Friday , June 5 2020
Breaking News

Marvels Daredevil [S01 : E05] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

Marvels DaredevilTV 2

කොහොමද යාලුවනේ… ඔන්න ටිකක් ප්‍රමාද උනත් 5 වෙනි කොටසත් අරගෙන අවා. එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන නිසා වැඩි කාතවක් නැතිව කතාව පැත්තට හැරෙමු නේද?

පසුගිය කොටසින් මතක ඇති විල්සන් ෆිස්ක් ඇනටෝලිගේ ඔළුව කාර් එකේ දොරෙන් කුඩුපට්ටම් කරලා දැම්මා. එයාගේ කෙල්ලව අප්සට් කලා තියලා. මේ මනුස්සයාගේ දරුනුකම ගැන හිතාගන්න පුළුවන්නේ. ඒ වගෛ්ම ක්ලෙයාව රුසියානුවෝ ටික අල්ලන් යනවාමතක ඇති. ඩෙයාඩෙවිල් ගිහින් එයාව බේරගන්නවනේ. ඒ වගේම කැරන් යුනියන් අලයිඩ් එකෙන් යුක්තිය හමුවට ගේන්නයි හදන්නේ, එයාව මරන්න හැදුවට වගේම ඩැනියෙල්ව මැරුවට. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව බලමු.

6වෙනි කොටසින් හමුවෙමු….

 

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Check Also

Paatal Lok (2020-) [S01: E08] Sinhala Subtitles | කාල වැන්දඹුව [සිංහල උපසිරසි සමඟ] [18+]

මේ මැයි මාසේ 15 වෙනිදා Amazon prime වෙතින් නිකුත් වුන Paatal lok කතා මාලාවේ 8 …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. Milinda Sadaruwan

    thank you sis..

  2. Thanks sis….

  3. ashan lankanath

    Thanks …………….good luck ………………….

  4. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. bohoma sthuthi subtitle ekata,jaya wewa !

  7. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  8. sub ekata thanx aaaaaaaaaaaa

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

  10. ඉලග සබ් එකත් ඉක්මනටම දාන්න.

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

  12. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට Daredevil Movie BLU RAY RIP එකට sinhala දෙන්න.

    බුදු සරණයි.. !!!

  14. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  15. එල ඈ..
    දවසට එකක් දෙනවා නේ කොහොම හරි.
    එල එල.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. නoගි.හැම එකටම එකම නම දාන්න එපා.හැමදාම එකම පරිප්පු කන්න බෑ.

  17. Thank you.

  18. THANK YOU SO MUCH..

  19. Supun Madhusanka (Bunny)

    Thanks sis…..

  20. thankz a lot sizzzz

  21. Sira kathawak.
    Sub ekat thanks…………..

  22. කතාව පට්ට Arrow, Flash කැලේ ..

  23. bohoma stuti sahodari….
    katawa mata nm hodata hithata allala tiyenne….

  24. thanks****** akke ~~~sub akata~~~ god bless……!!

  25. ‪#‎TheMessengers‬ Season 1, Episode 1
    eke sub kawadada denne

  26. thnkss sis sub 1.jaya wewa…

  27. niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  28. thanks akke sabata

  29. නියමාය්…
    ඉතුරු ටිකත් දේන්නෝ

    😯 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

  30. ගොඩක් ස්තුතියි අක්කේ 😀 මෙන්න සබ් එක ගත්තා..

  31. එල එකක්.
    උදේ 2,3,4 බැලුවා.
    දැං ඉතිං පහත් බලතහැකි.
    අනික් ටිකත් ඕම්ම දෙමු.
    ජය!

  32. බොහොම ස්තුතියි…….. 🙂

  33. කැලුම් එදිරිසිංහ

    සබ් එකට ගොඩක් ස්තුතියි අක්කි… එත් අද ලිපිය තමයි මදි(තරහා ගන්න එපා එහෙම කිව්වට)….මෙ කරන සේවයට ඔයාට ගොඩාක් පිං..!!!!!….

  34. waradi sub ekak bro.apahu balapan poddak

  35. sub ekata thanks saho….

  36. thanks 4 sub…..

error: Alert: Content is protected !!