Wednesday , May 12 2021
Breaking News

Marvels Agent Carter [S01:E03] | ද්‍රෝහියා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Agent carter S1

මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා නැතිව ගියවර කොටස මතක් කරන්නම්. හෝවාර්ඩ් ස්ටාර්ක් වෙත එල්ල වී ඇති ද්‍රෝහී වීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරගැනීම වෙනුවෙන් දිවිත්ව-නියෝජිතවරියක් විදියට වැඩ කරන්න පටන් ගන්න පෙගී කාටර්, එඩ්වින් ජාවීස්ගේ සහාය ඇතිව, රොක්සෝන් පිරිපහදු කම්හල විනාශ කිරීමට මුල් වූ කතා කරන්න හැකියාවක් නැති බ්‍රැනිස් මහත්මයා සොයා යනවා. ඒ ස්ටාර්ක්ගේ නිපැයුම් ප්‍රවාහනය කළ කිරි හලක ලොරියක් සම්බන්ධ තොරුතුරු පසු පස යමින්. ඒ අනුව බ්‍රැනිස් හොයාගන්න හැකි වුනත් ඔහුගෙන් පැමිණෙනවැයැයි කියන තිමිංගලයා සම්බන්ධ තොරතුරු දැනගන්න හැකි නොවන්නේ, වෘත්තීය ඝතකයෙකුගේ ප්‍රහාරයකට කාටර් ඇතුලු පිරිස ලක් වන නිසාවෙන්. කෙසේ හෝ, බ්‍රැනිස් මිය යාමට ප්‍රථමයෙන් ස්ටාර්ක්ගෙන් සොරකම් කළ භාණ්ඩ සම්බන්ධයෙන් ඔහුගෙන් යමක් දැනගැනීමට කාටර්ට හැකි වන්නේ නැහැ. නමුත් ඔහු මිය යන්නට පෙර යම් කිසි සලකුණක් පොළොවේ සටහන් කරනව. එස්.එස්.ආර් එකට කලින් මේ හෝඩුවාවල් පසු පස ජාවීස්ගේ උදව් ඇතිව හඹා යන කාටර් අද කුමක් කරාවිද කියලා බලන්න එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්..

Agent Carter (2015) on IMDb

 

 

216 MB කොපිය මෙතනින් බාගන්න

C603146E9DC13DF2FED65F8B2CCDB49C76DACDA0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. උපසිරසියට බොහොම ස්තූතියි

  3. බොහොම තුති…
    ඔන්න දැනුයි ගත්තේ සහෝ……
    පට්ට පට පට……
    ජය වේවා….. !!!

  4. ශාන් විමුක්ති [විමා]

    මෙන්න ගන්නවා
    සබට බොහොම තුති

  5. සබ් ඒකනම් සුපිරියි මචෝ!
    එළම කිරි !!!!!!!

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. sub 1ට ස්තුතියි…….

  8. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය…….


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. කොමෙන්ට් කොරන්න පරක්ක උනේ මට අමතක උනා කියහන්කෝ
    දන්නවනේ මම ඉතින් මේ කතාවට වැඩිය කැමති නැ කියලා,හේතුව දන්නවනේ නේද 😉
    කොහොම උනත් සබට තුති යශෝද අයියේ,ජය!! 😛 😛

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  13. ගොඩක් ස්තුතියි අයියේ මේ පාරත් පරක්කු වෙලා කමෙන්ට් කරනවට සමාවෙන්න 😀 මෙන්න දැන් තමා සබ් එක බලන්නේ බලලා එන්නම් ජය වේවා !! 😀 ආ කතාව නම් හොදයි කියලත් කියන්න ඕනේ 😀

  14. thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  15. මේක තාම බෑවේ නෑ සහෝ.
    ඔක්කෝම එනකං බලාගෙනයි ඉන්නේ.
    ජය වේවා 🙂 🙂 🙂

  16. ssub ekata tanx aaaaaaaa

  17. නියමයි සහෝ…
    දිගටම කරගෙන යමු.

  18. ප්‍රදීප් ඉරේෂ්

    Ripper Street S3 එකටත් සබ් දෙන්නකෝ

  19. Chinthaka chathuranga

    Thanks Bro..

  20. එල එල බාලා තිබ්බෙ සබ දෙනකම් උන්නෙ තැන්ක්ස් හොදෙ

  21. Thanks. Ko Marco Polo?

  22. බොහොම ස්තූතියි සහෝ!!!!!!

  23. Thanks bro…

  24. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….!!!
    ඔබට ජය….!!!!

  25. එල ඈ..
    උදේ බලද්දි මෙන්න දීලා. 😀
    Shield එකේ වගේ තව පැහැදිලි කිරිමක් කරනවනම් වැඩේ තවත් මල් 7යි.
    ජය වේවා. !

  26. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
    http://fs33.clicknupload.me:182/d/gc5vz6mrlvyd7tr7stbnb4cwlmvdgrzprw27esc7a4sxsgjksok4jlw5/1-3MMAAC.rar 720p 90mb ලින්ක් එක

  27. සබ් එක රොකට් එකෙ ඇවිල්ලා ජයවේවා ඔන්න ගත්තා ස්තූතියි

  28. ප්‍රදීප් ඉරේෂ්

    Iron Man Film set එකේ ජාවිස් කියන්නේ මේකෙ ඉන්න ජාවිස්ටමද එතකොට…

  29. elama kiri

  30. niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. නලින් පෙරේරා

    ස්තුතියි යසෝ…

    ජය වේවා

  32. Thanks mchn sub ekata.

  33. Ravindu Adithya

    thanks saho sub ekat.

  34. thanks……..

  35. Me para kohewat neti man 1st, Thanks Yashodha for sub , super fast bro, keep it up.

    • sorry type karana tikeTharusha 1st wela monawa karannada.

    • තරුෂ දිනුජය

      නෑ බං මම 1st.

      • තරුෂ දිනුජය

        හරි සහෝ ඔයත් එක වගේ තමයි.
        අපි ඔක්කොම comment කරන්නෙ අපේ සබ් දෙන සහෝලව දිරිමත් කරන්නනෙ.

        • ekane saho, laaba prayojanayak netuwa apita dena sub ekata api comment ekakin hari ape yaluwanwa diri gannanna ona.

  36. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට.

error: Alert: Content is protected !!