Friday , September 18 2020
Breaking News

Men in Black (1997) Sinhala Subtitles | ගමනක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 20 votes.
Please wait...

සමහරවිට ඔයාලා හිතනවා ඇති මේ මොකද මේ චරිත එක පාරටම ඉරිදා උදේම අවුරුදු පහක් විතර පරණ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල ගෙනත් තියෙන්නේ ඇයි කියලා. ඇත්තටම හුඟක් කට්ටිය මේක බලලත් ඇති. සමහර විට නැතුවත් ඇති. ඔයාලටත් ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති චිත්‍රපටි කථා මාලාවක තුන්වෙනි චිත්‍රපටිය දුන්නට පස්සේ මොකද මේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ කියලා. ඒකට එකම හේතුව තමා බයිස්කෝප් සිංහලෙන් අපේ වෙබ් අඩවියට ලැබුණ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරය සහ ප්‍රේක්ෂක ඉල්ලීම. අපත් එක්ක නිබඳවම සිටින ඔබේ මේ ඉල්ලීම අපි නොසලකා හැරියොත් අපි ඔබට කරන අසාධාරණයක් වෙනවා. ඒ නිසා අපි තීරණය කළා මේ චිත්‍රපටියේ පළවෙනි කොටසටත් ප්‍රමාදවී හෝ අපගේ අපමණ වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසි යොදන්න. අනික මෙය ඔස්කාර් සම්මාන ඇතුළු සම්මාන 13 ක් අත් කරගෙන තියෙන එකක්නේ. එහෙම වෙලත් සිංහල උපසිරැසි නැත්තම ඒක ලොකු අඩුවක්නේ. ඒ නිසා දැන් ඒ අඩුවත් ඉවරයි ඕන්… 😀

කට්ටියම දන්නවානේ මේකේ ඉන්න ප්‍රධාන නළු දෙපල කවුද කියලා. නියෝජිත K (Tommy Lee Jones), සහ ජේම්ස් ඩැරල් එඩ්වඩ්ස් III (Will Smith), පසුව ‘නියෝජිත J’. කථාව මෙහෙමයි, හිතුවක්කාර පොලිස් නිළධාරියෙකුවන එඩ්වඩ්ස්ට ඔහුගේ මේ සෙල්ලක්කාරකම නිසා අහම්බෙන් පෘතුවිය ඇතුලේ පිටසක්වල ජීවින් සමග ගනු දෙනු කරන ආයතනක වැඩ කටයුතු සමග පැටලෙනවා. නමුත් ඔහුගේ පවතින හැකියාවන් නිසා ඔහුට පුළුවන් වෙනවා කළු ඇදුමැති මිනිසුන් ගේ සාමාජිකත්වය ලබා ගන්න. නමුත් පසුව දැනගන්නේ නියෝජිත K තමයි ඔහුට මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. නියෝජිත J රාජකාරී පටන් ගන්න දවසෙම ආක්‍රමණකාරී පිටසක්වල ජීවි විශේෂයක් වන කෘමියෙක් පෘතුවියට එනවා. මොහු පැමිණෙන්නේ ආකියුලියන් ජීවින් ලඟ තිබෙන මන්දාකිණිය නම් විශේෂ ආරක්‍ෂිත උපකරණය රැගෙන යන්න. මෙය දැනගන්නා ආකියුලියන් ජාතින් ඔවුන් පෘතුවියෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ට මන්දාකිණිය ලබාදෙන්න කියලා කෘමියා එය සොරා ගන්න කලින්. එය නොහැකි වුනොත් ඔවුන් පෘතුවිය විනාශ කරන බව දන්වා සිටිනවා. මෙන්න මේ පෘතුවියේ ආරක්ෂාවට සම්බන්ධ වැදගත් මෙහෙයුමට දායකත්වය දෙන්න නියෝජිත K සමග නව නිලධාරී නියෝජිත J ටත් සිදුවෙනවා. කෘමියා මන්දාකිනිය පැහැර ගනීවිද ? පෘතුවිය ආරක්ෂා කිරීමේ වගකීම මොවුන් ඉටු කරයිද ?

එමෙන්ම කථාව අවසානයේ අප කවුරුත් නොසිතන දෙයක් වෙනවා. ඒ මොකද්ද කියලා දැන ගන්නම් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්නම වෙනවා.

මීට පෙර gessy සොහොයුරා විසින් පල කළ ලිපිය

අද මං කියන්න යන්නේ ටිකක් අමුතුම විදිහේ බයිස්කෝප් එකක් ගැන…මේක ටිකක් පරණ එකක් උණාට ගොඩක් හොඳ බයිස්කෝප් එකක්. ගොඩක් අය බලලත් ඇති..පිටසක්වල ජීවීන් ලෝකයට තර්ජනයක් වෙන කාලයක් ගැන තමයි මේකේ තියෙන්නේ..මේකේ ප්‍රධාන නළු දෙපළ ලෙස Tommy Lee Jones සහ Will Smith රංගනයෙන් දායක වෙලා තියෙනවා. will smith ඉන්නවනම් ඒ ගැන මං අමුතුවෙන ඔයාලට කියන්න ඕනේ නැහැනේ..

මොවුන් රහස් පරීක්ෂක දෙපළක් ලෙස තමයි රංගනයේ යෙදෙන්නේ.මේ රහස් පරීක්ෂක දෙපලත් අහම්බෙන් වගේ තමයි මේ උගුලට පැටලෙන්නේ..ඒක බයිස්කෝප් එක බලනකොට ඔයාටත් තේරෙයි..මේ වන විටත් පිටසක්වල ජීවීන් විසින් පෘතුවිය ආක්‍රමණය කර අවසානයි…විශේෂම හේතුව තමයි මොවුන් තමන්ගේ අරමුණ ඉටු කරගන්න උපායක් ලෙස බොහෝවිට සමාජයේ සැරි සරන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙසයි..ඔවුන්ට යම්කිසි ක්‍රමයකින් පිටසක්වල ජීවීන් අදුරගන්න හැකියාව තියෙනව..නමුත් ඒ සුළු පිරිසක් විතරයි..

ඔවුන්ට හැකිවෙයිද පෘතුවිය පිටසක්වල ජීවීන්ගෙන් පෘතුවිය බේරගන්න..පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කරන්න හේතුව කුමක් වෙන්න ඇතිද..ඔයාටත් ප්‍රෙහේලිකාවක් වෙනවා නිසැකයි.. මේවට උත්තර දැනගන්නනම් බයිස්කෝප් එක බාගන්නම වෙනවා…ටිකක් පරණ උණත් බයිස්කෝප් එකේ රූපරාමු ඉතා තාත්වික ලෙස යොදාගෙන තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ..

මේක IMDb 7.0/10 අගයක් ලබාගෙන තියෙනවා…oscar සම්මානය ඇතුළු සම්මාන 18ක් දිනාගෙන තියෙන මෙය තවත් සම්මාන 28කට සුදුසුකම් ලබාගෙනත් තියෙනවා…fun එක උපරිමයටත් ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් කියල මට බය නැතුව කියන්න පුළුවන්…ඉතින් හැමෝටම ආරාධනා කරනවා දැන්ම බාගෙන බලන්න කියලා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-09-01

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply

Your email address will not be published.

99 comments

  1. Thanx Bro

  2. shashika ranathunga

    film eka downlad karanna thank kiyannko

  3. thnx wewa

  4. Pramith Dulshara

    super!!

  5. ජයෙන් ජයම වේවා.. එකෙන්ම..!!

  6. Gayan_madushanka_

    Thanks bro

  7. vihanga_raveen

    උපසිරැසියට බොහොම ස්තුති සහෝඔ, ජය වේවා. දිගටම කරමු❤️

  8. nuwanlankapriya

    Tanks

  9. Thanks Machooo….!!!

  10. Thanks for sub…

  11. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  12. thanx bro

  13. සුපිරි

  14. thanks bro

  15. Nishanpradeep95

    elamai tnx

  16. chalitha Rangana

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  17. නියමයි සහෝ………..නියම වැඩක්…….ඉදිරි වැඩ වලට ජය

  18. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  19. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  20. පැතුම් අරෝශන

    තැන්කූ වේවා මචන්

    MIB ෆිම් සෙට් එකේ හොදම ෆිල්ම් එක මේක තමා මටනම්
    3 වෙනි එක මේක තරම් නැගල යන් නෑ
    2 එකත් හිතුව තරම් සාර්තක නේ

    මේකෙ මුලින්ම බැලුවේ MTV ඒකේ යද්දී
    පිස්සු හැදිල හිටියෙ බලල
    ඇත්තටම හොද නිර්මානයක්

  21. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  22. චරිත පොල්ගස්දෙණිය

    @Neranji අම්මෝ දැන් තර්ජනය කරලත් සබ් ඉල්ලනවනේ …..:)
    සොරි හොදේ මේ වැඩ අස්සේ ඉක්මනටම ඒකත් ලබා දෙන්නම් …… 😀

  23. Maxxaa.. Thx a lot.!

  24. නියමයි.ජයවේවා

  25. මේකෙ දෙවනි එක වහාම දෙනකං… තුන්වෙනි එක බලන්නෙ නෑ… හොඳ හිතින් කියලා තියෙන්නෙ.. තුන්කූ

  26. චරිත සෙල්ලම් නෑ නේ බොලේ. දෙන්න ගන්නකොට දෙනවා අම්බානෙක. බොහොමත්ම ස්තූතියි සහෝ බයිස්කෝප් අඩවියේ අඩුපාඩුවක් සම්පූර්ණ කළාට. 😀

  27. ශෂික මනෝජ්[Shikama]

    මෙන්න මම sub හොයා හොයා හිටපු එකක්…. thankx saho………

  28. දිනිඳු සම්පත්

    මේක දෙනවා කියලා දන්නවනම් 3 වෙනි එක නොබලා ඉන්නවා.. දෙවෙනි එකටත් දෙනව නේද චරිත සහෝ…?

  29. කැලුම් ගූණසේකර

    ඇත්තට මේක දුන්න එක හොදයි. දැන් නොබලපු කතාව නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මේක අරන් බලන්න පුලුවන් නේ? ස්තුතියි චරිත සහෝ.

  30. Nice Cora Machoo……..

  31. thanks… supiri film akak…

  32. බොහොම ස්තූතියි සහෝ. තවත් උපසිරැසියක් ලගදීම දෙයි කියල බලාපොරොත්තු වෙනවා..!

    ~ ජය! ~

  33. පට්ට පටපට!!

  34. Thankss……

  35. පට්ට කලින් බලලා තියෙනවා. දැන් ආයේ බලනවා සිංහල සබ් එක්කම. ජය වේවා..

    අහංසක හිත්නේ..

  36. නියමයි මචෝ.. චරිත කියන්නෙ පට ගාල සබ් දෙන කෙනෙක්නෙ. ගොඩක් ස්තූතියි.. ජය!

  37. කේ. යූ. ජී. උදාර

    නියමයි චරිත………
    ඊළඟ එකටත් ඉක්මනටම සබ් දෙන්න.

  38. බලමු බලමු මේකත් ජය වේවා !!!!

  39. එල කලින් දීපු එක පට්ට ඒ නිසා මෙකත් ඉක්මනට බලන්න ඕන

  40. k d n nishantha

    thanks

  41. සත්තකටම කිව්වොත් මාත් තාම මේ සිනමා පෙළට අදාල එකක්වත් බලලා නෑ. තුන්වෙනි එක ගත්තත් මුල සිට බලන්න කලින් කතා දෙක අරගන්නකම් ඉන්නවා කියලා හිතාගත්තා ඒක බලන්න කලියෙන්. නැතිනම් අගක් මුලක් නැතුව යනවනේ.

    ඒ වුණත් මේකට අදාල සිංහල උපසිරැසි සම්පූර්ණ කරන වැඩේ මෙතරම් ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියලානම් බලාපොරොත්තු වුණේ නෑ. එහෙමනම් 2ටත් ඉක්මනින්ම උපසිරැසි එයි කියලා හිතනවා. එතකොට තුනම එක පේළියට බැලුවහැකි. එහෙම තමා හොදම විදිහ.

    එහෙමනම් චරිත සහෝ, අනිකත් ගේනකම් ඉන්නවා බලාගෙන…
    ජය!

  42. සිංහලයා

    සෙට් එකටම දෙන එක නම් පට්ට ලොවෙත් ආයේ මුල ඉදන් තේරෙන විදියට බලන්න පුළුවනි 🙂

  43. බොහොම තුති 🙂

  44. නියමයි සහො නියමයි බයිස්කොප් අඩවිය හිතන්වත් බැරි විදියට සිංහල උපසිරසි දෙනවා මම මෙකෙ තියන 75% ක් විතර බයිස්කොප් බලා තියනවා සහො එත් කමෙන්ට් කරේ අඩුවෙන් එකට මම අඩවියේ සැම යලුවෙක්ගෙන්ම සමාව අයදිනවා.ඔබලා මෙ කරගෙන යන සේවාවට පට්ට පින් ….. මෙක සබ් දුන්නට චරිත සහොට ගොඩක් ස්තුතියි.

  45. ආආආආආආඅ මරු මරු බාන්න දාමි

  46. හොට්ටා

    ඇඩේ එලම තමා මම මේක බලන්න හොයා හොයා හිටියේ නියමයි නියමයි..

    බොහොම ස්තූතියි~

  47. පළමු කොටසට සබ් දුන්න එක හොද දෙයක්.මමත් තවම මුල් කොටස් බලලා නෑ..ඉතින් ඔන්න මමත් පින් දීලා ගන්නවා

    ජයම වේවා!!!!!!!!

  48. thanx very much

  49. thxxx macho oyage sub pattaaa

  50. maxxxaa thanks bro

  51. එල එල එල කිරි මචෝ මේක නම් අනිවා බලන්න ඕනේ.තුති 🙂

  52. mihin ලංකා

    හොදම හොද වැඩක් පරණ කතා නොබලපු අපි වගේ කට්ටියට මේක වටිනවා හුගාක්ම අනෙක් කතාවටත් දෙන්න එහෙනම්.අපි බලන් ඉන්නවා..

  53. මේ පරණ කතා ටිකත් ආයේ බලන්න ඕනේ දැන් මතකත් නෑ නේ.සබ් දෙන නිසා අනිවා කොහොමත් බලනවා.ඔන්න බොහොම පින් හොදේ චරිත

  54. එල …. මචං

  55. ෆිල්ම් කලෙක්ෂන් එකම දෙන එක මරු ..ජය වේවා චරිත

  56. rusuru | රුසිරු

    පට්ටම තමා මේක දුන්න එක වටිනවා,, 2 වෙනි ඒකත් ඉක්මනට ඕනේ 🙂

  57. charitha sahota hugakmanisthuthi…..

  58. good film thx for subs..waiting part 2

  59. supiri…..jaya wewa……

  60. thxxxx lot

  61. පට්ට පට්ට ජයම වෙවා සුපිරි හොදෙ….;-)

  62. ela ela…. mamath thama aluth aka baluwe na.ita kalin kalin katha tika dena aka supiri.oyage sub patta hodey.digatana mey wadey karagena yamu..

  63. Thanx very much…

  64. thawama 3 baluwe na ahenama 2 weni akatha dennabikmanata …maxca thxxx

  65. thanks machan..

  66. ජයවේවා බයිස්කොප්

  67. මමත් අද බැලුවා පස්ටම පස්ට

  68. කමෙන්ට්ස් දාලා මට,

    සහයොගය දුන්න,

    මාව දිරිමත් කරපු,

    හොඳ නරක කියපු,

    හැම යාලුවෙක්ටම අනේක වාරයක් ස්තුතියි!!!!

  69. ළහිරු

    මමත් මේක බලලා තියනවා. මරු ෆිල්ම් එක. දෙවෙනි කොටසක් ආවා. ඒකත් කට්ටියට බලන්න අප් ලෝඩ් කලොත් හොදයි නේද

  70. Balanna Ona Wela indapu film ekak,
    Thanx

  71. 1997 UNATAA,,, MATA OKAA BALA GANNA BARI UNANNEE,,,, GODAAAARIYAK THANKSSS….

  72. මෙක බලා අැත..! එක නිසා තවත් බාන්නෙ නැත.. ස්තුතිය.

  73. මේක මම බලලා තියෙනවා… 🙂 ඒත් ඉතින් දැන් මගේ ලග මේකේ කොපි එකක් නැති නිසා බානවා … 😀

  74. විකියා

    @Suren n. Semage –

    බයිස්කෝප් sms ලබා දෙන සේවාවේ ගැටලුවක් නැත..ඔබ භාවිතා කරන්නේ ඩයලොග් විය යුතුය..ඔවුන්ගේ ෆේස් බුක් සේවාවේ ගැටලුවක් පැන නැගී ඇත..ඔවුන් යථා තත්වයට පත් කල පසු නැවතත් ඔබට සුපුරුදු පරිදිම sms ලබා ගත හැකි වනු ඇත.. 🙂

  75. ela ela mekanam beluwa sehenna

    thanks machan.

  76. sha niyamay Okkotama pin

  77. එල මමත් බැලුවා !පට්ට ෆිල්ම් එක

  78. Ela ela…. parana unata balanna puluwan maxxa film ekak..
    thnx sahoo… 😛

  79. thz kiwwa, comment 1k palaweni watawata damme

  80. එල එල….. තැන්කූ කිව්වා….

  81. Inception movie eka sinhala subs ekka denawada?

  82. මාරයා...

    අනේ බං සිංහල සබ් කෝ..
    ඈ කෝ මෙ රොයිලියා…

    බයිස්කෝප් බරගාණකට පස්සේ එකක් සිංහල දාලා හරියනවද..?
    පොඩ්ඩක් අපි ගැනත් හිතාපල්ලාකෝ…

  83. maxxa..

  84. hadda paranai ne… meka baluwa… aith balanna hitenne ne.. habai hoda film akak… meke 2 kotasath hodai……..

  85. අම්මා.. පට්ට ෆිල්ම් එක විල් ස්මිත්ගෙ.. ඒත් මම මේක අවුරැදු 4-5කට උඩදි මම බැලුව 🙁 අවුලක් නැහැ.. ආයෙ බලමුකෝ.. මොකෝ වැඩි වෙනව කියලයෑ.. 😛 තන්කූ කිව්ව ඔන්න එහෙනම් සියලුම දෙනාට!!!!

  86. විකියා

    පට්ට පට්ට…මම කලින් බලලා තියේ මැක්සා ආ….. 🙂

  87. නියම ෆිල්ම් එකක්. මේකෙ කාටූන් ටික ඉස්සර මම ආසාවෙන් බැලුවා.

  88. Suren n. Semage

    ආ කියන්න අමතක වුණා.
    sms පොජ්ජක් ආවේ නෑ නේ. Like කරපු දවසේ එකක් ආවා. ඊට පස්සේ පැත්ත පලාතේ ආවේ නෑ…
    මං එව්ව දෙවෙන උපසිරැසි ‍ෆයිලය ගැනත් සද්දයක් නෑ. මාත් එක්ක තරහ වෙලාද “බයිස්කෝප් සහෝ”?

  89. Suren n. Semage

    එල ඔන්න මං තුන.
    සුභ උදෑසනක්!!!

  90. ආ මේක බලන්න මයි හිටියේ

  91. ela onna saho adath man 1st.ela onna saho baganna damma.resident evil eke aluth ekarth dammoth hodai ikmanata.onna baganna damma saho thank u wewa

error: Alert: Content is protected !!