Tuesday , September 28 2021
Breaking News

Mohenjo Daro (2016) with Sinhala Subtitles | දියෙන් වැසුණු දේශය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 46 votes.
Please wait...

Mohenjo Daro (2016)1

ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.. 😀 චිත්‍රපටිය ගැන විස්තර කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කලේ Jodhaa Akbar, Lagaan, චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Ashutosh Gowarikar. අවරුදු ගණනාවකම හැදෑරීම වලින් අනතරුව තමයි ඔහු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපාන්නේ නම් හුරු පුරුදු කෙනෙක් නෙමේ, ඇය දමිළ චිත්‍රපට වල තමයි වැඩියෙන්ම රඟපෑවේ, මේ ඇගේ පළමු හින්දි චිත්‍රපටයයි. කොහොම වුනත් විචාරකයන්ගෙන් නම් මේ චිත්‍රපටයට හොඳ ලකුණු ලැබුණේ නැහැ, නමුත් අධ්‍යක්ෂවරයා මේ සිනමාපටයට යම් සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවා කියල මට හිතෙනවා. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

ඔයාල හැමෝම අහල තියෙනවානේ මොහෙන්ජෝ දාරෝ ගැන, ඒ ශිෂ්ටචාරය පාදක කරගෙන තමයි මෙහි කතාව ලියැවිලා තියෙන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිහිවුණු විශාලතම නගරයක් තමයි මොහෙන්ජෝ දාරෝ කියන්නේ. මෙහි ප්‍රධාන චරිතය තමයි සර්මන්… එයා අම්රිසාර් කියන පුංචි ගමේ ඉඳගෙන මොහෙන්ජෝ දාරෝ නගරය දකින්න හීන මවන තරුණයෙක්. එත් එයාගේ මාමයි නැන්දයි ඔහුට ඒ නගරයට යන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. එත් අවසානෙදි ඔහුව නවත්වන්න හැකිවෙන්නේ නැහැ. කොහොමහරි සර්මන් එයාගේ යාලුවත් එක්ක මේ නගරෙට යනවා. එහෙ ගියාට පසුව එයාට දැනෙන්න ගන්නවා, මොහෙන්ජෝ දාරෝ නගරය තමන්ගේම නගරයක් වගේ. ඒ විදි වල කඩපිල් වල මෙයිට කලින් සැරිසැරූ බවක් හැඟෙනවා. නමුත් ඒ නගරෙට අයිතිකරුවෙක් සිටිනවා. ඔහු තමයි මහම්, බලයට කෑදර කමෙන් ජිවත් වන කෙනෙක් තමයි මහම් කියන්නේ. මේ විදිහට ඒ නගරේ ගත කරන එක දවසකදී තමයි ඔහුට චානි මුණගැසෙන්නේ. චානි කියන්නේ ඒ නගරයේ පුජකතුමාගේ දියණියයි.. චානි දැක්ක පළමු දවසෙම සර්මන්ට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. එත් මේ නගරය මහත් ඛේදවාචකයකින් වැළලුනු නගරයක් බව සර්මන් දන්නේ නැහැ. ඒ වගේම චානි ව තමන්ගේ සහකාරිය කරගන්න නම් සර්මන්ට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා. ඒවගේම සර්මන් නොදන්නා තවත් සත්‍යක් තියෙනවා.. ඒ සේරම දේවල් දැනගන්න Mohenjo-Daro බලන්න ඔයාලට අරාධනා කරනවා. ඒවගේම මගේ කලින් චිත්‍රපටයට (Sanam Teri Kasam) අදහස් දක්වපු හැමෝටමත් මේ වෙලාවේ ස්තූති කරන ගමන් ගිහින් එන්නම්…. ඊළඟ උපසිරැසියෙන් මුණගැහෙමු….. 🙂

Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Mohenjo Daro (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mohenjo Daro (2016) Hindi 720p HDRip x264 AAC ESubs – Downloadhub

Mohenjo.Daro.2016.Hindi.720p.BluRay.x264.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

තලෛවී (2021) Sinhala Subtitles | මේ යකඩ ගැහැණියගේ කතාවයි..! [සිංහල උපසිරසි]

චිත්‍රපට වලට ඇවිදින්, සමස්ත සිනමාවම වෙනස්කළා දේශපාලනයට ඇවිදින්, තමිල්නාඩුවේ ඉරණම වෙනස් කළා තමන්ගේ කතාව තමන්ම …

Leave a Reply

Your email address will not be published.

97 comments

  1. Sarath Kumarasibghe

    good job . Thank you so much

  2. Thank you sis…

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. මොළ කකුලුස්

    සිංහල උපසිරයට ගොඩක් ස්තූතිය..වැඩේ හොදටම කරල තියනව….ජය වේවා යාලුවා

  5. Sachithra 73337

    thanks for the subtitle..best of luck..

  6. thanks

  7. thnx for sub

  8. බයිස්කෝප් එකට ජය!!

  9. උපසිරසියට ස්තූතියි සහෝදරි.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  10. nimal dissanayake

    Gayesha,

    ලස්සණ වැඩක්. ෙගාඩක් ස්තුතියි!

  11. DILSHAN KALINGA

    ස්තුතියි ගයෝ සබ් එකට

  12. බොහොම ස්තූතියි උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  13. mkdda use karana font eka

  14. Thanx ahhhh

  15. thanks bro..sub ekata.. jaya wewa.

  16. Download denna be ban epa wenawa

  17. Film eka downlod krnne kohomd android pjn ekta..plz help me

  18. Mn film 1k subonline 1n bluwa..supiri pahara..

  19. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි

  20. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. Godak hodai.thanks.thawath sub wadi wadiyen karanda labewa.

  22. හුඟක් කාළෙකටපස්සෙ රිතික් ඉන්න චිත්‍රපටයක් බලන්න හම්බවුණා. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  23. Asitha Thennakoon

    Thank you very much..

  24. Thanks machan

  25. සාරංග ලියනගම

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  26. බොහොම ස්තුතී උපසිරැසියට…!

  27. Thank you very much

  28. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  29. බොහෝම ස්තුතියි සබ් එකට

  30. Kasun Rathnayaka

    BRRip Update Plz……..

  31. සුපිරි, thanks

  32. ගොඩාක් පිං සහෝදරී……
    තවත් මේ වගේ නිර්මාණ ගොඩාක් එක්ක නැවත හමුවෙමු……..
    GD lUCk…….

  33. yasas sri bandara

    thanks baiscope,thanks gayesha.

  34. බොහොමත්ම ස්තූතියි. අගය කරනව මේ වගේ නිර්මාණ. තව තවත් අළුත් නිර්මාණ කරන්න.

  35. තෑන්ක්ස් වේවා

  36. Sachith Jayasooriya

    Thanz sis

  37. ashan lankanath

    thanks

  38. Download Karaganna Vidiha Kiyanna [email protected]

  39. allu arjunge sarinnodu 2016 film 1 thwama naththe ai appa?

  40. ල‍ෙසටම තිය‍ෙනවා sub එක නම්..thank u sis…!!

  41. හින්දි ෆිල්ම් වැඩි නරබන් නැති උනත් ඔබ උපසිරැසි ගන්වපු නිසාත්, බලන්න ඔන කියල හිතපු මුවී එකක් නිසාත් මෙක බලන්න ඔනෙ.තව එකුගෙ රස වින්දනය උදෙසා මෙ කරන සෙවෙට තුති . ඔබට ජය…

  42. thnx a lot

  43. elama sahooooooodariiiiiiiiiiii thnx

  44. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට .

  45. Thank u sis

  46. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  47. මේවනේ ඕයි ෆිල්ම්… හිංදි සිනමාවට නව නලුවෝ හරියන්නේ නෑ… මුන් තමා රන් කරන්නේ… සුපිරි කථාවක් ඇති… දිගටම සබ් දෙන්න.. එල.. ජයවේවා…

  48. බොහෝම ස්තූතියි!
    ජය…!!!

  49. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  50. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝදරී..

  51. Vimukthi Madushanka

    link please send me.

  52. නියමයිනේ.
    මේක බලන්න හිටපු ෆිලුමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට සහෝදරී.
    ජයෙන් ජය…

  53. සබට බොහෝම තුතියි අක්කියෝ…

  54. Supiri ban..

  55. බොහොම ස්තූතියි සබ් එකට

  56. saba enkal bln hitiye..thanks…

  57. දිනේෂ් අකලංක

    සබ් එකට බොහොම ස්තුතියි..ජයවේවා!

  58. denakan balan hitiye.thanx sub jaya

  59. bohoma sthuthi sahoooo

  60. Siraj ( සිරාජ් ප්‍රියන්ත )

    එනකන් බලාගෙන හිටිය ෆිලුමක්.
    ඉක්මනින් සබ් දුන්නාට ස්තූතියි.
    ජයෙන් ජයම වේවා ………

  61. bohoma sthuthi…

  62. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට .
    ඉස්සරහටත් මේ වගේ අලුත් ෆිල්ම් වලට ඉකමනට sub දෙන්න

  63. Tnx dr

  64. Thanxxxxxxxxxx

  65. ela ela sis…..

  66. niayamai…denakm balan hitapu filumak…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa…

  67. keep going

  68. ඊයේ hd කොපිය දැක්ක වෙලාවෙ ඉදන් sms එක එනකන් මග බලන් හිටියෙ ඔයාට ගොඩක් පින් සහොදරී

  69. Tnx sis ela

  70. Udara Damith B/K

    සී

    න්

    සි

    ස්

    තූ

    ති

    යි

  71. Thanks..

  72. Thanks for the sub. A must watch movie 🙂

  73. sajith thilakarathne

    thanks sub ekata

  74. Thank For the Sub Title ගයේෂා සත්සරණි

  75. niyamai…supiri…thanx…….digatama sub demu…

  76. මම බලන්නම හිටපු චිත්‍රපටයක් මේක රිතික් අයියාගේ
    ෆිලුමක් නම් කොහොම නොබලා ඉන්නද ඈ…
    සබ් එකට තෑන්ක්ස් සහෝදරී
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු

  77. hindi ewanam waddiya balanne ne.but thanx sis sub ekata

  78. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    මේකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ
    ෴෴ජය වේවා෴෴

error: Alert: Content is protected !!