Tuesday , June 2 2020
Breaking News

Marvels Daredevil [S01 : E12] | [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 10 votes.
Please wait...

Marvels DaredevilTV 2

ඔන්න එහෙනම් ඉක්මනින් ගෙනාවා 12 වෙනි කොටසත්. 11 වෙනි කොටස ඊයේම අවසන් කරන්න පුළුවන් උනත් වෙබ් අඩවිය වැඩ කලේ නැති නිසා තමයි අද උදේ දෙන්න සිද්ද උනේ. හරි පසුගිය කොටස ගැන නම් මතක් කරන්න තරම් දෙයක් නැහැනේ, මේ උදේනේ බැලුවේ නේද?

ඒත් මම වැදගත් සිදුවීම් විතරක් කියන්නම්. ජේම්ස් වෙස්ලිගේ දුක්ඛදායක් සමුගැනීම.ඩඇත්තටම මම නම් ගොඩක් කැමැත්තෙන් හිටපු කෙනෙක් තමයි ජේම්ස් වෙස්ලි කියන්නේ. ඒ වගේම තමයි කැරන් එයාව මරනක්න කලින් කියනවා එයා කෙනෙක්ට වෙඩි තියපු පළවෙනි වතාව මේක නෙවෙයි කියලා. ඒ කියන්නේ මීට කලින් එයා කාට හරි වෙඩි තියලා තියෙනවා කියන එකනේ. ඒගැන ඉතිං හරියටම කවදා දැනගන්න වෙයිද කියලා නම් දන්නේ නැහැ. ඒ වගේම වෙනේසාට විෂ පෙවීමෙන් පස්සේ එයාව රෝහලට ඇතුලත් කලා මතක ඇතිනේ. විල්සන් වෙනේසට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා කියලායි මට නම් හිතෙන්නේ.
 
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි වෙනේසාට විෂ දුන්නේ කවුද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම විල්සන් වෙස්ලිගේමරණයට ප්‍රතිචාර දක්වන  විදියත් අපිට දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද විලසන් මොන තරම් දරුනු කෙනෙක්ද එයා කෙනෙක්ව මරන එක මොනතරම් ලේසියේ කරනවද කියන එක අපිට බලාගන්න පුළුවන්. 11 වෙනි කතාව වගේම මේකෙත් අවසානයට වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නවා.
 
එහෙනම් 13 වෙනි කොටසින් හමුවෙමු.

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

284 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Check Also

Be With You (2018) Aka Jigeum Mannareo Gabmida Sinhala Subtitles | ඔබ සමගයි සැමදා [සිංහල උපසිරසි]

ඔන්න ඉදලා ඉදලා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ඇත්තටම මේක මට අහම්බෙන් හම්බවුනේ. හෙලිලි …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Milinda Sadaruwan

    thank you sis…

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. bohoma sthuthi subtitle ekata,jaya wewa !….

  5. Dilusha Nuwan Narasinghe

    උපසිරසියට බොහොම තුති! තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  6. Thankssssssssssssssssssssssssss

  7. ade dannam kathawa patta thnx akki

  8. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  9. නලින්

    ස්තුතියි වේවා සුරේනි අක්කා.. එලස්ස් ආ!

    ජය වේවා!

  10. thanks sis!

  11. Sureni Athurugiri

    ඔව් එහෙම වෙන්නත් පුළුවන් තමයි. මොකද දැන් කතාව බලද්දි තේරෙනවා කැරන් වෙස්ලිව මරපු එකට මොනතරම් පසුතැවෙනවද කියලා. ඒ කියන්නේ එයා කලින් කෙනෙක්ව මරලා තියෙනවානම් ඒ තරම් ගානක් එයාට නැහැනේ කෙනෙක්ව මරන එකේ නේද?

  12. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සිස් සබ් එකට…
    තව එකයි එහෙනම්..

    ජය වේවා !!!

  13. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  14. යශෝධ හේමාල්

    උපසිරැසියට තුති !
    මට නම් හිතුනෙ වෙස්ලි වගේම (උන්ඩ දාපු පිස්තෝල)
    කැරනුත් කලිං වෙඩිතියපු ඒක කතාවට කිවුව කියලයි.

  15. sub ekata thanx aaaaaaaaaaaa

  16. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. fatta fata fata.. tava ekaiiii…. thankz a lot akkiyooo…

  18. niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Supun Madhusanka (Bunny)

    Thanks sis…..

  20. පිස්සු හැදෙනවනේ ඉතින්.දවසට දෙකක්ම දීලා…………..ඊළඟ කොටසත් ඉක්මනටම දීලා දාමු……..බොහෝම ස්තුතියි සහෝදරී………….

  21. “චූටී මල්ලි”

    නියමායි
    සබට තුති
    ඔබට ජය…………

  22. ගොඩක් ස්තුතියි අක්කේ 😀

  23. ඔයානම් නියමයි. කොහොම ස්තූති කරන්නද මන්දා… ඉංගී‍්‍රසි මොලෝ දැන්මක් නැති අපිට නොමිලේ කරන සේවයට. සහෝදරීට ගොඩාක් පිං……….

  24. ¤¤¤thanks akki for sub¤¤¤

    ***jaya wewa***

  25. බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.

  26. එල එල ස්තූතියි ඈ……………………………

  27. thxxxxxxxxxxxxxxxxxxxxxxxx

  28. මුලින්ම ඩවුන්ලෝඩ් කලේ මම වෙන්නෑති නේහ්. තැංකූ වේවා

error: Alert: Content is protected !!