You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / All / Maattrraan (2012) – Sinhala Subtitles | විද්‍යාව මිනිසාගේ දියුණුවද? විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]

Maattrraan (2012) – Sinhala Subtitles | විද්‍යාව මිනිසාගේ දියුණුවද? විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.3/10. From 12 votes.
Please wait...

Maattrraan (2012)

අද ලෝකය හැම අතින්ම දියුණු වෙන්න හේතුව වෙලා තියෙන්නෙ විද්‍යාවෙ ඇති වෙලා තියන ශීඝ්‍ර දියුණුව. ඒ අතර ජාන විද්‍යාව කියන්නෙ ලෝකයේ විශාල පෙරලියක් කරන්න සමත් වෙලා තියන විෂයක්. අද මම ඔයාලට අරගෙන ආවෙ මේ වටා ගෙතුනු සුපිරිම දෙමළ ෆිල්ම් එකක්. හුඟක් කාලයක් කට්ටිය බලන් ඉන්න ඇති මේක එනකන්.. මතකනෙ මම කලින් දීපු Alex Pandian ෆිල්ම් එක.. ඒකෙ රඟපෑවෙ කාර්තිනෙ.. මේකෙ ඉන්නෙ එයාගෙ අයිය ‘සූර්යා’.. ප්‍රධාන නිලිය තමයි ‘කාජල් අගර්වාල්’.. සුපිරි නලු නිලි දෙපලක් තමයි ඉන්නෙ…මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ කේ.වී. ආනන්ද් විසින්.. ආයෙ ඉතින් අහන්න බලන්න දෙයක් නෑ පට්ටම ෆිල්ම් එකක් තමා.

මෙන්න මේකයි කෙටියෙන් කතාව.

චිත්‍රපටිය පටන් ගන්නෙ දරු උපතක් සිද්ද වෙන දර්ශනයකින්. ඒත් මේක එසේ මෙසේ දරු උපතක් නෙමෙයි. නිවුන් සහෝදරයන්.. හැබැයි මෙයාල ශරීරයෙන් එකට බද්ධ වෙලා. දෙන්නට වෙන වෙනම අත්, කකුල්, කන්, නාසය, ඇස් ආදී අවයව පිහිටල තිබුනට දෙන්නටම තියෙන්නෙ එක හදවතයි. කොහොම හරි කාලයත් සමඟ මේ ළමයි තරුණ වයසට පත් වෙනව.. හදවත තියන කෙනා හරිම සංවේදී, මොලේ කල්පනා කරල වැඩ කරන බොහොම සාමකාමී කෙනෙක්. ඒත් අනිත් කෙනා එහෙම නෑ. ඊට වෙනස්. මෙයාලගෙ තාත්ත දක්ෂ විද්‍යාඥයෙක් වගේම ඉතාම ප්‍රසිද්ධ ධනවත් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙක්. එයාට තියනව “එනර්ජියොන්” කියල ශක්ති ජනක පානයක් නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්.. මෙයාලගෙ දියුනුවේ සහ මේ එර්නර්ජියොන් ගැන තියන රහස් හොයන්න කීප වරක්ම ඔත්තු බලන අය විවිධ ස්වරූප වලින් එනව.. ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලට තේරෙයි මේ පිටිපස්සෙ ලොකු රහසක් තියන බව. මේක එසේ මෙසේ රහසක් නෙවෙයි. මිනිස්සු කෝටි ගානකට බලපාන ලොකු රහසක්. මුල ටිකේ ඔයාල දකින රූප රාමු වල යම් සැඟවුනු සිදුවීම් තිබුනු බව, තමන් නොදුටු පැත්තක් තියන බව ෆිල්ම් එක බලන් යද්දි ඔයාලට තේරෙයි.. එහෙනම් කට්ටිය ලෑස්තිද මේ රහස මොකද්ද කියල දැන ගන්න. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

අනිවාර්යෙන්ම හැමෝම Trailer එක බලල ඉන්න. ඊට පස්සෙ තීරණය කරන්න බලනවද නැද්ද කියල.. තව දෙයක්. මේකෙ සබ් එක ආවෙ ඊයෙ තමා. ඒකෙ සමහර ලයින් අඩු නිසා ඒව අලුතෙන් හදන්නත් වුනා.. පුලුවන් උපරිමයෙන් හැම අඩුපාඩුවක්ම හදල සබ් එක දැම්මෙ. අරන්ම බලන්නකො.

එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්. හැමෝටම ජය වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

104 comments

  1. ස්තුතියි සහෝ

  2. අ‍ස‍ංග

    ස්තූතියි, ඔ‍‍‍‍‍බ ගන්නා ‍‍ව‍‍ෙහසෙ‍ට……
    අ‍ප‍ග‍ේ සතු‍ට ‍ව‍ෙන‍ුව‍ෙන් ස‍ැබවින්ම!

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  4. niyamai aiye superb thawa ooni mewage

  5. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  6. Film eke muladi wedak ne kiyala hithutana anthimata yanakota mare maru, thanxxxxxxxxxxxxxxxxxxxx

  7. torrent link is broken…plz fix it..same error with Kiladi786

  8. oyala karana me wedeta godak thanx

  9. [email protected]සත්‍යජිත්

    thanks DIDULA

  10. Sahan Umayangana

    Patta film 1.thankxxxxx

  11. මම මේ ෆිල්ම් එකේ උප සිරස එනකන් තම බලාන හිටියේ. Thanks කිව්වා එහෙනම්.

  12. Trailer එක අනුව නම් පිස්සු කොර ෆිල්ම් එකක් වගේ…….. 🙂

  13. රාම් රාජ්

    ස්තූතියි.මේක නම් බලන්න වෙයි වගේ.

  14. download karala eye baluwe..kathawa nam maru yalu..thanx..

  15. තිසර ප්‍රමුදිත

    බොහොම ස්තුතී සහෝදරයා උපසිර්ස් ලබාදුන්නට.කාර්යබහුල නිසා ඉස්සර වගේ හැමදාම මේ පැත්තේ එන්න බැරි උනත් පුළුවන් වෙලාවට හොද ෆිල්ම් එකක් බාගෙන බලනවා.මේ සයිට් එක ආරම්භයේ ඉදන්ම ඉන්න නිසා දන්නවා අද වෙනකොට සයිට් එක ගොඩක් හොද දිවුනුවක් ලබලා තියනවා.ගොඩක් සතුටුයි.
    ජය වේවා !

  16. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න දියුණුවටද විනාශයටද කියලා 😛 😛

  17. susantha pradeep

    thnxxxxxxxxxx

  18. makanam pattama patta film akak dr……………

    pluluwannam manna makatath sub aka dala danna…

    “munna bhai mbbs” makanam godak lassana hindi move akak…….

  19. දිෂාන්

    බෝම පිං දිදුල සහෝ

  20. දිදුල දුන්නොත් ඉතින් අහන්න දෙයක් නෑ ඔන්න මමත් බාගත්තා… 🙂

  21. mudiya / මුදියා

    අඩේ නියමයිනෙ.පට්ට එකක්නෙ දිදුල දීල තියෙන්නෙ.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!

  22. කැලුම් ගුණසේකර

    මේක එනවා කියලා ආරංචිය නම් ලැබුනා. මේ තරම් ඉක්මණට දෙයි කියලා හිතුවේ නැහැ. ස්තුතියි සහෝ.

  23. maxxaaaaaaa onna abwa ty ty………

  24. ප්‍රමොද්

    එල මට ෆිල්ම් එක කලින් හම්බුනා සබ් දෙනකන් බලන් හිටියෙ.තෑන්ක්ස් සහොදරයා…

  25. $..Creative EYE..$

    මරේ මරැ

  26. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  27. elaZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ !!!

  28. thankz “දිදුල saho….

  29. shaa maru ban……..me wage tamil ewata dennako sub………….

  30. නලියා

    දිදුලේ උඹ නම් සුපිරිම පොරක් තමයි
    ඔං උඹට පින් දිලා මාත් බා ගන්නවෝ…

  31. ela ela….bohoma stuti saho patta film ekak wage.

  32. මේක පට්ට ෆිල්ම් එකක් කියලා යාළුවෙක් කිව්වා.. තුප්පාක්කි චිත්‍රලටිය නිකුත් උන දවස්වලම වගේ මේකත් තිරගත වෙන්න පටන් ගත්තා කියලා ආරංචියි.බොහොම ස්තූතියි දිදුල සහෝ.. ජයවේවා!!

  33. ela ela ela ela ela ela ela ela

    didulage SUB maxxa

  34. සචිත උදාර

    සූර්යා ඉන්නවනම් ඉතින් තව මොන කතාද… තෑන්ක්ස්…!

  35. mamanm meka aapu dawas walama baluwa.supirima film ekak. hamoma balanna.bohoma sthuthi saho tamil films walata sub dena ekata. ABCD new movie ekatath sub dei kiyala bala bala innawa

  36. ලොවෙත් නෑ මේක දෙනකම් උන්නේ

  37. ඔබලා සේරම පට්ට සබ් එකේ නියමෙට තියෙනවා..ගුණාත්මක බාවයක්.. 🙂 ගුණාත්මක බාවය ගැන නිතරම කතා කරන කට්ටියගේ පටන් ගන්නකොට එක භාෂාවක් මගදී වෙනමම එකක්.අන්තිමේ වෙනමම මොඩෙල් එකක් බලන අපිට අන්තිමට මොලේ කචල් 🙁

  38. මැක්සා මචෝ

  39. තරහා වෙන්න එපා කොල්ලෝ කොමෙන්ට් එකක් දාන්න බැරි උනාට. උඹනම් මැසිමක් බන්. කකුල් දෙකෙනුත් ටයිප් කරනවද කොහෙද. එල එල ඔහොම කරගෙන යමු. අනික ඔය ස්පීඩ් එක නම් පස්ටයි. අලුත් ෆිල්ම් දෙන වේගේනම් හිතා ගන්න බැහැ. හෝම් පේජ් එක බැලුවොත් උඹේ පොස්ට් එකක් අනිවා. එලම තමා මලයෝ.මේ කරන මහඟු සේවාවට ජයෙන් ජයම වේවා!!!

  40. මේක එනකම් පට්ටම කාලයක් බලාගෙන හිටියා, සින්හලත් එක්ක ලැබුනු එක නම් පට්ට!
    Thanx Bro! Keep It Up! Cheers! 😀

  41. මමත් බලපු පට්ට ෆිල්ම් එකක්.සබ්ටයිටල් එක්ක ආයෙ බලන්ඩ ඕනි.

  42. Thank uoooo 🙂

  43. sirama film eka ban. meka sinhala sub ekka denakam balagena hitiye.thanks macho.

  44. ජයම වේවා සහෝලට මේ කරන වැඩේට

  45. supiri aaaa!!!!!!! dabaang 2 th ikmanatama denna.

  46. එල බන් ෆිල්ම් එක…………

  47. තැන්ක්ස්

  48. මෙන්න පට්ටම එකක් දිදුල පට්ට නේ

  49. oh my god thx baiscope

  50. lasanatha!!!!!!

    ජය වේවා

  51. Elakiri maxxa. Good luck

  52. Isuru Dimantha

    thankz me wge amuthu filmz denawata

  53. සිංහලයා

    මේක නම් නියම ෆිල්ම් එකක් අනිවා බයිස්කෝප් එක නම් පට්ටම සයිට් එක

  54. පට්ට පහරක් නේ

  55. maru 🙂 maru 🙂

  56. patta ……!!!!
    didula genawaoth genne supiri babune
    `jayawewa`

  57. නියමයි 🙂

  58. lakshitha viraj

    නියම FILM එක……

    maxxxxa

  59. thnx so……….. much

  60. සුපිරිම නළුවෙක් නේ මරු

  61. කියලා වැඩක් නෑ වැඩේ නම් අනර්ගයි

  62. අඩේ පට්ට මචෝ

  63. ලොවෙත් නැත

  64. loweth machan meyka patta

  65. patta pata pata

  66. නියමම නළුවෙක් නේ අනිවා පට්ටම ඇති

  67. නියමයි ඔන්න මාත් ගන්නවා… 🙂 බොහොම තැන්ක්ස් කිවුවා

  68. එලම එල කිරි නේ දැන්ම ගන්න ඕනේ මොනා නැතත්

  69. බොහොම පින් මචං

  70. නවීන් ලක්ෂිත

    maxxa wadak didula saho thanks……!!!

  71. මැක්සා මචං ලොවෙත් මේක නම් පට්ටම භාණ්ඩයක් නේ

  72. jayen jayama weywa hode niyamai

  73. mihin ලංකා

    නියමයි සහෝ අනිවා දන්නම නෑ නේ මෙහෙම එකක් ආව කියලා ජය

  74. නියමයි සහෝ මේක දෙනකම් උන්නේ

  75. ලොවෙත් පට්ට මචං මේක නම් එළකිරි 🙂

  76. loweth maxxxxxxxaaaaaaa 🙂

  77. rusuru | රුසිරු

    සුපිරි මචෝ

  78. ලොවෙත් නෑ පට්ටම පට්ට ෆිල්ම් එකක් ජයම වේවා

  79. jayen jayama weywa didula maxxa kollek ne

  80. සුපිරි කියන්නේ ඇඩෙනවා නේ බන් මෙන්න ෆිල්ම්ස්

  81. loweth na pattama pattama patta

  82. “චූටී මල්ලි”

    mama ada 1

error: Alert: Content is protected !!