You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Mirzapur S01E09 Sinhala Subtitles | මිර්සාපූර් ලේ වැගිරීම් වල එක් අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.4/10. From 18 votes.
Please wait...

ඔන්න එහෙනම් මිර්සාපූර් කතා මාලාවෙ අන්තිම කොටසත් අරගෙන ආවා. ආයෙ නිකන් ඉතිං කලින් කොටස ගැන කියවලා තේරුමක් නෑනෙ නේද? දවසට අමතක වෙනවැයි. එහෙනම් ඉතිං මේ වසරෙ නොවැම්බර් 16 වෙනිදා Amazon Prime වෙතින් එළි දැක්වුන Mirzapur හින්දි කතා මාලාවෙ පලමු අදියරේ අවසන් කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නෙ. ඉතිං මේ ගැන පොඩ්ඩක් කියන්න ඕන, මොකද Amazon Prime Video වෙතින් මේ කතා මාලාව නිකුත් කලේ හරියට Netflix ආයතන විසින් Narcos: Mexico කතා මාලාව නිකුත් කල දවසෙමයි. ඉතිංඒ වගේ කතා මාලාවකත් අභියෝග කරමින් IMDb දර්ශකයෙ 8.7/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතිං එච්චර අගයක් අරගන්න කතාව මොන තරම් මට්ටමකින් තියෙන්න ඕනද කියන කාරණේ අන්තිම කොටස වෙනකල් බලපු ඔයාලට තේරෙනව ඇතිනෙ. ඉතිං තවමත් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවනම් අනිවා බලන්න පාඩුවක් වෙන්නෙ නෑ.

කතාව ගෙවුන විදිහ ගැන ආයෙ අමුතුවෙන් කිවයුතු නෑ නෙව. හැමෝම දවස ගානෙ එපිය එපිය බලපු නිසා, අන්තිම කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් මොනවද කියලා පොඩි ඉඟි කිහිපයක් විතරක් දීලා මම නතර වෙන්නම්.

මතක ඇති විද්‍යාලයේ සභාපතීත්වය වෙනුවෙන් ඡන්දයක් පැවැත්තුනා, ඉතිං ඒකට තරග කල දෙපල බලන් ඉන්නෙ කවුද ජයග්‍රහණය කලෙ කියන කාරණය දැනගන්න. හැබැයි එක්කෙනෙක් අම් මේ වෙනකොට පිට පළාතකට පිටවෙලා ගිහින්, ඔව් ගෝලු. ඔය අතරෙ මුන්නා ප්‍රතිඵලය ලැබෙනකල් බලන් ඉන්නවා. කවුරු දිනාවි කියලද හිතන්නෙ. ඔයාලම බලාගන්න. ඒ වගේම අවසානය වෙනකොට කතාවෙ ප්‍රධාන චරිතයක අවසනය සිද්දවෙනවා. කවුරු කියලද හිතන්නෙ, ගුඩ්ඩුද, බබ්ලුද, මුන්නද, ගෝලුද, කවුද ඒක ඔයාලට බාරයි. ඉතිං අන්තිම කොටසෙ සිද්දවෙන ලේ වැගිරීමට ඡන්ද ප්‍රතිඵලයත් හේතුවක් කිව්වොත් හරි. එහෙනම් ඔයාලම බලාගන්න.

Mirzapur කතා මාලාවෙ උපසිරැසි ඔයාලගෙ අතට නිකන් පත්වුනේ නෑනෙ, ඒ වුනුවෙන් කණ්ඩායමක් වෙහෙස වුනා. ඉතිං අවසාන වශයෙන් තරිඳු රුක්ෂාන් අයිය, ශසිත් සදරුවන්, මුතු අක්කා, දිල්ශාන් සචින්ත, චානක ඉදුනිල්, තරිදු ගමගේ කියන සහෝදර සහෝදරියන්වත්, කණ්ඩායම එකතු කරන් මේ වැඩේ මෙහයවපු සිසිල අයියවත් මතක් කරන ගමන් මං සමු ගන්නවා.ඒ වගේම තමයි Mirzapur දෙවනි කතා සමයක් පිළිබඳව තවම කිසිම ආරංචියක් නැහැ. ආවොත් මේ වගේම කට්ටිය එකතුවෙලා උපසිරැසි අරගෙන එයි.

ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

             

 

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Narcos : mexico sub denne nadda oyala.. pls ekath dennako ikmanata

  2. TMKavindulakmal

    thanks!

  3. thank you

  4. Bandaramudiyansi

    මෙක නියමයි

  5. මේ කතා මාලාවට සබ්ස් දීපු තරිඳු රුක්ෂාන් , ශසිත් සදරුවන්, මුතු, දිල්ශාන් සචින්ත, චානක ඉදුනිල්, තරිදු ගමගේ …ඔබ සියළු දෙනාටම ස්තුතියි..

    කාලෙකට අමතක නොවෙන කතාවක් බැලුවා..

  6. Thanks Balapu pattma series ekak

  7. sub eka dunna hamotama godak pin…

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. pattama story ekak thanks sub walata

  10. ඔන්න එහෙනම් අවසානයටම ආවා..
    සබට තුති කිව්වා..
    ඔබට ජය!

  11. Season ekatama sub dunna hamotama thanks….

  12. Anjula ranasinghe

    THANKS
    Mewagema Narcos Mexico ekatath sub eka karanda puluwand????

  13. Dananjayaindunil3

    හැම එපියෙම කමෙන්ට් දැම්මෙ නැති උනාට හැම එපියෙම සබ් එක ගත්තා.. අතරමන් නොකර දවස ගානෙ සබ් එක දුන්නට තෑන්ක්ස්

  14. නියම වැඩක්.කස්ටියටම බෝම තුති.සිසිල නියම වැඩේ.ලෙසටම කලා .බෝම තුති…ජය හෝ

  15. වෙච්චි මහන්සියට තැන්ක්ස් බ්‍රෝලා… ඔයලා නිසා තමා මේම Tv series එකක් ෆිලුමක් තේරෙන්න බලන්නේ… නැත්තං මෙහෙම ඒවා එනවද කියලවත් දන්නේ නෑ… සුපිරි Tv series එක… සබ් එක වෙනුවෙන් මහන්සි වෙච්ච හැමෝටම ස්තූති… දිගටම මේ වගේ සබ් දෙන්න… ජය වේවා බයිස්කෝප් team එකටම !!!

  16. kosalachathuranga

    suppa mchoooooo

  17. Lakshitha_Mathngadeera

    thanks mchn sub walata 😀

  18. තරිඳු ගමගේ

    හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි !!! ජය …!!!

  19. Thanks okkotama kathawata sub dunnata……jayawewa…..!

  20. උපසිරැසි සඳහා සියලු දෙනාටම ස්තුතියි.

  21. Thank u set akatama jaya wava!

  22. Kattiya Okkotama Godaak Sthuthie.. Jaya Wewa

  23. thanx bro.hemotama sthuthiy.aluth season eka awoth ekath denna.supiri kathawak

  24. sandalu thiwanka

    Thanx bro ……. supirima kathawak …. me wage ewata thamai sub denna one ….. ela. …. jaya wewa

  25. Pin ban ubalata

  26. Bohoma sthuthi oyala okkotama…pattama kathawa…anith season ekath ikmanata awoth hodai……..jayawewa………..

  27. Thenks for sub

  28. Godak sthuthi hemotama sub dipu ekataa. Jaya wewa…!

  29. වැඩේ සුපිරියට ඉවරයක් කරපු හැමෝටම බොහොම ස්තුතියි
    තරිඳු රුක්ෂාන් ටීවී වලටත් අත ගැහුවා එහෙනම් 😀
    බලන්න ගන්න ඕනා

  30. සිංහල උපසිරැසි ස්තූතියි සහෝ
    ජය

  31. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ……..
    ජයවේවා ……

  32. Amila Sadagalathanna

    thank you

  33. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට. ජය වේවා…!!

    • සහෝ Blindspot S04E01 සිංහල උපසිරැසි අඩවියෙන් ලබා දුන්නා වගේ මතකයි දැන් ඒ එපියේ සබ හොයා ගන්න බෑනේ… පුලුවන්නම් අනිත් කොටස් ටිකත් දෙන්න සහෝ…

  34. thnkzzzzzzzzzzzzzzzzz

error: Alert: Content is protected !!