Sunday , September 20 2020
Breaking News

Master’s Sun [EP 08] | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Master's Sun 2013 2

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

ටායි ගොන්ග් ෂීල් වගේම ජොන්ග් වොන් දෙන්නම දැනගන්නව තමන් එකිනෙකාට ආදරෙයි කියල. ඒත් දෙන්නම ඒක අනිකට නොපෙන්වා ඉන්නයි සූදානම. කැන්ග් වූට දැනෙනව තමන්ගෙ ආදරේ ඵලක් නොවන බව ඉතින් ඔහු අයින් වෙන්නයි සූදානම මේ දෙපල ලඟින්. ඒ වගේම ඊ රන්ග් ඔහුව තමන්ගෙ වසඟයට ගන්න වෙහෙස වෙනව. ගොන්ග්  ෂිල් ගෙ හිත රිදෙන දේවල් තමයි මේ කොටස පුරාවටම සිදුවෙන්නේ. තමන්ට ආදරෙයි කියල කියන්නයි සූදානම් වෙන්නෙ කියල හිතාගෙන ගොන්ග් ෂිල් ජොන්ග් වොන් ගෙ හොටලේට යන ඇයට දැනගන්න ලැබෙන්නේ ඔහු එහෙම තමුන්ව ගෙන්වල තියෙන්නේ හොල්මනක් සම්බන්ධ ප්‍රශ්නයක් විසඳන්නයි කියල. ඇයට ඒකට බොහොම දුක හිතෙනව……

 

Master's Sun (2013) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

232 MB කොපිය (3.85 GB) මෙතනින් බාගන්න

6F1CF22E3423F55E54C5A53B8C60FAB7BC7308F9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  2. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..


  4. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගිහානි 😛 ජය

  6. Thanks…

  7. Sub eka ikmanatama dunnata thanks!!!

  8. niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!