You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E11] | මට මැරෙන්න ඉඩදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E11] | මට මැරෙන්න ඉඩදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Marvels Agents of S H I E L D

සුපුරුදු පරිදි පමා වෙලාම ඔන්න අදත් මාවල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එක්ක ආවා. අද ඉදන් මේ වැඩේට උරදෙන්නේ අපේ යශෝධ ශ්‍රීමාල් අයියා. ඉතින් එයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මං වෙනුවට මේ කතාව ඔයාලට අරන් එන්න කැමතිවීම ගැන. ඒ වගේම හසන්ත අයියා තමා දුවලා පැනලා යශෝධ අයියව සම්බන්ධකරලා දුන්නේ එහෙනම් දෙන්නටම බොහොම ස්තුතියි. වැඩි කතාවක් නැතිව පහුගිය කොටස දිහාවට හැරෙමු නිවාඩුවෙන් පස්සේ සමහරවිට ඔයාලට උනේ මොනාද කියල මතන නැතිව ඇති නොවැ.

මම ගිය සුමානේ ලිපියෙන් කියපු විදියටම සුපිරි සොල්දාදුවෙක් උන්නා මතක ඇතිනේ ඉතින් ඒ සුපිරි සොල්දාදුවන්ව නිර්මාණය කරන්නේ සන්ධිපාදක න් හැටියට. ඒ උපකරණයෙන් තමයි එයාලගේ රුධිරය පෙරන්නේ. ඒ වැඩේ මෙහෙයවන කාන්තාව තමයි රෙයිනා කියන්නේ. ඒජන්ට් ශිල්ඩ් පළමු කතාන්ගයේදී වගේම මගදී හමුවුන මල් මල් වත හැදී කත යනුවෙන් නම්දරුවෙත් මේ කෙනා තමයි. ඒ කෙනාව මෙහෙයවන්නත් කෙනෙක් ඉන්නවා ඒ කවුද කියල තවම එලියට ඇවිත් නැහැ. ඉතින් මේ අයවිසින් නිපදවපු සුපිරි සොල්දාදුවෙක් කොල්සන්ලා ගාව ඉන්නවා. ඉතින් මේ කැරලිකාර තදයින්ට ඕන ඒ කෙනාව ආයේ ලබාගන්න. ඒ වෙනුවෙන් මහා සිදුවීමක් වෙනවා මතක ඇතිනේ කොහොමහරි අන්තිමේදී පරීක්ෂක කොල්සන්වයි එයාලා පැහැරගන්නේ. වෙන මොනවටවත් නෙමේ ටහිටි ගැන අහගන්න. ඔයාලට මතක ඇතිනේ ඇවෙන්ජර්ස් ක්‍රියාන්විතයේදී පරීක්ෂක කොල්සන් ලොකි ඇතින් මියයනවා. ඊට පස්සේ පරීක්ෂක කොල්සන්ව ජිවත් කරවපු විදිය අද ඔයාලට බලාගන්න පුළුවන් එක ගැන මම වැඩි දෙයක් කියන්නේ නැහැ. උපසිරස කරලා ඉවර උනාම යශෝධ අයියා මට කියපු වචන ටික විතරක් කියන්නම්කො “ඇඩෙනවානේ බන් ස්ටෝරිය අන්තිමට උබ පොස්ට් එක දාද්දි කොල්සන් මට මැරෙන්න දෙන්න කියපු විදිය ගැන දාපන්. මාවල් කාරයෝ අන්තිමේදී තනි ඇහැට අඩවනවනේ. මාවල් කාරයෝ ඉස්සරහට මොනවා කරයිද දන්නේ නැහැ”

හෙහ් හේ ඔන්න ඔහොමයි කිඋවේ. ඉස්සරහට වෙන කතාංගය ගැන හොයාගත්තු පොඩි ඉගියක් දීලා යන්නම් එහෙනම් අපේ හිතවතුන්ට. ඊලග කතාන්ගයෙන් කියවෙන්නේ ශිල්ඩ් ඇකඩමියේදී සිදුවෙන අමුතුම සිදුවීම් පෙළකට මුහුණ දෙන්න අපේ කණ්ඩායමට සිද්දවෙනවා. ෆිට් සහ සිමන්ස් දෙන්නගේ කාලයක් ගතකරපු තැනට ආයේ යනවා. ලබන සුමානෙම ඉතුරු ටික බලාගමුකෝ එහෙනම්. කතා මාලාව ගෙනයන්න බාරගත්තට ආයෙමත් බොහොම ස්තුතියි යශෝධ සහෝ. ඔහුටත් ඔබ සැමටත් ජයෙන් ජය!

ලිපිය: ශාන් විමුක්ති

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

554ba602d7fcf7676eb2c1c1cf4ba5f3f09d4439
62d34a8c5e5eb0683d46950bcc3c1ab53ce26552
18b9a77a7ade7c49588f0839d855b38ef274947d
3202cdd6046e30b8bf326f847fe0bee0349c9854
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

66 comments

  1. thanxx bro……..

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

  3. THANKS SAHODARAYA !

  4. ස්තූතියි! ජයවේවා!

  5. මේක පෙන්නේ නෑ KMPlayer එකේ.vlc එකෙත් කොටු වැටෙනවා

  6. මේක පෙන්නේ නෑ KMPlayer එකේ. ඇයි ඒ?

  7. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  8. meke sub eka wada karanne na ne…. O.o

  9. elakiri thankssssss

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. good work & thank you very much!!!!!

  12. එනකන් ඇගිලි ගැන ගැන හිටියේ පිං සහො. බාන්න දාලා ගොඩක් වෙලා කොමෙන්ටුවක් දාන්න වෙලාවක් අවේ දැනුයි.

  13. අයියේ සබ් එක වැඩ නෑනේ??????

  14. මිහාන්

    thank you !

  15. ayyo kollo subnam wada karanne na aulak na welawak thiyanawanm poddak ballann

  16. ayyo kollo subnam wada karanne na aulak na welawak thiyanawanm poddak ballann

  17. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛

  18. thank”s………….

  19. නලින්

    ස්තුතියි ශ්‍රීමාල් සහෝ
    එවගේම විමා කොලුවටත්

    ජයෙන ජයම වේවා!

  20. thanks machan …digatama denna balamu..jaya wewa..

  21. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. DCD Weerawardhana

    Thanks for the sub 🙂

    Mageth KM player ekey sub veda kaley ney. Geamak deela ledey hoyaa gattha 🙂 Sub file ekey 27 , 572 lines vala ෴ lakunath ekka thiyana kotu salakuna delete karanna.

    • ස්තූතියි මචන් ලෙඩේ හොයලා දුන්නට… එතන තියෙන කොටුව වගේ තියෙන්නේ symbol එකක්. ඒකට අදාල ASCII characters KM එකෙන් ගන්නේ නෑ වගේ ඒකයි…. ජය වේවා
      ……. එල්ස්ස්ස්ස්………!

    • isuru priyankara

      kohomada karanne kiyala poddak kiyanawada?

  23. 130mb eke video file ekath ekka sub wada krnne na!

  24. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  25. thax machan… Machan KM Playe eke sub weda karanne ne ban.. 🙁

  26. ela machan..bt podi aulak tiyanewa maga kmp ply aka sub pannane nane….

  27. “චූටී මල්ලි”

    හෙ හෙ අපේ ඇලුත් මාර්වල් වීරයා
    එල එල සහෝ
    අනික්වත් එන පරක්කුවට සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය……

  28. La හිරු

    thanks brother

  29. dinidu madushanka

    elazzzzzzzzzzzz jaya wewa

  30. ela ela
    digatama yamu.
    ilaga kotasa godak parakku karanna epa hode!!!!

  31. Thanx bro!! 🙂

  32. නියමයි සහෝ…….
    ජයවේවා……..
    උපසිරැසියට තුති………

  33. ශාන් විමුක්ති [විමා]

    මට සබ කලින්ම ලැබුනානේ ඉතින් :p
    බොහොම ස්තුතියි කොල්ලෝ
    ඔන්න් අද ඉදන් උබ තමා බයිස්කෝප් මාවල් වීරයා වෙන්නේ 😀

  34. Download Manager

    Thnx machan

  35. bohoma thuthi sahodaraya digatama denna mey tv aka

  36. elazzz thnxzzzz

  37. patta patta amath dwn wenna damma ahenam

  38. bohoma pin saho 😀

  39. thanks machna

  40. ජයම වේවා දිගටම සබ් දෙමු එහෙනම්

  41. බොහොම තුති!

error: Alert: Content is protected !!