You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E05] with Sinhala Subtitles | ජෙමා‘ගේ කතාව. [සිංහල උපසිරසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E05] with Sinhala Subtitles | ජෙමා‘ගේ කතාව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

Agents of S.H.I.E.L.D TV S3P1

අදත් මේ හමුවෙන්නේ S.H.I.E.L.D කතා මාලාව ඔස්සේ. අද ලිපියේ බොහෝම කෙටියෙන් සඳහනක් කරන්නම්. පසුගිය කතාවේදී ජෙමා විසින් අවසානයේ ෆිට්ස්ට කියන්න සිදුවුනා ඇයට නැවතත් මොනලිත් එක හරහා ග්‍රහලෝකයට යන්න ඕනේ හේතුව මොකක්ද කියලා. ඒ කතාව තමයි අද ආරම්භයේ ඉඳන් පෙන්වන්නේ. වෙනදා වගේ ක්‍රියාදාම කොටස් නම් අද කතාවේ පේන්න නෑ. නමුත් ඒ වෙනුවට කුතුහලය වෙදාටත් වඩා වැඩියෙන් අද කතාවේ ගැබ් වෙලා තියෙනවා. මම නම් හිතන්නේ මේ කතාව ඉදිරි මාර්වල් කතා වලට ලොකු වෙනසක් කරන්න හදන මුලපිරීමක් කියලා.

එහෙනං අද කතාව හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

161MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න

57112FC66AC79A35F0AB5DCB5AE6E9B38F29D03F

261MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

647A7EC04D12FE1F931263ADA20D1657DA0A5029
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                All Episodes                        Next Episode>>

Leave a Reply

41 comments

  1. thanxx bro…….

  2. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  3. උපසිරසියට බොහොම ස්තූතියි……………………..

  4. Lakshithac Chathuranga

    Thank bro…..

  5. ඔන්න එහෙනම් බානවා ප්‍රනීතයෝ…
    ජය වේවා…!!!

  6. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. සුපිරියි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  8. sub 1ට ස්තුතියි……….

  9. ස්තූතියි සහෝ!!!

  10. බොහොම ස්තුතියි 🙂

  11. Lakruwan Perera

    thanks mchan….

  12. Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  13. කොලුවෝ සබට බොහොම තුති වේවා
    මෙන්න බලන්න ගන්නවා
    සත්‍ය පෙම ඕම තමා මෙයා 😀

  14. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  15. thz machoo

  16. bohoma sthuthi sahoooo

  17. Thankz ah………..

  18. නියමයි… නියමයි…
    සබ් එකට පට්ට තෑන්ක්ස් සහො!
    බොහොම ස්තූතියි! ජය වේවා!
    සුබ පැතුම්!

  19. අනේ කවුරුහරි Da Vinci’s Demons අළුත් සීසන් එකට සබ් දෙන්නකෝ.. (මම මේක බලන්නෙ නෑ සහෝ.. ඒත් සබ් එකට පිං)

  20. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.

  21. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

  22. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. ada kalinma dila thanks

  24. Ravindu Adithya

    hammo ada welapahinma sub eka awilla.
    thankz weewa.
    -)

  25. බොහොම ස්තුතියි ප්‍රණීත් අයියා උපසිරසියට !

  26. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  27. tnkz.
    enakan iwasillak natuwa hitiye.
    onna download kara. 🙂 🙂 <3

  28. නලින්

    ස්තුතියි අප්පා.. මෙන්න බාගත්තා..

    ජය වේවා!

  29. නියමයි…නියමයි…..සබ් එක දීලත් ඉවරයිනේ….
    සුපිරි…සබ් එකට තැන්ක්ස්….

  30. නියමයි නියමයි සහෝ
    සුපිරියි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

error: Alert: Content is protected !!