Mickey Virus (2013) | ආදරය කියන්නේ බොහොම භයානක වෛරසයක්.. [සිංහල උපසිරැසි සමඟ]
හින්දි ෆිල්ම් බලන්න කැමති සෙට් එකට ඔන්න නියම ෆිල්ම් එකක් අරන් ආවා.පසුගිය ඔක්තෝම්බර් 25 වැනිදා නිකුත් වූ මේ ෆිල්ම් ඒක Comedy | Thriller වර්ග වලට තමයි දාලා තියෙන්නේ.මේකේ ඉන්න නළු නිළි යුවල නම් වැඩිය ප්‍රසිද්ධ අය නෙමේ.අධ්යක්ෂණ දායකත්වය Saurabh Varma ගෙන් තමයි.
කතාව ගැන සදහනක් කරනවා නම්,මිකී අරෝරා කියන්නේ පරිඝණක දත්ත හොරකම් කිරීම (හැක් කිරීම) සම්බන්ධයෙන් පට්ට වැඩ කාරයෙක් ඔන්න.කරන්නෙම වංචනික වැඩ තමයි.නමුත් වැඩ දන්නවා උනාට මනුස්සයා හරිම කම්මැලියා.මහන්සි වෙලා වැඩ කරන්න කැමතිම නැහැ.එයාගේ යාළුවො සෙට් එක තමයි සාළු ශර්මා(චට්නි),මන්ජෝත් ගිල්(ෆ්ලොපි) සහ පැන්චෝ.මෙයාලත් හැකර් සංගමයේ සාමාජිකයෝ තමයි,මෙයාලටම කියලා මහාචාර්ය කෙනෙකෙකුත් ඉන්නවා ඕන්.එයා තමයි මේ සෙට් එකට ගුරුහරුකම් දෙන්නේ.මිකීගේ අම්මා එයාව බඩු ගෙන්න කියලා මාර්කට් එකට යවනවා.එතැනදී මිකීට ලස්සණ ගැහැණු ළමයෙන් මුරිච්චි වෙනවයි කියන්නේ.ආසාවේ බැහැ.මිකී ඒ ගැටිස්සිට පිස්සු වැටෙනවා.ඉතිං ඒ ආදර අන්දරය ඒ පැත්තෙන් යන අතරේ පොලිසියට අපරාධයක සුල මුල හොයා ගන්න හැකර් කෙනෙක් අවශ්‍ය වෙනවා.මේකට අහුවෙන්නෙත් මිකියව තමයි.
මොකක්ද මේ අපරාධය??දිල්ලිව වල තැන තැන අවස්ථා කිහිපයකදී විෂ කවන ලද සයනයිඩ් තියෙන කටු වලින් ඇනලා හැකර්ලා හතර දෙනෙක් මරලා දාලා තියෙනවා.මේක බ්රම් කල්ලියේ වැඩක් කියලා තමයි පොලිසිය හිතන්නේ.එක රාත්‍රියක මිකීගෙන් කෙල්ල මිකීගෙන් උදව්වක් ඉල්ලනවා.එයාගේ අතින් වැරදිලා සල්ලි වගයක් වෙන ගිණුමකට වැටිලා කියලා.ඉතිං මිකී කෙල්ලගේ හිත දිනාගන්නත් එක්ක ඒක නැවත හරි ගස්සල දෙනවා,මොකද මිකියා වැඩකාරයනේ.එදා රාතී‍්‍රයේ මිකී කෙල්ල එක්ක ගත කරනවා.පසුදා උදේම පොලිසියට වාර්තා කරන්න තිබුණ නිසා මිකී එනවා.පොලිස් ලොක්කා තමයි සිද්ධාන්ත් කියන්නේ.පස්සේ මිකී දැනගන්නවා කලින් හැකර්ලා මරලා දාලා තිබ්බ විදියටම කෙල්ලවත් මරලා දාලා කියලා.අන්තිමට මිකීව කෝටි 100 ක වංචාවකට වගේම,මිනීමැරුමකටත් අහු වෙන්න යනවා.මිකීට මේ මුහුණ දෙන්න උන සිද්ධීන් ඔක්කොම කලින් සැලසුම් කරලා තියෙන්නේ,එයාගේ ලස්සණ කෙල්ල පවා.කොහොමද වැඩේ?
මේ ෆිල්ම් ඒකෙ අවසානය ගැන නම් කලින් හිතා ගන්න බැහැ…කවුද මේ බ්රම් කල්ලිය කියන්නේ?? සිද්ධාන්ත් මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ?කෙල්ලව මැරුවේ කවුද??
ඔයාලට විසඳ ගන්න ප්‍රශ්ණ ගොඩක් ඉතුරු කරලා මම යනවා. යන්න කලින් තවත් දෙයක් කියන්න තියෙනවා.අපි මේ පැය ගානක් මහන්සි වෙලා කරන නිර්මාණ වලට ඔයාලා දක්වන අදහස් නම් එන්න එන්නම අඩු වෙනවා.මෙහෙම ගියොත් නම් අපිටත් මේක කරන ඒක නවත්තන්න හිතෙයි..ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බැලුවොත් හොඳයි නේද? හැමෝටම ජයෙන් ජය පතනවා!!!!
6658 downloads
nikan p denna enna epa. Labbe sub.
thanks..saho
Thanks.Lesa lesa(2003)movie ekatath sub denna plz.
tanx machan
සබට තුති සහෝ…
Thank you 4 subtitles
superbbbbbbbbbbbbbb mcnlaaaaaaaaaa
පට්ටම ස්ටෝරිය
thanx aaaaa
good job boss
nice work bro,,,,,,,,,,
Thanks
gr8..elatama tiyenawa
wow maxza wadak
elakiri bosa (Y)
thanks
මුලින්ම බොහොම ස්තුති සමීර චතුරන්ගට අපිට සබ් එක ලබා දුන්නට පට්ට ෆිල්ම් එකක් පට්ටම පට්ට හැමෝම බලන්න ලස්සනයි ෆිල්ම් එක
එල මචන්
this is a not easy work to convert & prepare sinhala sub title.this is grate work relay..your all films & subtitles was well done creations..thank you so much all your biscope team..and congratulations for all of your members.well done..thaks
patta patta..Thank you Bro….
NIYAMAI
එල සහෝ, සබට බොහොම ස්තූතියි…
Nice movie… Thank you bro 🙂
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Ela!!!
patta mchn patta ahhhh!!!!!!!!!!
thanks !!!!!!!!!!!!!!!!
well done dearsssssssss
well done dearsssssssssssssssssssss
Wooooooooooooooooooooow supiri film ekak patta pata pataaaaa…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
machan Krrish 3 DVD Rip ekata sub dennako…
haday
eka nam godak hoday asawen beluwa
Gd Job saho..jaya wewa….
film eka super,puluwan nam thawa aluth comadyak denna.
supiri wadak..tnx machan
Thank you very much yaluwaaa….
patta hodee
sopeeeeeeeeeeeeeeer
menna comments dammoooooooooooooooo
tanx sub ekata
සබ් එකට ස්තුතියි… නියම ෆිල්ම් එකක් වගේ…
thanks saho sub eakata…………
jaya wewa……….
balama balamu,,,,,,,,,,
කමෙන්ට්ද 😀 😛
හරිම ෂෝකජනකයි ඒ හරියනං.
මමනං ඉතිං පුලුවං වෙලාවට ඕං හැමෝටම කමෙන්ට් දාගෙන යනවා.
මේක ඊයෙ බැලුවා.
ලෙසටම තිබුනා. ඇලපිල්ලක්ද කොහෙද මෙව්ව වෙලා තිබුනා. එච්චරයි වැරැද්දකට තිබ්බේ.
ජයවෙවා!
i am very happy to say to both off you that your works are awesome. i like very much. thanks
thanx,
downloading…
Supebbb
oyala karana wade api agaya karanawa aiye.
ALL THE BEST…….
ane ou macho…. apith gannawa.. balanawa… amaruwa terenne umbalatane.. on den edan apith innawa. digatama yan… sada jaya. ” ape palate inne thelingu pisso tikak. eth godak aduine ban thelingu film.
ela wedak wage. balama balamu..
maru aiyaa..oyalata suba pathanava thavath aluth nirmana karanna..
සිංහල දෙනකන් බලන් හිටියේ…ඔන්න බා ගත්තා…දැන් බැළුවා…ජය වේවා
Boss, satya 2, Akaash Vaani, දෙනවද???…..
thanks mcn….
suppa machan…
අපෝ ඔය ආදර වයිරස් එකනම් බෝ උනොත් ඉවරම තමා,thanks සහෝ
Patta Pata Pata ……….. Patta Film Ekak Wage …….
Sub Dunnata Patta Thanks Bro ……… Thawath Me Wage Patta Film Danna Patta Widihata Dhiriya & Sakthiya Legewaaaa ….. !!!!!
nice work keep it up …..
can u pse. up date players film and sub tittle
elakiri….thanks machan…
Thanks Machan
Patta movie eka kolla..good job 🙂 thanks a lot
බාගත්තා .තැන්කු ඈ . බලලා හොද නරක කියන්නම්
බයිස්කෝප් කවදත් පට්ට ෆිල්ම්නෙ ගේන්නෙ….. ඔන්න මමත් බාගත්තා
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් දාන එක ගැනනම් කතා කරලා වැඩක් නෑ. 🙁 ජය෴෴ 😛 😛
sub walata thnk oyala godaaaak sub dena hemotama 🙂 🙂 but me comment danna tiyana widiya wenas karanna.. email, web sit nethuwa just name and comment only necessary…then comment godak aya daai.. jaya wewa sub denna set ekata 😀
Edenawa patta mchn
thanz bro godak loku udawwak mea karanne.digatama karagena yanna obata jaya.
දැන් ටිකකට කලින් සිංහල සබ් එක්ක බැලුවා.
සුපිරි ෆිල්ම් එකක්.
අවසානය වෙනකම් බලන්න වටින එකක්.
නැවත වතාවක් කියන්න ඕනේ සබ් එකට ස්තූතියි .
සබ් ගන්න කස්ටිය කමෙන්ට් එකක් දාලා දිරිමත්
කලොත් හොදයි නේ………….
onna illapu nisa magenuth comment ekak 😀 😉
sub dena eka nawaththanna epa
ubala me karanne pin athe wadak ne 🙂
Thanks… digatama sub danna
aaaaaaaaa thanks kiwwa,hoda hindi love story ekak dunnata.love story digatama denna.bs
ThnkZZZZZZZZZZZZZZZ
thanks bro!!!!
thanks ayye!!!!
එල,ජයවේවා.
කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ මේ තියෙන්නේ අදහස් සියයට ලං වෙන්නම 😉
හෙහ් හේ පහරක් වගේ නේද මේක
අරන් බලමුකෝ
බොහොම ස්තුතියි මචෝ සබට
(Y)
ela ela.. thnkssss
Nice Job…. 🙂
මේක මම හිතුවෙ වැඩක් නැ කියලා
දැන්නම් බානවා
ආ තව එකක්
මේ වගෙ පොඩි size copy දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Nice work Keep it up.
I shared your webside in my blog under movies.
jaya wewa..patta movie 1
Thanks ban….
ela machoo///hindinm ona ekak balanawa api
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
eyrrytsytry
thnk wewa sahoooo
thanks machan sub ekata.hoya hoya hitiye
Good job Malli.Thanx
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම සබ් දෙමු 🙂
සබට ස්තූතියි
ඔබට ජය………
pattaa machan patta
ela machan
අඬන්න ඕනිලු කිරි එරෙන්න.
ඔය වැටිල තියෙන්නෙ හැත්ත ගානක්ම.
හැබැයි යාළුවනේ අපේ මේ සහෝදර සහෝදරියො කරන වැඩේට වචනෙකින් හරි අගය කිරීමක් කරන්න ඒ ගොල්ලො කියනකම්ම ඉන්න එපා.
සබ් එක ගන්න ගමන් පුංචි වචනයක් හරි මේ කොටුවෙ කොටල යන්න ඕනිම නම් විනාඩියක් යයි.
අපි වෙනුවෙන් කිසිම ප්‍රතිලාභයකුත් නැතිව කරන මේ වැඩේට අපේම සහෝදර සහෝදරියන් අගයන්න කියල හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනව.
ෆිල්ම් එක ගැන කියනවනම් කතාව නියමෙටම හිතට වැදුන.
පොඩි කොපියකුත් තියෙන එකේ ඔන්න දෙයියනේ කියල බාන්න දානව.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
Godak pine biscope akata .thanxssssss
ela elooooo.sub dena ekanam nawattanna epooooooooooooooooooo
tnx machooo sub walata gini gindara lesa mewani sub dennata obata deiyangema pihita labewaaaaaaaaaaa…..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
අයියෝ සහෝ එහෙම කියන්න එපා….. අපි හැමදාම ඔයගොල්ලෝ එක්ක ඉන්නවා Comment කරත් නැතත්…. ජය වේවා!!!!!!
ftta bro.. nz work…
නියමයි….තෑන්ක්ස්
සබ් එකනම් පට්ට මචන්..පුලුවන්නම් bullet raja එකේ සබ් එක දාපන්කෝ..plz
mama nam kollo bana hama ekatama comment danawa
sadda nathuwa yanne nathuwa comment ekak dala yanna
thankxxxxxxxxx
marayyyyyyyyy
pattayyyyyyyy
නියමයි මචන්…සබි එකට තැන්ක්ස්
Niyamai kollo…ela wadak
ලස්සන ෆිල්ම් එකක් වගේ, Thanks.
thank bro
thanks…,,,
ඔන්න මම නම් ෆිල්ම් බෑවේ නැති නිසා තමයි කොමෙන්ට් කරේ නැත්තේ.මම මේ ෆිල්ම් එක ඇවිත් තියනවා දැක්කා.ඒත් බාන්නේ නැතුව හිටියා බයිස්කෝප් ඒකෙන් දෙනකම්.
ඉතින් ඔන්න ගත්තා.තැන්ක්ස් සහෝ.
thanks..
ela bnz
ela hodata karanawa
thanx aiye onna gattha
elama thamai…thank you wewaa….
බොහොම ස්තුතියි සමීර සහො ජය 😛 😛
thanks saho,
oyagollo nisa thamai api sub ekka film balanne
jaya wewa
හොදයි තව දෙන්න……ජයවේවා
patta gdak thuthi……………….
Ela sameera sahooo..mekath patta athii……aniva blnnaa oneeeeee….thanks sub ekatahhh…
film eka aragena thibune macho.sub nathi nisa baluwe na. dan sub nathiwa film balanna nikan mokakda wage.thanks sub walata.
ela mchn… hindi teligu tawa wadiyen dapan
godak thanks bro….
digatama demu…..
thanx bro…patta
aniwa balanawa
thanx
ela kiri macho denma banawa
ela
meka enakan balan hitiye. thank u very much.
maxxa lokka…..
ay saho ehema kiyanne…api oyala ekkama ennwane….thanx bro!!!!!!!!
elakiri wage.. meka denakal hitiye thanks brother
පට්ට….
සුපිරියි
සබ් එකට ස්තූතියි සහෝ…………
නියමයි මචෝ…තැන්ක්ස් වේවා!!!
Thanksss mchnnnnzzz
oh ela deela
maxxzama maxxza bro… thanku wewa!!
ඔය තියෙන්නේ එල ෆිල්ම් එකක්
දිගටම දෙමු හොදේ
PATTA PATTA
එල මචං
this is awsome thanks bro
& again thaks
එහෙනම් බාන්න දානවා..
ජය වේවා
niyamay ssahooo jaya weewaa!!
maru film aka macho
elazzz thnxzz
ජය වේවා බාන්න දැම්ම ඔන්න
patta akakne txz lot
එල සහෝ, බොහොම ස්තූතියි…
wow. fatta lathawak wage. very very thnx
Thanks machan sub valata
comment akak deela sup akak damu neh 😀
tx for subs
niyamayine saho
Meka loku pinak meka nawaththanna hithannawath epa api ogollange wada gana mara happy thank you for everything
තෑන්ක්ස් වේවා!
ලොවෙත් කමෙන්ට් එකක් හැමෝම දාමු නේ 🙂 ජය!
thanks
අඩේ මම හිතුවේ නැහැ මේක මෙච්චරපට්ට එකක් වෙන්න ඇති කියලා…
බැලින්නම් පට්ට බඩ්ඩක් වගේ නේ…
ඔන්න මචෝ එහෙනම් බාන්න දානවා..
ජය..
නියමයි නේ මචෝ තවත් ඒවා දෙමු
ohoma yamu elama tamai
supiri machan
පට්ට සබ් එක දෙනකම් උන්නේ අලුත් දෙකක්ම එක ලග දීලා එල
Thanks machan
maxxa api nm comment danwamayi
patta hamoma subs danna mahansi una sahota cmt akak dalama gamu ne txz
thanks saho thanx…
appe saho, danui lipiya kiyewwe… meka ela film ekak wage nowa… aniwa adama banawa… pissuda saho, sub dena eka nawaththanna epa… meka Lankawane saho. comment balagena wada kalata wadak na. mona karannada… ela ela sub ekata thanx… (y)
මම 1
ඔව් බොලව් මන් 1 තමා
එල එල එල
අපි ගැන ඉතින් දන්නවනෙ
කලගුන සලකනවා ලෙසටම
අනිවා බලන්න ඔනි
සබට තුති
බට ජය………..
එලලලලලලල