Saturday , February 27 2021
Breaking News

Marvels Luke Cage [S01 : E11] with Sinhala Subtitles | විලිස් ස්ට්‍රයිකර් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

ඔන්න අරගෙන ආවා ලූක් කේජ් 11වන කොටහ. එහෙනම් කට්ටිය මේ තමා ලූක් කේජ් කතාමාලාවේ මම දෙන අවසන් උපසිරැසිය.

ලූක් දැන් ඉන්නේ මිස්ටි එක්ක හිරවෙලා. මිස්ටිට වෙඩි වැදිලා හොදටම ලේ ගලනවා. විලිස් හදන්නේ කොහොමහරි ලූක්ව අල්ලගන්න. ඇත්තටම විලිස්ට ඕනේ හැම වරදක්ම ලූක්ට පටවන්න. මරියා ඩිලාඩ්ගේ සහයත් ඒකට නොමදව ලැබෙනවා. පොලිසියට ලූක්ව අල්ලගන්න නවීන ආයුධ වගයකුත් ලැබෙනවා.

එහෙමනම් ඔයාලම බලල දැනගන්නකෝ හාලම් උවදුර කාට නරකක් වෙලා නැවතෙයිද කියලා.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයවේවා.

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Luke.Cage.S01E11.WEBRip.x264-SKGTV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode >>

Check Also

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ

  4. pls epi 12. 13 sub eka denna.. download pennanne nane…

  5. ithuru dekath dila iwara karahallako machanlaa…

  6. Ithuru Epi 2kth dennko Saho

  7. MCU ekka innawata thanks

  8. ithuru tikath oneeee

  9. Please ithuru tikath ikmanata denna.

  10. Ithuru Tikath ikmanat dennako. thawa 2ine.

  11. anith dekatath ikmanatama sub demu saho

  12. සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  13. සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  14. thkz bro anith tika nadddaa?

  15. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  16. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…

  18. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  19. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  20. ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය,.

  21. බොහොම ස්තුතියි සහෝ……

  22. නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  23. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!