You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E03] with Sinhala Subtitles | වෝන්ටඩ් ලින්කන්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Agents of S.H.I.E.L.D TV S3P1

ඔන්න අද නුපුරුදු විදියට S.H.I.E.L.D රෑපවාහිනී කතා මාලාවෙන් තමයි ඔයාලව හමුවෙන්න එන්නේ. ඉතිං පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මොනවද සිද්ධවුනේ කියලා. අලුතෙන් ඉන්හියුමන්වරු දඩයම් කරන්න ජනාධිපති විසින් ATCU කියලා ඒකකයක් පත් කලා. ශීල්ඩ් එක දැනටමත් සිද්ධවුනු සිදුවීම් නිසා රහසිගතව ඉඳගෙන තමයි පරණ වැඩකටයුතු කරගෙන යන්නේ. ශීල්ඩ් එක වගේ එලියේ ඉඳන් වැඩ කටයුතු කරන්නේ මේ ATCU කියන කණ්ඩායම. නමුත් මෙයාලට ශීල්ඩ් එක තරම් කිසිම ප්‍රවීණත්වයක් ඇත්තේ නෑ. පසුගිය සතියේදී ඔයාලට මතක ඇති ලින්කන්ව ශිල්ඩ් එකට බඳවාගන්න හැදුවත් ලින්කන් ඒකට කැමැත්තක් දැක්වුවේ නෑ කියලා.

කොහොම වුනත් අද රෝහලේ සිදුවීමෙන් පස්සේ ATCU විසින් ලින්කන් ඉන්හියුමන් කෙනෙක් බව දැනගෙන එයාව දඩයම් කරන්න එයාලා ලින්කන් පස්සේ යනවා. ලින්කන් මෙයාලගෙන් බේරෙන්න පැනලා යනවා. මේක නිසා අද කතාව ගොඩක්ම ගෙතී යන්නේ ලින්කන් වටා. ඒ වගේම තමයි අලුත් හයිඩ්‍රා සංවිධානේ විනාස කරන්න කියලා කරගෙන යන ද්වී පුද්ගල මෙහෙයුමේත් කටයුතු දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම ෆිට්ස් ක්‍රී එකෙන් ඇතුලට ගිහිල්ලා වෙනත් ලෝකෙක හිරවෙලා හිටපු සිමන්ස්ව එලියට ගෙනාවට පස්සේ සිමන්ස්ට ඇතිවෙන සංකීර්ණ තත්වයන් ගැන පවා කතාවේ පෙන්වනවා. බලමුකෝ මොනවද වෙන්නේ කියලා.

ශෝධ සහෝට කරන්න වෙලාවක් නැති නිසා විමා සහෝට තමයි වැඩේ බාරවුනේ. කොහොම වුනත් විමාටත් වැඩ වැඩිවුනු නිසා මට තමා අද ඉඳන් කතාව දෙන්න වෙන්නේ. ලිපියේ නම් කිසිම රසයක් නැතිව ඇති. ඒ වගේම තමයි උපසිරැසියේත්. 😉 රෑ තිස්සේ නින්දක් නැතුව උපසිරැසිය හදලා තමයි මේ උපසිරැසිය දෙන්නේ. කතාවේ ගොඩක් පොදු වචන මට ගොඩක් ආගන්තුකයි. මොකද කිව්වොත් මේ කතාවට මම හදන පලමු උපසිරැසිය මේක නිසා. කොහොම වුනත්, ලබන සතියේ ඉඳන් ගුණාත්මක බව වැඩි කරලා දෙන්නම් 🙂 එහෙනං මම අදට නවතිනවා. නිදාගන්නත් තියෙනවා. 😉 ලබන සතියේ කතාවෙන් හමුවෙමු. 😛

ආයු -බෝ -වේවා !!!

ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

171MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න

6908EA8ACBC702197E693D16BB9ED9F0EBE9E935

272MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

99A022AAE12A5C66470A0F777CF18D39F9594858

940MB (720p) කොපිය මෙතනින් බාගන්න

4885353D3179D710C8BF43DB0637403F8FC68C48
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                        Next Episode>>

Check Also

Dolphin Reef (2018) Sinhala Subtitles | ඩොල්ෆින් පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනෙ මේ නිර්මාණයට සබ් කරන්න අවස්ථාව දුන්නු සිසිල ප්‍රසාද් අයියට, …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. thanxx bro……..

  2. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට……………..

  4. Udara Damith B/K

    thanks

  5. උපසිරසියට බොහොම ස්තූතියි

  6. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  7. ඔන්න මේකත් බාන්න පටන් ගත්තා,ජය වේවා…..

    මචන්ස්ලා…මං මේ සයිට් එකට ආවට කොමෙන්ට් වලට අලුත් හොදේ,….ඉන්න පරණ පොරවල් සේරටමත්……”හායි” කිවුවා.

  8. sub 1ට ස්තුතියි………

  9. ela ela…………………………!

  10. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  11. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා සබට !

  13. thankz sub ekata. good luck

  14. niyamisahooo niyamai thanks

  15. Thanks saho….. Jayen jaya…..

  16. තිසර නියෝ

    #Hail_Hydra
    හම්මේ මග බලන් හිටියේ එනකල් බලන්න.
    ඩවුන් වෙන්න දාල තමයි කමෙන්ට් එකක් දාන්න ආවේ…
    වීමා, යශෝධ දෙන්නා වගේම ඔයත් මේක නියමෙටම කරලා ඇති අනිවා….

    ජයවේවා…

    #Hail_Hydra

  17. අඩෝ මේක එනකන් තමයි මග බලාගෙන උන්නේ. කොහොම උනත් පරක්කු වෙලා හරි අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක දුන්නට තැන්ක්ස් දිගටම කරගෙන යන්න. අපි ඉන්නවා සප් එකට…

  18. ප්‍රණීත් සහෝගේ සබ් එකක් නැතුව හිටියේ මේ ටිකේ දැන් ඒකට හරි යන්න එහෙනං මේ කතාව බලන්න පුළුවන් 😀 ඔන්න සහෝ සබ් එක ගත්තා දැන් තමා බලන්නේ 😀 බොහොම ස්තුතියි 🙂

  19. කම්මැලිකමේ හිටියේ. බොහොම ස්තතියි ඔයාලාට

  20. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. වැඩේට කර ගැහැව්වට බොහොම ස්තුතියි පැණියා, සොරි ප්‍රණියා 😛
    වෙලාවක් තිබ්බනම් ලොවෙත් මං මේක නොකර ඉන්නේ නෑ
    එපියනම් බාලා තියෙන්නේ
    අද බලන්න වෙන එක්ක නෑ බන් 🙁
    මෙන්න සබ ගන්නවා
    උබේ සබ ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ
    ලබන සුමානේ පටන් කට්ටියට පමාවක් නැතුව හවස් වෙද්දීම සබ ලැබේවි ඔන්න 😀

  22. ප්‍රණීත් සහෝ ගේ වැඩක් නම් ඉතින් පට්ටේටම ඇති.ආයේ අහන්ඩ දෙයක් නෑ…….බොහොම ස්තුතියි සහෝ වැඩේ බාරගෙන කලාට…….

  23. S.K.Ruchiranga

    thz machoo sub ekata

  24. නියමයි…නියමයි…අයෙත් වැඩට බැහැල නේ…..
    සබ් එකට තැන්ක්ස්….මේ වගේ ඉක්මනට දෙමු හැමදාම….

  25. ***thanks bro^^^ ~~~jaya wewa”””

  26. අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  27. අප්පා…
    ඔව් බං, දැන් නම් කට්ටියට වැඩ රාජකාරි ගොඩ ගැහිලා… :/
    වෙලාව හොයාගන්නවා කියන්නෙ කළු නික හොයන්නා වගේ… :/
    හැබැයි ඕකුන් දෙන්නා නම් ඇත්තද කියන්නෙ කියලා මට ෂුවර් නෑ…
    දෙන්නට මල් කඩන්න නම් වෙලාව තියෙනවලු :3 (නිළ නොලත් ආරංචි මාර්ග )
    සබ් එකට තෑන්ක්ස් ප්‍රණීතයෝ…
    ජය වේවා…!!!

    • ඒ වඩාත් කරගන්න එපැයි බොල
      මයෙ කෙල්ලත් එක්ක මං කතා නොකර බොලා කතා කොරන්නෙයි 😛

  28. නලින්

    ස්තුතියි ප්‍රණියා උපසිරසියට… ජය වේවා!

  29. Marvels Agents of S H I E L D S03E03 HDTV x264-KILLERS Dirtec Download

    Link – http://goo.gl/Ufya0Z

  30. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  31. මේක දෙන්නෙ කීයටද කියල බලන් හිටියේ. බොහොම ස්තූතියි සහෝ.

  32. Thanks. Please upload Sleepy Hollow Season 3 Sinhala subtitles.

  33. සබ් එක එනකම් බලන් හිටියේ සහො. දිගටම සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    සුබ පැතුම්!

    ස්තූතියි සබ් එක ඉක්මනින් දුන්නට.
    ජය වේවා!

  34. Thanbkz machn sub ekata ! digatama sub eka diyan hoda kolla wage …. 😀

  35. Lakruwan Perera

    thanks mchan…

  36. thanks mchn

  37. Thanks a lot

error: Alert: Content is protected !!