You dont have javascript enabled! Please download Google Chrome!
×
Wednesday , November 13 2019
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E15] | එහෙයි වස්තුවේ… [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E15] | එහෙයි වස්තුවේ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Marvels Agents of S H I E L D

මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්.

අද ලිපිය ගොඩක් දික්ගස්සන්න මම කැමති නැහැ. කෙලින්ම කියන්නම් අද කොටසේදී වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. මතක ඇති ගියවර කොටසේ අවසානයේදී පෘථිවියට එනවා, ඇස්ගාඩියන්වරියක් එයාගේ නම, ලෝරලායී, ඒ වගේම මෙවර කොටසේදී එනවා එයාව අල්ලන්න සිෆ් ආර්යාව. තෝර් පළමු චිත්‍රපටිය බැලුව අයට නම් අනිවාර්යයෙන්ම සිෆ් ආර්යාවව මතක ඇති, ලෝරලායී පෘථිවියට එන්නේ පෘථිවියේ ජීවත්වන පිරිමින්ව වශී කරගෙන පෘථිවිය තම පාලනය යටතට ගන්න. ඒක නවත්තන්න තමයි සිෆ් ආර්යාව එන්නේ, මේ දෙන්නාගේ ගැටුමට මැදි වෙනවා අපේ ෂීල්ඩ් කණ්ඩායම, පිරිමින්ව දැලේ දාගන්න මේ ලෝරලායීගේ දැලට අහු වෙනවා අපේ ෆිට්ස් කොලුව සහ පරීක්ෂක වෝර්ඩ් ඉතින් මොකක් වෙයිද අවසානයේදී.. ඔයාලම බලන්න එහෙනම්.

ඉංග්‍රීසි උපසිරස ඉක්මනින්ම මට ලබාදීලා ඔයාලා වෙනුවෙන් හැකි ඉක්මනින් මේ සිංහල උපසිරස අරන් එන්න අවස්ථාව සැලසුවේ වාසල සහෝ. ඔහුටත් සුපුරුදු පරිදි ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නවා. සියුලු දෙනාටම ජයම වේවා….!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

76f10701265dd4c07f222143921534161d5086a1
3679278336f899ae06ba0d18449d58309f01e147
4d47921ee9bfc8313839f40e0f602f075480a0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Leave a Reply

83 comments

  1. thanxx bro…..

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි…

  3. සුපිරි සහෝ…
    උපසිරැසි වෙනුවෙන් ‍බොහොම ස්තූතියි…
    ඔක්කොම ටික ගත්තා..බොහොම ස්තූතියි

  4. Lakshithac Chathuranga

    Thank you very much bro……

  5. season 1 ep 14,15 down link wada kranne nane.wena link 1 denna puwanda? plzzz

  6. Torrent Fails Download kara ganna bane 14,15 dekema

  7. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  8. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  9. 16 එපිය ඇවිල්ල තියෙන්නෙ, සබ දෙන්නෙ නැද්දෝ?

  10. ♥♥ SUPERB & NICE ♥♥

  11. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  12. බොහොම ස්තුතියි 😀

  13. thama mokada bro parakka 16

    • 16 වෙනි කොටස පරක්කුයි සහෝ.. එ්ක තිරගත වෙන්නේ හරියටම තව දවස් 11 යි පැය 5 යි විනාඩි 3 කින්…
      අප්‍රේල් 1 වෙනිදා.. ඒක 3 වෙනිදා දිහාට දෙන්න උපරිම උත්සාහ කරනවා ජය…!

      • elaz bro. පරක්කු වෙනකොට කුතුහලේ වැඩිවෙනවා. හෙට 3 වෙනිදා.පොඩ්ඩක් මතක්කරා bro

  14. අපි හැම වෙලෙම මෙක බලන්න සැදි පැහැදි ඉන්නවා සහො කවුරු නැතත් අපෙන් අදහස් දෙනවා දැන් තදා කතාව එලම මෙක 240 එක බාන්න බැනේ

  15. supiri story eka mch

  16. maxaaaaaaaaaaaa bro mage 1 weni comment eka ekath ubatama thama meka digatama diyan elaaaaaaaaaaaa

  17. La හිරු

    apith shield ekka. ane macho meka digatama karagena yanna nawattanna nam epoooo

  18. Patta MAchan niyamai !! digatama daamu !! (Y)

  19. ගම්බට්ටා

    ඔන්න ගත්තා සහෝ… දිගටම දාන්න …… ජයවේවා……!!!!

  20. ‍දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… ජයවේවා…….

  21. ape unge puruddane macho nikan dena de agaya nokarana eka salenna epa api Hamada umbala ekka innawa saho..sub ekata thank u..bro..

  22. Tharaka Dilshan

    yakoooo pattane banz….suppaaaaa aaaa

  23. Pattai ah… Thanx….

  24. ස්තූතියි හාමෝගෙම අදහස් වලට… කමෙන්ට්ස් එනකොට මොනවද අප්පේ කරන්න බැරි.. කරන දේ ආසවෙන් කරන්න පුළුවන් වෙන්නේ එතකොටනේ…
    සබ් එක දැන් අවුලක් නැතුව බාගන්න පුළුවන්…
    සියල්ලන්ටම ජයම වේවා……! 😀

  25. ස්තූතියි ඔබට මට නම් මේ කතාව ගැන කිසිම දෙයක් කියන්න බෑ ඒ මම තවම මේ කතාවේ කිසිම කොටස බලලා නැති නිසා නමුත් ඔක්කෝම එකතු කරගෙන ඉන්නවා කතාව සම්පූරනයෙන් ඉවර උනහම වන් ශොට් බලලා දානවා. මම “ස්ලීපි හෙලෝ” බැලුවෙන් එහෙමයි

  26. බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මොකද මේ බාගන්න බෑ කියන්නෙ. මම මේ දැනුත් බැලුවා බාගන්න පූලුවන් නේ. ජය෴෴ 😛 😛

  27. [email protected] —-මෙක තම මගේ ඊමෛල් එක

  28. ගොඩක් ස්තුති සහෝ ඇගිලි ගනිමින් උන්නෙ මෙක බලන්න එත් ප්‍රස්නයක් තියනව සින්හල සබ් එක බගන්න බැහැනේ කෞරු හරි මට එක ඊමෛල් එකකින් එවනවද ස්තුති ඉක්මන්ට ලබුනොත් ගොඩ….

  29. chanuka wijesundara

    comment adui kiyala duk wenna epa meka ekkenak downlord kala kiyanne thawa 4 denekwath balanawne

  30. elakiri . sub ekata thanks

  31. thanks machooo… wedi wediyen lebewa

  32. යකා මියා

    Thanks Bro!

  33. Machan sub eka banna baha,fatal error ekak enawa,please fix it soon!!!!!!!!!!!!!

  34. dasun disanayaka

    patta mamath baaaanawa superb dan maru…… thanks mcn

  35. ස්තුතියි

  36. Sub eka baaanna behene……
    aiyooooooo

  37. mcn meke sub file aka downlode karanna benne

  38. බොහෝම ස්තූති මචන්…

  39. api innawa sahoo.baya wenna epa
    meka ennath kalin api torrent baagena inne sahoge sub eka ganna
    Jaya wewa sahoo..

  40. sinhala sub link 1a weda nathooo…
    plz hadanna pluwndoooo….

  41. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  42. denakal balagena hitiyee
    thanks sub walata….

  43. Subtitle eka download karanna bane?

  44. dan storya niyamai. digatama sub dendoooo!!!!!!!!!! Thanks….

  45. tnax macho………. mama hari hadissiyen hitiye balanna

  46. kataawanam hodai
    digatama denna !
    meeke comment karanakota denna tiyena goda dakkama pissu hadenawane !

  47. Thanx bro!! 😀 keep it up!!

  48. Thankssssssssss

  49. Pahansith Goonetilleke

    එල එල හැමදාම මේක දෙනකල් බලාගෙන ඉන්නේ ….. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….. දිගටම දෙමු… ජය 🙂

  50. එහමෙ කියන්න එපා මචන් අපි අනිව බලනවා

  51. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  52. dinidu madushanka

    ela ela saho jaya wewa

  53. අනේ සොරි මචෝ කමෙන්ට් දාන්න බැරි වෙන එකට
    මොනවත් නිසා නෙමෙයි…..ඒකටත් කම්මැලි කම තියෙන්නෙ…
    ඔන්න අද තමයි ඉතින්….
    එල වැඩක්…..මම ආසාවෙන් follow කරන TV series එකක් තමා….
    සිංහල සබ් දීලා කතාව තවත් තේරුම් කරලා දෙනවට ගොඩක් තැන්කු…!!!

  54. thnks saho…sub denakn tamai hamadama baln inne..jaya..

  55. හර්ෂ ලහිරු

    එලකිරිස් මචෝ මං නම් කලින්ම ඩවුන් දාලා සබ දෙනකන් ඉන්නේ 😛
    අනිකත් මේවගේම දෙමු 😀 ජය

  56. බොහොම ස්තූතී

  57. බොහොම ස්තූතී…

  58. කොමෙන්ට් අඩුයි කියල tv එක අතරමග නවත්තන්න නම් හදන්න එපා සහෝ.කවුරු නැතත් අපි නම sheild එක එනකන්නම්යි ඉන්නේ.මොනදේ කරලා හරි සුබ එකනුම් ඕනේ සහෝ.ස්තුතියි අපි වෙනුවෙන් කපවෙනවට. ස්තුතියි ස්තුතියි sub එකට

    • ඒ ගැන සැකයක් තියාගන්න එපා සහෝ… අනිවා කතාව දිගටම දෙනවා.. ලිපියෙන් කිව්වා වගේම අපිව දිරිමත් කරන ඔයාලා වෙනුවෙන් උපරිමෙන් කැප වෙනවා… ජයම වේවා…!

  59. “චූටී මල්ලි”

    මන් හිතන්නෙ දැන් ටීවී
    කතා වැඩි නිසා
    කට්ටියගෙ තෝරාගැනිමේ අවස්තා වැඩි වෙලා
    ඒ නිසා කමෙන්ට් දාන අය බෙදිලා නිසා
    එකකට වැටෙන කමෙන්ට් ගාන අඩුයි
    ඉස්සර කතාවයි 2යි නෙ තිබ්බෙ
    ඒ නිසා
    එක කොටසකට ගොඩක් කමෙන්ට් වැටුනා
    දැන් එහෙම නෑ
    කොහොම නමුත් නිකන් අරන් යන අයට මන් කියන්නෙ
    අඩුතමෙ තෑන්ක්ස් කියලවත් යන්න කියලයි
    සබට තුති
    ඔබට ජය…….

  60. තෑන්ක්ස්.

  61. oyata comments adu unata meka balana aya godae. a nesa keep it up macha……………….

  62. Saman Prasad ( Black Panther )

    thanks thanks

  63. ගයාන් රූකාන්ත (ජෝනා)

    මමත් හිතන්නේ දැන් දැන් ප්‍රතිචාර අඩුයි තමා
    අපේ කස්ටියට පොඩි හරි අප් එකක් එන්නේ ඔයාලගේ අදහස් වලින්
    ඉතින් ඒ ගැනත් හිතන්න හොදේ ..!
    සබට තුති මචෝ ඔන්න ගත්තා ..

  64. aulak ne machan hash coe eken gaththa. Thanks lot. keep going… (y)

  65. K. Anton priyashantha

    Thanks Bro!

  66. 235MB link eka wada nehene. machan. poddak balanna. anyway thanks 4 sub

  67. නලින්

    නියමයි ශ්‍රීමාල් සහෝ මෙක ඇත්තටම දැන්නම් නැගලම යනවා..

    ටික ටික තමයි සුපිරි විරයෝ කරලියට එන්න ගන්නේ

    ස්තුතියි ‍සහෝ

    ජය වේවා!

  68. Saketha pulasthi

    මාත් බානවා

  69. niyamai onna mama bawa maga balagana unna….. thaz & suba patum…

error: Alert: Content is protected !!