Friday , January 21 2022
Breaking News

Lucifer [S04 : E10] Sinhala Subtitles | කවුද අපායේ නියම රජු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 41 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු.

පසුගිය කොටසින්

මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට ලක්වීම. ඒ අතරම යිවූ ලුසිෆගේ අදර දිනා ගන්න කරන හැට හුටමාරක් වැඩ. ඒවගේම තමයි ලුසිෆ සම්බන්දව තියෙන අනාවැකිය එක ඇත්තක් වෙයිද නැද්ද කියල

අද කොටසින්

දැන් අපි දන්නවනේ ඊවූ කරපු පිස්සු විකාර වැඩෙන් මොකද උනේ කියලා, ඒ තමයි අපායේ යක්කු පෘතුවියට ආව, දැන් මේ යක්කු එන්නේ එයාලගේ රජතුමාව නැවත අපායට අරගෙන යන්න, ඒත් දන්නවනේ ලුසිෆර් ඒකට කැමති නැ කියලා. නමුත් කොහොම හරි මේ යක්කු ටික විශේෂයෙන් ද්‍රෝමොස් හදන්නේ ලුසිෆර් යන්න කැමති නැති නිසා එයාගේ තැනට අලුත් කෙනෙක්ව පත් කරගන්න. මොකද පොතේ හැටියට අපාය යක්කුන්ගෙන් කෙනෙක්ට පාලනය කරන්න බැ. එකකේ එන්ජල් කෙනෙක් නතිනම් අර්ධ එන්ජල් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලම බලන්නකෝ ද්‍රෝමොස් කවුද ලුසිෆර් වෙනුවට රජ කරන්න හදන්නේ කියලා.

ඔන්න මේ විදියට අපේ පසිඳු මල්ලි බාර දුන්න රාජකාරිය අවසාන කරනවා. මේ වැඩේදී මාත් ඇතුළුව අපේ බයිස්කෝප් කණ්ඩායමේ තවත් සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා නම් වශයෙන් කිවුවත් නවින් නිසල් සහෝදරයා, චමල් සහෝදරය, සොනාලි නංගි, යුරන්ත සහෝදරයා, ඒවගේම වැඩේ නියමුවා පසිඳු මල්ලි. මේ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ ඉවර කරන්න ලබා දුන් සහයෝගය වෙනුවෙන්. ඒවගේම මතක් කරන්න ඕනේ මේතාක් කල් මේ කතා මාලාව ඇදගෙන අවේ අපේ කණ්ඩායමේ යසිරු කුරුප්පුසිංහ සහෝදරයා. ඉතින් ඒ සහෝදරයට මේකේ ලොකු ගෞරවයක් හිමිවෙනවා. ගිහින් එන්නම් එහෙනම් ජය වේවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. Tharusha Dilnayana

    I love da 4to…
    And thanx 4 da sub brother…

  2. Thank you❤️

  3. මේකට උපසිරසි දෙන්නේ නැද්ද

  4. Sub eka denne ndda S05

  5. Sub dennoooooo

  6. සහෝ මේක අසාවෙන් ගොඩක් දෙනා බලපු කතාමාලාවක්.. බයිස්කෝප් අඩවියේ ඩවුන්ලෝක් ප්‍රමානයත් ඉහල අගයක තියන මේ කතාමාලාව නවත්තන්න එපා සහෝ.. මෙකේ සීසන් 05ත් පුලුවන් ඉක්මනට දෙන්න.. ජයවේවා!!

  7. lucifer season 5 dannako

  8. මෙකේ S05 ටත් සබ් එක දෙමුකෝ.s05 එපි 8 කුත් ඇවිල්ල

  9. Thiyd bn

  10. Season 5 dennkoo sub

  11. Season 5ta sub denne kawadda aneee….

  12. great work guys keep it up

  13. Aneeee sub dennako season 5ta….plzzzzz….

  14. Sub eka dipan ballo

  15. Sub please season 5

  16. PLease Season 5 dennakoooo

  17. Ravindu perera

    Season 5 eke ep 8 k awilla dennako

  18. Aneeee plzzz season 5ta sub dennakoooo….

  19. Season 5th dennkoo

  20. Season 5 Sub Please

  21. Season 5 ත් ඉක්මනට sub ගේන්න

  22. Ravindu perera

    Lucifer season 5 eke ep 1 eka one

  23. Season 5 one pocca

  24. Season 5 කිසිම එපියක් දරාගන්න පුලුවන් සයිස් එකකින් ඇවිත් නෑ නෙ

  25. Ravindu perera

    Season 5 eke ep 1 dennako

  26. Ravindu perera

    Season 5 eka dennako

  27. Season 5eke sub ekath denna puluwandooo

  28. Season 5 ඇවිල්ලා…

  29. Season 5 heta enooo

  30. බොහොම ස්තූති සහෝ කට්ටියම එකතු වෙලා ඔගොල්ලොන්ගෙ වැඩ රාජකාරිත් එක්ක අපි වෙනුවෙන් මේ සීසන් ටික ගෙනාවට.. ජය වේවා!!

    පුලුවන් නම් ගොඩක් දෙනා අසාවෙන් බලන මේ කතාමාලාවේ සීසන් 5 අවම එකෙත් සබ් දෙන්න සහෝ..

  31. Shehan Tharindu

    Dawas 4kin season 4ma balala iwara karagaththa. Sub okkoma download karagaththath me comment eka thamai ekama comment eka oyalata thank karana. Sub karapu hama kenatama bohoma sthuthiy eka episode ekakwath maga noara sub hadala dunnata. Ilaga season ekatath me widiyatama sub tika hadala dei kiyala hithanawa. Kohoma unath Ayeth Thanks karanawa baiscopelk.com set ekatama. Oyala nisai api hamoma therena sinhalen film balanne.

  32. Thanks for sub. Good work

  33. machanla meka kala wage ‘THE BLACKLIST’ eke SEASON 7 eke sub tikath dapallako.epi tika download karan innawa sub tika nethuwa balanna widihak nethuwa inne

  34. Thnx sub ekta…

  35. Thanks hemotama. Good luck

  36. thanks …………….

  37. achirasuriyawatta97

    Thank you all for the sub

  38. nirmal de davin

    thanks sub karapu hamotama.

  39. Nuwan Dhananjaya

    ගොඩක් පරක්කු උනත් සබ් දුන්නට බොහොම ස්තූතියි. උබලගෙ වැඩේ එකෙන්ම සුපිරි. බයිස්කෝප් හැමදාම ගොඩ යන්න ඕනෙ. ජය. අනිත් සීසන් එක ආවොත් ඒ කාලෙදිම සබ් දායි කියල බලාපොරොත්තු වෙනව.

  40. Thanks bro..

  41. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..๬

  42. Thanks Bro.

  43. මුලු සීසන් 4 එකේම සබ්ස් වලට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා සහෝ. උඹලා අපි වෙනුවෙන් කරන මේ දේට ගොඩක් පින් .. ඉස්සරහටත් මේවගේම සබ්ස් දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…

  44. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  45. lucifer ewara karanna mahansi una okatama bohoma sthuthi …. jaya …. 😀

  46. Thanks alot malli. Umbala okkotama pin…

  47. Godak stutui me sub denwata..
    jayen jayama wewa….!!!

  48. බොහොම ස්තූතියි සහෝ……

  49. Thanks anthimata sub ekath ikmanin dunna ta.. Jaya vewaa..!!!

  50. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……!

  51. thanks bro….

  52. Thanks ……………good luck ……………………

  53. thanks very much

  54. Thanks bro sub ekta
    Bro pluwnnam arthdal chronicles tv show ekta sub dennako.netflix lage ekk trailer ekk Patta bro sub demu
    Ash vs evil dead eke last season ekta aniwa sub denna bro.

  55. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    කොහොම හරි මේකට සබ් ගෙනාපු එක සුපිරි වැඩක්….සුපිරි කතාවක් මේක….
    ඊලග Season එක අන්තිම Season එක කියලා කියල තියෙනව…
    එකත් අවහම අනිවා සබ් අරන් එමු…
    මේ වගේ එකතු වෙලා Jessica Jones Season 3 එකටයි Chilling Adventures Of Sabrina Season 2 එකටයි සබ් අරන් එමු ඉක්මනටම…

  56. prasannavijethunga

    ela mchiiiiiiiiiii

  57. thanks bokka

  58. Thank You Supiri Weadak BAISCOPE SET EKA

  59. බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  60. mechchara dawas dunna hamadetama stuthyi..

  61. thnaks machan season 1 idan balapu tv series ekak.. thanks sub ekata. good luck machan

  62. Shehan Pramuditha

    THanks bri

  63. Ruwangunawaedena

    කිව්වට අවුල් යන්න එපා මචං,
    උබ මේකෙ එපි ඔක්කොගෙම කතා ටික සබ් එක දාල බලන්න කලින්ම පෝස්ට් එකෙන් කියල ඉවරකලා
    ආයෙ දානකොට දෙවනි එපිය ගැන පෝස්ට් එකක් දානව නම් පළවෙනි එපිය ගැන විතරක් ඒකෙ පැහැදිලි කරහං.

    සබ් එක නියමයි. ඒකට ස්තූතියි මචං

  64. එලම මලිත් අයියා..!
    ඔයාටත් අනිත් උදව් කරපු කට්ටියටත් ගොඩක් ස්තුතියි වැඩේ ගෙනියන්න ආවාට..✔️✔️
    එහෙනම් 5 වෙනි කතා සමයෙන් හම්බවෙමු

  65. Thenks for sub

  66. “ලුසිෆර්” 4 වන කතාසමය පුරාම සබ් කරපු සියළු දෙනාටම ස්තූතියි..!

  67. උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!

error: Alert: Content is protected !!