Tuesday , September 28 2021
Breaking News

Mean Girls (2004) | කෙල්ලෝ වසයි !

Rating: 6.7/10. From 46 votes.
Please wait...

“තරුණ කෙල්ලො වසයි” කියනවනෙ. මෙන්න ඒකට හොඳම උදාහරණය… Mean Girls. අපි හැමෝම ඉතා හොඳින් අඳුනන සුරූපී නිලි Lindsay Lohan තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. මෙම චිත්‍රපටය වඩාත් නැරඹිය යුත්තේ ගැහණු ලමයි වුනත්, කොල්ලොත් මේක නැරඹුවොත් තමා හොඳ. ඒ මොකද කියනවනම් කොල්ලො නැති තැන කෙල්ලො කොච්චර ගහමරා ගන්නවද කියල බලාගන්න පුලුවන්.

මෙම කතාව ඇරඹෙන්නෙ Cady Heron (Lindsay Lohan) අලුත් පාසලකට ඇතුලුවෙන මොහොතකිනුයි. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල හැමෝටම හිතාගන්න පුලුවන්නේද ? ඔව් ඔව් Cadyට හොඳම හොඳ යහලුවන් වගේම ඉතා නරක ලමයිනුත් ආශ්‍රය කරන්න හම්බවෙනවා. Cady ඉස්සරහපිටදි හොඳ මූණ පෙන්නලා, නැතිතැන බෙල්ල කපන්න වුනත් ලැහැස්ති කෙල්ලො ගොඩක් එක්ක තමයි Cadyට ඉගෙනගන්න වෙන්නෙ. කරුණු කාරණා ඔහොම තියෙද්දි තමයි මෙන්න මේ කථාව මැද්දට Aaron Samuels කියන තරුණ කොල්ලා ඇතුළුවෙන්නෙ. මෙයා එසේ මෙසේ කොල්ලෙක් නෙමේ, පාසලෙ සෑම කෙල්ලෙක්ම වගේ ඇහැගහන් ඉන්න කොල්ලෙක්. කථාවෙ ඉතුරු ටික මම කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒ හින්ද ඊට පස්සෙ මොකද වුනේ කියල ඔය ගොල්ලොම බලන්න. Cadyට Aaron Samuelsව ලබාගන්න පුළුවන් වෙයිද ? අනෙක් කෙල්ලො මොනා හිතයිද ? මොනා කරයිද ? මොන මොන කරදරවලට මූණදෙන්න වෙයිද ? බලන්න… රස විඳින්න.

ගෑණු ලමයි මාත් එක්ක තරහවෙන්න එපා හොඳේ. ඔයගොල්ලො මේ චිත්‍රපටය නරඹලා, ඒකෙන් ජීවිතයට යමක් ඉගෙනගත්තොත්, ඒ මට ලොකු දෙයක් වේවි.

ලිපිය – උදාන විජේසූරිය

Check Also

Eden Lake (2008) Sinhala Subtitle | අවාසනාවක මහත……. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් කලින් වගේම මේ පාරත් ගෙනාවෙ සුපිරි Thriller ෆිල්ම් එකක්. IMDb දර්ශකේම 6.8ක් ඉතින් …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. Sub eka nane

  2. Sub ඕනේ ❤️

  3. Subtitles nane download karaganne kohonada

  4. sub eka nedda

  5. Lakshansilva18

    Sub plz

  6. Sithija tharuka

    Sub ko oi?

  7. ko bn sub ,link eka nane

  8. ko bn sub

  9. sub na ne ?

  10. ko mewage sub na ne.. kalin movies wagayakuth search kala ewageth sub nane…

  11. ko sub aka

  12. Buddhika chamara

    ✌️

  13. meeke sub koheda

  14. Meke subtitle dennako

  15. Ko sub aka

  16. කෝ ඕයි subtitles ?

  17. mean girl movie 1 sinhala subtitle nadda?

  18. Sub Eka Deepan Ban. Nethuwa Mewa Kohoma Balannada


  19. නියමයි
    😛
    තුති……. 🙂

  20. Nishan Dhanushka Samaranayaka

    Mean Girls 2004 eke Subtitle dannako….. Oyalage wade nam niyamai… Gd luck…!!!

  21. Shashi Fernando

    kammaliiiiiiiiiii

  22. Mean girls 2 ada dunna nisa 1st 1th adama download karanawa hode…..

  23. බාලා බලමු

  24. ahalanam tiyenawa balalanam ne tama

  25. මට නොව අරයා වෙනුවෙන් බාමි…..!! 😛

  26. හොද චිත්තරපටිය. ඊයෙ රෑ බැලුව. තැංකූ..

  27. බ්යිස්කෝප් එකේ ලස්සන දැන්.

  28. math baawenna damma.

  29. hmmm hoda hoda mamath baaaami tnx hodeeee

  30. Shaaah….aluth idea eka nam niyamai…..

  31. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!! වැඩේ නම් එළකිරි !!
    පසුව ලියමි : අනේ මට මේ දවස් වල අම්බ බිසී. හරි හමන් කොමෙන්ටුවක් පස්සෙ දාන්නම්.

  32. අලුත් look එක නම් මරු….උපරිමයි……..

  33. නියම ෆිල්ම් එකක් වගේ උදාන සහෝට ස්තූතියි….

    අහ්හා මේ මැක්සා ඇදුමකුත් අන්දෝලා තියෙන්නේ..
    මේ ඉන්නෙ දැන් Sexy කෑල්ල වගේ 😀

  34. ආහ්… බයිස්කෝප් මස්සිනා… තීම් එකත් අලුත් වෙලා, වැඩ කෑලිත් වැඩි වෙලා, එක කෙලියක් වෙලා.. මල් හතයි ආ…

  35. @ Dinushka Udara | රොකියා,

    පුලුවම් තරම් කෑලි බෑලි අඩු කරලා තමයි මචෝ ඇන්ඳුවේ. 🙂
    අපේ පොතේ ගුරා සහෝදරයත් මොබයිල් එකෙන් තමයි බන් දැන් වැඩිපුර එන්නේ. පොර එන එක නවතිනවනම් ඒකත් එලට තියෙයි නොවැ. :P. පොරම තමා මචෝ ඇඳුම තේරුවේ.

    @ zoniczz,
    ටික දවසක් යද්දි හුරු වෙයි මචෝ. 🙂

  36. පිස්සු හැදෙනවානෙ..එල එල..දැන්නම් නියම look එකක් තියෙන්නෙ..හැබැයි පොඩ්ඩක් හුරු නෑ නෑ වගේ…ට්ක දවක් යද්දි set වෙයි 😀

  37. අලුත් ඇඳුමනම් හොඳයි. නමුත් කට්ටියට සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාවනම් ටිකක් වැඩියි. මමනම් හිතනනෙ තිබුන එක හොඳයි. ඒක වඩා වේගවත්. මේකෙ ලෝඩ් වෙන්න කැලි බැලි වැඩි නිසා අවුල වගේ. අනිත් එක මේ සයිට් එක මොබයිල් වලින් බලන අයටත් මේක කනේ පාරක් වහේ.

  38. ගෙදර ආ ගමන් බයිස්කෝප් ආවා…
    අපේ බයිස්කෝප් දැන් අලුත් වෙලා, ගුරු,ගෝල,රොයිලි හා අනෙකුත් බයිස්කෝප් සෙට් එක දැන් පරණ බයිස්කෝප් ඇඳුමට ආයිබෝවන් කියලා මෙන්න අලුත්ම තාලේ ඇදුමක් අන්දලා… ම් ම් ම්
    නියමයි…

    @උදාන විජේසූරිය තෑන්ක්ස් 😉

    ජය වේවා…!!!

  39. බෑවෙන්න දැම්මා.. බාලම බලමු.. 🙂

  40. ඉන්දික

    මේවට මම ටිකක් කැමතියි බලන්න හොද චිත්තරපටියක් හම්බඅනෙත් නැති එකේ බාලම බලමුකෝ

  41. Manula Nayanatharu

    Udema awa…. GOOD MORNING to all…. Ela film 1kak wage…. Balam balamu…..

error: Alert: Content is protected !!