Saturday , September 25 2021
Breaking News

Marvel’s What If…? [S01 : E06] Sinhala Subtitles | කිල්මොංගර් ටෝනිව බේරගත්තොත් මොකක් වෙයිද? [සිංහල උපසිරැසි]

Rating: 9.1/10. From 24 votes.
Please wait...

ඔන්න මාවල් විශ්වයේ අලුත්ම කතා මාලාව What if හයවෙනි කොටසට උපසිරැසි ගෙනාවා. විමා අයියා කතා කරලා එපියක් කරමුද කියලා ඇහුවම බෑ කියන්න බැරි නිසා බාරගත්තා. මේ කොටසට IMDb දර්ශකයේ 7.5ක අගයක් ලැබිලා තියෙනවා.

අද කතාවෙන් පෙන්නන්නෙ දුෂ්ඨයෙක් විසින් වීරයෙක්ව බේරගත්තොත් මොකක් වෙයිද කියන එකයි.ටෝනි ස්ටාර්ක්ව ඇෆ්ගනිස්තානෙදි පැහැරගත්තට පස්සෙ ඔහු අයර්න් මෑන් බවට පත් වෙනවනෙ. හැබැයි මේ වෙලාවෙදි කිල්මොංගර් ඇවිත් ටෝනිව බේරගන්නවා. පස්සෙ ටෝනි විසින් ඔහුව ස්ටාර්ක් සමාගමේ ආරක්ෂක ප්‍රධානියා කරනවා. MIT එකේ ඉන්න කාලෙදි ඔහු විසින් සොල්දාදුවන් වෙනුවට ඩ්‍රෝන මගින් යුද වැදීම ගැන කරපු නිබන්ධනයක් ගැන ටෝනි එක්ක කතා කරනවා. මේ වැඩේට ඕන කරන වයිබ්‍රේනියම් යුලිසිස්ගෙන් ගේන්න යවන්නෙ රෝඩිව.ගණුදෙනුව වෙද්දි එතනට තව කෙනෙක් එනවා.

ටෝනි අයර්න් මෑන් වෙයිද? කිල්මොංගර් වකන්ඩාවෙ රාජ්‍ය බලය පැහැර ගනියිද?

 

What If… Killmonger Rescued Tony Stark?

Director: Bryan Andrews

Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby

IMDB Ratings : 7.5

Release Date: 15 September 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

මයිස්ට්‍රෝ (2021) Sinhala Subtitles | අන්ධයෙකුගේ ඉරනම… [සිංහල උපසිරසි]

මම අන්ධ කෙනෙක්… අවුරුදු 14 ඉඳන්ම. හැමෝම දන්නවා අන්ධ කෙනෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Thanks for the sub!!!!!!

  2. බොහොම ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Sub eka extract wenne nane bro phone eke

  5. chinthaka.max4

    thankx machan

  6. Thanks…

  7. සබ් එක ෆෝන් එකේ සපෝර්ට් කරන් නෑනෙ

  8. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. කාටත් කලින් දුන්නට

  10. උපසිරැසියට බොහොම ස්තුතියි!

  11. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  12. KALANA DHANANAYA FERNANDO

    Finally Baiscopelk

  13. සිංහල උපසිරැසියට ‌ස්තුතීයි
    ජය වේවා …..

error: Alert: Content is protected !!