Monday , September 28 2020
Breaking News

Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | නිවස කරා…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

කාලෙකට පස්සෙ ආපහු සැකිළි රූ සළරුවකට එහෙම නැතිනම් කාටූන් එකකට උපසිරැසි දාන්න සිද්ධ වුනා.. සිද්ධවුනා කියලා කිව්වෙ ඇත්තටම මම මේකට උපසිරැසි දාන්න කොහොමත්ම අදහසක් නොතිබුනත් හදිසියේම ලැබුනු ඉල්ලීමක් මත මේක කරන්න සිද්ධ වෙච්ච නිසයි. ඇත්තෙන්ම මේ මම A Christmas Carol චිත්‍රපටියෙන් පස්සෙ සෑහෙන කාලෙකට පස්සේ දැම්ම කාටුන් එක කිව්වොත් වඩා නිවැරදියි. මම අවංකවම කියනවා මට වඩා නිලන්ත අයියා හරි උදා සහෝ හරි මේ චිත්‍රපටියට උපසිරැසි දැම්මනම් මීට වඩා සාධාරණයක් ඉටු වෙන්න තිබ්බා කියලත් මට වෙලාවකට හිතෙනවා. බලන්නකෝ ඔයාලටත් මේක බැලුවහම එහෙම හිතෙයිද කියලා.

මේ මැඩගස්කාර චිත්‍රපට මාලාවේ තෙවැන්න. පළමු එකේදී ඇමරිකාවේ සත්තු වත්තෙ ඉඳන් මැඩගස්කාර් ගිය හැටිත් දෙවෙනි එකෙන් ඒ දූපතෙන් පිටවෙලා අප්‍රිකාවට ගිය හැටිත් කියවුනා ඔයාලට මතක ඇතිනේ. මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ සත්තු වත්ත මතක් වෙලා යුරෝපය හරහා ආපහු යන්න හදන ගමන තමා කියවෙන්නෙ. ඒක බොහොම සුන්දර ගමනකටත් වඩා ත්‍රාසජනක හා සර්කස් එකකටත් සම්බන්ධ වෙනවා කියලා ඉඟියකුත් දෙන්නම්කෝ. 😀 අනික තව දෙයක් අනික් චිත්‍රපටි දෙකටම වඩා IMDB ශ්‍රේණිගත කිරීම් වල ටිකක් විතර ඉහලට එන්නත් මේ චිත්‍රපටිය දැනට සමත්වෙලා ඉන්නවා. තව කතාව දික්ගස්සන්න ඕනා නෑ. හැමෝම බාලා හොඳ කෙසේ වෙතත් නරක ගැන කියාවි කියලා මම හිතනවා. 😉 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

113 comments

  1. උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  2. Rumesh Nilantha Jayaweera.

    thanks for sub

  3. Thisura hirushan

    උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ.

  4. Thanks …….

  5. thank you machan

  6. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  7. Sachin Lagamuwa

    Those subtitles are corrupted!!! Doesn’t work right
    Plz ! Someone do something for it!!

  8. grate work guys
    keep it up

  9. maru film eka…jaya wewa…

  10. ur work suprb…….baiscope crew එකට මං සුභ පතනවා…..best of luck

  11. awwww
    thnx saho….
    bohoma pin….

  12. සාරංග ලියනගම

    පට්ටයි… ගොඩක් ස්තූතියි…

  13. සාරංග ලියනගම

    රොයිලි අයියගේ සබ එකක් නම් අහන්නත් දෙයක්ද? ගොඩක් ස්තූතියි…

  14. Marry Madagascar kiyanneth mekamada?

  15. මේ උපසිරැසි TV එකේ බලන්නේ කොහොමද?? ඒක ගොඩක් ලොකු වෙනසක් වෙවි.

  16. කොම්සොමෝල්

    ටැංකුයි සහෝ 🙂

  17. Thankz machan

  18. රාම් රාජ්

    thanks.meka balanna tama hitiye

  19. aniwa balanna one film akakne…

  20. saaaaaaarthakaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiii

  21. Thanks …….

  22. 2.2 එක download කලා.extract කරනකොට password එකක් ඉල්ලනවා.ඒකට මොකද කරන්නෙ?

  23. Isuru dimantha

    onna apith baagannawa thankz……..

  24. අයිපී කොලුවා

    දැන්නම් කන්න උනත් බයිස්කෝප් තියෙනවා. ඔහොම යං ඔහොම යං

  25. elama kiri aaaaaaa

  26. නීල නේත්‍ර

    බොහොම පින්……තව තවත් සබ් දාන්න හැකියාව ලැබේවා……….

  27. me download karana movies pen akekin home theater ekata dala balanna hahuwa wada karanne nane e ai??

  28. Dimuth Sanjaya

    Thanx Very Much…

  29. maxsaaaaa!!!

  30. Thnx saho sub ekata 😀

  31. ඔන්න උණු උණුවෙම BluRay Copy යත් බාන්න දැමිමෝ…….

  32. මේකේ BluRay RIP එක ඇවිල්ල ඕකට මේකේ දීල තියන එක සෙට් වෙනවා ?
    තැන්ක්ස්

  33. pissu hedenawana appa…mekath dila thiyenne…thanx royeli shahooooo. baiscope ekata jaya sri!!!!!!!!!!!

  34. Niyamai …. Thanks

  35. එල මල්ලි එළකිරි වගේ. මම ඔන්න දැන් බානවා

  36. ග‍යාන්‍ ‍තා‍ර‍ක

    තෑන්ක්ස් මචෝ සබ් වලට…. දෙන්නේ කවදද කියලා බලාගන හිටියේ…

  37. අනේ බන් රොයිලියෝ…
    උඹ මොනව කියවලද මන්දා මේ!
    අපි සිංහල කරන්ඩ හිතන්ඩවත් කලින්නෙ උඹ සජීවීකරණ චිත්‍රපටිවලට සිංහල උපසිරැසි හැදුවේ. ඒ පුරපු මුල පිරිල්ලට අපිත් පස්සෙ පස්සෙ පොඩි දායකත්වයක් දුන්න තමා.

    නමුත් ඒ පොඩි වැඩ උඹේ වැඩ වලට කැට තියන්ඩත් මදිනේ එහෙම බැලුවොත්හෙම…
    හනේ හනේ බන්. උඹ කළොත් එහෙම දෙපාරක් හිතන්ඩ හරි කියන්ඩ හරි දෙයක් නෑ ආයෙමත්! සුපිරි තමා… ඒකෙනම් කතා දෙකක් නෑ ඉතිං හරිද?

    අපි කරන ඒව පරාදයි උඹේ ඒවලට. ආයි මොන වැරද්දක් කියන්නද? වැරදි කියන්ඩ කිව්වට වැරැද්දක් හොයාගන්ඩ එපායැ කියන්නඩත්. නෙහ්? 😉

    එහෙම සීමා නොවී ඉදිරියෙදිත් ඉදහිටහරි මේ වගේ එකකට සබ් එකක් අරං වරෙන් හරිය?
    ජය සහෝ!

  38. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  39. දුමිඳු

    කියල වැඩක් නෑ. එළ කිරි ෆිල්ම් එකක්. 🙂

  40. බාමි.ස්තුතියි

  41. ♥♥සිහින_ලහිරු♥♥

    ෆට්ට ෆට ෆට..මමත් මේකට ලයින් 150 විතර දැම්ම…දැන් දවස් දෙකකට කලින් විකිය කිව්වා ..වෙන කෙනෙක්ට දෙන්න කියල ඒක කරන්න..නියමයි නියමයි..රොයිලි අයිය දැම්මනම් අහන්න දෙයක් නැහැ..එලම තමයි…ජය වේවා…

  42. කේ. යූ. ජී. උදාර

    මේක අනිවා බලන්න ඕනෙ…..
    මේකට සිංහල දුන්න එක හුඟක් වටිනවා.
    බොහොම ස්තූතියි රොයිලි.

  43. කියල වැඩක් නෑ එල ෆිල්ම් එක………..බොහොම ස්තුතියි .

  44. thanks machan

  45. Thanks…

  46. mudiya / මුදියා

    රොයිලි අයියා දුන්නොත් ඉතිං සුපිරිම තමයි.එනකං බලං උන්නෙ.දැන් රෙවලූෂන් බලන්න හදන්නෙ.බ්රේව් එකත් ආපු ගමං දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!

  47. සමන් කළුබෝවිල

    මේ ෆිල්ම් ඒක එනකම් මග බලාගෙන හිටියේ. රොයිලි අයියට ස්තුති සබ් වලට…

  48. පට්ටම තමා සහෝ 🙂

  49. I was waiting for this. THaaaaaaaaaaaaaaaanks a lot!

  50. කැලුම් ගූණසේකර

    එල එල. චිත්‍රපටි 3ම එකම තැනින්. නියමය.

  51. මැක්ස්

    මෙන්න බඩු..මම මේක තියටර් එකෙන් බැලුවා..අනිත් 2කටම වඩා මේක හොදයි..
    දැන් ඉතින් සිංහල සබ් එක්ක ආපහු බලමු..!
    ජය වේවා..

  52. සුපිරියි.. රොයිලි අය්යෙ. අනිවා බලනවා.. ස්තුතියි!

  53. super macho

  54. waiting 4 da blu ray……..nice machan

  55. පට්ට 🙂

  56. සිංහලයා

    නියමයි සහෝ.. මේක දෙනකම් උන්නේ..:)

  57. එලල්ල්ල්ල්ල්ල්ල්ල්ල පින් අත් වේවා!!!!!!!!!!!!!!!!!!!

  58. Niyamai…

  59. සිරා නේ..මේකත් දීලා අඩේ දෙනකොට ඇටි හැලෙන්න දෙනවා නේ ආයේ එපා කියනකම්ම ….

  60. amila udayanga

    machanla karana weda patta machanla
    sirawatama bokkenma suba pathanawa wagema
    godak pin athe wedak machanla

  61. මංජුල

    මේකේ හොද කොපි එන්නේ කවදද බල බල උන්නේ..ඇත්තටම සුපිරි ඔයාල නම්

  62. wow, 🙂 tx bro

  63. ELA ELA patttaaaaaaaaa pataaaaaaaaaaaaaa

  64. Thanks royli ayue

  65. ThnQQQQQQQQ

  66. Kiyanna deyak na wasey pattama patta..

  67. මොනාද මේ කතා අදම බාන්න දානාවා මේ දැන්ම 🙂

  68. රොයිලි සබ් දීපු ඒවා එකක් වත් මිස් කරන්නේ නෑ..සුපිරි හොදේ.ෆිල්ම් එක ආව කියලා දැනගන්නෙත් දැන් බයිස්කෝප් එකෙන්. 🙂 ජයෙන් ජය !!!!!!!

  69. maxxama kathawak meyka nam wadey patta

  70. එල 🙂

  71. Thxxxx.lokkka……

  72. මමත් ආසම කාටුන් එකක්..ඉක්මනටම සබ් දුන්න එකට බොහොම පින්

  73. Royli dunnoth suporima thama..thxxxx

  74. නියමයි,,,තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!!!!

  75. කැළුම්

    ෂා 🙂 නියමයි…කලින් ඒවා බැලුවා නියමයි මේකත් දැන් බලන්න පුළුවනි

  76. වෙනුර

    දිගටම සබ් දෙන්න ලැබේවා !

  77. නියමයි රොයිලි අයියේ මේක නම් අගනා ෆිල්ම් එකක්.. 🙂

  78. එල එල එලම කිරි සහෝ මේක නම් සුපිරි

  79. මේක එනකම් උන්නේ පට්ට ඇනිමේෂන් පහර

  80. thx downloading……

  81. Ela ela maxxa

  82. රොයිලිගේ සබ් එක්ක ෆිල්ම් බලනවා කියන්නේ පට්ටම තමා ජයම වේවා

  83. පට්ටම පට්ට රොයිලි දුන්නොත් මැක්සම තමා

  84. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල ෆිල්ම් එකක්නේ රොයිලි අයියේ .ස්ටාර් වොර්ස් අනිත් ෆිල්ම් ටිකට සබ් දෙනවද?

  85. Elakiri aa…………..

  86. වොහ්………

    නියමයි…

    ජයම වේවා

  87. පැතුම්

    මේ සයිට් එක නම් ලොවෙත් නෑ මම ලංකාවේ ආසම වෙබ් එක මේක නියමයි

  88. බලමු බලමු ජයම වේවා ඔන්න

  89. මේකත් දීලා ඒ ඩිංගට නියමයි අනිත් කොටස් සබ් එක්කම බැලුවා.දැන් ඉතින් මේකත් බලමු

  90. එල ආ..තැන්ක්ස් මචන්… 🙂

  91. Thanks for subtitle create for us
    DVDRip awilla?
    what about print quality ?

  92. wow…meykath deela txQ

  93. නියමයිනේ කලින් දෙක බලල මේක බලන්න ලැස්ති පිට උන්නේ ඔන්න 🙂 ජය

  94. ela ela maxxxa

  95. පට්ට කියන්නේ මොකක් බාන්නද කියලා මට නම් හිතා ගන්න බෑ 2012 සුපිරි ෆිල්ම් 3 ක් එක දවසේ… 🙂

    ජය මුලින් හොද එකක් ගන්නවා තව හිතලම

  96. rusuru | රුසිරු

    රෝයිලු දුන්නා නම් බලන්න දෙයක් නෑ ඔන්න බාන්න දැම්ම

  97. එල එල කිරි මේක පට්ට

  98. පිස්සු කොරො මචෝ ඔහොමයන් ඔහොමයන්………..

  99. යසිරු මධුක

    මම තුන්වෙනියා හුරේ……

    බොහොම ස්තුතියි රොයිලි අයියේ.

  100. යසිරු මධුක

    අනේ කියල වැඩක් නෑ. වටිනවා හොදේ 😀

  101. apata siri gaja .mekath dunnada.patta a……………. jaya wewa.

  102. අයියෝද කියන්නේ මොකෝ මේ වෙන්නේ දෙනවා කියන්නේ එකක් දෙනවා අයෙ තව එකක් 2012 සේරම දෙනවා නේ ..පට්ට හොදේ රෝයිලි

  103. අඩේ මේකත් දීලා අද නම් දෙයියන්ගේම සරණයි…. සල්ලි සේරම ඉවර වෙනකම් කාඩ් ගන්න වෙන්නේ

  104. එල එල

error: Alert: Content is protected !!