Maattrraan (2012) Sinhala Subtitles | විද්‍යාව මිනිසාගේ දියුණුවද? විනාශයද? [සිංහල උපසිරැසි සමඟ]
අද ලෝකය හැම අතින්ම දියුණු වෙන්න හේතුව වෙලා තියෙන්නෙ විද්‍යාවෙ ඇති වෙලා තියන ශීඝ්‍ර දියුණුව. ඒ අතර ජාන විද්‍යාව කියන්නෙ ලෝකයේ විශාල පෙරලියක් කරන්න සමත් වෙලා තියන විෂයක්. අද මම ඔයාලට අරගෙන ආවෙ මේ වටා ගෙතුනු සුපිරිම දෙමළ ෆිල්ම් එකක්. හුඟක් කාලයක් කට්ටිය බලන් ඉන්න ඇති මේක එනකන්.. මතකනෙ මම කලින් දීපු Alex Pandian ෆිල්ම් එක.. ඒකෙ රඟපෑවෙ කාර්තිනෙ.. මේකෙ ඉන්නෙ එයාගෙ අයිය ‘සූර්යා’.. ප්‍රධාන නිලිය තමයි ‘කාජල් අගර්වාල්’.. සුපිරි නලු නිලි දෙපලක් තමයි ඉන්නෙ…මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ කේ.වී. ආනන්ද් විසින්.. ආයෙ ඉතින් අහන්න බලන්න දෙයක් නෑ පට්ටම ෆිල්ම් එකක් තමා.
මෙන්න මේකයි කෙටියෙන් කතාව.
චිත්‍රපටිය පටන් ගන්නෙ දරු උපතක් සිද්ද වෙන දර්ශනයකින්. ඒත් මේක එසේ මෙසේ දරු උපතක් නෙමෙයි. නිවුන් සහෝදරයන්.. හැබැයි මෙයාල ශරීරයෙන් එකට බද්ධ වෙලා. දෙන්නට වෙන වෙනම අත්, කකුල්, කන්, නාසය, ඇස් ආදී අවයව පිහිටල තිබුනට දෙන්නටම තියෙන්නෙ එක හදවතයි. කොහොම හරි කාලයත් සමඟ මේ ළමයි තරුණ වයසට පත් වෙනව.. හදවත තියන කෙනා හරිම සංවේදී, මොලේ කල්පනා කරල වැඩ කරන බොහොම සාමකාමී කෙනෙක්. ඒත් අනිත් කෙනා එහෙම නෑ. ඊට වෙනස්. මෙයාලගෙ තාත්ත දක්ෂ විද්‍යාඥයෙක් වගේම ඉතාම ප්‍රසිද්ධ ධනවත් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙක්. එයාට තියනව “එනර්ජියොන්” කියල ශක්ති ජනක පානයක් නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්.. මෙයාලගෙ දියුනුවේ සහ මේ එර්නර්ජියොන් ගැන තියන රහස් හොයන්න කීප වරක්ම ඔත්තු බලන අය විවිධ ස්වරූප වලින් එනව.. ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලට තේරෙයි මේ පිටිපස්සෙ ලොකු රහසක් තියන බව. මේක එසේ මෙසේ රහසක් නෙවෙයි. මිනිස්සු කෝටි ගානකට බලපාන ලොකු රහසක්. මුල ටිකේ ඔයාල දකින රූප රාමු වල යම් සැඟවුනු සිදුවීම් තිබුනු බව, තමන් නොදුටු පැත්තක් තියන බව ෆිල්ම් එක බලන් යද්දි ඔයාලට තේරෙයි.. එහෙනම් කට්ටිය ලෑස්තිද මේ රහස මොකද්ද කියල දැන ගන්න. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.
අනිවාර්යෙන්ම හැමෝම Trailer එක බලල ඉන්න. ඊට පස්සෙ තීරණය කරන්න බලනවද නැද්ද කියල.. තව දෙයක්. මේකෙ සබ් එක ආවෙ ඊයෙ තමා. ඒකෙ සමහර ලයින් අඩු නිසා ඒව අලුතෙන් හදන්නත් වුනා.. පුලුවන් උපරිමයෙන් හැම අඩුපාඩුවක්ම හදල සබ් එක දැම්මෙ. අරන්ම බලන්නකො.
එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
12917 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Hodai
බොහොම ස්තූතියි
thanks..
THANKS
ස්තුතියි සහෝ
ස්තූතියි, ඔබ ගන්නා වෙහසෙට……
අපගේ සතුට වෙනුවෙන් සැබවින්ම!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thankzz..
niyamai aiye superb thawa ooni mewage
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Film eke muladi wedak ne kiyala hithutana anthimata yanakota mare maru, thanxxxxxxxxxxxxxxxxxxxx
superb…macho
torrent link is broken…plz fix it..same error with Kiladi786
thankz dr
oyala karana me wedeta godak thanx
thanks DIDULA
Patta film 1.thankxxxxx
මම මේ ෆිල්ම් එකේ උප සිරස එනකන් තම බලාන හිටියේ. Thanks කිව්වා එහෙනම්.
Trailer එක අනුව නම් පිස්සු කොර ෆිල්ම් එකක් වගේ…….. 🙂
ස්තූතියි.මේක නම් බලන්න වෙයි වගේ.
download karala eye baluwe..kathawa nam maru yalu..thanx..
tanx broo
බොහොම ස්තුතී සහෝදරයා උපසිර්ස් ලබාදුන්නට.කාර්යබහුල නිසා ඉස්සර වගේ හැමදාම මේ පැත්තේ එන්න බැරි උනත් පුළුවන් වෙලාවට හොද ෆිල්ම් එකක් බාගෙන බලනවා.මේ සයිට් එක ආරම්භයේ ඉදන්ම ඉන්න නිසා දන්නවා අද වෙනකොට සයිට් එක ගොඩක් හොද දිවුනුවක් ලබලා තියනවා.ගොඩක් සතුටුයි.
ජය වේවා !
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න දියුණුවටද විනාශයටද කියලා 😛 😛
thnxxxxxxxxxx
makanam pattama patta film akak dr……………
pluluwannam manna makatath sub aka dala danna…
“munna bhai mbbs” makanam godak lassana hindi move akak…….
බෝම පිං දිදුල සහෝ
thanx machoooo.
දිදුල දුන්නොත් ඉතින් අහන්න දෙයක් නෑ ඔන්න මමත් බාගත්තා… 🙂
අඩේ නියමයිනෙ.පට්ට එකක්නෙ දිදුල දීල තියෙන්නෙ.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!
නියමයි!
මේක එනවා කියලා ආරංචිය නම් ලැබුනා. මේ තරම් ඉක්මණට දෙයි කියලා හිතුවේ නැහැ. ස්තුතියි සහෝ.
maxxaaaaaaa onna abwa ty ty………
එල මට ෆිල්ම් එක කලින් හම්බුනා සබ් දෙනකන් බලන් හිටියෙ.තෑන්ක්ස් සහොදරයා…
මරේ මරැ
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
elaZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ !!!
thankz “දිදුල saho….
Superb……..ela elazz…
shaa maru ban……..me wage tamil ewata dennako sub………….
දිදුලේ උඹ නම් සුපිරිම පොරක් තමයි
ඔං උඹට පින් දිලා මාත් බා ගන්නවෝ…
ela ela….bohoma stuti saho patta film ekak wage.
Thanks
මේක පට්ට ෆිල්ම් එකක් කියලා යාළුවෙක් කිව්වා.. තුප්පාක්කි චිත්‍රලටිය නිකුත් උන දවස්වලම වගේ මේකත් තිරගත වෙන්න පටන් ගත්තා කියලා ආරංචියි.බොහොම ස්තූතියි දිදුල සහෝ.. ජයවේවා!!
ela ela ela ela ela ela ela ela
didulage SUB maxxa
සූර්යා ඉන්නවනම් ඉතින් තව මොන කතාද… තෑන්ක්ස්…!
mamanm meka aapu dawas walama baluwa.supirima film ekak. hamoma balanna.bohoma sthuthi saho tamil films walata sub dena ekata. ABCD new movie ekatath sub dei kiyala bala bala innawa
ලොවෙත් නෑ මේක දෙනකම් උන්නේ
ඔබලා සේරම පට්ට සබ් එකේ නියමෙට තියෙනවා..ගුණාත්මක බාවයක්.. 🙂 ගුණාත්මක බාවය ගැන නිතරම කතා කරන කට්ටියගේ පටන් ගන්නකොට එක භාෂාවක් මගදී වෙනමම එකක්.අන්තිමේ වෙනමම මොඩෙල් එකක් බලන අපිට අන්තිමට මොලේ කචල් 🙁
මැක්සා මචෝ
තරහා වෙන්න එපා කොල්ලෝ කොමෙන්ට් එකක් දාන්න බැරි උනාට. උඹනම් මැසිමක් බන්. කකුල් දෙකෙනුත් ටයිප් කරනවද කොහෙද. එල එල ඔහොම කරගෙන යමු. අනික ඔය ස්පීඩ් එක නම් පස්ටයි. අලුත් ෆිල්ම් දෙන වේගේනම් හිතා ගන්න බැහැ. හෝම් පේජ් එක බැලුවොත් උඹේ පොස්ට් එකක් අනිවා. එලම තමා මලයෝ.මේ කරන මහඟු සේවාවට ජයෙන් ජයම වේවා!!!
thnx bro
good 1
මේක එනකම් පට්ටම කාලයක් බලාගෙන හිටියා, සින්හලත් එක්ක ලැබුනු එක නම් පට්ට!
Thanx Bro! Keep It Up! Cheers! 😀
Thanks..
🙂 😀
මමත් බලපු පට්ට ෆිල්ම් එකක්.සබ්ටයිටල් එක්ක ආයෙ බලන්ඩ ඕනි.
ela
Thank uoooo 🙂
sirama film eka ban. meka sinhala sub ekka denakam balagena hitiye.thanks macho.
ජයම වේවා සහෝලට මේ කරන වැඩේට
supiri aaaa!!!!!!! dabaang 2 th ikmanatama denna.
එල බන් ෆිල්ම් එක…………
තැන්ක්ස්
මෙන්න පට්ටම එකක් දිදුල පට්ට නේ
oh my god thx baiscope
jayama weywa!!!!
ජය වේවා
Elakiri maxxa. Good luck
thankz me wge amuthu filmz denawata
මේක නම් නියම ෆිල්ම් එකක් අනිවා බයිස්කෝප් එක නම් පට්ටම සයිට් එක
maxxa machan
පට්ට පහරක් නේ
maru 🙂 maru 🙂
patta ……!!!!
didula genawaoth genne supiri babune
`jayawewa`
නියමයි 🙂
නියම FILM එක……
maxxxxa
thnx so……….. much
සුපිරිම නළුවෙක් නේ මරු
කියලා වැඩක් නෑ වැඩේ නම් අනර්ගයි
අඩේ පට්ට මචෝ
ලොවෙත් නැත
loweth machan meyka patta
wow…maru 😀
patta pata pata
නියමම නළුවෙක් නේ අනිවා පට්ටම ඇති
නියමයි ඔන්න මාත් ගන්නවා… 🙂 බොහොම තැන්ක්ස් කිවුවා
thanx…
maru 😀
එලම එල කිරි නේ දැන්ම ගන්න ඕනේ මොනා නැතත්
බොහොම පින් මචං
maxxa wadak didula saho thanks……!!!
මැක්සා මචං ලොවෙත් මේක නම් පට්ටම භාණ්ඩයක් නේ
jayen jayama weywa hode niyamai
thxz lot
නියමයි සහෝ අනිවා දන්නම නෑ නේ මෙහෙම එකක් ආව කියලා ජය
maxxa…….
නියමයි සහෝ මේක දෙනකම් උන්නේ
ලොවෙත් පට්ට මචං මේක නම් එළකිරි 🙂
loweth maxxxxxxxaaaaaaa 🙂
සුපිරි මචෝ
thanks
ලොවෙත් නෑ පට්ටම පට්ට ෆිල්ම් එකක් ජයම වේවා
jayen jayama weywa didula maxxa kollek ne
සුපිරි කියන්නේ ඇඩෙනවා නේ බන් මෙන්න ෆිල්ම්ස්
loweth na pattama pattama patta
mama ada 1