Sunday , October 25 2020
Breaking News

Matchstick Men (2003) with Sinhala Subtitles | වංචාකාරයෙකුගේ සොඳුරු නිමාව! [සිංහල උපසිරැසි සමගින්]

Rating: 8.9/10. From 13 votes.
Please wait...

වොහාන් චාමර සොයුරාගේ ලිපිය

IMDB අගය 7.3/10 ලෙස සඳහන් වෙන මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කියනවාට වඩා මම කැමතියි චරිත තුන කියලා කියන්න,මොකද, cover photo එකෙන්ම ඒක අපිට පේනවනේ, ඒ තමා ප්‍රධාන චරිත වලින් අපිව පිනවන, 
නිකලස් කේජ්.
ඇලිසන් ලෝමන්
සෑම් රොක්වෙල්

2003 සැප්තැම්බර් 12 release උන මේ චිත්‍රපටය,විනාඩි 116ක් දිවෙන අතර, මේක නිර්මාණය කරන්න දළ වශයෙන් $62,000,000 වියදමක් දරන්න වෙලා තියෙනවා, වගේම පළමු සතියේ පමණක් $13,087,307 ක් උපයලත් තියෙනවා (මට ලැබුණු තොරතුරු අනුව). එතකොට ඉතිං හිතාගන්න පුළුවන්නේ ආදායම, ඒ මොන දේවල් තිබුණත් අපිට වැදගත් වෙන්නෙ කතාව රසවිඳින්න පුළුවන්ද කියන එකනෙ නේද

මේකෙන් ප්‍රකාශ වෙන්නේ ඇත්තටම අපිට උනත් වෙන්න පුළුවන් දෙයක් කිව්වොත් හරි. තෑග්ගක් දිනුවා කිව්වම කවුද සතුටු නොවෙන්නෙ නේද. ඒක තමා මේකෙ ඉන්න වංචාකාරෙයා ගොදුර අල්ල ගන්න පාවිච්චි කරන උපක්‍රමය, හොරවැඩටම උපන් හපනකම් ඇති ජාඩියට මූඩිය වගේ කදිම සගයො දෙන්නෙක් ඉන්න නිසා ගොදුරු අල්ලගන්නත් ලේසි වෙනවා. ඒකට හරියන…. එක්කො බලලම ඉන්නකො නැත්තම් ඔක්කොම ටික මම කිව්වම රසයක් නැති වෙනවා. 

ඇත්තම කිව්වොත් පළවෙනි පාර ඔහේ බලාගෙන ගියාට සීන් එක තේරෙන එකක් නැතිවෙයි, මොකද සමහර කොටස් තේරෙන්නේ මුළු චිත්‍රපටියම බැලුවම තමා, නැත්තම් ඉතිං ආපහු බලන්න වෙනවා, ඒක නිර්මාණකරුවාගේ උපක්‍රමයක්ද දන්නෑ දෙපාරක් බලවන්න කරපු. ඔයාට හිතෙන්න පුළුවන් එකම film එක දෙපාරක් බලන්න පිස්සුද කියලා. එහෙම නෙමේ, බලලම ඉන්නකෝ ඔයාටත් ආයෙ පාරක් බලන්න ඕන කියලා හිතෙයි. මේක ටිකක් පරණ film එකක් උනාට මටත් මේක ළඟදි තමා බලන්න ලැබුණෙ. ආයෙමත් මාතෘකාවෙන් පිටයනවද මන්දා. චිත්‍රපටයේ විස්තරේ කිව්වොත් නම් ඉතිං බලලා රසවිඳින්න බැරි වෙනවනේ. ඒ නිසා මම වැඩි දෙයක් කියන්නෙ නෑ. මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ මොන වගේ කතාවක්ද කියලා, වංචාකාරයෙක් සුන්දර වෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් බලන්නම වෙනවා…

එහෙනම් රසවිඳලම ඉන්නකෝ…..!මට බැනලා හරි කමක් නෑ comment එකක් දාන්න පුළුවන්නම් වටිනවා. ස්තුතියි!

පෙර පළකරන ලද ලිපිය

මේ කියන්න යන්නෙ ඔයාල හැමෝම අනිවා නැරඹිය යුතු චිත්‍රපටයක් ගැනයි..IMDB රේටින්ග්ස් වල 7.4/10  ක් ලබාගෙන ඇති මේ චිතරපටයේ ප්‍රධාන චරිතය රගපාන්නෙ සුපිරි නළු නිකලස් කේජ් විසිනුයි..ඔහුගේ රංගනය වගේම ඔහු රගපාන චිත්‍රපට ලගාකරගන්නා සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..

මෙන්න මෙහෙමයි මේ සුපිරි චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ..

රෝයි කියන්නෙ ඔහුගේ මිතුරෙකුත් සමග එකතුවී විශාල ලෙස වංචා සහගත මාර්ග වලින් මුදල් උපයන පුද්ගලයෙක්..මොහුගේ බුද්ධිමත් සැලසුම් නිසා සාමාන්ය පුද්ගලයන් බොහොමයක් මොහුගෙන් රැවටෙනව..මෙහෙම කාලය ගත වෙනකොට ඔහුගේ ජීවිතයට අමුත්තියක් එකතු වෙනව..ඈඅ කවුද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව මේ චිත්‍රපටය..පසුව මේ අමුත්තියත් එකතු වෙනව ඔහුගේ වැඩ වලට..දෙන්නත් එක්ක සමාජය රවටන හැටි නම් ඇත්තටම බලන් ඉන්න ආසයි..

හැමදේම මෙහෙම හොදින් ඉන්න පුලුවන් වෙයිද මේ කට්ටියට?බලන්නකො රැවටිලි කාරයත් දවසක මට්ටු වෙන හැටි..කේජ් ගේ වෙනස්ම රංගනයක් දකින්නට ලැබෙන මේ චිත්‍රපටය සිනමා ලෝලීන් සියලුම දෙනා අනිවා නැරඹිය යුතු එකක් ලෙසයි මම නම් දකින්නෙ..
සුපිරි රැවටිලි කාරයාව බලන්න.

 

 

Matchstick Men (2003) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වොහාන් චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Outpost (2018-) [S03 : E03] Sinhala Subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි සමඟ]

02වැනි කොටසෙදි මතකයි නේද රෝස්මන්ඩ් රැජිණව මරන්න හදපු බ්ලැක්ෆිස්ට්ව මරපු වරදට ගැරට් ස්පියර්ස්ට දඬුවම විදිහට …

Leave a Reply

Your email address will not be published.

80 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  2. නිමල් දිසානායක

    ස්තුතියි වොහාන්!

  3. ස්තූතිය සහෝ

  4. sub link weda naha. update kranna

  5. SINHALA SUB FILE EKA MISSING BAN,,,,, COMT DALA TIYANA EWA KIYAWANNE NEDDA

  6. Onna banna
    Thanx……

  7. niyamai ela

  8. ko ban sub file eka missing ne…..

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • අප්පා…… රොයිලි අයියා…
      ඔයාගෙ sub කීයක්නම් මම පාවිච්චි කරලා ඇතිද ෆිල්ම් බලන්නම.
      ඔයා වගේ ජේෂ්ඨයෙකුගේ ස්තූතියම ලොකු සතුටක්.

  10. නියමයි wohan හොද වැඩක් ඔයාට ජය

  11. aniwa balanna oni bohoma stuthi sahooo

    • එල එල බලන්න සහෝ. බ්ලලා ඉවරවෙලා ගුණදොස් කියන්න්කෝ…
      comment කරාට ස්තූතියි!

  12. නියමයි…සබ් එකට තැන්ක්ස්….

    • You’re Welcome..!
      comment කරාට ස්තූතියි රසිඳු, මට මේකෙන් ලැබෙන එකම දේ ‘සතුට’

  13. අප්පු

    බොහොම ස්තුතියි.
    මුදල් මතම ජීවත්වන සමාජයක කිසිම මුදලක් නොගෙන ඔබ සැම කරරන්නා වූ මේ සමාජ සද්කාර්ය අගය කල යුතුයි.

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Good choice bro……

  16. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    • බොහොම ස්තූතියි සහෝදරයා… ඔයාලගේ අදහස් මට ශක්තියක්.
      comment කරාට ස්තූතියි!

  17. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

    • රසවින්දා නම්, ඒක තමා සතුට සහෝදරයා.
      comment කරාට ස්තූතියි!
      තෙරුවන් සරණයි!

  18. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • ඔබටත් ජය!, ඔයාලගෙ ප්‍රතිචාර මට ශක්තියක්. ඒක තමා සතුට සහෝදරයා.
      comment කරාට ස්තූතියි!

  20. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
    ජයෙන් ජය.

    • ඔබටත් ජය!, ඔයාලගෙ ප්‍රතිචාර මට ශක්තියක්. ඒක තමා සතුට සහෝදරයා.
      comment කරාට ස්තූතියි!

  21. Baiscopedownload site 1 film 1 hoyaganna nehe. Direct link ganna thanak puluwannam post karanna. Sinhala sub 1ta thanks.

    • Torrent link එක තමා දාලා තියෙන්නෙ සහෝ. Direct link එක හොයලා දෙන්නත් පුළුවන් Fb message එකක් දාන්න.
      මම wohan chamara

  22. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    • බොහොම ස්තූතියි ප්‍රතිචාරයට,
      උපසිරසි ලබා නොදුන් ඉංග්‍රීසි චිත්‍රපට හැටියට අදහස් කරේ මොන චිත්‍රපටද කියලා කියන්න පුළුවන්ද,

  23. නිකලස් කේජ්
    සෑම් රොක්වෙල්
    patta elama saho thanks

  24. sinahla sub file eka download kara ganna link ekak nane kohenda download kara ganne


  25. නියමයි
    😛
    තුති……. 🙂

  26. elakiri machan..thanks

  27. maxaaaaa film eka .. mama full holman ..thaxxxxxxxxxx again

  28. Macho meke sinhala subtitles thiyenawada?

  29. Maxxa Film 1ka

  30. බාමී…………..

  31. Ade thanks Machan Mewage Film Apita Denawata..

  32. Manula Nayanatharu

    Mamat onna banna damma….

  33. ela ela bagaththa yantham

  34. ගින්දර… තැන්කූ කිව්ව

  35. මේ වගේ කතාවක් තිබුණ හින්දි ෆිල්ම් එකකුත් තිබ්බා මතකයි ……..!! 🙂

  36. small zise ෆිල්ම් දාන්න අදහසක් නැද්ද ? 300mb වගේ

  37. Eala Eala Danma Bami…… Onna wadeta Thanks……. 😀 😀 😀

  38. එළ එළ.. කට්ටිය මේකට කැමති වීම ගැන සන්තෝසයි.. ඔහොම යන් ඔහොම යන්.. ප්‍රතිචාර හැම එකකටම බොහෝම ස්තූතියි.. 😀

  39. නියම ෆිල්ම් එක ගෝල සහෝ.

    කතාවේ පණිවිඩය : කොට්ටෝරුවට කෙහෙල් ගහත් හම්බවෙනවා දවසක. 🙂

  40. @නිලන්ත
    1.burn after reading බාල ඉව‍රවෙලා බැලුවා අන්තිමයි, චොර
    2.Sherlock Holmes (cam ඒ උනාට 1.33GB) තාම හොද කොපියක්නම් දැක්කෙ නැත.
    දැං ඔන්න Matchstick Men බලන්නයි යන්නේ

  41. කෙජ් නම් දෙයියනේ නොබල කොහොමද… මොන එක්සැම් තිබ්බත් ඕක නම් බලන්න ඕනේ. Ghost Town ත් බෑවා තාම බලන්න බැරි උනා 🙁

  42. oyalage asama film godata me film ekath ekathu wenawa sure ekatama,aniwa balanna..

  43. මේක පරන එකක්. බලලා තියෙනවා. ඒත් හොදයි. කවුරැවත් දන්නෙ නැද්ද ජැකී චෑන් ගේ අලුත් චිත්තර පටි බාන්න පුලුවන් තැනක්.

  44. ආ මේක මම 3න් හතර පාරක්ම බලලා තියනවා, පට්ටම චිත්‍රපටියක්…
    සෑහෙන්න හොදයි දැක්කම ආයිත් නොබා කොහොමද…
    ආයිමත් බාලා බලනවා… 😉

    තෑන්ක්ස් කීවා ගෝලයාට …!

    ජය වේවා…!!!

  45. නිලන්ත

    මොනවද බොලේ පෝලිමේ තියෙන අළුත්ම දෙක?? අපටත් කියන්න ආසයි දැනගන්න.

  46. බාල ඉවරයිග බලලා කියන්නම් මොන වගේ ද කියලා.

  47. balamu balamu

  48. අනිවා බෑවා එහෙනම්..!! ස්තුති වෙවා..

  49. අහා මේකත් මම කැමතිම ජාතියේ එකක්….. අනිවා බානවා
    (අලුත්ම ෆිල්ම් දෙකක් queue එකේ, ඉව‍ර උන සැනින් මේක)

  50. nicolas cage ehenam nobala kohomada ela ela thamnks machan

  51. කේජ් ඉන්න ෆිල්ම් එකක් නම් අනිවාර්යයෙන්ම හොඳ ඇති. බාලම බලන්න ඕන.

error: Alert: Content is protected !!