Tuesday , November 24 2020
Breaking News

Miss Granny (2014) | මහලු කෙනෙක් තරුණ උණොත්? [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 2 votes.
Please wait...

Miss-Granny-(2014)

ඔන්න මම මගේ පස්වෙනි වගේම පළමුවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය ගෙනාවා. මේක මම තෝරගත්තේ මේ කතාව කොමඩි ගණයේ චිත්‍රපටයක් නිසාම නෙවෙයි. මේකෙන් කියවෙන ලස්සන වගේම ආදර්ශවත් කතාවක් තියෙන නිසා.

මේ කථාවේ කථා නායිකාව මල් සූන් නම් වයසක කාන්තාවක්. එයා එයාගේ පුතාට හුගක් ආදරෙයි.එයා ගේ පුතා හ්‍යුන් චුල් විවාහකයි. එයාගේ බිරිද එ ජා. එයාලට පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයෙකුයි ඉන්නවා. ඒත් හ්‍යුන් චුල් නෝනා මල් සූන නිසා හිතේ බරෙනුයි හිටියේ. මොකද තමනගේ එකම පුතා තමන්ට වැඩිය අත්තම්මට කිට්ටු නිසා. දවසක එ ජා ට පපුවෙ අමාරුවක් හැදෙනවා. ඒ මේ මල්සූන් නිසා බව කියමින් මිණිපිරී ගෙදර අය එක්ක කථා වෙද්දී මල් සූන් ඒ ගැන අහං ඉන්නවා. එක දවසක් මල් සූන් ගේ මුණුපුරා ජි හා එයාගේ තාත්තටයි නංගිටයි අකමැති නිසාම අත්තම්ම එක්ක කෑම කන්න ඕන කියනවා. කොහොම හරි අත්තම්ම කැමති උණාට පස්සේ එයා මල්සූන් තවත් ගමනක් දාගෙන තිබුණ නිසා රෑ 8 ට කෑමට යං කියලා කියනවා. මල් සූන් යනවා පොටෝ එකක් ගන්න එයාගේ අල්තාරෙට. ඒත් මෙයා පොටෝ එක ගන්න කලිං මේ කප් දාන්නෙත් එයා ඉස්සහරහට තවත් කැත උණොත් අල්තාරෙත් සවුත්තු වෙයි කියල බයේ. එතන ඉන්න ඡායාරූප ශිල්පියා හරි හොද කෙනෙක්. එයා මල් සූන් තමන්ගේ දුක කියද්දී අහං හිටියා. පස්සේ එයා මල් සූන් ව අස්වැසුවා

ඡායාරූප ශිල්පියා : මම ඔයාගේ රූපේ අවුරුදු 50ක එකක් වගේ කරන්නං
මල් සූන් :ඔය වචන වලට ගොඩාක් ස්තූතියි
ඡායාරූප ශිල්පියා :දැන් ලෑස්ති වෙන්න. 1යි 2යි 3යි

මෙතනින් පස්සේ මල්සූන් ගේ ජීවිතේ අමුතු හැරවුමක් වෙනවා. ඒ එයාගේ තරුණ කාලෙ පැත්තට. මෙතනින් එහාට කථාව ගලාගෙන ගන්නේ දුක සතුට මැද්දෙන්. මරණය ගැන පවා සංවේගය ඇතිවෙනවා. වයසක කෙනෙක් තරුණ උණොත් විදින අත්දැකීම් දැකගන්න, කතාව බලන එක ඔයාලට බාරයි.

Miss Granny (2014) on IMDb

 

 

850 MB කොපිය මෙතනින් බාගන්න

C299ADD6C8ED92A27DFF3F9E50F087FCF8D1F4EF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!

  2. thank you so much…………….!

  3. Thank you !!! 🙂

  4. මේකෙ සබ් නම් නියමෙට හදල තියනවා. අපි දන්නෙ නැති කොරියන් වචන detail එක්ක දාල තියන එක නම් ඉතාමත් වටිනවා. අහ් චූටි typing errors දෙකතුනක් දැක්කා. ඒකත් හදල දැම්මනං වැඩේ 100% ක් සාර්ථක වෙයි. තවත් කොරියන් ෆිල්ම් වලට සබ් කරන්න සුබ පතනවා. ජය වේවා!!!

  5. නියමෙට සබ් කරලා තියෙනව සහෝ…………..
    ස්තුතියි……………
    ඔබට ජය……………

  6. වරුණ රංගජිත් (වරූ)

    ආව් කොරියන්..
    ආසාායි…
    තවත් නියම ෆිලුමක් වගේ..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

  7. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  8. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ….!!!! 🙂 🙂

  9. නියමයි දිප්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. ආ මේක U බටේ තියෙනව හැබැයි සිංහල sub එක්ක Sync. වෙනවද දන්නේ නෑ බලමුකෝ චූටියට තියෙනවනේ 😉
    thank U වේවා !

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  13. බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. “චූටී මල්ලි”

    මේකනම් හොදා වගෙ
    වෙලාවක බලන්න ඔනි
    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…………..

  15. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  16. Elazzzzzz.korean nm supiriyata athi.me wge thawa korean film tikak bassamu…love story nm wada hodai.subata thanks DEEPTHA saho.keep it up.jaya wewa……………..

  17. කාලෙකට පස්සේ ඇති වෙන්න හිනා උනා.කතාව මාර ලස්සනයි ඒ වගේම හරිම විනොදයි
    thankz දීප්ත bro

  18. Jaliya WIth aLone

    Tnqw wewa

  19. නියමයි මචෝ.
    සුපිරි කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.

  20. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuuuuuu……..

  21. Thanks…

  22. supun weerasekara

    thanks saho


  23. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  24. Thanks.

error: Alert: Content is protected !!