Monday , June 21 2021
Breaking News

Lucifer [S05 : E16] Sinhala Subtitles | දෙවියන්ද? යක්ෂයාද? [සිංහල උපසිරැසි]

Rating: 8.7/10. From 23 votes.
Please wait...

කලින් කතාවෙන්

ක්ලෝයි ලුසිෆරුයි එයාලගේ වෘත්තියෙන් විශ්‍රාම යන්න හැදුවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්. ඒවගේම ලුසිෆර්ගේ සහෝදර සහෝදරියන්ව එයාට හම්බවෙනවා. ඒවගේම ටීජේ රොස් නිසා ලුසිෆර් ගුටිකන එකකුත්. ඩැනියෙල් එස්පිනෝසාට කරදරයකුත් වෙනවා කේස් එකක් විසදන්න ගිහින්. එයාව හිරකරල තියාගෙන ඉන්නකොට එයා එතනින් පැනල යන්න ගිහින් වෙඩි කනවා. 15වෙනි කොටසම සම්පුර්ණයෙන්ම දුක හිතෙන කොටසක් වුණා. ඒ වගේම ඩෑන් මැරෙන්න හේතුව මයිකල් ඇමන්ඩීල්ගේ මාලය හොය හොය ඉන්න නිසා කියල මෙයලා දැනගන්නවනේ. ඒ වගේම ඩෑන් දිව්‍යලෝකයට නෙවෙයි ගිහින් තියෙන්නේ. ඩෑන් අපායටයි ගිහින් තියෙන්නේ. ඒවගේම ඩැනියෙල්ගේ අවමඟුලයි එයාව මැරුව හැමකෙනෙක්වම ලුසිෆරුයි මැසකීනුයි එකතු වෙලා මරනවා. ඒ සිද්ධියත් එක්ක තමයි 15 වෙනි කොටස ඉවර වෙන්නේ.

අද කතාවෙන්

ඩෑන්ගේ මරණයත් එක්ක හැමෝම අවුලින් ඉද්දී, මයිකල් තමයි මේ හැමදේකටම මුල කියල ලුසිෆර් තේරුම් ගන්නවා. ඒ වගේම තමයි ඩෑන් ඉන්නේ දිව්‍යලෝකේ නෙවෙයි අපායේ කියල ක්ලෝයි දැනගන්නවා. ඒත් එක්කම එයාට මයිකල් ගැන තරහක් එනවා. මයිකලුයි ලුසිෆර් අතරේ යුද්ධයක් පටන් ගන්න හදනවා. අද කතාවෙන් බලමු එහෙනම් කවුද මේ යුද්ධයෙන් දිනන්නේ? කවුද මෙතනින් මැරෙන්නේ? කවුද මෙතනින් දිනන්නේ? ඔය ඔක්කොමට උත්තර අද කතාවෙන් බලාගන්න පුලුවන්. එන්න එහෙනම් පස්වෙනි කතා සමයේ දෙවනි කොටසේ අවසාන එපිය බලමු..!

එහෙනම් පස්වෙනි කතා සමායේ දෙවෙනි කොටස අදින් ඔන්න අවසාන වෙනවා, අපි ආයෙම ලුසිෆර් හයවන කතා සමයෙන් එහෙම නැත්තම් අවසාන කතා සමයෙන් හම්බවෙමු. කතාව පුරා අපිත් එක්ක රැදී සිටි ඔයාලා හැමෝටම ස්තූතියි කියන ගමන් මේ දෙවෙනි කොටස කරගන්න උදව් කළ, කවිශල්, යුරාන්, හිරාන්, මධුකප්‍රිය හා මලිත් කියන සහෝදරයින්ට ගොඩක් ස්තූතියි කියනවා. ලුසිෆර් හයවෙනි කතා සමයෙන් හම්බවෙමු! 😈

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The Umbrella Academy [S02 : E02] Sinhala Subtitles | ආධුනිකයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය දකින්න ඇතිනේ ඉතිං හිතුවෙවත් නැති දෙයක් තමයි වෙලා …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Meka dunnu hemotama sthuthi. methuwak kal aasawen beluwaa

  2. bohoma sthuthi

  3. thank you so much

  4. thank u bro

  5. Thnx for sub …❤️

  6. අපිවෙනුවෙන් මේ කතා මාලාව ගේන්න ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරිත් එක්ක මහන්සි වූ කැප වූ සියලුම සහෝදරයන්ට බෙහෙවින්ම ස්තූතියි.. ජය වේවා!!

    කනගාටුවෙන් උනත් කියන්න කැමතී 1000කට අදික සංඛ්‍යාවක් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙනත් කමෙන්ට් එකක් දාල අපි වෙනුවෙන් මේ මහන්සි උනු සහෝදරයන්ට ස්තූති කරල තියෙන්නෙ බොහොම කීප දෙනයි…. පසිඳු, කවිශල්, යුරාන්, හිරාන්, මධුකප්‍රිය හා මලිත් සහෝ.. අපි දන්නව ඔගොල්ලො මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ලැබෙන සතුට තමයි අපි මේ දාන කමෙන්ට් එක.. හරිම දුකයි සහෝ අපේ මිනිස්සු ඒවගේ පොඩි කෘතගුණයක් වත් දක්වන්න දන්නෙ නැති එක ගැන… කවුරු කොහොම උනත් සහෝ අපි හැමදාමත් බයිස්කෝප් එකේ ඔගොල්ලො එක්ක තමයි සහෝ.. ජය!!

  7. nethsha sanketh

    very very thank you

  8. chinthaka.max4

    thankx machan

  9. Subata thanks saho..
    sub aean apu oyla hammotam stutui..
    ilaga sesson 1kedit me wagema sub aran enna..
    oyla hamotma Jayen jayma wewa…!!!
    Parissamata inna hamoma..
    Budu Saranai oylata…!!!

  10. Sub ekata thanks . Godadk tv series tynawa maga nawatune ewa.
    Chillig advenc of sabrina
    3%
    Man in high castle
    Hanmaidn tale
    Me tika karnnada

  11. Thank you so much mulu season ekatama subtitles dunnata

  12. chilling adventure of sabrina series eke final season ekt sub denako

  13. නලින්

    අනේ සහෝ Sweet Tooth ටිවි සිරියස් එක දෙන්නකෝ

  14. Thanks for sub!

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. Thanks saho sub ekata

  17. kavinda gamage

    බොහොම ස්තුතියි සහො මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  18. thanks sub ekta next season ekath denna me wg supiri

  19. ගොඩාක් ස්තුතියි මුලු සිසන් එක පුරාවටම සිංහල උපසිරැසි දුන්නට…..

  20. සිංහල උපසිරැසියට ‌ස්තූතියි

  21. බොහොම ස්තූතියි සහෝ……

  22. Lucifer Morningstar

    Tnx for every one provide the subtitles for session 5, we are wetting for Session 6 ❤️❤️❤️

  23. බොහොම ස්තුතියි මලේ අවසන් කතා මාලාවෙන් හම්බවෙමු

  24. සබට තෑන්ක්ස් මචෝ

  25. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි

  26. thank u thank u thank u bro….

  27. Thank You bro hope to meet in season 6

  28. ප්‍රශාත් මදුෂංක

    thank you

  29. Priyanwada Perera

    Thanks for the subtitles

  30. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    6 වෙනි (අවසාන) කතාමාලාවෙන් නැවත හමු වෙමු
    ජය

  31. Tanks aiiye supiri enakan balan hitiye

error: Alert: Content is protected !!