Wednesday , October 20 2021
Breaking News

Marvels Agent Carter [S01:E01]| අරමුණක් සොයා… … [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 10 votes.
Please wait...

Marco Polo TV-1මේ අරගෙන එන්නේ තවත් අලුත් කතා මාලාවක්. ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවත් එක්ක රැඳිලා හිටපු ප්‍රේක්ෂකයින් නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති. පොරොන්දු වුනා වගේම ඔන්න මටම හැකි වුනා මේ කතා මාලාවත් ඔයාලා වෙත රැගෙන එන්න. කතා මාලාව නමින් Marvel’s Agent Carter. Captain America පළමු චිත්‍රපටයෙන් හමු වුනු කැප්ටන්ගේ සිත් ගත් ප්‍රියම්බිකාව වන පෙගී කාටර් වටා තමයි මේ කතාව ගොඩනැඟෙන්නේ. ඒ වගේම කතා මාලාවේ ආරම්භය සනිටුහන් වන්නේ, කැප්ටන් ඇමෙරිකා පළමු චිත්‍රපටයේ අවසානයත් එක්කයි. ශීල්ඩ් පළමු කතා සමයත් එක්ක රැඳිලා ඉඳපු ප්‍රේක්ෂකයින් දන්නවා ඇති, ඒ වගේම මාර්වල් චිත්‍රපට ගැන දන්නා අය හොඳින්ම දන්නවා ඇති, S.H.I.E.L.D සංවිධානය පිහිටුවන්න කලින් තිබුණු SSR (Strategic Scientific Reserve) එක ගැන. මෙන්න මේ සංවිධානයේ තමයි පෙගී කාටර් තම වැඩ රාජකාරි කරන්නේ. 2015 ජනවාරි 06 වන දි විකාශය ආරම්භ වූ ඒජන්ට් කාටර් කතා මාලාවේ පළමු සහ දෙවන කොටස් එක වැරම විකාශය වුනා. ඒත් මේ අරගෙන එන්නේ පළමු කොටස පමණයි. දෙවන කොටස හෙට දිනයේ ලබා දෙන්න උපරිම උත්සාහ කරන බව කරුණාවෙන් සලකන්න කියලත් කියනවා මේ එක්කම.

පළමු කොටස ගැන මොකුත්ම නොකියා ඉමු කට්ටියගේ කුතුහලය ඒ විදියට තියන්න ඕනේ නිසා. අපි කවුරුත් දන්න අයන් මෑන්ගේ පියා වන හෝවර්ඩ් ස්ටාර්ක් වගේම ඔහුගේ ප්‍රධාන මෙහෙකරුවා වන ජාවීස් සම්බන්ධ ගැටලුවකින් තමයි කතා මාලාව ආරම්භ වෙන්නේ. එහෙනම් අද කොටස නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. හෙට දෙවන කොටසෙන් මුණ ගැහෙමු.

ප.ලි : මගේ 100 වන උපසිරැසිය විදියට PK හින්දි චිත්‍රපටය සඳහා ලබා දුන් උපසිරැසිය අඩවියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කළ නිසාවෙන් ඒ ගැන යමක් කියන්න හිතුවා. එම චිත්‍රපටය මේ වන විටත් තිරගත වන නිසා, එම චිත්‍රපටය අඩවියෙන් ලබා දීමේදී පැන නැගුනු ප්‍රදර්ශන අයිතිය සම්බන්ධ ගැටලුවක් නිසාවෙනුයි එය තාවකාලිකව ඉවත් කරන්නට සිදු වූයේ. එම ගැටලුව මඟ හැරුනු වහාම එය යළිත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ චිත්‍රපට අතරට එක්කෙරෙනු ඇත. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා, මගේ 100 වන උපසිරැසිය වෙනුවෙන් සුබ පැතූ සියලුම සහෘදයින්ට ස්තූති කරන්න. ජයම වේවා..! එලස්ස්ස්…

Agent Carter (2015) on IMDb

 

 

240 MB කොපිය මෙතනින් බාගන්න

58E11EA8FC374707C69145F1D2293AC62CA040BF

340 MB කොපිය මෙතනින් බාගන්න

21A6261CC1CB1CC563BE04E1D2B2D80AD248F561

780 MB කොපිය මෙතනින් බාගන්න

E5F0C5C7D591D445B29296528DF5D1B20450AE97
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                      All Episodes                        Next Episode >>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

73 comments

  1. Thenks aiya

  2. buddhika dreamz

    sub eka nehe ne

  3. උපසිරසියට බොහොම ස්තූතියි

  4. Udara Damith B\K

    thanks

  5. බොහොම තුති…
    ඔන්න දැනුයි ගත්තේ සහෝ……
    පට්ට පට පට……
    ජය වේවා….. !!!

  6. Chinthaka chathuranga

    thanks saho

  7. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  8. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. machanla okata kalin awa ne” Marvel One-Shot Agent Carter” kiyala 15min withara video ekak……eka balala meka baluwanam maruwata kathatika ekata set wenawa

  11. chathura dananjaya

    gindara

  12. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ශීල්ඩ් එක නැතිව ඉන්නෙත් බොහොම අමාරුවෙන්. ඒක එනකම් මේක බලමු එහෙනම්. ජය෴෴ 😛 😛

  13. ikmanata dipan ban dewani eka mara kutuhalayak tiyenne

  14. Thanks machooooooooooooo

  15. sub ekata thanx aaaaaaa

  16. maxxaaaa

  17. aniwa mula indanma balanawa than saho………..

  18. Ravindu Adithya

    බොහෝම ස්තූතියි sub එකට සහෝ.
    100 වෙනි sub එකට සුබ පැතුම්. ඒ වගේම කොල්ල ඔච්චර හින්දි දන්නව කියල දන්නෙ අදනේ.
    සබ නම් සුපිරියටම තිබ්බ.සුබ පැතුම්. ඔහොමම 150 දෙමු.
    ජය වේවා 🙂

  19. Thanks මචන් සබ් එකට එ වගෙම 100 වෙනි උපසිරසියටත් සුබ පතුම්!!

  20. නියමයි……….sub එකට thanx. අනිත් කොටසත් දාන්න.

  21. Marvels නන් ඉතිින් යශෝධ සහෝම තමා 😀

  22. Thank yooo very very much. Math pk dakka gaman gaththa .oyata pin. Api wasanawantha kalata

  23. එල එල මෙක බලන්න පටන් ගන්නවා මම මාවර්ල්ස් ලගෙ අනිත් ටිවි සිරියස් බලලා නැ බලන්න හිතන් ඉන්නෙ එවා බලන්නෙ නැතුව මෙක බැලුඔව්ත් අවුල්ද? කතා පරන සිරිඉයස් එක්ක සම්බන්ද්ද? තැන්ක්ස් සබට
    අහ් pk එක නම් දාපු ගමන් මම සබ් එක බැව නිසා බෙරුනා කියන්න වචන නැ එක සුපිරිම ෆිල්ම් එකක් තැන්ක්ස් මචන් ගුඩ් ලක්

  24. supiri…ela digatama karagena yamu saho.

  25. ela saho. good luck…!!!

  26. thanks bn….balamu kohomada kiyala…thawa aluth ewa hamba unoth denna…api balagena innawa….jaya wewa!!!!

  27. නුවන්ත දුලාන්

    නියමයි සහෝ,
    බොහොම ස්තූතියි…
    ජය….!!!!

  28. එනකන් බලාගෙන හිටියේ,
    sub 1ට ස්තුතියි…….

  29. thanks a lot.
    mekath anivaryen balana list eke.
    (meke dena tv series 1k 2k hara anith okkoma wage balanawa.)

  30. හම්මේ මෙන්න ඇවිල්ල…. ස්තුතියි සහෝ සබ එකට

  31. එල ඈ..
    දැන් නම් ඉතින් ඉක්මනින් ශීල්ඩ් එක බලලා ඉවර කරන්න් ඔනේ.
    මේක බලන්න පටන් ගන්න ඔනේ ඊට පස්සෙ තමයි.
    ජය වේවා. !

  32. සබට තුති සහෝ !!!!!

  33. thanx bro !!!!!!

  34. niyamai.. balagenamai idiyea

  35. PK super film ekek bro.oyage sub eka nisai eka godak widagnna puluwan une.thank u soo much bro.suba patun oya 100 sub ekata.keep it up.good luck

  36. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

  37. thanks ban ela wedak

  38. machan can you please send the PK sinhala subtitles through a mail to me.
    Please machan


  39. හම්මේ නියමයි
    දැන් තමයි අද දවසට එලිවුනා වගේ දැනුනේ
    😛
    උපසිරැසියට තුති යශෝධ කොලුවෝ…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    #Hail_Hrdya

  40. majo mata pk eke sub eka ganna bari una ban.sub eka ganna vidiyak nadda

  41. එලස්ස්ස්…බොහොම ස්තුතියි

  42. බොහොම ස්තුතියි…
    ඉක්මනටම කවුරුහරි the musketeers සීසන් 2 එකටත් සබ් දෙන්න..

  43. රවිඳු නිපුන්

    පීකේ එකේ සබ නම් සුපිරියි හේවා කිව්වා වගේම..
    ශීල්ඩ් එක බලලාම මේක බලන්න ගන්නවා..
    තෑන්ක්ස් සබ් එකට යශෝධ සහෝ..
    150ත් ඉක්මනට ගහමු!!

  44. ගොඩක් ස්තුතියි අයියේ 😀 මේක දැන් මේ බෑවා විතරයි 😀 සබ් ඇවිල්ලද කියලා බලලා යන්න ආවේ එන කොටම දාලා.. මෙන්න එහෙනම් සබ් එක ගත්තා ශිල්ඩ් එක වගේ මේකත් සුපිරි ඇති කියලා හිතනවා.. ජය වේවා !!

  45. congrdzzz ela ela tnxxxxxxx

  46. මේ කතාව පටන් ගන්නකන් බලන් හිටියෙ.බොහොම ස්තූතියි සබට.ශීල්ඩ් පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ආව ගමන් සබ් බලාපොරොත්තු වෙනවෝ.
    ජය වේවා…

  47. සුබ පතුම්!!

  48. නලින්

    ඔන්න යශෝදයා..බලලම ඉවරකලා…

    මුල් කොටස නිසා ශිල්ඩ් එකේ වගේම ලොකු වැඩ ගොඩක් පෙන්නේ නැ. නේ.

    එත් කල් යනකොට ගානට සෙට් වෙයි. ස්ටාර්ක් කාරයත් කටාර් ට කඩේ යවලා වගේ පෙන්නේ…

    ජය වේවා! එලස්ස්…කොල්ලෝ…

  49. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔක්කොමත් හරි,
    මම ශීල්ඩ් නම් බලන්නේ නැහැ..බලන්න හිතාන ඉන්නවා..
    අනික තමයි කැප්ටන් ඇමරිකා නම් බලලා තියේ..
    එත් මෙලෝ හත්තිලව්වක් දන්නේ නම්, මතකනම් නැහැ..
    ඉතින් එහෙව් ඩයල් එකක් මේ කතාව බලන එක අවුලක් නෙවිද?
    අනික තමා, මේක එකම කතාව දිගට ගලාගෙන යන එකක්ද නැත්නම් දවසින් දවස එක එක ප්‍රශ්න තියෙන කතාවක් ද?
    ඔන්න ඔයටික පැහැදිලි කලොත්නම් දිගටම කතාව බලන්න ආයේ දෙකක් නැහැ…
    කොහොම වෙතත් ජය වේවා ඔන්න…
    පි කේ සබ් එකනම් මල් 27 යි..
    මැක්ස්සා යශෝ මලේ…
    ජය වේවා!!

    • කිසි අවුලක් නැහැ. දිගට ගලාගෙන යන කතාවක්.. බලමු බලමු.. එලස්ස්ස්..

  50. ela elaaaaaaaa

  51. Dinuka (Dinki)

    Thanks මචන් සබ් එකට එ වගෙම 100 වෙනි උපසිරසියටත් සුබ පතුම්!!

  52. thanks saho
    :*

  53. thnkz මචන් සබ් එකට එ වගෙම 100 වෙනි උපසිරසියටත් සුබ පතුම්, ඉක්මනටම 150 සුබපතුම් එක් කරන්න ලැබේයි කියලා හිතනවා

  54. tnx saho..

  55. pattaaaaaaaaa

  56. හම්මේ දුන්නා ඒනං නේ.
    එල එල.
    මම ෂීල්ඩ් කතාවනං බලලා නෑ බං.
    එකපාරක් විමාට බැරිවෙලා එක කොටසක්නං දුන්නා.
    ඒ උනාට විමාගෙන් ෂීල්ට් සෙට් එකම ලැබුනා.
    දැං බලන්නයි ඉන්නේ.
    ඒ සෙට් එක බලපු ගමං මේක බානවා.
    හැබැයි මේකයි ඒ කතාවයි අතර සම්බන්දයක් තියේද?
    ජයවේවා!

    • ශීල්ඩ් එකට මේ කතාව නම් සම්බන්ධ වුනා. ඒත් මේකට ඒක සම්බන්ධ වෙයිද කියලා දැම්ම කියන්න අමාරුයි. එලස්ස්ස.

    • Marvel kata okooma balanna aka tamai hoda

  57. ravindra hansaka

    nice work mchn, thama baluwe nam ne, okkoma ekathu karalama balanawa, thnks !

  58. elakiri bro

  59. niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  60. patta macho

error: Alert: Content is protected !!