Monday , September 28 2020
Breaking News

Maniac (2012) | ෆැරැන්කි ගේ වියරුව (18+) [සිංහල උපසිරැස සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Maniac (2012)
ඔන්න මම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාල හමුවට අවා, මේ කතාව ගැන මට කිව්වෙ අපේ විකියා සහෝදරයා, විකියා සහෝදරයා කිව්වොත් කියන්නෙ සුපිරි බයිස්කොප් ගැන කියලා ඔයාල කවුරුත් දන්නවනෙ. තව දෙයක් කියන්න ඕන මම මේක ගොඩාක් අශාවෙන් බලපු ෆිල්ම් එකක්,මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ franck khalfoun කියන අධ්‍යක්ශකවරයා විසින්. ඒ වගේම මේකට IMDB අගයක් හිමිවෙලා තියෙනවා ඒ 6.2ක් ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ අධ්‍යක්ෂකවරයා විසින් තමයි p2, High Tension, wrong Turn at Tahoe වගේ සුපිරි ගනයේ නිර්මාණ කරල තිබෙන්නෙත්, එහෙනම් යාලුවෙනෙ වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු.

මේ කතාව ගලා යන්නෙ ෆැරැන්ක් කියලා තරුණයෙක් වටා ඔහු කරන්නෙ බෝනික්කන් නිෂ්පාදනය කරන එක බෝනික්කන් කියලා කිව්වෙ ප්ලාස්ටික් නිරූපිකාවන්ට නමුත් මොහු ඒක සිදු කරන්නෙ කන්තාවන්ගේ කොණ්ඩ යොදා ගෙන ෆැරැන්ක් මේ සදහා ලස්සන කාන්තාවන් පසු පස හබා යනවා (මම කාන්තාවන් පසු පස හබා යනවා කියලා අදහස් කලේ ඔවුන් දඩයම් කරනවා කියලා කියන එක) ෆැරැන්ක් ගේ මේ වැඩ නිසා කාන්තාවන් කිහිප දෙනෙකුටම ජිවතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා මේ ජරමර අස්සෙ ෆැරැන්ක්ට ඇනා කියාලා ලස්සන කාන්තාවක් හමුවෙනවා ඉන්පසු සෑම දෙයක්ම වෙනස් වෙනවා.

මම මීට වඩා ඔයාලට මේ බයිස්කෝප් එක ගැන කියන්න යන්නෙ නැහැ ඈනා ගෙන් ෆැරැන්කිට කුමන බලපෑමක් එල්ල වේද ? ෆැරැන්ක් සගවාගෙන සිටින රහස කුමක්ද? ෆැරැන්ක්ට සෑම දාකටම නිතියෙන් ගැලවි සිටිමට හැකිවේවිද? ෆැරැන්ක්ට කුමක් සිදුවේවිද? මේවට පිලිතුරු සොය ගන්න නම් ඔයාලට මේක අනිවාර්යෙන්ම නරබන්න වෙනවා. තවත් දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන ඇතුලත් වෙනවා ඒක නිසා මේක වයස අවුරුදු 18 වැඩි අය බලනවනම් හොදයි, මම මෙහෙම කිව්වා කියලා ඔයගොල්ලො තරහ වෙන්න එපා වෙනදා වගෙ මේකත් බලලම අදහසක් දාල යන්න කියලා ඉල්ලනවා, තවත් අපුරු සලරුවක් රැගෙන ඔයාල හමුවෙනතුරු මම ඔයාල ගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජය……ජය!!

Maniac (2012) on IMDb

 

 

4BD44B7159AC4F5B6A5A67CE8E28DDA7C71E76AC
E4227C818671B3912949F6DC2616B0BF2207EF60
8B18A09D5F177ED672462DC80679D87B7B384D7E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. ස්තූතියි සහෝ

  2. Thanx saho…

  3. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  4. එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. Thank U Ushan.

  6. අසින්ත

    යුෂාන් පට්ට පට පට….

  7. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  8. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

  9. බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. thanx pumaal.

  11. suppaaaaaaaa

  12. thanksssssss

  13. “චූටී මල්ලි”

    මන් මේක කලින් බැලුවා මචන්
    එල ෆිල්ම් 1
    සබට තුති
    ඔබට ජය…..

  14. ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  15. මේ ටිකේම 18+ අප්පා……… ඇඩෙනව …එල එල ඔහොම යන් ජය වේවා…!

  16. mudiya / මුදියා

    තවත් එලකිරි භාණ්ඩයක් වගේ.
    නියමයි යුශානයෝ.
    බලන්න ඕනි ඉක්මනටම.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

  17. නියමයි සහෝ
    එළ කිරි

  18. ස්තුතියි මචෝ.

  19. Me wage Tawa Sub Karanna Niduk nirogi Suwa Lebewa Saho….

  20. dan nam baiscope aken subs anne wedi wage 😀 loweth na

  21. patta patta macho

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යුශාන් සහො 😛 😛 ජය

  23. ජයම වේවා මේවා නම් බලනවා

  24. එලස් බාන්න දැම්ම

  25. mihin ලංකා

    නියමයි මචෝ

  26. ela filmsne meywa txxx

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අද බයිස්කෝප් එකේ 18+ දවසද දන්නේ නැ..today on baiscope 18+ special..
    එහෙනම් කොල්ලෝ ෆිල්ම් එක හොද පාටයි…
    මෙන්න බෑවා..

  28. super kolla

  29. එල මචං තවත් හොදා ඒවා දෙමු

  30. elakiri niyama naluwek inne

  31. sub akata bohoma pin

error: Alert: Content is protected !!