අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Masss (2015) | අවසන් කැමැත්ත [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 22 votes.
Please wait...

Masss 2015

හැමෝටම ආයුබෝවන් කියන්නම්. 2015 වර්ෂයේ ආව සුපිරිම සලරුවක් අරගෙන තමයි අපි දෙන්නා බයිස්කෝප් එකට ගොඩ වැදුනේ. Purampokku (2015) සලරුවත් ඉතින් තාරක මල්ලියි, මමයි තමයි කෙරුවේ. මේකත් අපි දෙන්නගේම වැඩක්. මම සලරුවේ මුල හරිය ආසාගෙන ලියද්දි තමයි හිතුවටත් වඩා ඉක්මනින් හොද පිටපතක් එක්ක ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් වුනා. ඉතින් මේක භාරඅරගෙන තිබුනේ තාරක මල්ලි නිසා එයාවත් අඩගහගෙන අපි දෙන්නම ඉවර කරා. කලින් උපසිරැසිය දුන්න වෙලාවේ නලින් සහෝදරය කිව්ව වගේ බයිස්කෝප් එකේ හැඩකාරයයි, වැඩ කාරයයිි. අන්න ඒ දෙන්න තමයි.

මෙහි එන ප්‍රධාන නළුව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සුර්යා සිවකුමාර් 1973 ජුලි 23 වන දින උපත ලද මොහු ඉන්දියාවේ චිත්‍රපට නළුවෙකු, නිශ්පාදකයෙකු හා රූපවාහිනී වැඩසටහන් ඉරිපත් කරන්නෙකු ලෙස සේවය කරයි. සුර්යා මෙහි චරිත දෙකක් රගපාන අතර, ප්‍රධාන නිලියන් වශයෙන් නයනතාරා සහ ප්‍රනිතා සුබාෂ් රංගනයෙන් දායකත්ව සපයයි. 2015 වර්ෂයේ මැයි 29 වන දින ලොව පුරා සාර්ථකව තිරගත වු මාස් සලරුව තෙලිගු භාෂාවෙන්ද හඩ කවා තිරගත වීම සිදුකර ඇත. කතාව තිර රචනය අධ්‍යක්‍ෂණය වෙන්කට් ප්‍රභූ විසින් සිදුකර ඇත. සංගීතය යුවාන් ශංර් රාජා විසින් සපයා ඇත. IMDb අගය 7.3/10 ලබා ගෙන ඇත.

සලරුව පටන් ගනිද්දිම චන්චලගුඩ මද්‍යම බන්ධනාගාරයේ සිට මරණ දන්ඩය සදහා අන්ද්‍රා  ප්‍රදේශයට රැගෙන ගිය තමින්නාඩුවේ එකම පවුලේ තුන් දෙනෙකු ඝාතන කල කමල් ඒමාහරන් හිරෙන් පැනගොස් ඇති කතාව මුල වේ. මාස් සහ ඔහුගේ මිතුරා වන ජෙට්ලි මිනිසුන් රවටමින් සල්ලි ලබා ගන්නා ආකාරයේ දේවල් සැලසුම් කරමින් සහ ක්‍රියාවට නංවමින් සිටින දෙදෙනෙකි. මොවුන් දෙදෙනා රිය අනතුරකට ලක්වීමෙන් පසුව මිය ගිය අවතාර දැකීමට වරමක් හිමිවෙයි. නමුත් පසුව මාස්ගේ යාළුවාද මිය ගිය අවතාරයක් බව මාස් විසින් හදුනාගනී.

මිනිසා ඔහු මිය ගිය අය සමඟ සන්නිවේදනය කළ හැකි අතර, ඔවුන්ගේ උපදෙස් මත ක්රියා කිරීමට ද යන්න තීරණය කළයුතුවේ……!

 Masss (2015)     on IMDb

 

 

410 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2686C170FFB8EFA677CABAA73AC559357EBD772D

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2DE571FF213280D1D450E39D3878B066E878E01A

1.47 GB (HD) කොපිය මෙතනින් බාගන්න

A73671212A1211AADB3A3F5938D6F9AF4733F910

 

1.47 GB පිටපතට සිංහල උපසිරැසි යළි යාවත්කාලීන කර ඇත. ඔබට සිදු අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර උපසිරැසි යළි බාගත කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

127 thoughts on “Masss (2015) | අවසන් කැමැත්ත [සිංහල උපසිරසි සමඟ]

  • meva download karanne kohomada film eka

    Reply
    • BBaiscope download palayn

      Reply
  • Good effort Bro…Thanks

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • සබට තෑන්ෂ් පහුවෙලා තමයි දැක්කෙ

    Reply
  • සබට තුති යාලුවනේ

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • sub aka awe WinRAR akata ita passe mokada karanne ane mata theren na puluwannam danna kenek reply akak dannako

    Reply
  • thanks machan dennatama.

    Reply
  • Thanks Lot Machooo…….

    Reply
  • sub එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑනේ.. :/ මොකක් හරි අවුලක්ද?

    Reply
  • අම්මට සිරි මේක දීලනෙ…එල එල….සුපිරි කතාවක් වගේ….එල සහෝ….සබට බොහොම තුති..ජය වේවා…..!

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අඩේ තෑන්කූ බං… ඉක්මනට දුන්නට… බලාගෙනමයි හිටියේ..

    Reply
  • 1.47.sub dannam topata Wada tnx sahola depalatama good luck

    Reply
  • තුති මචන් සබ් එකට,, මන් දෑක්කා කීප දෙනෙක් බෑනලා තියනවා, ගනන් ගන්න එපා තාරක & නුවන්, පල ඈති රුකටයි මච්න් ගල් ගහන්නේ… අමතක කරන්න එපා.. අපි වගේ අගය කරන පිරිසක් ඉන්නවා..!!@!!!

    Reply
  • සුපිරිම film එකක් තම… suryane ඉන්නෙ.. මුගේ film වල කොහෙන් හරි ලංකාව ගෑවෙනවනෙ යකොඩෝ.. Sub & Film එකට ස්තුතිය….

    Reply
  • Thanx Sahola dennatama.enakan maga balagena hitiye…..thanxxxxxxxxxxxx

    Reply
  • ගොඩක් අය ලොකු කොපිය අරන් වගේ. ස්තුතියි දෙන්නට ම උපසිරැසියට.

    Reply
    • මරු ෆිල්ම් එක. නොබලපු අය අනිවා බලන්න. ස්තුතියි උපසිරැසියට.

      Reply
  • 1.47GB එකට සබ් එක සෙට් වෙන්නේ නැහැ.macho.

    Reply
  • 1.47GB එකට සබ් එක සෙට් වෙන්නේ නැහැ.
    එපා වෙනවා බලන්න ගිහාම

    Reply
  • //නමුත් පසුව මාස්ගේ යාළුවාද මිය ගිය අවතාරයක් බව මාස් විසින් හදුනාගනී.//

    ෆිල්ම් එකේ කුතුහලය විනාශ කරන්න එපා බන්!

    Reply
  • ane plz meka 1.48GB akahadala dennako loku udawwak plzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • meke 1.48 copy sub eka hadala denne nathda appa.epa venava .eng sub ekka wath balanna wenwa dan nam

    Reply
  • tanx…sahola dennata mewage ekaliri film ekak dunnata…. 🙂

    Reply
  • tanx…sahola dennata mewage ekaliri film ekak dunnata

    Reply
  • elzzzzzzz machan. ikmanata taa alut ekak one 🙂 😉

    Reply
  • Elakiri machn.. thanks sub ekata

    Reply
  • munta mechchara kattiya kiyalath hadanne na.aparade data tika.mama eye idala msg danava.thama kisima pragathiyak na

    Reply
  • macho kawadada 1.4 sub eka danna……..

    Reply
  • meke 1.48 copy sub eka hadala denne nathda appa.epa venava.film eka bala balagena innava.

    Reply
  • ඉක්මනින් සිංහල උපසිරැසිය ගෙනාවට ගොඩාක් ස්තූතියි!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු

    Reply
  • machanla meke 1.47 GB rip ekata sub set wenne nene,,,,, ekata hariyanna set karala thawa sub ekak dennakooo… plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • 700mb eket podi wenasak tiyanawa

    hadala dennako

    Reply
  • 1.47GB ekata sub set wenne na sahoo. plzz do something

    Reply
  • උත්තරයක් දෙන්න ප්‍රමාද වුනාට සමාවෙන්න..
    අපි දෙන්නම දවසෙම බිසී නිසා තවම මුකුත් කරගන්න බැරි වුනා
    1.47GB කොපි එකට අදාළ උපසිරැසිය අපේ සඳුන් සහෝ හදන ගමන් ඉන්නේ
    ඔය කොපි තුනම එකම වෙබ් අඩවියෙන් නිකුත් කල ඒවා නිසා
    එකක විතරක් වැඩ නොකරයි කියා අපි කිසිවිටෙකත් සිතුවේ නෑ
    හැකි ඉක්මනින් ඒක හදලා දෙන්නම්..
    ජයෙන් ජය..!!!

    Reply
    • බොහොම ස්තුති අවධානය යොමු කරාට …

      Reply
  • amme athi yanthan balagena hitapu eka awa. a ban cmt box eka udin dapanko.epa wenawa pahalata enna giyahama

    Reply
  • අනේ කවුරු හරි ඉන්නවනම් 1.47 copy එකට sub එක හරියට හදලා දෙන්නකෝ..මේක බලන්නම බෑ…..

    Reply
  • 1.47GB eke subtitles kohethma match wenne na. Mata oluwe kakkuma hadila off karala damma. Me copy eke subtitle eka hariyata hadanna.

    Reply
  • yako thopilata kee denek kiwwada 1.47 GB copy ekata sub hadala denna kiyala… ko meke inna eka admin ekek wath care karan na.. ubalata maka lokuwata comment one karanawa.. waraddak pennuwama hadanna ba… aduma gane ” hari api eka gana balanawa kiyalawath” reply karapan… first wenna sub kalin dammata wadak na quality wenna one wade….

    Reply
  • ස්තුති සහෝ… සුර්යා ගෙ එකක් නම් ඉතිං අනිවා බලනව.

    Reply
  • නියමයි… ගොඩක් ස්තුතියි සබ ඉක්මනටම දුන්නට.

    Reply
  • 1.40 කොපි එකට සබ් මැච් වෙන්නේ නෑ.. පොඩ්ඩක් මේක බලලා හදලා දෙන්න පුලුවන්ද ???

    Reply
  • 1.47 eka sub eka awul 🙁 🙁

    Reply
  • Meka denakan balagena idiye. Bohoma sthuthi sinhala upasirasata..

    Reply
  • dennatama thanx kiwwa onna..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • tnQ sahola 2nna ekan sabata balagena unnu pilumak a tnQ ela digatama hoda ewa demu

    Reply
  • ammo pissu hadila aith pissu hedenawa tnx tnx tnx

    Reply
    • 1.47GBaka sub hada dennako plz plz

      Reply
  • බොහෝම ස්තූතියි සහෝල දෙන්නටම, උපසිරැසියට….
    ජය 😀

    Reply
  • ane meke 1.47 sub eka tikak hadala dennako

    Reply
  • 1.47 කොපියට සබ් එක අවුල් බන් .සබ් එක ඉස්සරහින් යන්නේ.දැන් මේ සති 02 කට සබ් එක ඉස්සරහින් යන 02 වෙනි වතාව.අපරාදේ බන් ඩේටා.big game,run all night,මේ වගේ ඒවා තව ගොඩක් තියෙනවා.මම කියන්නේ නිකන් දාන්නම් වාලේ දාන්නේ නැතුව .english srt එකත් එක්ක ප්ලේ කරලා බලලා .හරියට යනව නම් විතරක් සිංහල දෙන්න .මොකද ඉන්න ගොඩක් කට්ටිය unlimited internet නෑනේ ….,මෙහෙම ගියොත් බයිස්කෝප් එකෙන් කවුරුත් සබ් බාන්නේ නැතිවෙයි.එහෙම වෙන්න දෙන්න එපා.ඇඩ්මින්තුමාගෙත් අවදානය පිනිසයි……….

    Reply
  • අනිවා බැමක් තමා. Thanks bro.

    Reply
  • Thraka Malli maru wadak sub eka enakan gala hitiye Mata imanin oya dunna meka .mehema aluth awa ena pamawen denakota Me site eka gana Adambarayak athiwenawa

    Reply
  • tnx sub ekata saho……………..

    Reply
  • sahoola depalama bohoma sthuthi jayaa…. 😀

    Reply
  • Niyama film ekak ne malli 🙂 Thank you so much 🙂

    Reply
  • පට්ට ඈ.. මෙච්චර ඉක්මනට එයි කියලා හීනෙකින් වත් හිතුවේ නෑ… බොහොම ස්තූතියි මචං… 😀

    Reply
  • බොහෝම ස්තූති සහෝ උපසිරැසියට …හිතුවේ එනකල් සේහෙන කල් බලන් ඉන්න වෙයි කියලා ඉක්මනටම සබ දීපු එක ගැනනම් කියන්න බැරි තරම් සතුටුයි..ඔබ දෙදෙනාටම ජය….!

    Reply
  • සබි එකට ස්තුතියි❕❕❕ මේක බයිස්කොප් එකට කඩා පාත් වෙනකන් තමා බලාගෙන ඉදියේ…

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • elzz thankz machanla…

    Reply
  • romba tnx tambi 😀

    Reply
  • Niyamai machan.
    Thank you subata

    Reply
  • නියමයි මචන්…..සූරිය ඉන්නව නම් අනිව බලනවා….

    Reply
  • සහොලා දෙන්නටම ගොඩක් ස්තූති. නැවතත් සුපිරි සලරුවකින් හමුවෙමු. මේක නම් අනිවා බෑමක්

    Reply
  • thanks sub ekata.digatama karagena yamu

    Reply
  • එල බන්. මේක එනකම් බලාගෙන හිට්යේ බන්. thanks මචන් උබලා දෙන්නටම.

    Reply
  • Dennata Bohoma Pin Sub akata

    Reply
  • 1.47 copy ekata sub match wenne nane. GOM & KM Player walin try kala. eth sub eka kalin yanawa video ekata wada.

    Reply
  • උබ නම් දේවාලයක් බන් සිතු පෑතු සම්පත් දෙන ස්තුතියි saho…………

    Reply
  • නියමයි සහෝලා…. ඔන්න බාන්න දැම්මා…
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා……..
    ජයෙන් ජය..!!!

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • tnxxxx machooooooooooooooooooo

    Reply
  • නියමයි නියමයි සහෝලා .. හොද කොපියක් ආපු ගමන්ම ගේම දුන්න
    එහෙනම … කතාවත් නියමෙට තියෙයි..
    මේක එනකම් මග බලාන උන්නේ ..
    එහෙනම් ඔන්න අපිත බාගත්තා ..
    තවතවත් මේ විදිහට සබ් දෙන්න ධෛර්ය ලැබේවා ..
    ඔය දෙන්නට ස්තුති ..

    Reply
  • බොහොම ස්තුතියි අයියා….මේකේ සබ් දෙනකන් බලාගෙන හිටියේ…..

    Reply
  • නියමයි නියමයි.
    ඩබල ආයේ සෙට් වෙලා එකක් ගෙනල්ලා එහෙනම්.
    සුපිරියි සුපිරියි , නියමයි නියමයි.
    මාත් තාම බැලුවේ නම් නෑ, තාරක සහෝ කිව්වා කතාව නම් පට්ටයි කියලා.
    ඒ හින්දාම අනිවා බලන්න ඕනේ කියලා ඉන්නේ.
    ඉක්මනින් සිංහල උපසිරැසිය ගෙනාවට දෙදෙනාටම ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් ගේන්න ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • ammo kalayak thisse enne kawdada kyla baln unna filumak…menna banawa…..thanks THARAKA & PRADEEPmcnla..sub ekata..thawa tamil ewa isarahatath ona…..jaya wewa……

    Reply
  • එළ එළ මේ තියෙන්නේ වැඩ! මේවගේ කතාවක් නම් ආයේ පහු නොකර බලන්න ඕනේ.

    එලස්ස් කොල්ලනේ. ජය වේවා!

    Reply
  • thaaraka,sandun dennatama thanxx..jaya wewaa !!!!!!!!!!!!

    Reply
  • ai bn parakku une….anthimata hari damma tnx bn…………

    Reply
    • මේක අපි කවුරුවත් නොසිතු වෙලාවක තමයි මේකට හොඳ රිප් එකක් ආවේ
      ”ඔන්න මල්ලි මාස් ආවා” කියලා දැනුම් දීපු සමීර චතුරංග අයියවත් මතක් කරන්න ඕන..
      මට මතක විදිහට පාන්දර දෙකට විතර ඇති ඒක කියනකොට.. 😛
      ඊට අමතරව ” කීයටද දෙන්නේ බං” ”දැන් කොච්චර ඉවරද ” ”මෙච්චර වෙලා මොන රෙද්දක් කරනවද බං ”
      කියලා අපිව දිරිගන්වන අයවත් මතක් කරන්න ඕනා..
      වෙලාවකට වදයක් වුනත්, එහෙම නොකරනවානම් මේවා ඉක්මනට දෙන්න වෙන්නේ නෑ… 😉
      ඒ වගේම සඳුන් අයියගේ ලිපියටත් ගොඩක් ස්තුතියි..
      බයිස්කෝප් එන යන සැමට ජය…..
      පුළු පුළුවන් විදිහට තවත් බයිස්කෝප් සමග හමුවෙමු..
      ජයෙන් ජය…!!!

      Reply
      • 1.47GB akata sub set wenna nadda

        Reply
      • 1.47GB akata sub aka hadala dennako plz plz

        Reply
  • නියමයි සහෝලා දෙන්නටම දෙනකම් හිටියේ…………
    අනිවා බෑමනක් තමයි…………
    එල……

    Reply
  • film eka nam download kala..sub eka enakam hitiye…thanks..(kasunom)

    Reply
  • taaaannnnnnnnxxxxxx 1st ptttttttxxxxxxxxxxx

    Reply
    • supiri bn ubala maxa apu gman sub eka dunna denakm unne elz,

      Reply
    • 1.47GB එකට සබ් එක සෙට් වෙන්නේ නැහැ.
      එපා වෙනවා බලන්න ගිහාම

      Reply
      • ඔබලට සිදුවී ඇති අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව
        තව සුලුමොහොතකින් ගැටලුව යතාතත්වයට පත් කරනු ඇත.

        Reply
    • 1.47 copy ekata sub wada nane.. ane kawru hari kenek eka hadanawada ? plz plz plzzzz

      Reply

Leave a Reply to Chamod Madhawa Cancel reply

Your email address will not be published. Required fields are marked *