Monday , June 21 2021
Breaking News

Marvels Daredevil [S02 : E03] with Sinhala Subtitles|නිව්යෝර්ක්වල හොඳම කෙනා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 14 votes.
Please wait...

Daredevil-SE2P2

ඩෙයාර්ඩෙවිල් මෙවර කතාමාලාවේ දෙවන කොටස චාමර සහෝ අරගෙන ඇවිත් තිබුනනේ, තුන්වෙනි කොටස ඔන්න මම ගෙනාවා. පසුගිය කොටසින් මතක ඇතිනේ මැට් එයාගේ සංවේදන පාවිච්චි කරලා පනිෂර් නැවතිලා ඉන්න තැන හොයාගන්නවා. මේ අතරේ රෙයාස්, ග්‍රොටෝව ඇමක් හැටියට යොදාගෙන පනිෂර්ව අල්ලගන්න හදනවා. ඒත් වැඩේ ප්ලෑන් කරපු හැටියට වෙන්නේ නෑනේ. මැට් එයාගේ හිස් වැස්මත් අලුත් වැඩියා කරගෙන ආපහු පනිෂර් එක්ක හැප්පෙන්න ගියත් අන්තිමට මැට් පහර කනවනේ එයාගේ අසනීපය නිසා. පනිෂර් ඩෙයාර්ඩෙවිල්ව මැරුවවත්ද? ඔන්න ඔය ප්‍රශ්ණෙත් එක්කනේ කතාව ඉවර උනේ. අර රෙයාස් නෝනගේ ප්ලෑන් එක මොකක්ද? ග්‍රෝටොට මොනා වෙලා ඇත්ද කියලා එපිය බාගෙනම බලන්නකො… 😀 😀 😀

Daredevil (2015) on IMDb

 

 

168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Episode >>

Check Also

රාත් බාකි හේයි (2021) Sinhala Subtitles | ඝාතනයේ සුලමුල. [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වසරේ තිරගත වුණ තවත් සාර්ථක චිත්‍රපටියක් අරන් තමයි මං අද ආවේ. …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  2. Milinda Sadaruwan

    thank you broo

  3. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තූතියි සහෝ

  4. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  5. Thanks saho sub 1ta.

  6. උපසිරසිය්ට ස්තුතියි

  7. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ෂෙහාන්. ජය වේවා෴

  8. උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!!

  9. බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Sub ekata thanx aaaaaaaaaaaaa

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. jaathi jaathi bro……. 😀 😀 😀 😀 😀 😀

  14. thanks bro

  15. shalinda gamage

    booma pin ah 😀

  16. සබට බොහොම තුති යෂිරු මලේ
    ඉතුරු ටිකත් අනිවා ගෙනෙන් ආ 😀

  17. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් බලන් හිටියේ…

  18. උපසිරසියට බොහොම ස්තූතියි

  19. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  20. අනිත් Epi ටිකටත් ඉක්මනට දීපන් කොල්ලෝ….

  21. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  22. patta ikmanata anit sub ekat danna brother good luck …!!!

  23. Sub 1ta thnx…..

    Baiscope alertz……….
    Reg bcp type krla 77177 ta send kr
    Dialog users only

  24. Flash ekath ikmanta denwada?

  25. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  26. Thank u bro.

  27. tanx bro ikmanatama 4 tath demu !

  28. Thanx sub ekat

    Flash ekath ada dewi neda….

  29. බොහොම ස්තුතියි සහෝ……තව කොටසකින් හමුවෙමු.

error: Alert: Content is protected !!