You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 26 2020
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E04] | ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E04] | ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

Marvels Agents of S H I E L Dඑහෙනම් මට අද සුබ ආරංචියක් කියන්න තියනවා. ලිපිය අන්තිමේදි ඒක කියන්නම්කො. දැන් ඔක්කොම ශිල්ඩ් එක්ක දින තුනක් ගත කරලා ඉන්නේ. මම තමා මේ සතියේ නම් ප්‍රමාද කාරයා වුනේ. කොහෙද ලොකු වැඩක් වැටුනානේ, මතක ඇතිනේ මම නිවාඩු ඉල්ලුවා. නමුත් ඉතින් වගකීම පහුවෙලා හරී ඉටුකරන්න නිදි මරුවා නමුත් හරි ගියේ නැහැ. ඉතින් මේ වුන ප්‍රමාදයට මුලින් සමාව ඉල්ලනවා. අන්තර්ජාලය තුල මේ මාර්වල් පොලිස් කාරයන් ගැන එක එක විදිහේ කතා ඇහෙන සමයකනේ අපි මේ ඉන්නේ. දකින්න ඇති අපේ මංසලේ පලවුන කතා සමයේ විස්තර කියවන්න ඇති නැති නම් මේ ලින්කුවෙන් ගිහින් බලන්නකෝ. කොටස් 22ක් තියනවා කියලා තමයි දැන් ආරංචි වෙන්නේ අපිට මට දෙවියන්ගේම පිහිටයි ඉතින් 🙁

මතක් කරගමු පහුගිය සතිය. ශිල්ඩ් එකේ පිටස්තරයා නේ මේ වතාවේ මෙහෙයුමට ගියේ. අර දඩබ්බර ස්කයි කෙල්ල. නමුත් ඒ එසේ මෙසේ වැඩකට නෙමෙයි ශිල්ඩ් සතු අතිශය වැදගත් විද්‍යාඥයෙක් පහර ගත්ත කෙනා පස්සේ. මම හිතනවා තවත් අටුවා ටීකා ඕනේ නැහැ කියලා බලන්න ඇතිනේ. දැනටම පරක්කුවට බනින්න බලන් ඉන්නේ එකේ යමු කෙලින්ම මේ සතියේ කතාංගයට.

මේ පාර නපුරා වෙන්නේ පරණ පොලිස්කාරයෙක්. කොල්සන්ගේ ගෝලයෙක්. කොල්සන්ට අනුව නම් එයා හා බස් එකේ රියදුරා මේ එක සමානයි. හිතාගන්න ඇහැකිනේ තරම. මෙයා දියමන්ති හොරකමක් කරනවා. නමුත් එකේ ලේසි වැඩක් නොවෙන්නේ එකම වගේ ඇදගත්ත පිරිසෙන් හරි එකාට විතරයි මෙයා පහර දීලා තියෙන්නේ. හරියට දැනන් උන්න වගේ. හැබැයි මෙයාගේ ඇහැක් තියනවා බොහොම විශේෂයි ඒක. කොටින්ම කැමරාවක් වගේ. මොකද්ද මේ සිදුවීම. කොහොමද මේ නියෝජිතවරිය මේ තත්වයට පත් වුනේ….? මේ සියල්ල ඔබට බාරයි දැනගන්න.

එහෙනම් මෙන්න මේකයි සුබ ආරංචිය, අපේ බයිස්කෝප් අඩවිය තවත් පියවරක් උඩට තියලා අලුත් සර්වර් එකක් අරගත්තා. පහුගිය ටික දොහේ වෙච්චි බිද වැටීම් එහෙම ආයෙ වෙන එකක් නෑ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ අඩවියේ ආරම්භකයා වෙච්ච අපේ පොතේ ගුරා නොහොත් ඉසිර අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනව එයාගෙ පොකැට්‍ටුව තමයි සැහැල්ලු වෙන්නෙ ඒකෙන් මේකෙන්. එහෙනම් චිරං ජයතු!

ලබන සතියේ හමු වෙමු නැවතත්, හැමට ජය…!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. thanxx wima……

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

  3. ථෑන්ක්ස් බ්‍රෝ

  4. ඔන්න දේයිනෙ කියල 4 වෙනි කොටසත් බා ගත්තා බයිස්කොප් එක්ට පින්සිද්ද වෙන්ට..ගොඩක් ස්තුති සියලුම දෙනාටත් මෙක සබ් කරන්ට මහන්සි උන අයට විශෙසයෙන් ස්තුති..ගොඩක්

  5. Niyamai……..

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  7. ගොඩක් ස්තුතියි

  8. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. බොහොම ස්තුතියි විමා…

  10. iRsHAad මැකා

    ෆට්ට තැන්කු මචන්

  11. නලින්

    නියමයි විමෝ..

    දිගටම දෙමු

    ජය වේවා!

  12. ඔය දීලා තියෙන්නෙ පිස්සු හැදෙන්නම!
    ගොඩාක් ස්තූතියි සහෝ!
    ඊලඟ එක එනකන් බලන් ඉන්නවෝ!

  13. “චූටී මල්ලි”

    එල එල විමා
    සබට තුති
    ඔබට ජය……..

  14. thnx machan sub ekata.

  15. #ChalinduDeshan (කිනා)

    ඒ අර මම ඉල්ලපු කැවුම් ගෙනාවැයි?
    එල ඈ..
    මටත් විකියා සීන් එක කිව්වා.
    ජයවේවා!

  16. මම හිතාගෙන හිටියේ එක සීසන් එකක් සම්පුර්ණයෙන් ආවට පස්සේ බාන්න ගන්නවා කියල මේ කතාව. කොටස් 22ක් නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ. දැන්ම බාන්න ගන්න ඕන.

  17. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න දැන් තමා බාන්න දැම්මේ. එහෙනම් ලබන සතියේ ආපහු හමුවෙමු නේද? ජය෴෴ 😛 😛

  18. thanks.
    පරක්කු ෙවවි හරි දිගටම සබ් ෙදන්න.
    පරක්කු උනාට බනින්නෑ.‍
    සබ් දුන්ෙන් නැතිනම් පලු යන්න ෙනෙමයි පලු ඒන්න බනිනවා

  19. elane
    sub walata thankas….

  20. bohoma stuti saho…… .

  21. තෑන්ක්ස් වීමා

  22. තෑන්ක්ස් සහෝ…………

  23. patatta patta………davase vena vadak karanna aththema naaa

  24. හර්ෂ ලහිරු

    Thanks brother 😀

  25. La හිරු

    thankz brov

  26. anakan unne.thanks

  27. mudiya / මුදියා

    හප්පොච්චියේ තාම 3 බලන්නත් බැරි වුනා.උඹේ පරක්කුව ගැන මටනම් වගතුවක්වත් නෑ ඕං විමෝ.පට්ට කතාව හොඳේ.
    ඔන්න ඉතිං මේ වගේ සද්කාර්යය සඳහා දායක වෙමින් අපේ මනදොළ සනසාලන්නට වෙර දරන පොතේගුරාටත් අපේ සාතිශය ආඩම්බර ප්‍රකම්පිත මාහානුබලසම්පන්න ආශිර්වාදය හිමිවෙන්න ඕනි.
    නියමයි කොල්ලනේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

  28. dananjaya prabath

    බොහොම ස්තුතියි…..

  29. thanks machooo

  30. සහෝ…..
    සබ් එක පරක්කු කරන්නැතුව දාන්නකෝ.. ඊයේ විනාඩි පහෙන් පහට refresh කර කර බැලුවා සබ් දාලද කියල.
    මේක එනකන් බලන් ඉන්නේ… :p

    • ශාන් විමුක්ති [ විමා]

      මග හරින්නම බැරි වැඩක් වැටුනා යාලුවේ
      ඒ නිසයි පරක්කු උනේ
      අනික් දවසේ ඉකමනටම දෙන්නම්කෝ 🙂

  31. මිහාන්

    thank you , jaya wawa !

  32. සබ් එක ස්යිට එකේ වැටෙන කම් ඉන්නේ වැඩ එන්නේ කොයි වෙලේද දන්නේ නෑ ඒවාත් කරන්න එපයි සහෝ නේද ජය!

  33. wow,,maru 😀

  34. saman prasad(Black Cobra)

    ela ela… apith bawa…

  35. ela wadak machan mamath asai mey kathwata

  36. නියමයි මචෝ

  37. maxxa saho digtama demu

  38. elakiri kollo

  39. rusuru | රුසිරු

    මැක්සා සබ් දෙනකම් හිටියේ මචෝ

  40. Thanx bro!! 🙂

  41. bohoma thuthi saho

  42. නියමයි මචං

  43. supiri tv kathwak meyka machan

  44. thanks lot macho

  45. ela machan

error: Alert: Content is protected !!