You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E22] with Sinhala Subtitles |ඔහුගේ අවසානය සහ ඇගේ උපන්දිනය. [සිංහල උපසිරසි සමඟ]

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E22] with Sinhala Subtitles |ඔහුගේ අවසානය සහ ඇගේ උපන්දිනය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 6 votes.
Please wait...

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

ඉවසිල්ලක් නැතිකමටද එහෙම නැත්නම් තමන්ගෙ පැත්ත ගැන විතරක් හිතන එක ගැන ජාන වලින්ම ආපු දෙයක් නිසාද මන්ද ප්‍රනීත් දීපු පහුගිය එපිසෝඩ් එකෙ අන්තිමට දාල තිබ්බ කමෙන්ට් ටික දැක්කම කලකිරීමක් ඇතිවුනා. හතරවෙනි සීසන් එක ප්‍රනීත් නොකරන නිසා මම කරනව කියල හිතාගෙන හිටියත් ඒ කමෙන්ට් ටික දැක්කට පස්සෙ ඒ අදහස එවෙලෙම අත් හැරල දැම්ම. මේ ලිපිය ලියන්න කලින් ප්‍රනීත්ගෙ ලිපිය බලන්න ගිය වෙලේ තමා ඒ කමෙන්ට්ස් ටික දැක්කෙ. වහින ගොරවන වෙලාවෙ කොහෙ තියන අමාරුවකට පරක්කු වෙලා හරි සබ් එක කලාද කියල හිතුන මට ඒව දැක්කම. ස්තුතියි ප්‍රණීත් මේක ලෙසටම කරගෙන ආවට.

අද හයිව්ගෙ අවසානයක් දකින්න පුලුවන්  ඩේසි අනගතේ දැක්කෙ කවුරු මැරෙනවද කියලත් දැනගන්ම පුලුවන්. මේ වෙනකොට කුරුසිය සහිත මාලය ඒ මේ අත යනවා. අද අන්තිමට ඩේසි ගොතික් ස්ටයිල් එකෙන් ඉන්නවා(ගොතික් වෙන්නැති මයෙ හිතේ) . පට්ට ගති. ඒ වගේම සීසන් හතරවැන්නේ ආරම්භයත් දකින්න පුලුවන්. ඉන්හියුමන්ස් ෆිල්ම් එක කැන්සල් උනාට පස්සෙ ඉන්හියුමන්ස්ලව මේ විදියට ප්‍රමෝට් කරන එක හරියන්නෙ නැති නිසා හතරවෙනි එකේ ආරම්භය සනිටුහන් කරනව. කියන්න ආව ටික නෙමෙ අකුරු කෙරුනේ ඇත්තටම. විස්තරාත්මක ලිපියක් ලියන්න කියල හිටියෙ. කොච්චර කොලත් ඔච්චරයි නොවැ. අපි උබලගෙ වහල්ලු නොවැ. මලත් වලෙන් නැගිටල ඇවිත් හරි සබ් එක දෙන්න ඕනා.යන්නම්!

 

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

22BCE8CD32127721128E3763CC0D791980176191

297 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

B848C0A2AD0DBE8460FAA845EF8D3403844C3BD8
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode                     All Episodes                     Next Season>>

Leave a Reply

74 comments

  1. thanxx bro……….

  2. Mevandhanushka

    Thanks for all the subs…

  3. Isuru Wanniarachchi

    Thanks wima bro…
    Pattai machan

  4. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  5. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට……………………

  6. මදුරංග

    Season 3 එකේ 360p complete ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකො කවුරුහරි… 720p ඒව ටිකක් බර වැඩී වගේ… ප්ලීස්..

  7. Udara Damith B/K

    ලංකාවනේ
    නිකන්නේ දෙන්නේ
    ඔහොමම තමයිනේ
    ස්තුතියිනේ

  8. machan meke sesson 4 eka thiyanawa sub tika thama natte ai bro……….
    kalin sub walata godak thanks………..

  9. s4 sub eka denne nadda sahoooo

  10. මේකේ 4 වෙනි සීසන් අද රිලීස් වෙනවා.

  11. සඳරුවන්

    ස්තුතියි බ්රෝ සබ් එකට. කොහෙවත් යන බල්ලෙක් බුරන්න ගත්තට කදු කඩන් පාත් වෙන්නේ නෑ බ්රෝ . . . .

    ජය වේවා ……..

  12. ela bn thank you. 4 weni katha malawath karamu jaya wewa….. eka eka gon uththala kiyana ewa ganann ganna epa mcn 🙂

  13. pala thiyena gahata thama gal wadinne saho ganan ganna epaaa..thanks sub walata

  14. Higannonge katha ahala tharaha ganna epa b…ub sub karapan oya khen hari ekek awith keliyata ganan ganna epa bn.. un mokkuda bn..

  15. Ah thawa deyak. Puluwannam sub ekak damma gamanma “ALL EPISODES” page eka update karanna. Loku udawwak eeka.

  16. Thanks sub walata….

  17. kohewath inna paw gediyek dennek pissu comment ekak dammata ubala salenda epa machanla..karagena apu vade mechchara kal elatama kara vage digatama karaganna dahiriya labenawa oyalata…thanks dahasak vada rajakaari athare apita sub eka hadala denawata.oyala dennata (pranith/wima)

  18. කොහෙවත් ඉන්න කාලකන්නි නිසා මේ කරන වැඩේ නවත්වන්න එපා සහෝ… ඔය කිව කමෙන්ට් එක බලන්න වත් ගියේ නැ යන්න ඕන කමකුත් නැ.. කවුරු මොනවා කිවත් උබල කරන කැප කිරීම මේකට ඇවිත් ඩවුන්ලෝඩ් විතරක් කරන ගොඩක් අයට තේරුම් ගන්න බැ තමයි…

    මොනවා උනත් සැලෙන්න එපා මේ කරන දේ පට්ට වටිනා සෙට් එකක්ඉන්නවා

    ජය

  19. Thanks for the sub

  20. thank you very much brooo …. maga balan hitiye … wede atha harinna epaaa digatama sub demu … api ubalath ekka innawa …. jayawewaaa ….

  21. tks machan la sub walata , oyalage kepa wimima bohoma agaya karanawa, 1k 2n ge moda kam walata selenna epa oyalawa agaya karana ,mansiya danna boho pirisak oyalata inna bawa comment walinma penawa nee , keep it up good luck

  22. ela ela, sub ekata thaq wewa……..

  23. thanks bro.. greate work

  24. නියමයි…සබ් එකට තැන්ක්ස්…තවත් TV Series එකක් අරන් එන්න ඉක්මනටම…

  25. බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. niayamai…thanks VIMA saho..sub ekata..sahola krna sewaya wataha gn bari aya kyna ewata salenn epa..digatama sub demu.jaya wewa……

  27. සබ එකට ගොඩක් ස්තූතියි සහෝ.. මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපි හැමදාමත් අගය කරනවා ඔයලාව.. ජය වේවා..

  28. මේක නම් පට්ට සබ් දීමක්. දිගටම අපගේ රසාස්වාදය වෙනුවෙන් නොසැලී කල සේවයට ස්තුතියි. ඊලඟ සීසන් එකේදිත් මේ විදියටම සබ් දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  29. තිසර නියෝ


    ගණන් ගන්න එපා වීමෝ/ප්‍රනීත්
    ඔය එක එක කාලකන්ණි කියන දේවල් ගැන හිතන්න එපා..
    උපසිරැසියට තුති වීමෝ සීසන් එක අවසන් කරාට වගේම ප්‍රනීත්ට තුටි මේ සීසන් එක මේ තරම් දුර ගෙනාවට…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  30. බූරුවන් කියන එවා ගනන් ගන්න එප සහෝදරයා. sub එක්ට thanx

  31. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ………………

  32. බොහොම ස්තුති මචං!

  33. ela kolla ela ganan gannepa ban atal ekatanne owa kiyanne…

  34. Thanx BRO !!!!!

  35. Godaak Sthuthie Sub Ekata..

  36. බොහොම ස්තුතියි විමා සහෝ .. ඔය එක එකා කියන ඒවා ගන්න ගන්න එපා .. මෙන්න සබ ගත්තා ජය වේවා !!

  37. ඔවා ගනන් ගන්න එපා.අපිට මහන්සි වෙලා sub එක දෙන එක කොච්චර ලොකු දෙයක්ද
    ඔය ගොල්ලොන්ගෙ වවැඩ පාඩු කරගෙන අපිට sub දෙන්නෙ

    Thanks for sub

  38. ප්‍රණීත් චින්තක

    හෙන ගේමක් දීලා කොහොමහරි සබ් එක කරගත්තා. ඊලඟ එක කරන්න වෙලාව නැතිවුනු නිසා විමාට බාරදුන්නා.
    මාර වැඩේ කියන්නේ උඹට වෙච්චි දේම තමා මටත් වෙලා තියෙන්නේ.
    මමත් දිගටම 4ත් කරනවා කියලා හිතාගෙන හිටියා.
    4 වෙනි එක කරන්නේ නෑ කියලා නෙමෙයි කිව්වේ, වැඩත් එක්ක ඒක කරන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන් නිසා තමයි වැඩිය බලාපොරොත්තුවක් නෑ කිව්වේ.
    ඒත් මේකේ කමෙන්ට් දැක්කාම කතාව බැලුවාම විතරක් ඇති සබ් එක කරන්න ඕනේ නෑ කියලා හිතුනා.
    කොහොමත් වැඩක් නෑනේ, මගේ ලොකු ලයින් නේ. ඒකනේ මම කතාව රිලීස් වුනු දවසේම දනිපනියේ සබ් එක ගහලා දාන්නේ.

    දුන්නු උදව්වට බොහෝම ස්තුතියි විමෝ. සබ් එකකට උදව්වක් කරගන්න ඉන්නේ අපි අපි විතරයි.

  39. නියමයි නියමයි ශාන් අයිය‍ේ
    අන්තිම එකත් දුන්නා එහෙනම්
    කලින් කමෙන්ට් කියවලා බැලුවා
    මාර ලොකු ලොකු සීන් ලූ නේ
    මොකක් කියන්න ද කියලා හිතා ගන්න බෑ උන්ට
    ඔයා ඒවා ගනන් ගන්න එපා, ගනන් ගන්නෙත් නෑ කියලා දන්නවා
    කලින් කලා වගේ 4 වෙනි එක ඔයාම අදින්නකෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  40. අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා, සිංහලයාට සේවය කරනවානම් බැණුම් අහන්න සුදානම් වෙන්න. එක නිසා කනගාටු වෙන්න එපා. වැඩ කරන්න බැරි එකා කොහොමත් පුලුවන් කෙනාට ඉර්ෂියයි.

    මෙතෙක් ඔබ කල සේවයට ස්තූතියි.

  41. බල්ලෝ බිරුවට කද්‍රු පත්වෙන්නේ නෑනේ අයියේ. ගනන් ගන්න ඵපා. සබ් වලට තෑන්ක්ස්………

  42. chamath shashika

    thanx bro sub walata. ela ela digatama karagena yamu

  43. owa ganan ganna epa bg

  44. S.K.Ruchiranga

    elma machoo thz sub ekata

  45. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  46. මේ ලංකාවනේ බන් ඕවා ගනන් ගන්න එපා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ

  47. Thank u sub ekta.season 4 denna aiye.anith un kyna ewa ganan gnna epa…

  48. Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  49. ඔවා ඔහොම තමයි පුතේ කොච්චර කරත් අගයක් නැහැ,උබලා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියන්න ගොඩක් අය දන්නවා,ඒක න්සා ඔය එක්කෙනක් දෙන්නෙක් කියන කතා ගනන් ගන්න එපා..

  50. ඔවා ඔහොම තමයි පුතේ ක්ක්කර කරට් අගයක් නැහැ,උබලා අපි වෙනුවෙන් ක්ක්චර මහන්සි වෙනවද ක්යන්න ගොඩක් අය දන්නවා,ඒක න්සා ඔය එක්කෙනක් ද්න්න්ක් කියන කතා ගනන් ගන්න එපා..

  51. Salenna epa macho

  52. ඕව ගනන් ගන්න එපා මචං… මඩ කාටත් ගහනවනේ….සීසන් 4 එකත් සුපිරියටම කරමූ ……

  53. ඔය පිස්සෝ කියන ඒව ගනන් ගන්න එපා මචන් ඔයාල කරන වැඩේ අපිට වටිනවා දිගටම සබ් දෙමු.මේ වැස්ස වෙිලාවේ මෙච්චර දැන් හරි සබ් එක දීපු එකම ගොඩක් වටිනවනේ.

  54. ela shaan ayye…… marila walen nagitala hari sub one…….. :‑D 8‑D 8D x‑D xD X‑D XD =‑D =D =‑3 =3 B^D :-))

  55. elzzzz ilaga ekat awa gaman patan gamuuuuu

  56. ඕන ගොනෙකුට සබ් එකක් හදන්න පුළුවන් …කිවුවලු…….
    හැබැයි කැපවීමයි උදවු කිරීමේ කැමැත්තයි තියෙන එවුන් නැහැ,සුබ පැතුම් මචන්,

  57. owa gana hitanna epa bro..

  58. ane deiyo eva ganan ganna epa.season 4 karapn.sansaren ethera wenna e pina umbata athi wei

  59. tanxxx broooo!!!!!!!!!!!!!!

  60. මට නම් මේ සීසන් එක පළවෙනි සීසන් එක තරම් අල්ලල ගියේ නෑ.මොකද MCU එකට පළවෙනි සීසන් එකේ වගේ ස්රුජුවම සම්බන්ධ වීමක් තිබුනේ නෑ 🙁 .කොහොම උනත් ගොඩක් සාර්ථක සීසන් එකක්..
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    • සමහර කට්ටිය හිතාගෙන ඉන්නේ එපිය බලනවා වගේ වි.42කින් සබ් එකෙක් හදන්න පුලුවන් කියල වෙන්නැතියිස්කෝප් සයිට් එකට ඉතින් ඔය වගේ නන්නාඳුනන කමෙන්ට් අලුත් දෙයක් නෙවෙයි නිසා වැඩිය ගණන් ගන්න එපා 🙂

  61. bohoma sthuthi sahodaraya…. ochchara tharaha ganna epa… ikmanata naaki weiiii……

  62. සැලෙන්නෙපා මචංලා. දන්නැද්ද ඉතිං අපේ එවුන්ට නොමිලෙ හම්බෙන දේ අගයක් නෑනෙ

error: Alert: Content is protected !!