Tuesday , April 13 2021
Breaking News

Maryan (2013) | ත්‍රස්ත්‍රවාදය පරදා ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 9 votes.
Please wait...

Maryan 2013

ගොඩක් කාලෙකි චිත්‍රපටියක් දෙන්න බැරිවුන නිසා ඔන්න තවත් අලුතින් ආපු දමිල චිත්‍රපටියක් දෙන්නයි යන්නේ. ප්‍රධාන නලුවට ඉන්නේ ගොඩක් අය ආස කරන චරිතයක් වන ධනුෂ්. මේක මේ අවුරුද්දේ ධනුස්ගේ එලියට ආපු දෙවෙනි චිත්‍රපටිය. මතක ඇතිනේ දැන් ටික දවසකට කලින් අපෙ දිදුල සහෝදරයා ධනුෂ්ගේ හින්දි චිත්‍රපටියක් දුන්නා Raanjhanaa කියලා. බලපු අය දන්නව ඇතිනේ මෑන්ස්ගේ ඇක්ටින් වල හැකියාව.

ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ භාරත් භාලා. ඒ වගේම සංගීතයනම් ඉතිං Raanjhanaa එකේ වගේම ඒ.ආර්.රහුමන් තමයි කරල තියෙන්නේ. ඒක නිසා සිංදු වලටත් සම්පූර්ණයෙන්ම උපසිරැසි යොදලයි තියෙන්නේ. අන්තර්ජාලයේ කියවෙන විදිහටනම් මේ චිත්‍රපටිය එලිදැක්විලා තියෙන්නේ මේ අවුරුද්දේ ජූලි 18 වෙනිදා. එලිදක්වලා තියෙන්නෙත් ශ්‍රී ලංකාවෙමයි. ඒක නිසා ඔන්න ලංකාවේ අංක එකේ එන්ටර්ටේනිමන්ට් වෙබ් අඩවියෙන් මුලින්ම මේක දෙනවා :v තාමත් UK වල, අයර්ලන්තයේ සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වල මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය වෙනවා. ඒ වගේම මෙච්චර කලක් දැකපු  දමිල චිත්‍රපටි වලට වඩා වෙනස් අයුරකින් තියෙන චිත්‍රපටියක් විදිහට සලකන්නත් පුලුවන්. ඒ වගේම අයර්ලන්තයේ සහ UK වල දවස් පහක් ඇතුලත චිත්‍රපටිය පෙන්නලා බොක්ස් ඔෆීස් වාර්තාවක් තියල තියෙනවා මේ චිත්‍රපටිය. ඒ ඒ දවස් පහ ඇතුලත ඒ රටවල් දෙකේ හොයපු වැඩිම මුදල් කන්දරාව නිසා 😀 .මේ චිත්‍රපටිය ඇත්තටම සත්‍ය කතාවක් වටා දිවයන්නක්.

හරි එහෙනම් අද චිත්‍රපටියේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මරියාන් කියන්නේ ධීවරයෙක්. පොඩිකාලෙදි එයාගෙ තාත්තා මුහුදු ගිහින් යම් අනතුරක් නිසා මිය ගිහින්. අම්මා විතරයි ඉන්නේ. තාත්තා නැතිවුන දවසෙ ඉදන් අම්මගෙ අනට කීකරු වෙන්නෙ නෑ. ඉතිං ගොඩක් අය මරියාන්ව හදුන්වන්නේ මුදුදේ රජ්ජුරුවෝ කියලා. මර්යාන්ට කැමැත්තෙන් ඉන්න ගෑණු ලමයෙක් ඉන්නවා පනිමාලර් කියලා. පිස්සු වැටිලා ඉන්නේ මරියාන් ගැන. ඒත් මේ පනිමාලර්ව කසාද බඳින්න තික්කුරුෂි කියල කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ පනිමාලර්ගේ තාත්තා ණයට සල්ලි වගයක් තික්කුරුෂිගෙන් අරගෙන තියෙන නිසා. ඉතින් කරන්න දෙයක් නැතිම නිසා මරියාන් වෙන රටක රැකියාවක් කරන්න තීරණය කරනවා. අවුරුදු දෙකක් රැකියාව කරන්න ලිපිගොනු අත්සන් කරනවා. ඒත් මෙයා යන්න කලිං මෙයාගෙ අවුරුද්දක වැටුප මුලින්ම ලබාගෙන තිරුක්ෂිගෙන් ලබාගෙන තියෙන ණය මුදල ගෙවල දානවා. ඒ මොකද පනිමාලර්ට නිදහසේ ඉන්න දෙන්න ඕන නිසා මරියාන් නැති අතරතුර. කොහොම හරි ඉතිං මුල් අවුරුද්දේ පිනට වැඩ කරලා, දෙවෙනි අවුරුද්දේ සල්ලි ටිකක් හොයාගෙන මරියාන් එයාගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක තමන්ගෙ ගමට එන්න පටං ගන්නවා. ඒ පනිමාලර් තමන්ගේ බිරිද කරගැනීමට තියෙන ආශාව නිසාවෙන්. ඉතිං ඔහොම එද්දී යම් ත්‍රස්ථවාදී කල්ලියකට මෙයාලා අහුවෙනවා. ත්‍රස්ථවාදීන් මෙයාලව පැහැරගෙන යනවා. නොකා නොබී ඉන්න තරම් දස වද දෙනවා. ඉතින් මරියාන්ට දැන් ඕන එකම දේ තමන්ගේ පෙම්වතිය හම්බවෙන්නයි. ඉතින් එතන ඉදන් මෙයා මොකද කරන්නේ?! ත්‍රස්තවාදීන් යන්න දෙයිද?! නැත්නම් කොහෙහාම යයිද?! තික්කුරුෂිගෙන් පනිමාලර්ට මොනව වෙයිද?! මරියාන්ගේ ජීවිතයට මොනව වෙයිද කියන එක බලන්න වෙන්නේ ඔයාලටම තමයි.

කතාවෙන් සැටිස්ෆයි 😀 😀 නැත්නං ට්‍රේලර් එක බලන්ට හොඳේ. අලුත් උපසිරැසියක් හම්බවෙමු. ජයවේවා!!

Maryan (2013) on IMDb

 

 

ee23c6dc349188ac08beddf1fc36d3fafe59c424
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Joji (2021) Sinhala Subtitles | ජෝජි [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සමඟින් එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං ඔයාලා …

Leave a Reply

Your email address will not be published.

122 comments

  1. erandaka abhayarathne

    thankyou very much for the subtitles sahoo.

  2. erandaka abhayarathne

    thankyou very much for the subtitles

  3. ස්තූතියි සහෝ

  4. vidusha withanage

    thanks sahoo!!!!

  5. chalindu(kina)torrent hash tag wala seed aduine??link ekk nadda download kra gnnaaa

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  7. niyama film eka machan mama jiwitheta balapu hodama film eka

  8. sub dwnld kranne kohmada?

  9. sub title dwld wenanane bn…la

  10. Darshana Harsha

    Sub aka Vada NAthoooooo!!!!….Ikmanata sub Aka Hadala Dennooo!!!

  11. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  12. Sub walta thanks…film eka superb….

  13. maxxa film eka.mchan sinhala sub IDM eken ganiddi anthimata hira wenawane ban

    • #ChalinduDeshan (කිනා)

      IDM එකෙන් බාන්න එපා. ගූගල් ක්රෝම් පාවිච්චි කරනවනම් ALT බටන් එක ඔබන් ක්ලික් කරන්න. එ.කොට බ්‍රව්සරෙන්ම බෑවෙයි!

  14. sub file eka film eka ekka wada na bn plzzz sub file eka download kara ganna link ekak diyan

  15. මන් ධනුෂ් ඉන්න හැම ෆිල්ම් වලටම කෙසේ වෙතත් 3 එකට කැමතියි ඒ නිසා මේකත් හොඳ ඇති කියල හිතලා ගන්නවා, thanks

  16. අනේ සහෝ.උපසිරැසි එක clik කරහම කලුපාට කොටු ගොඞාක්නෙ පෙන්නන්නේ.

    • #ChalinduDeshan (කිනා)

      මචං chrome බ්‍රව්සර් එක පාවිච්චි කරනවනම් ALT කී එකත් එක්ක, මවුස් එක ක්ලික් කරන්න. එතකොට ගානට බෑවිලා තියෙයි!

  17. thankz for de sub

  18. dan balanna patangamu ehenam thanks sub walata

  19. film eka hodai sub dammata thanks.
    eth me film eke eka thenaka kiyanawa sinhala minissu tamil minsiunwa maranawa kiyala.

    kawda meka lankawe pennana dunne oyala okkoma patta film kiyla
    balanne mewa dakinne nadda.

    koti waligaya.

  20. meke lankawe deewrayo minimaranawa kiyala kallaka thiyenawa……….

  21. ස්තුතියි කොල්ලෝ සබ් එකට!!ඒ වගේම ඉක්මනටම සබ් එක කරලා බලන්න දෙන එකට 😀

  22. woow imbd 8/2 pattama ati ela thanx

  23. බොහොම පින්.මට මේකෙ සබ් ෆිල් 1ක බාගන්න බෑ මචන්

    • #ChalinduDeshan (කිනා)

      Browser එක chromeනම් Alt බටන් එකත් එක්ක මවුස් එක ක්ලික් කරන්න. එතකොට හරි. 🙂

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  25. Chathura Madusanka

    onna saho banna danma,,,ekenma thanks subata

  26. කැලුම් රණවක

    එල එල කිනා ඔන්න මාත් සබ් එක බා ගන්නවා..ෆිල්ම් එක දැක්ක ගමන්ම මම බාන්න දැම්මා..ඉක්මනට සබ් ලැබෙනව කියලා දන්නවනෙ 😀

  27. පට්ට මචන්. ස්තුති. මට මේකෙ සබ් ෆිල් 1ක බාගන්න බෑ මචන් මට සබ් 1ක මේල් කරපන්කො මචන්. [email protected]

  28. පට්ට මචන්. ස්තුති. මට මේකෙ සබ් ෆිල් 1ක බාගන්න බෑ මචන් මට සබ් 1ක මේල් කරපන්කො මචන්. [email protected] thnzzz….

  29. supiri supiri…….
    man aasama naluwek…….
    dan ma download karala balanawa…………….

  30. mama italy walin mata maryan film eaka ganna be ne mama weda karanne googel crome walin tawath eakakin trai karala beluwa eth bee mokada karanna ona mata udau karanna

  31. හරි මචං එක ආව

  32. මචං මට සබ් එක ගන්න බෑ.download manager වල 92.20% එන්නෙ.ලින්ක් එකක් දාපන්කො

  33. Nalinda trinco

    Woooow pattama Film ekak danushge acting aiyth kiyala wadak na…… Ekenma….

  34. Sub wada na ne….. ban. kawuru hari kiyanawada kohomada wada karanne kiyala

  35. PATTAMA STORY EKAK

  36. godak kalekin malli eeeeeeeelllllllllllllaaaaaaaaaakkkiiirri

  37. sumith prasanna

    sub 1 download wenna ban

  38. sumith prasanna

    patta films tika machanla.
    thanks to all of you

  39. නියම බාන්ඩයක් වගේ,බාන්න දාල තියන්නේ,බලලා කියන්නම්

  40. ආ 3 චිත්‍රපටයට පස්සේ ධනුෂ් තමා මගේ ආසම දෙමළ නළුවා.
    මම අනික් කිසිම දෙමල එකක් බලන්නේ නැහැ නොව. මේ කා රගපානකම්ම ඉන්නවා. දැන් සෝක එකට උපසිරසත් තියන එකේ මේක නම් අනිවා බලනවා.
    බොහොම තුතියි මචෝ…
    මේ පෙරේදා රෑ ආවේ මේක. ඉටේ රෑම දීලා තියනවා. දෙමල එකක අනිවා පේලි වැඩි නෙව. කකුල් දෙකෙනුත් ටයිප් කරන්න ඇති නේද? සුපිරිම වේගයක්.
    බොහොම පිං හොදේ…

  41. කැලුම් ගුණසේකර

    කතාවේ භාගයක් ම කියලා නේ බං? 😀 එළ එළ. ස්තුතියි මචං.

  42. thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

  43. maxxaaaaaa 1 broo… mata mayakkam enna film eke english or sinhla subtitles direct link dennako puluwan nam… mata hoyaganna beri una

  44. දිනිඳු සම්පත්

    පට්ට ෆිල්ම් එකක් වගේ.. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  45. hodi hodi
    hodata vade karala tiyanva.

  46. ela ela macho. thankxx

  47. නලින්

    අප්පද බොල චලිදුවා.. නියැමයි ඈ..

    පට්ට කථාවක් වගේ

    ජය වේවා!

  48. ස්තුතියි සහෝ සබ් එකට​… 🙂

  49. mudiya / මුදියා

    මේක නෙට් එකේ කොහෙද දාල තියෙද්දි ම හිතුව අද හෙටම අපේ සයිට් එකෙන් දෙයි කියල.කිනානෙ වැඩේ භාරගෙනත් තියෙන්නෙ.ඉතිං කොහොමද පරක්කු වෙන්නෙ.ධනුෂ්ගෙ ෆිල්ම් එකක් නම් ඉතිං සුපිරියටම ඇති.කටුස්ස වගේ හිටියට මාරම නළුවෙක් මූ නම්.උඩ අපේ සහෝ කෙනෙක් දීල තියෙන 400 එම්.බී. කොපිය බාන්න දැම්ම.සබ් වැඩ කරයි නේද බොලව්.නියම වැඩත් කිනෝ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

  50. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho wedeta

  51. bohoma pin yaluwaa mama aasama naluawa thamaiii dhanush….

  52. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  53. “චූටී මල්ලි”

    ඊයෙ දවල් මන් දැක්කා විඩියෝ
    ෂොප් එකක මේකෙ පොස්ටරෙ
    තියෙනවා, රෑ බැලින්නම් සබත් තියෙ සයිට් එකෙ
    ඇඩෙනවා ඕයි…………………
    සබට තුති
    ඔබට ජය……

  54. meke direct link 1 k kawru hari sahoo kenk dennako
    mama hewwa mata thawama hamba une na

    • #ChalinduDeshan (කිනා)

      Direct Link තාම ඇවිත් නෑනේ මචං. තිබ්බොත් දෙන්නම්!

  55. chathura kaushalya

    Ado patta mcn mama balagena hitiye danushge Aluth film eka patta aha

  56. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හොද බාන්ඩයක් වගේ නේද…
    එල එල කිනෝ…
    බලමුකෝ එහෙනම්…

  57. menna niyama paharak bassala thiyanne
    thanks wenna ona hdada

  58. baami thanks 🙂

  59. meka idm banna puluwan ekai

  60. 1502 අරගෙන කොමෙන්ට් 43 මුන් දන්නව නම් සබ් එකක් දෙන්න කොයි තරම් මහන්සි වෙන්න ඕනද කියල මුන් මෙහෙම පිනට අරන් යන් නෑ. සබ් එක දාන කෙනා වචන දාස් ගානක් ටයිප් කරල මුන්ට පිනට දුන්නම මේ කමෙන්ට් එකක් දාන්න බැරි බත් බැලයො ඩවුන් කර ගන්න විතරක් දන්නව. මුන් අපේ සහෝදරයන්ගේ මහන්සිය දන්නවා නම් මෙහෙම කුජීත වැඩ කරන් නෑ. අනිවා මුන් සේරම උන් ගෙවල් වලින් දෙන දේ කාල බුදියන උන්. ඒකයි උන්ට මේවගෙ අගයක් නැත්තෙ.

    • #ChalinduDeshan (කිනා)

      හි හි. ඒක හැමෝටම තියෙන ප්‍රශ්ණයක් මචං. 😀 තැංකුයි ඈ අපි වෙනුවෙන් හඬනැගුවට!

      • මේක ලන්කාවනෙ බන් ඒකයි හේතුව. එළ උඹල කරන් යමල්ල කවුරු නැතත් අපි ඉන්නවා උබලා එක්ක හැමදාම

  61. balagena hitapu film ekak…elaz..

  62. patta movie eka. 8.3 kiyanne sellam bandayak newei.
    thanks Saho.. Jaya wewaa….!!!

  63. jaya wewa sahota

  64. විමුක්ති

    ela ela

  65. http://kickass.to/maryan-2013-dvdrip-xvid-1cdrip-ddr-t7712179.html

    machan okata sinhala sub awlak nathuwa wada karaida ??

    • #ChalinduDeshan (කිනා)

      ඔව් මචං. බයවෙන්න එපා.වැඩකරන්න ඕන. මොකද එකම DVD RIP එක තමා වටේම යන්නේ 😀 ඒක නිසා බයනැතිව බාගන්න

  66. aniwa balanooooooooooooo

  67. 🙂 😛

  68. elazz thnxzz

  69. ඔන්න බාන්න දැම්ම මරු 🙂

  70. අනිවා ෆට්ට ඇති ජය

  71. bohoma thxxxxxxxx kina

  72. wow,, maru 😀

  73. aniwa danma bala balanwa 🙂

  74. chaliduta jaya wewa

  75. මොන සැටිස්ෆයිද බන් මේකා ඉන්නවනන් ඕන කුණුගොඩක්
    ඊලග සබ් එකත් මේවගේ පට්ටපතුරු එකකට දෙමු
    ජයවේවා සහො

  76. ගින්දරම තමා මචෝ

  77. supirima film akak saho thxxxxxxxxxxxxxxx

  78. Hirushan Fernando

    එළ එළ! නියම ෆිල්ම් එකක්නේ, සබට තෑන්ක්ස් වේවා!

  79. mamath kamathi mey naluwata

  80. meyka nam balanna asawenma unnnu akak

  81. jayen jaya!!!

  82. තැන්ක්ස් වේවා!

  83. ela,,.. thnx…

  84. නියමයි සුපිරි

  85. මමත් බානවා මචෝ

  86. බොහොම පින් චලිදු පට්ට ෆිල්ම් එකක්නේ බස්සලා තියෙන්නේ තවත් දෙමු

  87. bohoma pin macho baiscope best

  88. පට්ට වගේ රේටින් උනත් තියෙනවා රන්ජානා ෆිල්ම් එකත් සුපිරිම සුපිරි

  89. hitu kiyala denawa ohoma yan

  90. maxxa maxxa chalidu

  91. balannama epai kalin film akath baluwa patta 🙂

  92. maxxa meyka nam

  93. rating 8,3 k patta athi mey naluwa kohomath patta

  94. සුනෙත්

    ඉස්තුතියි,චලිඳු සහෝ ඔයාගේ මහන්සියට,
    හොඳ කතාවක් වගේ පෙන්නේ,ජයවේවා

error: Alert: Content is protected !!