Friday , October 30 2020
Breaking News

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E11] Sinhala Subtitles | එය මෙසේ ඇරඹුණි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 25 votes.
Please wait...

මාසෙක විතර නිවාඩුවකට පස්සෙ ඉතිං ඔන්න ආයෙමත් ශීල්ඩ් කතා මාලාව අරගෙන එන්න තමයි මේ සූදානම. ඇත්තම කිව්වොත් පහුගිය කොටස්වල වුන දේවල් මට මතක නැ. ඒ හන්දා මතක්වෙන ටික කියලා දාන්නම්.
 
මතකනෙ ඊනොක් අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික අනාගතයට යවනවා. එදා ඉදන් කෝල්සන් ඇතුලු පිරිස දත කෑවෙ අපහු හිටපු කාලෙටම එන්න. අන්තිමට මේ අය ඒකට විදිහක් හොයා ගන්නවා. ඒකට උදව්වෙන්නෙ ඩීක්, ඊනොක්, වගේම ෆ්ලින්ට්. ෆ්ලින්ට් තමයි ආපහු එන්න මොනොලිත් එක හදන්නෙ. කොහොමහරි මේ කට්ටියට හැකියාව ලැබෙනවා මොනොලිත් එක ක්‍රියාත්මක කරලා ආපහු එන්න. මතක ඇති ඩීක් හිටපු තැන ලොකු පිපිරුමක් වෙනවා. ඒ පිපිරුම නිසා අමුතු දෙයක් වෙනවා. ඒක අද බලාගන්න පුළුවන්.
 
අද කොටස ගැන කියන්න යන්නෙ නැ. හැබැයි මම ඊලග සතියෙ කොටස ගැන පොඩි දෙයක් කින්නම්.ඊලග සතියෙ ඒ කියන්නෙ 12 වෙනි කොටස ටිකක් විශේෂ කොටසක් වෙනවා. මොකද කිව්වොත් ඒ තමයි Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ 100 වෙනි කතාංගය. ඉතිං ඒ වෙනුවෙන් විශේෂයක් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබෙන්නෙ. කොහොම උනත් ඊලග සතියෙ අපිට කතාවෙ කලින් උන්නු කිහිප දෙනෙක් ආයෙ දැක ගන්න ලැබෙයි. විශේෂයෙන්ම  හයිව්,ලෑෂ්, වගේම ගොඩක් අය ආස ගෝස්ට් රයිඩර් ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නෙ. 
 
ඒ වගේම තමයි මේ කතා සමය ශීල්ඩ් කතා මාලාවෙ අවසන් කතා සමය බවටත් ආරංචි වෙනවා.  එහෙනම් ලබන සතියෙ සුපිරි කොටසක් බලන්න බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Maa Tujhhe Salaam (2002) Sinhala Subtitles | අම්මේ මම ඔබට ආචාර කරමි…!!! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා හැමෝටම. ඔන්න එහෙනම් මගේ 11 වෙනි උපසිරසිය අරන් …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. thanks

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  3. thanks sahoo

  4. thusitha Premarathna

    thanks bro

  5. Kawi Jayasinghe

    Tnx sahooo

  6. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…..!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. thanks bro. ela ela

  9. බොහොම ස්තුතියි උපසිරැසියට……………………..

  10. thank you so much brother….

  11. Thanks bro

  12. thankzzzz bro

  13. බොහොම ස්තුතියි සහෝ

  14. ElzzzzzzZ BrooooooO…….

  15. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  16. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

  17. Tnx bro ❤️

  18. sub ekata thanks baiscope set ekatama jaya wewa

  19. bohoma sthuthi sahooo

  20. sub ekata thax bro…

  21. තැන්ක්ස් මචන් සබ් එකට මේක පටන් ගන්නකන් තමා බලන් හිටියෙ

  22. Ravindu Rukshan

    Thx maga balagena hitiye sathi ganak thisse agi gana gana meyalata mokak welada kiyala dan ithin balanna gannawa sub ekath ekka parakku noara dhunnata aiyata godak pin

  23. sabata thuthi lahiru saho.jaya!

  24. බොහොම ස්තූතියි සහෝ……

  25. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  26. S.m.n.y subasingha

    pattai bro pattai!

  27. බොහොම ස්තුතිය සහෝ උපසිරසට

  28. Sub ekata thanks sahooo…

  29. සබට තුතී
    ❤️❤️❤️

  30. Thanks machan

  31. Hambe mama hituwa amataka vunai kiyala. …..me thiyenne badu. …hart attack hadavanne natuwa suba deepu kata thx bro… digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …..

  32. Gathsara Umesh

    Bhooom sthuthiyi ayye….

  33. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් හිටියේ….
    ලබන සතියේ සුපිරි කොටසක් තියෙයි වගේ…

  34. thanks machan

  35. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට.. ඇරෝ වගේ දැන් මෙලෝ රහක් නැති කතා ඊලග සීසන් වලට අලුත් කරන කාලෙක ශීල්ඩ් වගේ පට්ටම කතාවක් මේ සීසන් එකෙන් නැවැත්තුවොත් තේරුමක් නෑ ඉතිං.

  37. thank u

  38. ස්තුතියි සහෝ!!
    ජය වේවා…

  39. Thank u bro

  40. niyamai saho. jaya wewa…

error: Alert: Content is protected !!