Rate this item:1.00 2.00 3.00 4.00 5.00 6.00 7.00 8.00 9.00 10.00 Submit Rating
Rating: 7.7 /10. From 403 votes.
Please wait...
හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් වෙච්ච තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මාරි 2 චිත්‍රපටිය කියන්නේ.
මාරි කියන්නේ දෙමල සිනමාවේ එන අතිශය ජනප්‍රිය චිත්‍රපටි මාලාවක්. ඉතින් මේ චිත්‍රපටි මාලාවේ පළමු වැන්න 2015 වසරේ ජූලි 17 වැනිදා බලාජි මෝහන්ගේ අධ්‍යක්ෂණයෙන් කල එලි බහින්නේ දමිල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව හට අද්විතීය සිනමා අද්දැකීමක් ලබාදෙමින්. එකල ඉන්දියානු රුපියල් කෝටි 20ක් වැය කරමින් නිපදවූ එම චිත්‍රපටිය ලොවපුරා තිරගතවීමෙන් ඉන්දියානු කෝටි රුපියල් 55ක ආදායමක් උපයාගනු ලැබුවේ ධනාත්මක විචාරක විවරණ සහ ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින්. පරවියන් පිලිබඳ දැඩි උනන්දුවකින් සහ පිරිසිදු ආශාවකින් පසුවන ග්‍රාමීය මැරයෙක් වටා ගෙතුණු කතාවක් සමගින් නිමවුණු එම චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය එක් කරනු ලැබුයේ ධනුෂ් සමගින් කාජල් අගර්වාල් . ඉතින් ඒත් සමගම ඉන්දියාවේ මෙන්ම ලංකාවේද අතිශයින් ජනප්‍රිය වූ මාරි චරිතය ඉන්දියානු සිනමාව ගැන උනන්දුවක් දක්වන අය අතර අද වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් 2015 වසරේ ඔබේ පරිඝනක තිරයට මාරිව එක්කගෙන එන්න මටයි සඳුන් අයියටයි අවස්තාව ලැබුණා. අද වගේ මතකයි දෙන්නත් එක්ක එක රැයින් ගේම ගහලා සිංහල උපසිරැසි සමගින් ඔබ වෙත අරගෙන ආපු හැටි. ඉතින් එදා අපි දෙන්නට ඒ අවස්ථාව ලැබුණු එක ගැන අද වනවිට දෙන්නටම තියෙන්නේ හීන් ආඩම්බරයක්. ස්තුතිවන්ත වෙනවා මුලින්ම එය අපිට බාර දුන්නු ඇඩ්මින්වරුන්ට සහ අපව දිරිමත් කල සියලුම බයිස්කෝප්වාසින් හට එදා ඒ චිත්‍රපටයට ලබාදුන් ප්‍රතිචාර වෙනුවෙන්.
ඉතින් එතනින් නොනැවතුණු බලාජි මෝහන් මහත්තයට මේ නරක දාමරිකයා නැවතත් රිදී තිරයට කැන්දගෙන එන්නට වුවමනා වෙනවා. ඉතින් එය යථාර්තයක් කර ගනිමින් ධනුෂ් ප්රමුඛ වොන්ඩබාර් ප්‍රඩක්ෂන් නිෂ්පාදනයෙන් මාරි චිත්‍රපට මාලාවේ දෙවැන්න සඳහා මුල් පියවර තබනු ලැබුවා. ධනුෂ් හට පහුගිය කාලයේ සිනමාව පැත්තෙන් ගෙවුනේ හොඳ කල දසාවක් නොවෙයි. මිනිස්සු අතරට යන්න පුළුවන් තරමේ වාණිජ චිත්‍රපටියක අඩුපාඩුවක් දනුෂ් හට පහුගිය කාලේ පෙන්නුම් කරනු දක්නට ලැබුණා. ඉතින් ඒ අඩුවත් පැත්තකින් තියාගෙන ධනුෂ්ගේ අයිකන් එකක් වගේ වෙච්චි මාරි චිත්‍රපටියේ දෙවැන්න නිපදවන්නට ධනුෂ් ප්රමුඛ වොන්ඩබාර් එක්කලා බලාජි මෝහන් වැඩ පටන් ගත්තේ දමිල සිනමාලෝලීන්ගේ හිත් වල තවත් බලාපොරොත්තුවකට ඉඟි එක්කරමින්.
2017 ජූලි 18 දින ඉහත ඡායාරූපය සමාජ ජාලා වෙත නිකුත් වීමත් සමගම මාරි කැරැක්ටර් එකට ආස කරපු හැමෝගෙම මුවට නැගුනේ මොකද්ද, කවද්ද, කවුද, කොහොමද, කියන ප්‍රශ්න වැල විතරයි, ඉතින් මේ හැමදෙයක්ම කුතුහලයක් ලෙස මාස දෙකක් පමණ පුරාවට තිබුණු අතර 2017 වසරේම සැප්තැම්බර් 28 දින මාරි දෙවැන්න සඳහා රංගන දායකත්වය සපයන නළු නිළියන්ගේ නාම ලේඛණය එලි දැක්වීමත් සමග මාරි රසිකයින් නැවතත් කැළඹේන්නට පටන් ගත්තා.
– මාරි දෙවැන්නේ ප්‍රධාන චරිත නිරුපණය කරන නළු නිලියන් පිරිස. –
ඉතින් ඔන්න ඔය විදිහට මාරි රසිකයින්ගේ සිත් වල තිබු කැළඹීල්ල පහව යන්නට ගැනුනා. අවසානයේ ඉතිරි වූයේ මේ චිත්‍රපටිය මොන මල විනාසයක් කරාවිද කියන කුතුහලයයි. සුපුරුදු පරිදි මාරි නොහොත් ධනුෂ් එක්කලා වර්තමාන දකුණු ඉන්දියානු සිනමාවේම ප්‍රේක්ෂක ආදරය හීන් සීරුවේ සොරකම් කරමින් ඉන්න සායි පල්ලවී ප්‍රධාන චරිතය හැඩ කරන බව සැලවීමත් සමග ප්‍රේක්ෂකයින්ගේ සිත් වල තිබු උනන්දුව තව තවත් වැඩිවෙන්නට ගත්තා. ඒ කාලය වෙද්දී සායි පල්ලවී සිටියේ ප්‍රේමම් සහ ෆිදා චිත්‍රපටි වලින් ලැබූ ඉමහත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳී ඉඳිමින්. ඉතින් සායි පල්ලවීට අමතරව Yatchan(2015) ,Nibunan( 2017) වැනි චිත්‍රපට වල රඟපෑ Krishna Kulasekara , ඊට අමතරව මලයාලි සිනමාවේ දක්ෂයෙකු වන Tovino Thomas , එමෙන්ම දකුණු ඉන්දියානු සිනමාවේ තවත් දක්ෂ නිලියක් වන Varalaxmi Sarathkumar මේ සඳහා රංගන දායකත්වය සපයනු ලබනවා. ඊට අමතර පළමු චිත්‍රපටයේද මාරිගේ යහළුවන් දෙපල වූ සනිකෙලම් සහ අඩිතාන්ගි ගේ චරිත සඳහා මෙවරත් Robo Shankar සහKalloori Vinoth රංගන දායකත්වය සපයනු ලබනවා.
The Naughtiest Don of our times is back! ලෙසින් තේමා ගන්වමින් ඔබ අප සැම බලාපොරොත්තුවෙන් සිටි මාරි චිත්‍රපටයේ පලමු පෝස්ටරය 2018 වසරේ ජනවාරි පළමුවැනි දින අන්තර්ජාලයට මෙලෙසින් එක් කරනු ලැබූ අතර චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය ඉන් මාස 12 කට පසු දෙසැම්බර් 8 වැනි දින අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
ඉතින් 2018 වසර ආරම්භයේ පටන් දමිල සිනමාලෝලීන් මග බලා සිටි ඒ චිත්‍රපටිය අගෝස්තු මස රූගත කිරීම් අවසන් කරනු ලැබුවා. පහුගිය වසරේ දෙසැම්බර් 8 පූර්ව ප්රචාරක පටය නිකුත් කිරීමෙන් පසුව මා පෙර පැවසු පරිදිම දෙසැම්බර් 21 වැනිදා ලොවපුරා ජනප්‍රිය සිනමාපට රැසකට සමගාමිව මාරි 2 චිත්‍රපටයද තිරගත වීම ආරම්භ වූවා. ධනාත්මක විචාරක ප්‍රසාදය මතින් සාර්ථක ගමනක් ආරම්භ කල මාරි දෙවැන්න ඉතාමත් සාර්ථක අයුරින් සිනමාලෝලීන්ගේ හදවත් අතරට සමීප වූවා.
මෙසේ ලොවපුරා සිනමා චාරිකාව ආරම්භ කරපු ප්‍රේක්ෂක සිත් අතරට ඉක්මණින්ම යන්න ප්‍රධාන හේතුවක් තමයි චිත්‍රපටයේ සංගීතය. ඉන්දියානු සංගීතයේ පුරාවෘතයක් බඳු ඉලෙයරාජාගේ පුත් යුවන් ශංකර් රාජා අතින් නිමවුණු මාරි දෙවැන්නේ සංගීත සංකලනය චිත්‍රපටයට එක් කර තිබෙනුයේ සැබෑම අලංකාරයක්. ඔබ මේ වනවිටත් දන්නවා ඇති රසවිඳ ඇති මේ චිත්‍රපටය වෙනුවෙන් නිකුත් වුනු රවුඩි බේබි ගීතය. ඉතින් එය ඇතුළු ගීත තුනකින් සහ ආකර්ශනීය පසුබිම් සංගීතයකින් යුතු මේ සවුන්ඩ් ට්‍රැක් එක යුවන් ශංකර් රාජාගේ සංගීත දිවිය නවමු සන්ධිස්ථානයක් කරා රැගෙන යන්නට වූවා.
මේ දිනවල අතිශයින් ජනප්‍රිය වෙමින් පවතිනRowdy Baby ගීතය ඔබටත් කොහේ හෝ තැනකදී අසන්නට ලැබෙන්න ඇති. ධනුෂ්ගේ පදවැල් වලින් සහ යුවන් ශංකර් රාජාගේ සංගීත සප්ත ස්වරයෙන් හැඩවුණු මේ ගීතය ධනුෂ් විසින්ම ගායනා කරන අතර එය මේ දිනවල යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලැයිස්තුව තුල උඩින්ම ඇත්තේ යුවන්ශංකර්-ධනුෂ් සංකලනය සහ ධනුෂ්-සායිපල්ලවී නර්තන සංකලනය රසිකයින්ගේ හිත් ටිකෙන් ටික ආකර්ෂණය කර ගනිමින්. ධනුෂ් සමග Dheekshitha Venkadeshan නොහොත් Dhee නම් ගායිකාවද මේ සඳහා තමන්ගේ හඬ එක්කර තිබෙන බැව් අමතක කරන්න බෑ. ඒ වගේම මේ ගීතයේ නර්තන අධ්‍යක්ෂණය ප්‍රභූදේවා විසින් තමයි සිදු කර තිබෙන්නේ. ඉතින් මේ මොහොත වනවිටත් මිලියන 140කටත් වැඩිය යූ ටියුබ් Views ප්‍රමාණයක් සහ මිලියන 1.3ක ලයික්ස් ප්‍රමාණයකට හිමිකම් කියන රවුඩි බේබි ගීතය මුලින්ම අන්තර්ජලයට නිකුත් වූයේ Lyrical Video එකක් විදිහට, එයද මිලියන 62ක නැරඹුම් වාර ගණනකට හිමිකම් කියන්නට සමත් වූයේ දකුණු ඉන්දියානු සිනමා සංගීත ඉතිහාසය අලුත් කරමින්. ඒ වගේම ඉලෙයරාජා ගායනා කරන Maari’s Anandhi ගීතයද ඉතාමත් සුපිරි මට්ටමක තිබෙන බව දකින්න ලැබෙනවා.
චිත්‍රපටය පුරාවට දක්ෂ රංගනයක සියලුම නළු නිලියන් නිරත වෙන බවක් අපිට දැකගන්න පුළුවන් මේ චිත්‍රපටියේදී. විශේෂයෙන්ම සායි පල්ලවීගේ නර්තනය අතිශය කැපී පෙනෙන අංගයක් වනවා.රවුඩි බේබි ගීතයේ ඇය ධනුෂ් සමග කරට කර එකිනෙකාට නොදෙවෙනි වෙමින් නර්තනයේ නිරත වන අතර එය ප්‍රේක්ෂකයා ගීතය පුරාවටම ආකර්ෂණය කරගැනීමට සමත් වනවා. ඒ වගේම මාරිගේ පන්ච්-ඩයලොග්ස් ද චිත්‍රපටයට එකතු කරන්නේ මාරම ගැම්මක්. ඒ වගේම ගංගාධාර් බීජා චරිතය නිරූපණය කරන Tovino Thomas ද තමන්ගේ චරිතයට එකතු කර තිබෙන්නේ සැබෑම සාධාරණයක්. දමිල සිනමාවේ දක්ෂ දුෂ්ඨ චරිත ගොන්නට තවත් අයෙකු එක් වන හැඩක් හීනියට පෙන්නුම් කරනවා ඔහුගේ රංගනයෙන්. දෙසැම්බර් 21 වන දින ශාරුක් කාන්ගේ Zero , ජෙයම් රවීගේ Adanga Maru වගේ ඉන්දියානු චිත්‍රපටි කීපයක් සමගම සමගාමිව තිරගතවීම ආරම්භ කලද අනෙක් සියල්ලටම හොඳ අභියෝගයක් එල්ල කරමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මාරි දෙවැන්න සමත් වන්නේ නොසිතු විරු අයුරින්. මුළු ආදායම සහ බජට් එක සම්බන්ධව තවමත් නිල වශයෙන් තොරතුරක් හොයාගන්නට නොමැති වුවත් වසරේ වාණිජ සිනමාවේ පෙරලියක් කරන්නට මාරි දෙවැන්න සමත් වනවා.
ඒ වගේම විශේෂ දෙයක් තමයි ඔයාල දකින්න ඇති මාරි පලවෙනි චිත්‍රපටියේ ධනුෂ් පැළඳගෙන ඉන්න කණ්නාඩිය(සන්ග්ලාස්එක) ඉතින් ඔන්න ඔය කළු කණ්නාඩිය මාරි වෙනුවෙන්ම විශේෂයෙන් හදවපු එකක් කියලයි අහන්න ලැබුනේ. පලවෙනි චිත්‍රපටියට යොදාගත්තු ඒ කණ්නාඩි දෙක පරිස්සමට තියාගෙන ඉඳලා දෙවනි චිත්‍රපටිය වෙනුවෙනුත් පාවිච්චි කරා කියල තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒක මාරි චරිතය වෙනුවෙන් විශේෂ මිනුම් වලින් සමත් එකක් කියලයි සඳහන් වෙන්නේ.
මේ චිත්‍රපටයේ සිංදු ටිකක් ලස්සනයි ඒ නිසා ඒ සිංදු වලට උපසිරැසි ගන්නවා ඇති අතර, කතාව ගැන නම් කියන්න වුනේ නෑ මොකද කතාව බලන්න පුළුවන් ඒත් මේ උඩ විස්තර ටික දෙමළ සිනමාව ගැන උනන්දු වෙන අයට වටිනවා. චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.
S ubtitle C ontributor R ank
SILVER & BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
I am changed my email address
Great job
Patta
thank u <3
thanks bro
thank u machan sub walata .ubalata pinn ahhh…!!
Thanks Bro
thanks..
mama thama downlode 40000 sampoorna kare
අනිත් Tamil,hindi,telugu film එක්ක බලද්දී මට නම් මේ film එක වැඩක් නැ කියලයි හිතෙන්නේ…අනේ මන්දා….ඊට වැඩිය හොද film වෙන ඕනහැටිය තියනවා…ඒ film එකේ ඇතිදෙයක් නැ වගේ..subtitles එකනම් හොදටම හොඳයි යාලුවා….ජය වේවා…
Tnx bro..
Thanks for the sub
Super
Thanxs friends
මාරි 2 තේමාව නම් කියන්න තරම් සිත්ඇදගන්නා සුළු එකක් කියල කියන්න අමාරුයි, අධ්යක්ෂ වරයා සායි පල්ලවී නිසා යන්තම් චිත්‍රපටය ගොඩදාගන්න සමත් වෙලා තියෙනව කියලයි මටනම් හිතෙන්නෙ…
ස්තූතියි උපසිරැසියට 🙂 (y)
thanks and good luck bros..
thank you bro…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks… bro jayaweva
Thanks Bro…sub ekata
Thanks broo..
Thnks for the sub
Filem aka download karanna link akak hari torrent site aka hari thiyanawada
Sub ekata bohoma istuthi
thanks for sub
Thanks for your valuable service…subtitles නියමෙට කරල තියනව
tz sub ekata…
Thans kollane sub eka dunnata
thanks brooo…
eala
thank you vary much
Thanks for the subtitle. Keep it up the good work.
ftta bro
haseena 2018 film eke sub danawada
Thanx bm
HDrip ekta sub eka hariyanne ndda
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි.
ස්තුතියි සහෝ මේ සබ් එකට…
Thankzbro
ela bro
thnx
Sub ekata thankx bro
බොහොම ස්තූතියි මහන්සියට
elama thadama
THx sub ekta
තාරක&සදුන් .සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
ela broo patta
tnx machan
thanx brother……..
maari 3 ekakuth enawanm……………………..
thanks bro
Mekata nam lokuma thanks ekak…. elama thamai
Thanks for the subtitles
Thank you very much.. Keep it up good work.. 🙂
thanks for the sub
thnz machan…
thank you brother…
Thnq sahoo
thanks bro
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
eloooo
thada thda thnks machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekta thanks
Thanks bro
Ela ela
thanks bros
Ela..niyamai.cont..it
thanks Sahodaraya
thankz…………
Thanks so much
Thanks bokka
Thanks………..
thanks bro
Pattinapakkam 2018 movie එකට සබ් එකක් දෙන්නකො
Ela….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරවරුනි……
ජය වේවා….
Thanks bro…
Thanks saho sub ekta..:)
Thnks❤❤❤
Thanks sub ekata ❤️❤️❤️
okkoma thiyenne camera copy ne appa.
sub ekata thanks.
enakan balan hitiye. thank you
බලන්නම හිටපු එකක්.ස්තූතියි සහෝල දෙන්නටම.
උපසිරැසියට ජයෙන් ජය!!!!
Enakal balan htye. Gdaaaaaaaak Thankz. Ela
THANKS bro <3
Supiri
Thanks for sub
Thanks bro
thankzz broo
Thanks bro
Thanks
thanks
Tnx bro sabata.
Nice job
ela….. thanku
ela
සහෝලා දෙන්නටම බෝම තුති. ෆිලුමට සබ එනකම් මග බලන් හිටියේ.ජය වේවා
Thanks bro….
Superb Film with Zero Gravity. and Extra Extra Superb Subtitle… Thankz Bros
Godak thanks
sub 1ta thank you very much machan..
thanx machn sub ekata
Super…
thank
තාර ස්තුතියි බොක්ක…..සුපිරියටම ඇති ෆිලුම….All the best !!
Thanks sub ekata
superb…thank you very much.all the best
Tnx Bro ❤️
Thank you bro
Thanks brother hodata liyanna hemadama
Thnkwqqq ❤
Thanks brother
tnx bro supper
Thanks saho
patta ahhh….subata thanks….sahola….keep it up…
niyamai bro……. 🙂
thanks biscope for sub
Thank you
Thanka bros
Thanks
සහෝලා දෙන්නටම බොහොම ස්තූති උපසිරසට…අම්මෝ ඉතිං වැඩක් නෑ කියලා.මග බල බල හිටියේ මේක එනකම්..නිවාඩු දවස් ටිකටම සෙට් උන එක තමා හොදම දේ..ජය වේවා..බුදුසරණයි..!
link to download
Baiscopedownlodes එකෙන් ගන්න සහෝ
Good
Thanks ban.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you for the subtitles
2.0 Sub aka ona bn.Maari 2 sub aka ankn hugak kal edan baln hitiye.Thanks.
mari 2 link plz
Thank you
❤❤❤Gindara bn..tnx
Good introduce
thankz
Api nam balanne pc eken E nias oya copy eke quality eka madi #Hoda copy ekak enda kochara kal yayda saho
dennatama godak sthuthi
dennatama godak sththi
Thank You.
Thanks…
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි! ජය!
Thanks brozzz
sindu walatath upairasi dana eka hoadi saho
ස්තුතියි ඔබලාට
balagenama hitapu ekak thanks machaaan
bohoma sthuthi saho…
thanq machaaaa
thanx
Tu 2Brosss
jaya wewa!!!!!!! thanks brothessssss
thank you so much both of you.. baln htya sub ekak jaya wewa bro 2nntama….
සැෑහෙන්න මහන්සි වෙලා තියනවා සිංහල උපසිරැසිය වෙනුවෙන්. මාරි 2 බලලයි මේ කියන්නේ. වැඩේ ගින්දර වගේ තියනවා, කාලෙකින් බලපු නියම චිත්‍රපටියක්.
thank you so much both of you brothers……
Thank You!
Thank You !!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks…
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …
එල සුපිරි ජයවේවා
බොහොම ස්තුතියි සහෝ .
ගුරුත්වාකර්ෂණය ගොඩක්ම අඩු ෆිල්ම් එකක්.
sub ekata thnks machow
thanks mcn.
මඟ බලාගෙන හිටපු ෆිල්ම් 1ක්. සබ් 1ට ස්තුතියි.
සබට තැන්ක්ස් සහෝ….
අඩේ තාරකගෙ නම දැක්කේ නෑ බං හදිස්සියට.
උඹටත් අනේක වාරයක් ස්තූතියි සබට.
අඩෝ පීටර් කුයින්………………
පට්ට පට පට. එනකම් බං බලන් හිටියේ.
මේ දැං බෑවා.
Thak You Sooooo much බොක්කා…..
Thanks සහෝ
Thank you…!!!!!!
thanks 🙂
link eka evapan bn
tanks bro enakan balan hitiye
THANKS!!!!!!!!
එනකන් යකො බලන් හිටියෙ…
පහරක්…
දිගටම මෙහෙම දාන්ඩො…
ජය…
Patta …thaks a lot bro .
thanks bro
tnz bro sub ekata
thanks bro….
Thanks
නියමයි මචං.. sub eka baiscopelk ekenma denakan thamai balan hitiye.. ජයවේවා..❤️
thanks bro sub ekata.baiskope hemadama num 1 thama
Thanks for the Sub
thanx broo
Kawruhari mata meke balanna puluwan 720 hdrip hari bluray copy ekak ganna thanak kiyannako
thank u very much brothers
Thanks brothers
බොහොම ස්තුතියි සබ් එකට
dedenatama bohoma sthuthiy….theruwansaranai
Thanks
බොහොම ස්තූතියි සහෝ
thanx bro saahena dwsk bln hitiya sub ekk denkn ❤❤❤
Thanks for sub. Ela aaa
Thanks brother
thanks. lipiyath ela.
Thenks bro sub ekata, good job
Bhooooooooom Sthuthi ❤️
THanks
උපසිරැසියට බොහෝම ස්තුතියි ……
ජයවේවා ……
Sthuthi bros sub rkata supirima movie ekakneeee…
IYe sub eka illuwe maari 2 eke, ada weddi dunna..
Anna ekai biscopelk web site ekata api mechchara lan une.
Wish you all the best Biscopelk team.
We with you..
ela brooo
Mamath maga balagena hitapu film ekak . Thanks bro. Udenma dakkama notification eka mara happy.
adarei❤❤
Thanks bto subekata
saba supiri………..jayawewa……….
Mamath maga balagena hitapu film ekak . Thanks bro.
Thanx brosub 1k enakan maga balan hitiye❣
Godak Sthuthi.. Jayasri….
thanks sub ekata brola
ගොඩක් මහන්සි වෙලා සබ හැදලා අපිට දුන්නට ගොඩක් තුති අයියලා දෙන්නා…වැඩියෙන්ම ආස ෆිල්ම් එකේ සින්දුවලත් පාට පාට අකුරින් හැඩවුණු සබ් එක තියෙනවා දැක්කම….අම්මේ….ඒ සතුට කොහෙන්වත් ගන්න බෑ…ආයෙමත් නිදි මරන් මේ වැඩේ ඉවර කරල අපේ බයිස්කෝප් රසිකයන්ට, අපිට දුන්නට…ආදරෙයි අහ්❤️
aniwa machan… eeka etta
Tnq dennatama,ade pandara maari 2 download kara,dn blnna sub hoyddi tami notification eka awa,tnz hoda,mee wada digatama kragena ynna Good Luck
Thnks broo sub ekataa
අම්මෝ උදේ පාන්දර ඩෙටා on කරපු ගමන් ආපු Notification එක
සබ් එකට තෑන්ක්ස් Bro❤️
Thanks bn
අයියේ danus ට වඩා පල්ලවී අක්කාගේ fan කෙනෙක් ආ….එනකම් බලන් හිටියේ..ඇඟිලි ගැන ගැන…දැම් මේ උදේ පාන්දර නොටිකේෂන් එක ආවා ගමන්..ආයේ මාරම happy . පට්ටම ආ……thank you soo much…ඉස්සරහටත් දිගටම උපසිරස කරන්න යන්න ජය…good luck
sub ekata thanks
enakan maga balan hitiye
Thanks for the subtitle brothers.! Keep up the good work.!
Ambbooooooooooooo
Ela