Friday , December 3 2021
Breaking News

Merlin [S05 : E11] | දෙෙවයෙ සරදම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Merlin

ඔන්න එහෙනම් මගෙ සයවන උපසිරැසියත් එක්කත් ඔයාලා හමුවට අාවා. මෙ මෙම කථා මාලාවෙ එකොළොස්වෙන්න. තව කොටස් 2යි තියෙන්නෙ. පොරොන්දුවෙ හැටියට සතියක් තියෙනවා කොටස් 2 නිම කරන්න. අායෙත් කියන්න තියෙන්නෙ මට ජුනිත් ඉවරයි, මර්ලිනුත් ඉවරයි. කථා අැතිනෙ,

Merlin කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ…2008 අාරම්භ වුන මෙය IMDb දර්ෂකයෙ 7.9 අගයක් ලැබුවක්.

අද කථාව ගැන කියනවනම් කට්ටියට මතක අැතිනෙ මොගානා සටන් ප්‍රකාශ කරනවා. ඉතින් අපේ නයිට්ලා ටිකයි අාතර් සහ මර්ලින් මුර සංචාරයක යනකොට පහර දීපු ගැලක් හම්බෙනවා. කොහොමහරි එතන බේරිච්ච ඩ්‍රයිඩ් කෙල්ලෙක් හම්බෙනවා. එතනින් මෙච්චර කල් වෙච්ච හැමදෙයක්ම වෙනස් වෙනවා. මොනවින් මොනා වෙයිද? මර්ලින්ගෙ අැත්ත තත්වෙ හෙළි වෙයිද? ඔක්කටම උත්තර බාගෙන බලන ගමන් අදහසකුත් දාලා යන්න කියලා ඉල්ලමින් ඊළග කොටසිනුත් ඉක්මනින්ම හම්බෙනකම් ඔක්කොටම ජයවේවා….!

Merlin (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3736877bff4f9b048e1e8f71d2f1626b8c4267ec
7526d1d025dbbb1c22e47bc9439de264fc3dfd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරාඩ් රන්ජුල(RaNjA)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

Arcane (2021-) [S01 : E02] Sinhala Subtitles | සමහර අභිරහස් නොවිසෙදෙන තරමට හොඳයි. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මං හිතනවා කට්ටිය කළින් එපිසෝඩ් එක බලන්න ඇති කියලා. බැලුවනම් තේරෙන්න ඇතිනේ කතාව කොහොමද …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝදරයා

  2. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  3. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  4. ඉතුරු දෙකත් එනකම් මග බලන් ඉන්නව සහො…. සබට තුති….

  5. Saho puluwanm kyle xy tv series ekata hari., Alpas tv series ekata hari sub denawada loku udauwak

  6. බොහොම ස්තූතියි ජෙරාඩ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
  7. Thanks…….

  8. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

  9. sachithra mihiri

    anthima episode 2 danna pls

  10. Bhagya Prashantha

    thanks for the sub… waiting for last 2

  11. Roshan Dammika

    THANKS YALUWA ITHURU 2TH DENNA BOHOMA STHUTHI

  12. ela ela onna bawa ….

  13. sub ekata thanks saho. ilaga kotas dekat puluwan ikmanta denna balanna.
    good luck.

  14. තාරුක

    උපසිරැසියට තුති


  15. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂

  16. thanks machan

  17. Chamoud Dayanpriya

    tnq..tnq

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

  19. Thanx saho… Ithuru dekath ikmanatama demu saho

  20. උපසිරැසියට ගොඩක් ස්තුතියි.. අන්තිම එපිසෝඩ් දෙකත් ඉක්මනට දෙන්න..

    • පුලුවන්නම් කවුරුහරි ඩොමිනියන් ටීවි සීරියස් එකට සබ් දෙන්න..

error: Alert: Content is protected !!