Wednesday , September 23 2020
Breaking News

Marvels Luke Cage [S01 : E02] with Sinhala Subtitles | හැම වෙලාවෙම ඉදිරියට පොප්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 8 votes.
Please wait...

මාවල් අලුත්ම කතා මාලාව වන ලූක් කේජ් දෙවනි කොටසත් එක්ක තමයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් කථාව බැලුවනේ? ‍ඉතින් අලුත්ම වීරයගේ හැකියාව තමයි ඇගට වෙඩි නොවැදීම හේ හේ. හොදයි කලින් කතා ව ගැන කියනවනම් ආයුධ ජාවාරමක් වෙන තැනකට කඩා වදින මංකොල්ල කාරයෝ තුන් දෙනෙක් එතන තිබුණ සල්ලි ටික උස්සනවා. ඉතින් මේ අය ලූක් වැඩ කරන තැන ඉන්න එයාගෙ හිතවත්තු. ඒ කියන්නේ පොප්ගේ බාබර් ෂොප් එකේ. ඉතින් ඔය කාරනේ නිසා තමයි ලූක්ට ගේමට එන්‍ටර් වෙන්න වෙන්නේ.

ඒ වගේම කොට්න්මවුත් හා මැරායා හොද මූණ පෙන්නන් හිටියට යටින් සැර ගේමක් ගහනවා. එයාලා තමයි ඉතින් ලූක්ගේ හතුරො වෙන්නෙත්. ඉතින් මතක ඇතිනේ ලූක් අතින් වෙඩි උන්ඩයක් අල්ලන සිද්ධිය. ඒ වගේ සිද්ධි මේ කොටසෙනුත්බලා ගන්න පුලුවන් වෙයි. හැමෝම ආසයිනේ ඉතින් මාවල් වීරයන්ට (මන් හැර). හේ හේ . අද කතාවට imdb මීටරේ 8.6ක් කැරකිලා තියෙනවා. එහෙනම් රස විදින්න. දිගටම ලූක් කේජ් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.

ඔබට ජය…!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Luke.Cage.S01E02.720p.WEBRip.x264-SKGTV

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. සතුතියි සහෝ සබ් එකට,.. ජය,.

  4. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  6. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  7. niyamai !!!!!!

  8. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. ….බොහොම ස්තුතියි උපසිරැසියට..

  10. S.K.Ruchiranga

    elama sahoo

  11. සබ් එක තුති බ්‍රෝ

  12. Hash tag ekak denawada download karanna.

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. Thank you

  15. Charith Eranga

    ela bro
    thanks

  16. ස්තූතියි සහෝ උපසිරැසියට

  17. බොහොම ස්තුතියි සහෝ.
    ජය!!!

  18. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  19. 03 වෙනි කොටසෙන් හමු වෙමු
    #හැම වෙලාවෙම ඉදිරියට

  20. නියමයි නියමයි
    ** මැක්සා බ්‍රෝ **

  21. ස්තූතියි මචෝ ‍සබ් එකට….

  22. සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ
    03 ත් හැකි ඉක්මනට දෙමු
    #එලම

  23. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  24. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………

error: Alert: Content is protected !!