අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Memories of Murder (2003) aka Salinui chueok Sinhala Subtitles |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 25 votes.
Please wait...

ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදියට සුපිරි කොරියන් ෆිල්ම් එකක්. පළවෙනි එක මතක ඇතිනෙ Singham 2011 හින්දි ෆිල්ම් එක. මතක ඇති කිව්වට දැන් නම් මතක නැතුවත් ඇති. විවේකයක් නොලැබුනු නිසා තමයි ටිකක් ප්‍රමාද උනේ. හදිස්සියෙන් කරල වැඩේ අනාගන්න ඕනෙ නෑනෙ. කොහොම හරි මගේ අරමුණ වෙන්නෙ ගුණාත්මක බවින් වැඩි දෝශ අවම උපසිරැසි නිර්මාණයක් ඔයාලට රස විඳින්න දෙන එක. 

පුරාජේරු ගැහුව ඇති වගේ. මෙන්න මේකයි ෆිලිම් එකේ විස්තරේ. 2003 වර්ෂයේ Jhoon-ho Bongගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටය එම වසරේ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටිය බවටද පත් වුනා. සම්මාන 14ක් දිනා ඇති මෙය IMDb ratings 8.1ක් වගේ ඉහල අගයක් ගන්නවා. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද ෆිල්ම් එක කියල. නාට්‍ය, අපරාධ, අභිරහස් යන වර්ගීකරණයන්ට මෙය අයත් වෙනවා.

මෙය කොරියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් තමයි නිශ්පාදනය කරල තියෙන්නෙ..දන්නවද ශ්‍රේණිගත අපරාධ ගැන. ඒ කියන්නෙ අපරාධ දාමයක් දිගින් දිගටම ඉතාමත් අභිරහස් අයුරින් සිදුවීම. කොරියාවෙ සිදු වූ පළමු ශ්‍රේණිගත අපරාධය ගැන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නන්නෙ. මේ වගේ අපරාධකාරයෙක් ගැන නම් ඔයාල මීට කලින් අහලවත් නැතුව ඇති. මාර බුවාලා තමයි කොරියාවෙත් ඉන්නෙ.එක පොලිස් නිලධාරියෙක් ඉන්නව, එයා හිතන්නෙ තමන්ගෙ ඇස් වලට කාටවත් බොරු කරන්න බෑ කියල. අනිත් කෙනා තදින් විශ්වාස කරනව ලීඛිත සාක්ශි කවදාවත් බොරු වෙන්නෙ නෑ කියල. තුන් වෙනි නිලධාරියගෙ වැඩේ තමයි සැක කාරයෙක්ව අල්ලන් ඇවිත් අම්බානෙට නෙලනවා ඒ මිනිහ වැරැද්ද පිළිගන්නකන්ම. ඔයාලම බලන්නකො මෙයාලට මොකද වෙන්නෙ කියල.එහෙනම් අපි බලමු කොරියාවෙ රහස් පොලීසියට පුලුවන් වේවිද කියල තමන්ගෙ රටේ පළමු ශ්‍රේණිගත අපරාධය සිදු කරන කෙනාව කොටු කර ගන්න. ඔයාලත් බොහොම උනන්දුවෙන් මේ ෆිල්ම් එක බලන්න. හැම තප්පරේම බොහොම වැදගත්.

“නැත්තම් ඔයාලට මේ දරුණු අපරාධකාරයව මග හැරෙන්න පුලුවන්.”

ඊලඟට හොලිවුඩ් සිනමා සිතුවමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්…නිකම්ම ෆිල්ම් එක බාගෙන යන්නෙ නැතුව පොඩි comment පාරකුත් දාගෙනම යන්න හොඳේ.. 🙂 එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-30

111 thoughts on “Memories of Murder (2003) aka Salinui chueok Sinhala Subtitles |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි [සිංහල උපසිරැසි සමඟ]

  • Machn make sub eka download karanna bane

    Reply
  • ස්තුතිය් උපසිරසියට

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Supiri bro. Keep it up

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Top 250 list එක ඇතුළේ තිබුණු නිසාමයි download කරගත්තේ . ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට දිදුල සහෝට තුති !!!

    Reply
  • supiri wadak… keep it up.

    Reply
  • Ela mcn supiri

    Reply
  • baluwa Film ekanam patta

    Reply
  • Thank U Didula brother & baiscope team for the sub, it was a good one to watch & love it. all the best to baiscope team………..

    Reply
  • Thanks for the sub

    Reply
  • korean maalunta mama aaaaaaaaaaaaaaaasai

    Reply
  • එලම වැඩක් සහෝ

    Reply
  • Bohoma sthuthi !!! Kaalekin balapu hodama movie ekak…!!! 🙂

    🙂 Me movie eke 48 weni winadiye idala poddak hemin balanna… 🙂 Eka thenaka pennanawa kumbure idala Minimaruwa eliyata enawa. 😉 Pause karala balanna 😀

    Reply
  • උපසිරසට තුති මචෝ.!

    Reply
  • yaluwanwe upload karapu film walata stutie.pluwan koean film 공공의적 Public Enemy .2002 nikuth unu film eakak.aka upload karanna.tan q

    Reply
  • niyamai.korean ,china ewa digatama denna labenna kiyala pathanawa

    Reply
  • හැමෝටම බොහොම ස්තූතියි෴

    Reply
  • pattai hoode .. korean love story genna tava

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම වෙනත් වෙනත් භාෂාවල උපසිරැසි ගෙනල්ලා විවිධත්වයක් එක් කිරීම ගැනත් ස්තූතියි කියන්න ඕනා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • @Sajith: මම කලින් දාපු කමෙන්ට් එක බලන්න, ඒකෙ තියනව විස්තරේ…මට පේන විදියට මේක හුඟක් අයගෙ මීටරේට වැටිල නෑ වගේ..;)

    Reply
    • @දිදුල.. මචං, මේ ෆීල්ම් 1 උබට තෙරිලත් නෑ. මොකද එහෙම කියන්නේ ඒක අර රහස් පරික්ෂ්කයින්ගේ වැඩක් වෙන්න බෑ. එහෙනම් ඉතින් උන් දෙන්නා නිර්මාණය කරපු ජවනිකාද ෆිල්ම් 1කෙ යන්නේ (shutter island වගේ). එහෙම වෙන්න බෑ මචං. මට තේරුණා විදිහට නම් මේකේ ඇත්ත සිද්දියේ වගේම ෆිල්ම් 1දීත් මිනිමරුවව අල්ලගන්න බෑ. 2003දීත් මිනීමරුවා නිදැල්ලේ ජිවත් වෙනවා.
      සැහෙන හොද ෆිල්ම් 1ක්.

      Reply
  • මේ ඔක්කෝම හරි… මේ ටොන්ගලේ අන්තිම හරිය තේරේන්නේ නෑනේ… මිනිමරැවෙක් පෙන්වන්නේ නෑනේ.. අනේ කියහල්ලකෝ මේකේ මිනිමරැවා කවුද කියලා…

    Reply
  • පට්ට ෆිලම් එකක් ව‍ගේ.අනික කොරියන් ෆිලම් සිරා‍.

    Reply
  • @Arjuna: 48වන විනාඩිය හොඳට බලන්න. ඒකෙ පෙන්නනව අපරාධකාරයගෙ මූන,,මේ කථාවට පාදක පුනු ඇත්ත කතාවෙ නම් අපරාධකාරය අහුවෙලා නෑ. සැක කරුවන් 3000කගෙන් විතර ප්‍රශ්න කරල තියනව. පොලීසි මිලියන 1.8ක් සැක කාරයව හොයල තියනව.ඒත් මේ වෙනකන් හම්බ වෙලා නෑ,,හැබැයි මේ ෆිල්ම් එකේ අධ්‍යක්ශක නම් අපරාධකාරය ගැන ඉඟියක් දීල තියනව ඇත්ත සිද්දියෙන් ෆිල්ම් එක වෙන අතකට යොමු කරවන්න… ෆිල්ම් එකේ තැන් කීපයකම ඔයාලට මේ ගැන ඉඟි දෙනවා..මම නම් හිතන්නෙ මේක අර රහස් පරීක්ශකයො දෙන්නගෙ වැඩක්,( විවිධ තර්ක මගින් ඒක ඔප්පු කරන්න පුලුවන්)..මේක තනියම කරන අපරාධයක් නෙමෙයි කියල ඔයාලට වැටහෙන්න ඕනෙ ෆිල්ම් එක හොඳින් බැලුවනම්..මේ ෆිල්ම් එක ගැන එක එක අයට තර්කානුකුලව විවිධ මත ඉදිරිපත් කරන්න පුලුවන්,..ඔයාලත් මේ ෆිල්ම් එක බලපු තමන්ගෙ යාලුවන්ගෙ අහල බලන්න එයාලගෙ අදහසත්..මට නම් මේක විශිෂ්ට නිර්මාණයක්.. කමෙන්ට් කල හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි!!!

    Reply
    • machan meke meni maruwa kauda kiyala kiyapanko……

      Reply
    • 2018 ඇත්ත මිනිමරැවව අහූනා ඔයා කියපු දෙයක් මෙකේ වෙන්නෙ නැ

      Reply
  • please kiyannako kawda aththatama meke murder? matanam therum giyema na.pls kiyannako

    Reply
  • එලනෙ මචං දිදුල.බලමුකො හොඳයිද කියල.ලිපිය බැලුවම නම් බලන්නම හිතෙනව.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!

    Reply
  • Niyamai …supiriyata karala thiyenawa….uwamanawen karapu wedak…sub eka supiriyata set wenawa…ela machn…sada jaya

    Reply
  • @anu: ෆිල්ම් එකේ එක තැනක අපරාධකාරයව පෙන්නනව.,, මේ ගැන එක එක අයට විවිධාකාර මත ඉදිරිපත් කරන්න පුලුවන් අපරාධකාරය කවුද කියන එක ගැන

    Reply
  • meka nam aniwa balanan one

    Reply
  • B 13 film eke sinhala upasirasi one

    Reply
  • WHO IS THE MURDER????????????????

    Reply
  • macho umbalage wede ela.ape suba petum

    Reply
  • හැමෝම එක්ක එකට බලන්න පුලුවන් තත්වෙක ඈතිද දන්නේ නෑ……?? මොක උනත් සිංහල සබ් එක නිසා බෑම සදහා එකතු කර ගත්තා…… 😀

    Reply
  • බොහොම ස්තුතියි යාලුවා…..!

    Reply
  • download link weda karanne ne…

    Reply
  • ස්තුතියි යාලුවා…

    Reply
  • පට්ට වගේ. බලුමුකෝ බාලම. භාෂාව වෙනස් නිසා අත අරින්න හැදුවත්. ලිපිය කියෙවුවම පොඩි ආසාවක් සහ කුතු හලයක් ආවා. ඒ නිසා බාගන්නවා. තවත් හොද බයිස්කෝප් වලට සබ් අරන් එන්න හොදේ.

    අහිංසක හිත්නේ…

    Reply
  • හොද ඇති බලමු, ජයවේවා

    Reply
  • thansk sub ekata

    Reply
  • niyamaaaaaaaaaaaayi……..
    digatama sinhala upsirasi denna…. 😀
    ~ jayawewa ~

    Reply
  • pattai

    Reply
  • බෝම ස්තුතියි යාලුවා සබ් වලට…!!!

    Reply
  • කාලෙකට කලින් මාත් මේ ෆිල්ම් එක බාගත්ත. ඒත් අද වෙනකම් බලන්න බැරි වුණා. සබ් තියෙන හින්ද දැන් නම් බලන්න ඕනේ. මේකට සිංහල සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • @Uda: ඒක බොහොම අහිංසක ඉල්ලීමක් සහෝ !!! සබ් කරන කට්ටියට තවත් සබ් එකකට මග පාදන්නක්නෙ..හික්ස්~

    Reply
    • meke torrent eka ganna thanak kiyanna. thank u.

      Reply
  • @Uda- අනිවා සහෝ..මගේ අනිත් සබ් දෙකත් ඉදිරි සතියේදි පලවෙයි..

    Reply
  • එලද බරා ගල දෙබරා

    Reply
  • ස්තුතියි දිදුල Kd සිල්වා සහෝ. ඒ කොහොම වුණත්
    ‘නිකම්ම ෆිල්ම් එක බාගෙන යන්නෙ නැතුව පොඩි comment පාරකුත් දාගෙනම යන්න හොඳේ..’
    මෙන්න මේක ගැන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ…
    හ්ම්! කමක් නෑ, කමක් නෑ… ඔයාගෙන් තවත් ඒවා බලාපොරොත්තු වෙනවා අපි ඉදිරියටත්.
    ජය!

    Reply
  • රහස් පරීක්ෂක මේ වගේ කතා පට්ට තුති 🙂

    Reply
  • ජය වේවා,,,, වැඩේ කරමු,,,,,,,,, දිගටම ,,,,,,,,,,, නොනැවතී ,,,,,,,

    Reply
  • Digatama.subs denna….thanks

    Reply
  • එලම තමා මේක නියමයි

    Reply
  • hoho thxx macho niyama films ne meka

    Reply
  • මේක සුපිරි කතාවක් වගේ ඔයා බලන්න ආසම වෙන විදියට ලියලා තියෙනවා.වැඩේ කරන්න සුභ පැතුම්

    Reply
  • පට්ට පතුරු ෆිල්ම් දෙන බයිස්කෝප් එකටත් “දිදුල Kd සිල්වා“ සහොටත් ජයවේවා

    Reply
  • enna enna maxxa films denne thxx

    Reply
  • එල එල ජය

    Reply
  • Ela Ela thanks machan! (Y) 🙂

    Reply
  • අප්පා නියම පහරක් වගේ,,බලමු සහෝ
    ජය වේවා

    Reply
  • උපරිමයි ෆිල්ම් එක මේක.අනිවා හැමෝම බලන්න.මේක ලෝකේ හොදම ෆිල්ම්ස් 250 අතරේ තිබුනේ

    එලම වැඩක් සහෝ

    Reply
  • බාලම බලමු. නේ…..

    තුති …

    Reply
  • නියමයි නියමයි අනගි ෆිල්ම් එකක් 🙂 🙂

    Reply
  • Wow….maru…maru…tx….

    Reply
  • බොහොම ස්තූතී හොලිවුඩ් පට්ට එකකුත් දෙන්න මේ වගේ ඔන්න

    Reply
  • ජය වේ සහෝ පට්ට පට්ට ෆිල්ම්ස් නේ දෙන්නේ …

    Reply
  • නියමම කතාවක් නේ මේවාගේ ඒවා සුපිරි…

    ජයෙන් ජය ~!

    Reply
  • බොහොම තුති සහෝ 🙂

    Reply
  • පළමු එක බැලුවා සුපිරි මේක අනිවා බලනවා

    Reply
  • එල මචං බොහෝ පින් ලැබේවා

    Reply
  • බලන්නම ඕනේ ලස්සනට ලිපිය ලියලා තියෙනවා,,නියමයි බයිස්කෝප් ඔහොම යමු 🙂

    Reply
  • එලම තමා අපිත් ගන්නෝ පට්ට ෆිල්ම්ස් දෙන්නේ බයිස්කෝප්

    Reply
  • නියමයි නියමයි
    ජයෙන් ජයෙන් සහෝ,

    Reply
  • තුති වේවා 🙂

    Reply
  • නියම කතාවක් වගේ අනිවා බලන්න ඕනේ…ජය 3 වෙනි එකත් ඉක්මනට දෙන්න

    Reply
  • නියමයි 2 වෙනි එකට සුභ පැතුම් වැඩේ සුපිරි

    Reply
  • පට්ටම තමා ජය

    Reply
  • I’m 1st…
    Patta aaa..
    Mama asama korean movies walata.. Specially korean love stories walata..
    Puluwannm tawa korean ewama post karanna..
    Thanks machann..
    Keep it up..

    Reply

Leave a Reply to kalhara Cancel reply

Your email address will not be published. Required fields are marked *