You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E15] with Sinhala Subtitles | මරණයේ දිවැසිකරු… [සිංහල උපසිරසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E15] with Sinhala Subtitles | මරණයේ දිවැසිකරු… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවෙන් හමුවෙන්න තමයි මේ සූදානම. ගිය සතියේදී මුර බල්ලෝ ගැන ලොකු සිද්ධීයක් වුනා කියලා මතක ඇති. ඒ වගේම ශීල්ඩ් වල හිටපු පරණ නියෝජිතයෙකුත් ශීල්ඩ් වලට එරෙහිව වැඩ කරපු බවක් දකින්න ලැබුනා. ඒ වගේම අවසානයේ ලොකු බෝම්බයක්, නැතිනම් ඊටත් වඩා භයානක දෙයක් හයිඩ්‍රා වෙනුවෙන් ලබා දුන්නා කියලා ඔයාලට මතක ඇති.

ඒ සිද්ධියට අසම්බන්ධිතව අද ගලාගෙන යන්නේ වෙනම විදියේ කතා මාතෘකාවක්. ඇත්තටම කිව්වොත් ගිය සතියේ අලුත් තර්ජනයක් නිර්මාණය වුනා වගේම තමයි අද තිබුණූ තර්ජන කිහිපයක් එකට එකතු වීමක් තමයි යන්නේ. තර්ජන කිව්වට සමහර දේවල් තර්ජනමත් නෙමෙයි. මෙහෙම කියන්නේ කතාව බලලම ඔයාලට දැනගන්න තියන්න ඕනේ නිසා. ඒ වගේම කෝල්සන්ගේ වචනයෙන්ම කිව්වොත් අද කතාව “හද්ද විකාර දවසක්” තුල සිදුවුනු දේවල් කියලා කියන්න පුළුවන්. කතාව මැද්දේ උණුසුම් පුවතකුත් යනවා. එව්වා ගනන් ගන්නේ නැතුව බලන්න. ඒක වීඩියෝ කැප්චර් අවුලක්. 🙂 කොහොම වුනත්, කලින් වතාවක ලින්කන් කිව්වා නේ, ඉන්හියුමන් බලය බෙදී යන්නේ සමතුලිතතාවයක් ඇතුව කියලා. ඒක ඇත්තක් කියලා හිතන්න කරුණු කාරණා කිහිපයක් අද කතාවේදී හෙලිදරව් වෙනවා.

බලමුකෝ එහෙනං අද කතාවේ මොනවා වේවිද කියලා. අද කතාවට මුලදී අතුරුදහන් වුනු කෙනෙකුත් එකතු වෙනවා. ඒ වගේම ගොඩක් අයට මම ගිය සතියේ කතාවේ Implotion කියපු එකට “සංකෝචනය“ කියපු වචනය පාවිච්චි කරපු එක අවුල් වගේ ගිහිල්ලා තිබුනා. ඒකට පිපිරීම කියන්න බෑ, විද්‍යාත්මකව ඒක එහෙම දෙයක් නොවෙන නිසා. පුළුවන් නම් දන්න කෙනෙක් ඒ වචනයට කෙටි වචනයක් කියන්නකෝ. 🙂 ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා එහෙනං.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

210 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

7256848CC24B6E03FAFC7F580A6C9900A6843A02

258 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

B15910A2A5B6DA31CE4FB68BFBA25AF1889FB444
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                     Next Episode>>

Leave a Reply

33 comments

  1. thanxx bro……….

  2. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  3. උපසිරැයට බොහෝම ස්තුතියි………………

  4. Udara Damith B/K

    thankssssssssssssssss

  5. බොහොම ස්තූතියි

  6. ප්‍රදීප් ජයලක්

    ඉතුරු ටිකත් දුන්නනම් මරු Bro

  7. Elzzzzzzz bro. Ithiri tikath ikmanata danna.
    Thanx. Good luck

  8. Pahansith Gunathilake

    Killers copy ekath ekka sub eka sync wenne na bro. please fix it

  9. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. අශාන් ලහිරු

    මචෝ සබේ අව්ලක් තියනව වගේ.

  11. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  12. සබ් එකට තුති සහෝ ෴ජය෴
    ඊලග එපියෙන් හමු වෙමු….

  13. Thanks For the sub

  14. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  15. නියමයි සහෝ.
    ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
    දිගටම දෙමූ.
    ජයෙන් ජයම් වේවා!

  16. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  17. ගොඩක් ස්තුතියි සහෝ

  18. bohoma sthuthi sahooo

  19. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. ජය වේවා !!

  21. shalinda gamage

    thanks bro

error: Alert: Content is protected !!