Tuesday , June 15 2021
Breaking News

Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 57 votes.
Please wait...

Lucy 2014

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්, ඉතාම සාර්ථක වුණු තනිකරම විද්‍යා ප්‍රබන්ධ කතාවක්. මේ වර්ගයේ ෆිලුම් වලට ආස කට්ටිය ගොඩක් ඇති කියලා මම හිතනවා 🙂 IMDb අගය ඇවිල්ලා 6.5/10 ක් අරගෙන තියෙනවා වගේම Rotten Tomatoes අගය 66%ක් අරගෙන තියෙනවා. මේ ෆිලුම Luc Besson ගේ සුපිරි අධ්‍යක්ෂණයෙන් වගේම, තිර රචනයෙන් හැඩගැන්වීම සුවීශේෂී දෙයක් හැටියට දකින්න පුළුවන්. ෆිලුමේ කාලරාමුව ගැන කිව්වොත් මිනිත්තු 89යි. විශේෂයෙන් කියන්න ඕන මේ ෆිලුම තුළ භාවිතා වන්නේ මිශ්‍ර භාෂා ත්‍රිත්වයක්. ඒ කිව්වේ, කොරියානු, ප්‍රංශ සහ ඉංග්‍රීසි යන භාෂා. ඒ නිසා මේ ෆිල්ම් එකට සබ්සීන් එකෙන් දීලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසිය පොඩ්ඩක් විතර ගුණාත්මක බවින් අඩුයි කියන එක තමයි මගේ හැගීම නම්…

හරි, මම මුලින්ම කිව්වා මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියලා. ෆිලුමේ ප්‍රධාන චරිතය දිවෙන්නේ “ලුසී” කියන තරුණ කාන්තාව වටා. මේ තරුණිය විදේශ රටකට පැමිණ යාළුවෙකුගේ කීමක් නිසා අති විශාල ගණයේ හොර මත්කුඩු ජාවාරමක පැටලෙනවා. මේ ජාවාරම ඉතා ප්‍රබලයෙකු මඟින් පාලනය වන ලොකු ජාවාරමක්. මත්කුඩු ජාවාරමේ අරමුණ තමයි CPH4 යන විද්‍යාත්මක සංයෝගයෙන් හඳුන්වන ඉතාමත් බලගතු මත්කුඩු පැකැට් කිහිපයක් හොර රහසේ රටින් පිටුවහල් කිරීම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට හසුවන ලුසීට පැවරෙන්නේ උදරයේ බඩවැලක් තුළ හොර රහසේ මත්කුඩු සඟවා රටින් පිටුවහල් කිරීමට. ඒත්, මේ යන අතරමඟදී ලුසී යම්කිසි අකරතැබ්බයකට මුහුණ දීමෙන් අනතුරුව, අර බඩවැල ඇතුළේ හංඟන් හිටපු මත්කුඩු පැකට් එක පිපිරී CPH4 වර්ගයේ ඉතා බලගතු මත්කුඩු ලුසීගේ ශරිරයට මිශ්‍ර වෙනවා.

ඔබ දන්නවද සාමාන්‍යය මිනිසෙකුට මොළයේ ධාරිතාවයෙන් කොපමණ භාවිතා කළ හැකිද කියා?? එය, 10%ක් වැනි සුළු ධාරිතාවයක් පමණයි. ඒත්, එය 100% වුවහොත් හිතාගන්න පුළුවන්ද කළ හැකි දේවල්? මෙන්න මේ සංසිද්ධිය උපයෝගී කර ගනිමින්, ලුසීගේ ශරිරයට මිශ්‍ර වුණු ඒ මත්කුඩු නිසා ඇයගේ මොළයේ ධාරිතාවය 100%ක් වනවා. ඇයට දැන් මොනව වෙයිද? ඇයට මොනව කරන්න පුළුවන් වෙයිද? මේ හැම එකක්ම දැන් ඔයාට ප්‍රශ්නයක් කියල මම දන්නවා. ඒත්, අවසානයේදී ඇය මුළු ලෝකයට ලොකු කැප කිරීමකුත් කරනවා. ඒකත් මොකද්ද කියලම දැන ගන්න අපි ෆිලුම බලමු.

ඇත්තටම කියන්න ඕන මේක තමයි මම මෙතෙක් පළ කරපු උපසිරැසි වලින් හොඳම චිත්‍රපටිය. මම ඔයාලටත් කියන්නේ චිත්‍රපටිය බලල හොඳ රසවින්දනයක් වගේම හොඳ දෙයක් ගත හැකියි. ලුසීගේ චරිතයට පණ පොවන Scarlett Johansson ඉතාම හොඳ රගපෑමක් චිත්‍රපටයට එකතු කරලා තියෙනවා…හොඳයි මම එහෙනම් මෙතනින්න නවතින්නම්. ඔයාගේ අදහසත් පහළින් එකතු කළා නම්, ගොඩක් වටීවි කියල තමයි මම හිතන්නේ.

Lucy (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

ea20559fad8179e5468ef5b7752553d8a0d62cde

1.26 GB (BR) කොපිය මෙතනින් බාගන්න

d421a1efa2a8231f4fc1eabc69c5b64f8e823f71
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kunthi (2021) AKA Rakshasi (2017) Sinhala Subtitles | භූත ගැහැනු දරුවා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම, එහෙනම් තවත් චිත්‍රපටියක උපසිරසියකින් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2017 …

Leave a Reply

Your email address will not be published.

134 comments

  1. Thanks bro

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  3. බලපු පට්ටම sci-fi ෆිලුමක්.උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ඔබට ජය..!!!

  4. Supiri

  5. උපසිරසියට බොහෝම ස්තූතියි

  6. koo ban chinees sub

  7. Thank you bro

  8. Thanks !

  9. Thankzzzzzzzz

  10. Good work Lucy 2019 sub ekath oneee

  11. Ok jannu film ekema sub ekada meka?But lucy 2014 kiyalane display wenne?

  12. jaanu film eke sub eka nemeida meeka

  13. arawindasunimal

    thanks sub ekata jayawewa…………

  14. Dammika Wasala

    lucy2 (2019) awilla thiyenne.. ikmanata eketh sub eka karanda… meka niyamai… elala…

  15. ප්‍රශාත් මදුෂංක

    Thanks.Film eka niyamai.

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. MudithaDissanayaka

    thanks machan
    masa 3 kata passe ayeth dissa awa

  18. Sanjayadinapala

    thankz putha…..

  19. Patta film eka….thanks sub ekata….me wage thawa film daanna…..supiri

  20. tz sub ekata…..

  21. මොළ කකුලුස්

    මෙන්න film නම් film…….නියමයි….Thanks for your subtitles…..අඩුපාඩු නැ..නියමෙට කරල තියනව…. ජය වේවා යාළුව…

  22. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  23. thanks…

  24. Thanks මචන් සුපිරි

  25. kelumchathuranga

    thanks

  26. NavinduTharaka

    thank you

  27. asintha rukshan

    thanks

  28. Lucy 2 ekak thiyenawada

  29. සචින් දිල්හාර

    Elama bro
    Elama 🙂

  30. Lucy 2—2016 එකේ සිංහල සබ් එකත් දාන්නකෝ

  31. Thanks for the sub

  32. thnx bro…

  33. Thanx sub ekata….

  34. බොහෝම ස්තුතියි සබ් එකට

  35. බොහෝම ස්තුතියි සබ් එකට

  36. Niyamai bn..thanks very much..

  37. ලහිරු

    නියමයි බන් පට්ට

  38. movie 1. sub 1ට ස්තූතියි.

  39. ඔන්න යස්මිකයෝ මාත් බලලා ඉවර වුණා…
    පට්ට ෆිලුම.
    සබට පින් කොල්ලෝ…
    ජය වේවා…!!!

  40. Thanks fr subtitle…………………………… ♣♣

  41. Wow wow wow………….
    Amazing film.
    thanx bro for the sub

  42. patta film 1k wage , subta thx obata jaya

  43. මම බලපු හොදම විද්‍යා ප්‍රබන්ධය…
    ස්තුතියි.

  44. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. මම මේක 10 පාරකට වැඩිය බලන්න ඇති. හිතුන වෙලාවට තවත් බලනවා. ඒ තරම් පට්ට movie 1. sub 1ට ස්තූතියි.

  46. බොහොම ස්තුතියි උපසිරසට

  47. hello Yashmika, LUCY bagatta, beluwa. ela ela ela. niyamai. pls, tawa me wage niyama filmswalata subs denna. jaya wewa!

  48. supirima supiri film ekak,,,thankxx for da sub..Thumb’s up

  49. Thanks Bro.

  50. thanks macho…

  51. One of the best movie i have seen recently. it talks about theory of Buddhism. everything is getting vanish. nothing is being stable is the world. creator of the world is not a God. it just become from a cell. that is True. thanks for the the Director of the movie.

    Anyway thanks for the Sinhala Subs..

  52. niyamai klloooo

  53. හොදා වගේ.බාමි.තෑන්කු

  54. thanks bro…

  55. thanx lokka ela

  56. නියමයි සහෝ

  57. thanks bro…

  58. Patta piluma! tnq saho!! (Y)

  59. niyamay.but torrent nathuva direct evanna barida?

  60. BrRip Copiyath Awilla nedo
    Sub ekata sthuthi saho

  61. සබ් එකට බොහොම ස්තුතියි සහො ජය෴෴

  62. balanama hithan hitapu film 1k…. upasirasata thanku 😀

  63. Actually nice movie…Thanx saho…

  64. Hasanka Sanjana

    Gdk kal film eka hambawela SUB enkn hitiye blnna Thanx BRO!!!!!

  65. patta film 1k machan.. sub walata thanks

  66. supiri film eka machan hodata subtitle eka dala thiyenawa good luck

  67. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  68. සුපිරි ෆිල්මක්! බොහොම ස්තූතියි සබ් එකට!!

  69. බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. බලන්න මඟ බලන් උන්න එකක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  70. තාම හරි coppyයක් නෑ නේ ඔක්කෝම Webrip නේ තව ඉවසන්න වෙනව.

  71. Wediwediyen lebewaaaaaa

  72. Ela…thanks

  73. නියමයි මචං
    තැන්ක්ස්

  74. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යස්මික නියමයි..
    එල ෆිලුමක් වගේ..
    බලමුකෝ
    ජය

  75. නියමයි සහෝ දිගටම කරගෙන යමු.

  76. Scarlett Johansson ඉන්න ෆිල්ම් එකක් කොහොමද මිස් කරගන්නේ…….
    ඔන්න එහෙනං මමත් බාගත්ත… :

  77. Patta movie ela aiye thanx

  78. bohoma stuti saho….
    me katawa enakanma tama hitiye…. .

  79. patta pata pata

  80. “චූටී මල්ලි”

    මේකෙනම් පුතේ අනිවා YIFI කොපියට
    ආපු ගමන් සබ් ඔනි ඈ
    අනිවා බැලීමක්
    සබට තුති
    ඔබට ජය………..

  81. Krishan Niroshan

    Best Bro…….. Tnx…

    wish u all the best…….
    See u again..

  82. Thank you bro…!!!

  83. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  84. Niyamai… Supirima Filamak” Thanks Sub ekata

  85. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  86. අනිවා බලන්න ඕනේ ෆිලුම් එකක් මේක නම්..
    කලින් බැලුවා ආයෙත් බලන්න හිතෙනවා.
    කොහොම උණත් සබට බොහොම තුති..
    ජය!!!

  87. onna ehnam gattha thanks sub ekata

  88. ඒල ඒල.
    baiscope eken suba denakammai ban hitiye
    menna bewa ban.
    jayamawewa!

  89. සිරාවටම සුපිරිම සුපිරි ෆිලුමක්
    එලම තමා සබට තුති සහෝ ජය!!!

  90. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මමත් ට්‍රේලරේ නම් බැලුවා..
    සුපිරිම ෆිල්ම් එකක්…
    අනිවා බලනවා..
    හැබැයි brr ආවම..
    අය වේවා!!

  91. නියමයි සහෝ.
    අනිවා බලන්න ඕනේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  92. උපසිරැසිය දුන්නට ස්තූතියි සහෝ..

    !!..ජය ෙව්වා..!!

  93. අදිත ප්‍රවීන්

    මේක මමත් බ;අන්න හිතාගෙන හිටපු චිත්‍රපටයක් .
    දැන් සබ් එක්කම බලනවා .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    😀

  94. thanks machan

  95. සබ් එකට බොහොම ස්තූතියි…

  96. Thanxxxxxxxxxxx

  97. hitha honda kolla

    මේක හෙන ගොන් ෆිල්ම් එකක්…
    මං හිතුවේ පට්ට ෆිල්ම් එකක් කියලා..
    ඒත් විකාර ගොඩක් පිරුන ෆිල්ම් එකක්…
    මට ඉංග්ලිෂ් ෆිලුමුත් එපා උනා මේක බලලා

    • Uba wage gonnunnta mewa balala wadak na. Igena gena tiyena Brain Eka tiyena ekek balapan….

    • මෙච්චර පට්ට ෆිලුමක් රසවිදින්න උඔ පින් කරලා මදි .මම බලපු හොදම science fiction වලින් එකක් මේක.මට උඔ ගැන සිරාවටම දුකයි මචන්.මේ ආත්මෙදිවත් වැඩිපුර පින් ටිකක් කරපන්.

  98. mekanm supirima filumak wenna ona…..aniwa balanawa.subata thanks YASMIKA saho.ohoma ymu.jaya wewa…………..

  99. තිසර නියෝ (තිසර බුද්ධික)

    නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  100. නියමයි සහෝ.සබ් එකට බොහොම ස්තූතියි…

  101. ela mcn.math meka denakan hitiye…sabata bohoma thuthi..jaya wewa…!

  102. Subs download wenne naane error ekak enawa.

  103. නලින් පෙරේරා

    නියමයි යස්මික සහෝ.. මේක එනකල් බලන් හිටිය කතාවක්..

    බ්ලූ රේ එකක් එනකල් මම නම් ඉන්නවා…ඔච්චර හිටියා වගේ..

    ජය වේවා!

  104. Niyamiiiiiiiiiiiiiiiii I Love Baiscopelk

  105. මරු කතාවක් හොදේ…….. ප්‍රධාන නළු නිලි යුවල වගේම අධ්‍යක්ෂකත් සුපිරි….. බෝම තුති උපසිරැසියට

  106. elazz…patta filumak wage,thnx….

  107. මේක නම් පට්ටම පට්ට සුපිරි ෆිලුමක්. මම නම් බැලුවා, අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. 🙂 🙂

  108. thank you very much for this subtitle.

  109. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට යස්මික සහෝ
    ෆිල්ම් එක ආපු කාලෙදිම බැලුවා
    උපසිරසක්නම් හරියට තිබ්බේ නැහැ තමා
    අනිවා හැමෝම බලන්න
    වෙනස්ම ආරක සයිෆියක්!

  110. එල එල

  111. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මාත්‍ ‍එ‍ක‍ග‍යි, ‍මේ‍ක ‍නම්‍ ‍පට්‍‍ට ‍සු‍පි‍රි
    ‍විද්‍යා ප්‍ර්‍බන්‍‍ධ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍කි‍ය‍ලා.
    ‍මාත්‍ ‍මේ‍කේ ‍සබ්‍ ‍එ‍ක ‍එ‍න‍කම්‍‍ම ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යා.
    ‍බැ‍රි‍ම ‍තැ‍න ‍ඉං‍ග්‍රී‍සී ‍සබ්‍ ‍එ‍කත්‍ ‍එක්‍‍ක ‍බැ‍ලු‍වා.
    ‍න‍මුත්‍ ‍නො‍තේ‍රු‍නු ‍තැන්‍ ‍නම්‍ ‍බ‍හු‍ල‍යි. 😀
    ‍දැන්‍ ‍නම්‍ ‍තේ‍රෙ‍න ‍සිං‍‍හ‍ලෙන්‍ ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍හැ‍මෝ‍ට‍ම ‍බ‍ලන්‍‍න ‍කි‍ය‍ලා ‍මාත්‍ ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.
    ‍ඇත්‍‍ත‍ට‍ම ‍කි‍යන්‍‍න ‍ඕ‍නේ, ‍සු‍පි‍රි ‍අ‍ව‍සා‍න‍යක්‍ ‍ති‍යෙ‍න
    ‍ඉං‍ග්‍රී‍සී ‍ස‍ල‍රු‍වක්‍ ‍කි‍ය‍ලා ‍ත‍මා ‍ම‍ම ‍නම්‍ ‍හි‍තන්‍‍නේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  112. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  113. නුවන්ත දුලාන්

    නියමයි යෂ්මික සහෝ…..!!!!

  114. thanks bro

  115. thans මචෝ. මම ද පළවෙනියටම ගන්නේ?

  116. නියමයි යස්මික සහෝ..
    පට්ට කතාවක් තියෙන්නේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  117. THNKX FOR THE SUB. GOOD MOVIE WITH DIFFERENT THEEM .

    • පොඩිම පොඩි දෙයක් කියන්න තියෙනවා, ඔයාල දැන් බාගන්න 650MB කොපියේ සහ 1.57GB කොපියේ කොරියානු උපසිරැසිය Hard Corded වලින් තියෙනවා. ඒක ලොකූ ප්‍රශ්ණයක් නෙවෙයි. උපසිරැසිය තියෙන්නේ පොඩ්ඩක් Blur වෙලා. ඒ හින්දා ගණන් ගන්න දෙයක් නැහැ 🙂 🙂

error: Alert: Content is protected !!