුතියි කියන්න වචන නැහැ.

    Reply
  • උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!

    Reply
  • පළවෙනි කමෙන්ටුව මගෙන් සොනාලි අක්කා❤
    එල & තැන්ක්ස් අහ්✌

    Reply
    • කොල්ලෙක් sub එක කරන එක තමා මෙකට හරියටම set වෙන්නෙ

      Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *