You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Merlin [S03 : E10] |මංගල සිහින… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 4 votes.
Please wait...

Merlin tv

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.

කතාව පැත්තට හැරෙමු….
මොග්නා නපුරු හිනයක් දකිනවා. ඒත් ඒක ආතර්ටනම් ලස්සන හිනයක්. ආතර් ගුනෙවෙයා දෙන්නගේ මගුල් ගෙදර ගැන තමා ඒ හිනේ. ගුනෙවෙයා හිරකරනවා. ආතර්ටත් අම්බානට ප්‍රශ්ණ. දෙන්න එලියට ගිහින් ඉද්දි සින් එක මාට්ටුවෙනවා. මේ ඔක්කම මොගානාගේ නපුරුකම්. කොහොම වෙතත් මර්ලින් කොළුව දන්න වැඩකිඩ ඔක්කම දලා කේස් එක ගානට බේරනව.

සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ… යන කොට පොඩි අදහසකුත් දාගෙනම යන්න.

මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති…

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a76b97d662510c2dd11c640afbd8da3655446db3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “තරිඳු රවිහංස”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Aadya Rathri (2019) Sinhala Subtitle | දිමනෝහරන්ගේ මංගල සේවය [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  3. Udara Damith B/K

    ………..ස්තූතියි……..

  4. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  5. බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  6. ELAZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ

  7. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  8. බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. “චූටී මල්ලි”

    ඔහොම යන් ඔහොම යන්
    තව ටිකයි
    සබට තුති
    ඔබට ජය…….

  10. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  11. Thanks bro

  12. thanks macho (Y)

  13. thanks saho….anith ewath oni.mokada appa ochchara parakku.issarana merlin waradinnema nehene.den ekamai parakku saho.ahema karanna epa ithin oyala wagema apith pawune……jaya wewaaa!!!!!!!!!!!!!

  14. sub ekata thanks….. ilaga eka ikmanta denna….
    thanks…

  15. mokada parakku kiyala baluwa..thanks saho

  16. Apo godak kal yanawa ne sub aka denna.

  17. godak sthuthiy….. ithiri ewageth ikmaninma denawanam godak hondai….

  18. Maxa..kollo
    Anith ewath ikmanata demu neeeeeeee

  19. නලින්

    ස්තුතියි තරිදු සහෝ

    ජය වේවා!

  20. චතුර මදුසංක

    නියමයි
    මේක එනකම් බලාගෙන හිටියෙ.
    ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙමු නේ?
    ස්තුතියි ඔයාට.
    ජයවේවා!!!

  21. Thanx saho

  22. niyamai thaz…. sub akata suba patum

  23. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

error: Alert: Content is protected !!